Bhagath Manuel Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/bhagath-manuel/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 07 Apr 2025 10:39:26 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Bhagath Manuel Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/bhagath-manuel/ 32 32 Anpodu Kanmani (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/anpodu-kanmani-2025-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/anpodu-kanmani-2025-sinhala-subtitles/#respond Mon, 07 Apr 2025 10:38:00 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=97464 Anpodu Kanmani Sinhala Sub Anpodu Kanmani Sinhala Subtitles Anpodu Kanmani 2025 Sinhala Sub Anpodu Kanmani (2025) Sinhala Sub Anpodu Kanmani (2025) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය […]

The post Anpodu Kanmani (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Anpodu Kanmani Sinhala Sub
Anpodu Kanmani Sinhala Subtitles
Anpodu Kanmani 2025 Sinhala Sub
Anpodu Kanmani (2025) Sinhala Sub
Anpodu Kanmani (2025) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Anpodu Kanmani (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/anpodu-kanmani-2025-sinhala-subtitles/feed/ 0
Phoenix (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/phoenix-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/phoenix-2023-sinhala-subtitles/#respond Wed, 27 Dec 2023 15:47:31 +0000 https://sinhalasub.life/?post_type=movies&p=63522 Phoenix Sinhala Sub Phoenix Sinhala Subtitles Phoenix (2023) Sinhala Sub Phoenix (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ඔන්න නත්තලත් ඉවරයි, අවුරුද්දත් ඉවර වෙන්න ළඟයි. ශීතල පහව යන්නත් එක්ක පහු ගිය ටිකේඋණුසුම් මලයාලම් කිහිපයක්ම එළියට ආවා. ඒවා අතරින් හොඳ ප්‍රතිචාර සහිත සියල්ලම වාගේ දෙන්න අපට පුළුවන් උනා. මෙන්න එහෙනම් ඒ වගේ තවත් එකක්. මේක කෙලින්ම හොල්මන් […]

The post Phoenix (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Phoenix Sinhala Sub
Phoenix Sinhala Subtitles
Phoenix (2023) Sinhala Sub
Phoenix (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඔන්න නත්තලත් ඉවරයි, අවුරුද්දත් ඉවර වෙන්න ළඟයි. ශීතල පහව යන්නත් එක්ක පහු ගිය ටිකේඋණුසුම් මලයාලම් කිහිපයක්ම එළියට ආවා. ඒවා අතරින් හොඳ ප්‍රතිචාර සහිත සියල්ලම වාගේ දෙන්න අපට පුළුවන් උනා. මෙන්න එහෙනම් ඒ වගේ තවත් එකක්. මේක කෙලින්ම හොල්මන් කතාවක්. IMDB දර්ශකයේ 6.9 ක් තියෙන Vishnu Bharathan පළමු අධ්‍යක්ෂනය තමයි මේක. Aju Varghees, Anoop Menon, Zhinz Shan,Abhirami Bose, මෙහි නළු නිළියන් සමහරක්.

කුඩා වෙරළබඩ ගම්මානයක පාළු නිවසක් කුලියට ගෙන පදිංචියට එන නීතිඥයෙක් වන ජෝන් සහ ඔහුගේ පවුල එම නිවසේදී අත් දකින අද්භූත සිදුවීම් රැසක් වටා ගෙතුන කතාවක් මේක. සිය පෞද්ගලිකත්වය බලාපොරොත්තුවෙන් අසල් වාසීන්ගෙන් තොර මේ නිවස තෝරා ගත්තත් ඔවුන්ට තවත් එක් අමුත්තෙක් එකතු වෙනවා. අභිරහස ආරම්භ වන්නේ එතනින්.විවිධ සිදුවීම් සමග මේ අභිරහස විසඳීමට ජෝන් උත්සාහ ගන්නවා…

එහෙනම් ඔයාලා හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා මේ කතාව බලන්න?…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ BANDULA K සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Phoenix (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/phoenix-2023-sinhala-subtitles/feed/ 0
Ustad Hotel (2012) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/ustad-hotel-2012-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/ustad-hotel-2012-sinhala-subtitles/#respond Sun, 18 Jun 2023 20:47:27 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=41926 Ustad Hotel Sinhala Sub Ustad Hotel Sinhala Subtitles Ustad Hotel (2012) Sinhala Sub Ustad Hotel (2012) Sinhala Subtitles මේක අළුත් චිත්‍රපටියක් නම් නෙවෙයි.මේක 2012 දී එළිදක්වපු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය නැවත තෙලෙඟු භාෂාවෙන් ලඟදි නිකුත් උනා Janatha Hotel කියලා.. පැය 2යි මිනිත්තු 31 ක් පුරා දිවෙන මේ usthad hotel චිත්‍රපටියට IMDb 8.3/10 ක අගයක් ලැබිලා තියනවා.. ඒ […]

The post Ustad Hotel (2012) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Ustad Hotel Sinhala Sub
Ustad Hotel Sinhala Subtitles
Ustad Hotel (2012) Sinhala Sub
Ustad Hotel (2012) Sinhala Subtitles

මේක අළුත් චිත්‍රපටියක් නම් නෙවෙයි.මේක 2012 දී එළිදක්වපු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය නැවත තෙලෙඟු භාෂාවෙන් ලඟදි නිකුත් උනා Janatha Hotel කියලා.. පැය 2යි මිනිත්තු 31 ක් පුරා දිවෙන මේ usthad hotel චිත්‍රපටියට IMDb 8.3/10 ක අගයක් ලැබිලා තියනවා.. ඒ විතරක් නෙමෙයි 2012 වසරේ හොදම චිත්‍ර‍පටිය..හොදම අධයක්ෂණය වගේ සම්මාන රැසක්ම මේ චිත්‍ර‍පටිය හිමිකරගන්නත් සමත් වෙලා තියනවා. මේ චිත්‍රපටියට රංගන දායකත්වය සපයා තියෙන්නේ Dulquer Salmaan සමග Nithya Menen.ඒ වගේම තව ජනප්‍රිය නළු නිළියන් අනු චරිත වලින් චිත්‍රපටියට සහභාගී වෙලා තියෙනවා. මෙහි අධ්‍යක්ෂණය Anwar Rasheed විසින්. ”හැමෝටම කෑම උයන්න පුලුවන් වේවි නමුත් හැමෝටම බැහැ ඒ හදන කෑමෙන් කෙනෙක්ගේ හිතක් සතුටු කරන්න” ඕක තමයි චිත්‍ර‍පටියේ තේමාව..

The post Ustad Hotel (2012) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/ustad-hotel-2012-sinhala-subtitles/feed/ 0