Bevin Bru Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/bevin-bru/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 09 Jan 2024 02:57:48 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Bevin Bru Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/bevin-bru/ 32 32 57 Seconds (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/57-seconds-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/57-seconds-2023-sinhala-subtitles/#comments Thu, 05 Oct 2023 14:14:08 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=55803 57 Seconds Sinhala Sub 57 Seconds Sinhala Subtitles 57 Seconds (2023) Sinhala Sub 57 Seconds (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ආයුබෝවන් අදත් ටයිම් ට්‍රැවලින් ෆිලුමක් බලන්න ආපු ඔයාලා හැමෝටම. මේක ඉතින් Si-Fi , ත්‍රිලර් කැටගරි එකට තමයි අයත් වෙන්නේ.. ඉතින් ෆිල්ම් එක ගැන ගත්තොත් IMDB අගය 5.2 කුත් , ගූගල් පරිශිලක අගය 53% කුත් […]

The post 57 Seconds (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
57 Seconds Sinhala Sub
57 Seconds Sinhala Subtitles
57 Seconds (2023) Sinhala Sub
57 Seconds (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ආයුබෝවන් අදත් ටයිම් ට්‍රැවලින් ෆිලුමක් බලන්න ආපු ඔයාලා හැමෝටම. මේක ඉතින් Si-Fi , ත්‍රිලර් කැටගරි එකට තමයි අයත් වෙන්නේ..

ඉතින් ෆිල්ම් එක ගැන ගත්තොත් IMDB අගය 5.2 කුත් , ගූගල් පරිශිලක අගය 53% කුත් ගන්න සමත් වෙලා තියනවා. ෆිල්ම් එක අති සුපිරි චීස් කැල්ලක් නොවුනත් සැලකිය යුතු මට්ටමක ෆිල්ම් එක තියනවා කියලා අවිවාදයෙන් පිලිගන්න ඕනමයි. මම ඉතින් බොරැ කියන්නෑ නේ..අති සුපිරියක් නම් කෙලින්ම කියනවා ? නැත්තං නෑ.. ? බය නැතුව අරන් බලන්න..මේක හොද ෆිල්ම් එකක්.. ? මේකේ අපිට ප්‍රධාන රංගනයෙන් දායක වෙනවා අපේ හොලිඩුඩයේ සීයා පප්පා වන මෝරගන් ෆ්‍රීමන් සහ ජෝශ් හචර්සන්…?

කතාව පැත්තට ගියොත් මම බොහොම කෙටියෙන් කියන්නම් කතාව ගෙතෙන්නේ ෆ්රෑන්ක්ලීන් ෆොක්ස් කියන AI තාක්ෂණික දේවල් ගැන උනන්දුවක් දක්වන ⁣බ්ලොගර් කෙනෙක් වටා. මෙයා ඇන්ටන් බරෙල් ඒ කියන්කේ අපේ සීයා පප්පා කරන සම්මන්ත්‍රණයකට ඔලුව දානවා කොහොම හරි.. ඉතින් මේ අපේ ඇන්ටන් ලග තියනවා මුද්දක්.. මේ මුද්දෙන් තත්පර 57ක් අතීතයට යන්න පුලුවන්.. ඔච්චරයි මම කියන්නේ.. එතකොට කවුද මේ ඇන්ටන් කියන්නේ? මොකද්ද මේ මුද්ද? ෆ්රෑන්ක්ලීන් මොකටද ⁣ඇන්ටන් පස්සේ යන්නේ? තත්පර 57 එයාලගේ මුලි ජීවිතයම කනපිට පෙරලයි ද? අතීතය වෙනස් කරොත් ඒක අනාගතයට සහ වර්ථමානයට කරන බලපෑම කෙසේ වේවිද කියලා අපි ෆිල්ම් එක බලලම දැනගමු නේ ??

කමෙන්ට් එකකුත් දාන් යන්න අමතක කරන්න එපා ෆිල්ම් එක බලලා ඇ ??. එහෙනම් අයමත් මේ වගේ සුපිරියක් අරන් එනකම් තෙරුවන් සරණයි!!

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ තාරක ලහිරු මධුශාන් සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post 57 Seconds (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/57-seconds-2023-sinhala-subtitles/feed/ 1