Bhumi Pednekar Archives - SinhalaSub https://sinhalasub.lk/cast/bhumi-pednekar/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Thu, 03 Apr 2025 00:58:16 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Bhumi Pednekar Archives - SinhalaSub https://sinhalasub.lk/cast/bhumi-pednekar/ 32 32 Raksha Bandhan (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/raksha-bandhan-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/raksha-bandhan-2022-sinhala-subtitles/#respond Thu, 03 Apr 2025 00:57:02 +0000 https://sinhalasub.net/?post_type=movies&p=30452 Raksha Bandhan Sinhala Sub Raksha Bandhan Sinhala Subtitles Raksha Bandhan (2022) Sinhala Sub Raksha Bandhan (2022) Sinhala Subtitles

The post Raksha Bandhan (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Raksha Bandhan Sinhala Sub
Raksha Bandhan Sinhala Subtitles
Raksha Bandhan (2022) Sinhala Sub
Raksha Bandhan (2022) Sinhala Subtitles

The post Raksha Bandhan (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/raksha-bandhan-2022-sinhala-subtitles/feed/ 0
Mere Husband Ki Biwi (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/mere-husband-ki-biwi-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/mere-husband-ki-biwi-2025-sinhala-subtitles/#respond Tue, 04 Mar 2025 06:10:42 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=93172 Mere Husband Ki Biwi Sinhala Sub Mere Husband Ki Biwi Sinhala Subtitles Mere Husband Ki Biwi 2025 Sinhala Sub Mere Husband Ki Biwi (2025) Sinhala Sub Mere Husband Ki Biwi (2025) Sinhala Subtitles බලන්න පුලුවන් තත්වයේ තියෙන HD CAM පිටපතක් තමයි මෙ අරගෙන ඇවිල්ලා තියෙන්නේ, ඔන්ලයින් Play කරල බලල ගන්න, ඔරිජිනල් පිටපතක් ආපු ගමන් අපි […]

The post Mere Husband Ki Biwi (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Mere Husband Ki Biwi Sinhala Sub
Mere Husband Ki Biwi Sinhala Subtitles
Mere Husband Ki Biwi 2025 Sinhala Sub
Mere Husband Ki Biwi (2025) Sinhala Sub
Mere Husband Ki Biwi (2025) Sinhala Subtitles

බලන්න පුලුවන් තත්වයේ තියෙන HD CAM පිටපතක් තමයි මෙ අරගෙන ඇවිල්ලා තියෙන්නේ, ඔන්ලයින් Play කරල බලල ගන්න, ඔරිජිනල් පිටපතක් ආපු ගමන් අපි ඔරිජිනල් පිටපතක් යාවත්කාලීන කරන්නම්.❗❗

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Mere Husband Ki Biwi (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/mere-husband-ki-biwi-2025-sinhala-subtitles/feed/ 0
Badhaai Do (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/badhaai-do-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/badhaai-do-2022-sinhala-subtitles/#respond Sat, 08 Feb 2025 09:40:57 +0000 https://braszers.tk/?post_type=movies&p=16929 Badhaai Do Sinhala Subtitles Badhaai Do (2022) Sinhala Subtitles A gay cop and a lesbian teacher enter a sham marriage to pacify their families but find that relationships — both real and fake — aren’t all that easy.

The post Badhaai Do (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Badhaai Do Sinhala Subtitles

Badhaai Do (2022) Sinhala Subtitles

A gay cop and a lesbian teacher enter a sham marriage to pacify their families but find that relationships — both real and fake — aren’t all that easy.

The post Badhaai Do (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/badhaai-do-2022-sinhala-subtitles/feed/ 0
Shubh Mangal Zyada Saavdhan (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/shubh-mangal-zyada-saavdhan-2020-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/shubh-mangal-zyada-saavdhan-2020-sinhala-subtitles/#respond Sat, 01 Feb 2025 03:00:30 +0000 https://braszers.tk/?post_type=movies&p=16787 Shubh Mangal Zyada Saavdhan Sinhala Subtitles Shubh Mangal Zyada Saavdhan (2020) Sinhala Subtitles Partners Karthik and Aman don’t have it easy in their road to achieving a happy ending, while Aman’s family tries to get him married to someone else, Karthik doesn’t step down unless he marries Aman. A sequel to the 2017 film, titled […]

The post Shubh Mangal Zyada Saavdhan (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Shubh Mangal Zyada Saavdhan Sinhala Subtitles

Shubh Mangal Zyada Saavdhan (2020) Sinhala Subtitles

Partners Karthik and Aman don’t have it easy in their road to achieving a happy ending, while Aman’s family tries to get him married to someone else, Karthik doesn’t step down unless he marries Aman. A sequel to the 2017 film, titled Shubh Mangal Saavdhan.

