Bhumibhat Thavornsiri Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/bhumibhat-thavornsiri/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sat, 04 May 2024 17:38:35 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Bhumibhat Thavornsiri Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/bhumibhat-thavornsiri/ 32 32 Deep (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/deep-2021-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/deep-2021-sinhala-subtitles/#respond Sat, 04 May 2024 14:40:55 +0000 https://sinhalasub.net/?post_type=movies&p=8955 Four insomniac med school students are lured into a neuroscience experiment that spirals out of control and must find a way out before it’s too late. ( Sinhala Sub)

The post Deep (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Four insomniac med school students are lured into a neuroscience experiment that spirals out of control and must find a way out before it’s too late.

( Sinhala Sub)

The post Deep (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/deep-2021-sinhala-subtitles/feed/ 0
Hunger (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/hunger-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/hunger-2023-sinhala-subtitles/#respond Wed, 19 Jul 2023 00:38:58 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=45129 Hunger Sinhala Sub Hunger Sinhala Subtitles Hunger (2023) Sinhala Sub Hunger (2023) Sinhala Subtitles හලො කොහොමද ගොඩක් කාලෙකට පස්සෙ සබ් එකක් අරගෙන ආවා මම ඉස්සෙල්ලා ගෙනාවේ medium කියන තායි හොරර් ෆිල්ම් එකට සබ් අදත් අරගෙන ආවේ තායිලන්ත චිත්‍රපටියක් හැබැයි හොරර් නම් නෙවෙයි මේක කෑම ගැන කියන ෆිල්ම් එකක් මේ දවස් වල ශොෂල් මීඩියා වල හරි […]

The post Hunger (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Hunger Sinhala Sub
Hunger Sinhala Subtitles
Hunger (2023) Sinhala Sub
Hunger (2023) Sinhala Subtitles

හලො කොහොමද ගොඩක් කාලෙකට පස්සෙ සබ් එකක් අරගෙන ආවා මම ඉස්සෙල්ලා ගෙනාවේ medium කියන තායි හොරර් ෆිල්ම් එකට සබ් අදත් අරගෙන ආවේ තායිලන්ත චිත්‍රපටියක් හැබැයි හොරර් නම් නෙවෙයි මේක කෑම ගැන කියන ෆිල්ම් එකක් මේ දවස් වල ශොෂල් මීඩියා වල හරි ප්‍රසිද්ධයිනේ කෑම හදන වීඩියෝ

ඉතින් මේ ෆිල්ම් එකේ නම තමයි Hunger මේ ෆිල්ම් එක 2023 අප්‍රේල් 23 වෙනිදා රිලිස් කලේ Netflix හරහා මේක  Sitisiri Mongkolsiri කියන අධ්‍යක්ෂකතුමාගේ අධ්‍යක්ෂනයක් ඔයාල Inhuman Kiss බලලා තියෙනවද අන්න ඒ ෆිල්ම් එක අධ්‍යක්ෂනය කලෙත් මෙතුමා ඒ වගේම Bad Genius ෆිල්ම් එකේ ප්‍රධාන නිලිය වෙන Chutimon Chuengcharoensukying සහ Napchai Jaynmam තමයි ප්‍රධාන චරිත නිරුපනය කරන්නේ (නම් කියවන්න ගිහින් දිව පටල ගන්න එපා)

එහෙම නම් මෙන්න කතාව අයෝ කියන්නේ හොඳ හැකියාවක් තියෙන සූපවේදීනියක් එයා වැඩ කරන්නේ  පවුලේ රෙස්ටුරන්ට් එකේ දවසක් රෙස්ටුරන්ට් එකට එන කොල්ලෙක් එයාට කාඩ් එකක් දිලා කියනවා චෙෆ් පෝල් කියන ප්‍රසිද්ධ චෙෆ්ගෙ hunger කියන සමාගමට එකතු වෙන්න කියලා එතැන ඉදලා තමයි අයෝගෙ ජිවිතය වෙනස් වෙන්නෙ කතාව ඉතින් ඔයාලම බලන්නකෝ foot review වලට කැමති ඔයාල හැමොටම බලන්න කියලා ආරාධනා කරනවා.

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ උමේෂ් මදුරංග සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Hunger (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/hunger-2023-sinhala-subtitles/feed/ 0