Ben Miles Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/ben-miles/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 28 Oct 2024 16:36:20 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Ben Miles Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/ben-miles/ 32 32 Canary Black (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/canary-black-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/canary-black-2024-sinhala-subtitles/#respond Mon, 28 Oct 2024 13:27:58 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=79591 Canary Black Sinhala Sub Canary Black Sinhala Subtitles Canary Black (2024) Sinhala Sub Canary Black (2024) Sinhala Subtitles CIA හි ඉහළම ක්‍රියාකාරිකයෙකු වන ඇවරි ග්‍රේව්ස්ගෙ සැමියා ත්‍රස්තවාදීන් විසින් පැහැරගෙන යනවා. ඔහුව නිදහස් කරගැනීමට, ඇව්රිට සිද්ධවෙනවා තම රටට ද්‍රෝහිවෙන්න. මොකද ත්‍රස්තවාදීන් ඇයට කියන්නෙ CIA බාරයේ ඉන්න සිරකරුවෙක් ළඟ ඇති අති රහසිගත ෆයිල් එකක් ගෙනත් දෙන්න කියලා. […]

The post Canary Black (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Canary Black Sinhala Sub
Canary Black Sinhala Subtitles
Canary Black (2024) Sinhala Sub
Canary Black (2024) Sinhala Subtitles

CIA හි ඉහළම ක්‍රියාකාරිකයෙකු වන ඇවරි ග්‍රේව්ස්ගෙ සැමියා ත්‍රස්තවාදීන් විසින් පැහැරගෙන යනවා. ඔහුව නිදහස් කරගැනීමට, ඇව්රිට සිද්ධවෙනවා තම රටට ද්‍රෝහිවෙන්න. මොකද ත්‍රස්තවාදීන් ඇයට කියන්නෙ CIA බාරයේ ඉන්න සිරකරුවෙක් ළඟ ඇති අති රහසිගත ෆයිල් එකක් ගෙනත් දෙන්න කියලා. ඒ තමයි කැනරි බ්ලැක්. මුලු ලෝකයම තුන්වෙනි ලෝක යුද්ධයකට ගෙන යා හැකි ෆයිල් එකක් තමයි මේ කැනරි බ්ලැක්. ඇයට මේ සඳහා ලැබෙන්නෙ පැය 9 ක කාලයක් විතරයි. තමාගේම කණ්ඩායම තමන්ව දඩයම් කරන්න එන පසුබිමක ඇයට සිද්ධවෙනවා ඇගේ පාතාල සබඳතා, ඇගේ අති නවීන පුහුණුව සහ ප්‍රාථමික සටන් කුසලතා මත පමණක් විශ්වාසය තියන්න. 

ලිපිය උපුටා ගැනීම :- Subz.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Canary Black (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/canary-black-2024-sinhala-subtitles/feed/ 0
Napoleon (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/napoleon-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/napoleon-2023-sinhala-subtitles/#comments Tue, 16 Jan 2024 15:58:41 +0000 https://sinhalasub.life/?post_type=movies&p=64686 Napoleon Sinhala Sub Napoleon Sinhala Subtitles Napoleon (2023) Sinhala Sub Napoleon (2023) Sinhala Subtitles

The post Napoleon (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Napoleon Sinhala Sub
Napoleon Sinhala Subtitles
Napoleon (2023) Sinhala Sub
Napoleon (2023) Sinhala Subtitles

The post Napoleon (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/napoleon-2023-sinhala-subtitles/feed/ 2
Ninja Assassin (2009) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/ninja-assassin-2009-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/ninja-assassin-2009-sinhala-subtitles/#respond Wed, 02 Aug 2023 09:33:03 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=48433 Ninja Assassin Sinhala Sub Ninja Assassin Sinhala Subtitles Ninja Assassin (2009) Sinhala Sub Ninja Assassin (2009) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! මේ පළවෙනිම දර්ශණය පටන් ගන්නේ චීන/ජපන් සම්භවයක් ඇති පිරිසක් යුරෝපා රටක සිටින අතර ඔවුන් වෙතර මුද්‍රා තබන ලද ලිපියක් ලැබෙනවා. එය විවෘත කළ විට එයින් බිමට වැටෙන්නේ කළු පැහැති කුඩු වර්ගයක්. එම කුඩු වර්ගයෙහි […]

The post Ninja Assassin (2009) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Ninja Assassin Sinhala Sub
Ninja Assassin Sinhala Subtitles
Ninja Assassin (2009) Sinhala Sub
Ninja Assassin (2009) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

මේ පළවෙනිම දර්ශණය පටන් ගන්නේ චීන/ජපන් සම්භවයක් ඇති පිරිසක් යුරෝපා රටක සිටින අතර ඔවුන් වෙතර මුද්‍රා තබන ලද ලිපියක් ලැබෙනවා. එය විවෘත කළ විට එයින් බිමට වැටෙන්නේ කළු පැහැති කුඩු වර්ගයක්. එම කුඩු වර්ගයෙහි තේරුම නින්ජා වරුන්ගේ පළිගැනීමක් යැයි කියත්ම අනික් අය එයට සිනාසෙනවා. ඒ සමඟම ඉතා භයංකාර ලෙස හා ඇසි පිය හෙලන සැනින් ඔවුන් සියළු දෙනාව ඝාතනය කරනු ලබනවා.

මේ අතර යුරෝපයේ europol පොලිසියේ සේවය කරන මික් සොයා සැක කරනු ලබනවා ඔවුන් විභාග කරන ඝාතනයක් සිදුකර තිබෙන්නේ නින්ජා වරුන් බව. එහෙත් තම ප්‍රධානියා එය අවිශ්වාස කළත් එක්දහස් අටසිය ගණන් වල සිදුවූ ඝාතනයකට මුල්වූ එක් ගණුදෙනුවක් මෙම ඝාතනය කිරීමට දිනයකට පෙර බෙරා තිබීම ඇයගේ සැකය ඔප්පු කිරීමට ප්‍රමාණවත් වෙනවා. නමුත් ඇය දන්නේ නැහැ ඇය මේ වැටෙන්න යන්නේ මොන වගේ කරදරයකටද කියා.

කොහොම වුනත් මගේ අවවාදය නම් ඔබට ලේ දැකීමට අපහසුනම් මෙය බාන්නේ නැතිව ඉන්න එක හොඳයි. මොකද මම පෞද්ගලිකව සිතනවා මෙහි එන ලේ පෙන්වන දර්ශන ඕනාවට වැඩියි කියලා. හැබැයි ලේ දැකීම ප්‍රශ්නයක් නොමැති සටන් බලන්න කැමති අයට මෙන්න එලම චිත්‍රපටියක්.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ රවින්ද්‍ර හසංක සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Ninja Assassin (2009) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/ninja-assassin-2009-sinhala-subtitles/feed/ 0
Tetris (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/tetris-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/tetris-2023-sinhala-subtitles/#respond Sun, 09 Apr 2023 14:41:50 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=38800 Tetris Sinhala Sub Tetris Sinhala Subtitles Tetris (2023) Sinhala Sub Tetris (2023) Sinhala Subtitles

The post Tetris (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Tetris Sinhala Sub
Tetris Sinhala Subtitles
Tetris (2023) Sinhala Sub
Tetris (2023) Sinhala Subtitles

The post Tetris (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/tetris-2023-sinhala-subtitles/feed/ 0