The post Shubh Mangal Zyada Saavdhan (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/shubh-mangal-zyada-saavdhan-2020-sinhala-subtitles/feed/ 0
Saand Ki Aankh (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/saand-ki-aankh-2019-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/saand-ki-aankh-2019-sinhala-subtitles/#respond Fri, 24 Jan 2025 11:40:54 +0000 https://braszers.tk/?post_type=movies&p=16643 Saand Ki Aankh Sinhala Subtitles Saand Ki Aankh (2019) Sinhala Subtitles Following the exciting story of the world’s oldest sharpshooters Chandro and Prakashi Tomar, the drama marks the directorial debut of acclaimed scriptwriter Tushar Hiranandani. The film stars Bhumi Pednekar and Taapsee Pannu.

The post Saand Ki Aankh (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Saand Ki Aankh Sinhala Subtitles

Saand Ki Aankh (2019) Sinhala Subtitles

Following the exciting story of the world’s oldest sharpshooters Chandro and Prakashi Tomar, the drama marks the directorial debut of acclaimed scriptwriter Tushar Hiranandani. The film stars Bhumi Pednekar and Taapsee Pannu.

The post Saand Ki Aankh (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/saand-ki-aankh-2019-sinhala-subtitles/feed/ 0
Lust Stories (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/lust-stories-2018-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/lust-stories-2018-sinhala-subtitles/#comments Sun, 15 Sep 2024 16:30:52 +0000 https://sinhalasub.net/?post_type=movies&p=12176 මේ සුදානම කවදාවත් නැතුව හින්දි චිත්‍රපටයක් අරගෙන එන්න… හේතුව බොහොම සරලයි කියන්න පුළුවන් ඉතින් මේක Netflix ආයතනය මගින් නිෂ්පාදනය කරපු මුල්ම හින්දි භාෂා නිර්මාණය මිට කලින් ඔවුන් වෙනත් නිෂ්පාදන සඳහා ලොව පුරා බෙදා හැරීමේ අවසරය විතරයි අරගෙන තිබ්බේ නමුත් මේ පිම්මත් එක්ක ඔන්න Netflix Originals හින්දි භාෂාවෙනුත් එක්ක තමයි සුදානම. ආරංචි හැටියට නිර්මාණ 6 ක් […]

The post Lust Stories (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
මේ සුදානම කවදාවත් නැතුව හින්දි චිත්‍රපටයක් අරගෙන එන්න… හේතුව බොහොම සරලයි කියන්න පුළුවන් ඉතින් මේක Netflix ආයතනය මගින් නිෂ්පාදනය කරපු මුල්ම හින්දි භාෂා නිර්මාණය මිට කලින් ඔවුන් වෙනත් නිෂ්පාදන සඳහා ලොව පුරා බෙදා හැරීමේ අවසරය විතරයි අරගෙන තිබ්බේ නමුත් මේ පිම්මත් එක්ක ඔන්න Netflix Originals හින්දි භාෂාවෙනුත් එක්ක තමයි සුදානම. ආරංචි හැටියට නිර්මාණ 6 ක් වෙනුවෙන් දැනටම මුදල් සම්මාදම් වෙලා අවසානයි මේ අතරේ බොහොම ජනප්‍රිය වේවි කියලා හිතන්න හැකි නිර්මාණයක් බොහොම ලගදී එන්න තියන බවත් පොඩි ඉගියක් දෙන්න ඕන… ?? ඉතින් මේ මුල් පිම්ම සාර්ථක ද? කවුද මේ සාර්ථකත්වය එක්ක ඉන්න පිරිස කියලා පොඩ්ඩක් කතා කරලමු ඉම්මු…

මතකද දන්නේ නැහැ ඈත කාලෙක අපේ දොස්තර මහත්තයා ඔබ වෙත අරගෙන ආවා Bombay Talkies කියල නිර්මාණයක් මේ ඔවුන්ට අනුව නම් එහි දෙවැන්න නමුත් කතා වලවත්, නළු නිළියන්ගේවත් කිසිම සම්බන්ධයක් නැහැ නැහැ ඉතින්, මේ දෙක යා වෙන්නේ කතාවේ මාතෘකාවෙන් කියල තමයි සඳහන්… තවත් යා වෙන එක නිර්නායකයක් තියනවා එකක් කිව්වට එකක්මත් නෙමෙයි…. මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය සිද්ධ වෙන්නේ බොලිවුඩ් සිනමාවේ දැවැන්තයන් සිව්දෙනෙක් අතින් ඔවුන් නමින් Anurag Kashyap, Zoya Akhtar, Dibakar Banerjee, සහ Karan Johar ඉතින් තවත් මොනවා කියන්න ද? හින්දි පිස්සෙක් නොවෙන මමත් මේ මිනිස්සු ගැන අහලා තියනවා… ඉතින් මේ උදවියම තමයි කලින් වතාවෙත් අධ්‍යක්ෂණය වෙනුවෙන් දායක වෙලා තියෙන්නේ… මේ නිර්මාණය තුල ඉන්දියානු සමාජයේ ලිංගිකත්වය සහ කාන්තාව කියන කාරණා කතාබහ වෙන චිත්‍රපට හතරක් තියනවා.. එකිනෙකට වෙනස්, වෙනස් පසුතල තුල ඉදගෙන එක එක සමාජ පන්ති සහ තරාතිරම් එක්ක කාන්තාව සහ ඔවුන්ගේ ලිංගික ජීවිතය සිමාවෙන මායිම ගැන කතා කරන මේ නිර්මාණය වෙනුවෙන් තිරයේ අපි දකින පිරිසත් බොහොම ප්‍රසිද්ධයි…

මුල් කතාව වෙනුවෙන් Anurag Kashyap අධ්‍යක්ෂණයෙන් දායක වෙන අතරේ ඒ වෙනුවෙන් Radhika Apte තමයි ප්‍රධාන චරිතයට පන පොවමින් අපේ සිත් හොරා ගන්නේ. අයගේ කතාව අසම්මත වගේම ටිකක් විනෝදයට බර කතාවක්…. වෘත්තියෙන් ගුරුවරියක් වෙන ඇය තමුන්ගේම පන්තියේ ශිෂ්‍යයෙක් එක්ක ගතකරපු රාත්‍රියක් වටා ගෙතෙන මේ කතාන්දරය තුල පිරිමින්ට පමණයි කිව්ව සිමා බිදගෙන යන හැටි වගේම තමුන්ගේම කියල ආත්මාර්ථකාමී කෝණයකින් ඇය ඔහුව අයිති කරගන්න හදන හැටිත්, ඔහු ලං වෙන මොහොතේ ඔහුව දුරස් කරන හැටිත් දැකගත හැකි වේවි… මේ තමයි පුද්ගලිකවම මම දෙවනියට කැමති කතාව…

දෙවැනි කතාන්දරය Zoya Akhtar අතින් තමයි නිර්මාණය වෙන්නේ මේ තුල ඔබට දැකගන්නට ලැබෙයි Bhumi Pednekar සහ Neil Bhoopalam ප්‍රධාන චරිත හැටියට. කතාව මෙහෙමයි සුධා මුම්බායි නගරයේ නිවහනක මෙහෙකාරියක් මේ නිසාවෙ තරුණ පුතා එක්ක ඇයගේ සම්බන්ධයක් තියනවා නමුත් පෙනෙන හැටියට ඔහුට එය තවත් එක දෙයක් පමණයි දෙමව්පියන් මේ නිවහනට එන්නේ ඔහුගේ අනාගත සහකාරිය එක්ක ඔහුගේ විවාහය එකලාසයක් කිරීම වෙනුවෙන්… ඉතින් තමුන් ආදරය කරන මිනිසා, තමුන්ගේ පිරිසිදුකම හොරාගත් මිනිසා වෙනත් ගැහැණියෙකුට අයිති වෙන මොහොතක ඇය මේ සියල්ල දෙස බලා ඉන්න හැටි එහෙම වෙන්න හේතු වෙන දේ ගැන කතා වෙන මේ කතාන්දරයත් බොහොම අපූරුයි…

තෙවැනි කතාව Dibakar Banerjee ගේ අධ්‍යක්ෂණයක් මෙහි නම් ඔබ දකින්නේ වැඩිය අහලා නැති නිලියක් කියන්න පුළුවන් ඇය නමින්… Manisha Koirala (මතකද දන්නේ නැහැ….) ඇයත් එක්ක Jaideep Ahlawat සහ Sanjay Kapoor තමයි රංගනයෙන් දායක වෙන්නේ… රීනා දෙදරු මවක් නමුත් ව්‍යාපාර වෙනුවෙන් අවධානය යොමු කරනා තමුන්ගේ සැමියා එක්ක කලකිරීමෙන් ඉන්න ඇය ඇසුරක් ආරම්භ කරන්නේ ඔහුගේම හොඳම මිතුරා එක්කයි…. කොටින්ම තමුන්ගේ බිරිද ගෙදර නැති බව දැනගත් සල්මාන් ඇමතුමක් අරගෙන පැමිණිලි කරන්නේ ඔහුගේම මිතුරාට ඒ තමුන්ගේ බිරිද ඔහු එක්ක බව නොදැන… ඉතින් ආදරයෙන් එහා ගිය පවුල් ජිවිතයක් ගැන කියවෙන මේ කතාව අමුතුම කතාවක් මොකද මේ තුල ඔබ දකින අවසාන තීරණය ගැන මට නම් තවමත් හරි අවබෝධයක් නැහැ කියන්නට හැකි.

සිව්වැනි කතාව තමයි මම කැමතිම කොටස… මෙහි අධ්‍යක්ෂණය විශිෂ්ඨ Karan Johar ගෙන්… තිරයේ දකින මුහුණු වෙන්නේ අති සුරූපි Kiara Advani ?? සහ Vicky Kaushal වගේම සරාගී Neha Dhupia. මෙගා පාසල් ගුරුවරියක් බාලිකා පාසලක කුඩා කල ඉදලම උගත් ඇය පිරිමි ඇසුරක් ගැන හාංකවිසියක් නොදන්නා ලැජ්ජාකාර තරුණියක්… කොහොම නමුත් ඇයට විවාහ වෙන්නට කතා කරගෙන උන් තරුණයාත් පිරිමි පාසලක උගත් ඒ වගේම ලැජ්ජාකාරයෙක්… තරුණ ජිවිතයේ බලාපොරොත්තු පොදියක් එක්ක විවාහ වෙන මේ සුරුපිනියට තමුන් බලාපොරොත්තු දේ නම් ලැබෙන්නේ නැහැ ඒ වෙනුවට ඇයට සිද්ධ වෙනවා තත්පර 5 කට කොටු වෙන්න… බැලුවොත් ඔබට තේරෙයි මම මේ කියන තත්පර පහේ කතාව… ??? ඉතින් මේ නිසා ඇය වෙනත් යමක් වෙන තමුන්ගේ අවදානය යොමු කරන්නේ මහා අකරතැබ්බයක් අවසානය කරමින්…. ඉතින් ඒ මොකක්ද කියන එකත් ඔබට දැකගත හැකි වේවි මේ සිනමා නිර්මාණයට අවස්ථාවක් ලබා දුන්නොත්….

2018 වසරේ ජූනි 15 වැනිදා Netflix මගින් බෙදාහරින ලද මේ නිර්මාණය මිනිත්තු 120 ක කාල සීමාවක් පුරා දිවයන්නක්…. ලබාගන්නට සමත් වෙලා තියන IMDB අගය 6.9 ක්රෝටන් ටෝමාටෝ අගය 100% වගේ ලොකු අගයක්… මොකක් වෙනුවෙන් නොබැලුවත් කරන් ජොහාර්ගේ අවසාන නිර්මාණය වෙනුවෙන් බලන්න කියලා අරාධනා කරනවා… මොකද ඒ නිර්මාණය තුල විහිළුවෙන් ගලා යන ගතයුත්තක් බොහොම අගේට තියනවා…

ඉතින් විශේෂයෙන්ම ස්තුති කරන්න ඕන සිසිල සහෝට මේක කරන්න උනන්දු කලාට මේ නිර්මාණයේ උපසිරස බලලා හින්දි දෙබස් හරි වැරදි බලලා මට උදව් කලාට… ඉතින් එහෙනම් ආයෙත් උපසිරසක් එක්ක හමුවෙමු එතෙක් ඔබට ජය වේවා !!!

ගැහැණියෙකුගේ ආශාව ළමයෙක් විතරක්ම නෙමෙයි.

ලිපිය උපුටා ගැනීම :- Baiscopelk.com හි පලවූ සමීර කරුණාරත්න සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ

Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Lust Stories (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/lust-stories-2018-sinhala-subtitles/feed/ 1
The Ladykiller (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/the-ladykiller-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/the-ladykiller-2023-sinhala-subtitles/#comments Wed, 31 Jul 2024 00:56:41 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=72913 The Ladykiller Sinhala Sub The Ladykiller Sinhala Subtitles The Ladykiller (2023) Sinhala Sub The Ladykiller (2023) Sinhala Subtitles අවවාදයයි වැඩිහිටියන්ට වඩාත් සුදුසු චිත්‍රපටියක් බව කරුණාවෙන් සලකන්න.

The post The Ladykiller (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Ladykiller Sinhala Sub
The Ladykiller Sinhala Subtitles
The Ladykiller (2023) Sinhala Sub
The Ladykiller (2023) Sinhala Subtitles

අවවාදයයි වැඩිහිටියන්ට වඩාත් සුදුසු චිත්‍රපටියක් බව කරුණාවෙන් සලකන්න.

The post The Ladykiller (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/the-ladykiller-2023-sinhala-subtitles/feed/ 1
Thank You For Coming (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/thank-you-for-coming-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/thank-you-for-coming-2023-sinhala-subtitles/#respond Sat, 16 Dec 2023 13:39:40 +0000 https://sinhalasub.life/?post_type=movies&p=62878 Thank You For Coming Sinhala Sub Thank You For Coming Sinhala Subtitles Thank You For Coming (2023) Sinhala Sub Thank You For Coming (2023) Sinhala Subtitles

The post Thank You For Coming (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Thank You For Coming Sinhala Sub
Thank You For Coming Sinhala Subtitles
Thank You For Coming (2023) Sinhala Sub
Thank You For Coming (2023) Sinhala Subtitles

The post Thank You For Coming (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/thank-you-for-coming-2023-sinhala-subtitles/feed/ 0
Afwaah (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/afwaah-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/afwaah-2023-sinhala-subtitles/#respond Sun, 29 Oct 2023 20:09:55 +0000 https://sinhalasub.life/?post_type=movies&p=58661 Afwaah Sinhala Sub Afwaah Sinhala Subtitles Afwaah (2023) Sinhala Sub Afwaah (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! තවත් ලස්සන හිංදි සිනමා පටයක් තමයි මේ අරං එන්නේ. මේක mystery thriller ශානරයට වැටෙන කළාත්මක සිනමා පටයක්. මුලින් මම ගෙනා BHEED වගේම මේකත් වාණිජමය අතින් එතරම් සාර්ථකත්වයක් දැක්වූයේ නෑ. මෙහි Imdb ratings සිනමාපටයට සාධාරණත්වයක් ඉටු කරන්නෙ නෑ.ඉන්දියානු සිනමා […]

The post Afwaah (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Afwaah Sinhala Sub
Afwaah Sinhala Subtitles
Afwaah (2023) Sinhala Sub
Afwaah (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

තවත් ලස්සන හිංදි සිනමා පටයක් තමයි මේ අරං එන්නේ. මේක mystery thriller ශානරයට වැටෙන කළාත්මක සිනමා පටයක්. මුලින් මම ගෙනා BHEED වගේම මේකත් වාණිජමය අතින් එතරම් සාර්ථකත්වයක් දැක්වූයේ නෑ. මෙහි Imdb ratings සිනමාපටයට සාධාරණත්වයක් ඉටු කරන්නෙ නෑ.ඉන්දියානු සිනමා රසිකයින් බොහෝ විට විවිධාකාරයෙන් බෙදී ගිය පිරිසක්. ජාතිය, ආගම ,කුලය හා දේශපාලන සාධක මත තම සිනමා රුචිකත්වය තෝරා ගන්නා නිසා ඉතා සිනමාත්මක නිර්මාණයන් පවා රේටිංස් වලදි අඩු වීමක් දක්වනවා.ඒත් මේ සිනමා පටය නම් කළාත්මක සිනමාව ප්‍රිය කරන රසිකයෙකුට බලන්නම ඕනැ එකක්.

දේශපාලනය හා කටකථා අතර ඇත්තේ ඉතා කිට්ටු සම්බන්ධයක්. කටකතා සහ වැරදි තොරතුරු පැතිරවීම සඳහා හොඳම උත්ප්‍රේරකයක් තමයි සමාජ මාධ්‍ය (Social media) ඒ මගින් සමාජයට ඇති කල හැකි බලපෑම සුළුපටු නෑ. එකම ආරංචිය වුවත් එකිනෙකට වෙනත් අර්ථකථනයන් සමගක් සමාජ ගතකිරීම ඉතා පහසු කාර්‍යයක්. එක් අසත්‍ය තොරතුරක් පාලනයෙන් මිදී වේගයෙන් මිනිසුන්ගේ ජීවිත තුලට රිංගන ආකාරය සහ ඒ තුලින් සමාජය තුළ අසමගිය වපුරන ආකාරය පිළිබඳ පණිවිඩයක් දෙමින් මිස්ට්‍රි ත්‍රිලර් එකක් ලස්සනට මෙහි ඉදිරිපත් වෙනවා.

කතාවට බැස්සොත්, නිවි කියන්නේ ප්‍රාදේශීය දේශපාලන නායකයෙකුගෙ එකම දියණිය. ඇය පළාතේ නැගී එන බලවත් තරුණ දේශපාලකයෙකු වන වික්‍රම් සමග විවාහ ගිවිස ගෙන සිටින්නේ.අසනීපයෙන් සිටින ඇගේ පියාගේ බලතලත් පරිහරනය කරමින් වික්‍රම් ගෙන යන ක්‍රියා මාර්ග නිවීගේ සතුටට හේතු වන්නෙ නෑ.ඔවුන්ගේ ක්‍රියාමාර්ග නිසා ඇති වන ආගම්වාදී කෝළාහලයක් අතරතුර වික්‍රම්ගෙන් ඈත් වී පළා යාමට නිවි තීරණය කරනවා.

ඇමරිකාවේ සිට ආපසු පැමිණි රහාබ් ටෙලිකොම් සමාගමක හිමි කරුවෙක් වගේම අභිප්‍රේරණ දේශකයෙක්.පැන යන නිවී වික්‍රම්ගේ ආධාර කරුවන්ගෙන් මිදීමට ගන්නා උත්සාහයට ඔහු මැදි වන්නේ අහම්බෙන්. ඔහුගේ දේශන වලදී තමන් ගැනම අතිශයෝක්තියෙන් පවසන ලද වීරත්වයන් සැබෑ ලෙස ක්‍රියාවට නැංවීමට ඔහුට සිදු වෙනවා. අනපේක්ෂිත ලෙස ඔහුටත් සිදු වන්නේ නිවී සමගම ජාති වාදී කෝළහාල මැද ජීවිතය බේරා ගැනීමට පැන යාමටයි.වික්‍රම්ගේ සගයින් තම පෙම්වතිය හා ඇයට සහය වූ මුස්ලිම් තරුණයා හා සම්බන්ධව කට කතාවක් සමාජ මාධ්‍ය තුලින් නිර්මාණය කරනවා. එය සමාජය තුල වේගයෙන් පැතිරෙනවා.මේ සියල්ල සිදු වන්නේ එකම රැයක. රැය පහන් වන විට මොවුන්ගේ ය දිවි ගලවා ගැනීමට දරන උත්සාහයට කුමක් වේද?

පරම්පරා දෙකක් සිය ස්වාමියා වෙනුවෙන් කල දර දිය ඇද අවසානයේ ඔවුන්ගේ දේශපාලන අනාගතය වෙනුවෙන් දන්ගෙඩියට බිලිවීමට නියමිත මැරයෙක් සහ ඔහු මරා දැමීමට පන්නන සිය අනාගත ලාභාපේක්ෂා උදෙසා දේශපාලකයින්ට කඩේ යන පොලිස් නිලධාරියෙක්ඇ තුළු විවිධ අතුරු චරිත රැසක් මෙහි දැක ගන්න පුළුවන්. ජරා ජීර්ණ අවස්ථාවාදී මිනීමරු දේශපාලනය මිනිස් ජීවිත වලට කරන බලපෑම මෙම සිනමා පටයේ ඉතා අපූරුවට පෙන්වා දෙනවා.වැඩි වෙනසක් නෑ අපට මේක ගොඩක් සමීප බව දැනෙයි.

මෙහි ප්‍රධාන චරිත ද්විත්වය හින්දි සිනමාවේ විශිෂ්ඨතම රංගන ශිල්පීන් දෙපළක් වන Nawazuddin Siddiqui, සහ Bhumi Pednekar රඟපාන අතර Sumit Vyaas,Sumit Kaul,Shareeb Hasmi ,T. J.Bhanu ආදීන් රංගනයෙන් දායක වෙනවා. අධ්‍යක්ෂනය Sudhir Mishra.

තවත් නව චිත්‍රපටයකින් හමු වෙමු. ඔබ සැමට ආයුබෝවන්!!

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ BANDULA K සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Afwaah (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/afwaah-2023-sinhala-subtitles/feed/ 0
Bheed (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/bheed-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/bheed-2023-sinhala-subtitles/#comments Wed, 31 May 2023 02:15:07 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=41116 Bheed Sinhala Sub Bheed Sinhala Subtitles Bheed (2023) Sinhala Sub Bheed (2023) Sinhala Subtitles   Bheed (2023) මෙම චිත්‍රපටය හින්දි චිත්‍රපටයක්. මේ චිත්‍රපටය අපිට අයෙත් කොරොනා කාලය මතක් කරන නිර්මාණයකි. කතාවට යමු, ඉන්දියාවේ ඉන්නවා සංක්‍රමණික කම්කරුවෝ කියලා කොටසක් ඒ කියන්නේ ගම්බද ප්‍රදේශ වලින් නගරයට ඇවිල්ලා වැඩ කරන මිනිස්සු. ඉතින් මෙයාලා මේ කොරොනා කාලේ වැඩ නැතුව […]

The post Bheed (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Bheed Sinhala Sub
Bheed Sinhala Subtitles
Bheed (2023) Sinhala Sub
Bheed (2023) Sinhala Subtitles

 

Bheed (2023) මෙම චිත්‍රපටය හින්දි චිත්‍රපටයක්. මේ චිත්‍රපටය අපිට අයෙත් කොරොනා කාලය මතක් කරන නිර්මාණයකි. කතාවට යමු, ඉන්දියාවේ ඉන්නවා සංක්‍රමණික කම්කරුවෝ කියලා කොටසක් ඒ කියන්නේ ගම්බද ප්‍රදේශ වලින් නගරයට ඇවිල්ලා වැඩ කරන මිනිස්සු. ඉතින් මෙයාලා මේ කොරොනා කාලේ වැඩ නැතුව කොහොමද තමන්ගේ ගම්බිම් වලට ගියේ කියන කතාවක් මේක. ඔන්න කොරොනා ඇවිල්ලා මුල් කාලයේම ලොක් ඩවුන් කලානේ හැම රටක්ම වගේ ඒ වගේ ඉන්දියාවෙත් උනා එතකොට මේ සංක්‍රමණික කම්කරුවෝ තමන්ගේ ගෙවල් වලට ගියේ හොර පාරවල් වලින් එත් ඉතින් එහෙම යන්න බැරි අය ඉන්නවා නේ පවුල් පිටින් ආපු අය එයාලා බස් වැන් කතා කරගෙන යන්න හදනකොට තමන්ගේ ප්‍රන්තයට යන්න තියෙන අන්තිම මාර්ගයටත් පොලිසියේන් මුරපොලක් දානවා. ඉතින් මෙතන මේ අය එක් රැස් වෙනවා. මේ කතාව සම්පුර්ණයෙන්ම යන්නේ මේ මුරපොල ලග වෙන දෙවල් වලින් ඒ නිසා හැමොටම ආරාධනා කරනවා බලන්න කියලා. මේක එච්චර ලොකු කතාවක් නොවුනාට මේකෙන් දෙන පනිවිඩය හරි වැදගත්.

The post Bheed (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/bheed-2023-sinhala-subtitles/feed/ 1