Bhuvan Arora Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/bhuvan-arora/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Thu, 05 Dec 2024 14:49:56 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Bhuvan Arora Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/bhuvan-arora/ 32 32 Amaran (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/amaran-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/amaran-2024-sinhala-subtitles/#comments Thu, 05 Dec 2024 14:33:27 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=81443 Amaran Sinhala Sub Amaran Sinhala Subtitles Amaran (2024) Sinhala Sub Amaran (2024) Sinhala Subtitles   උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ Original ලිපිය හා […]

The post Amaran (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Amaran Sinhala Sub
Amaran Sinhala Subtitles
Amaran (2024) Sinhala Sub
Amaran (2024) Sinhala Subtitles

 

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Amaran (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/amaran-2024-sinhala-subtitles/feed/ 7
Chandu Champion (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/chandu-champion-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/chandu-champion-2024-sinhala-subtitles/#respond Sat, 27 Jul 2024 01:14:23 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=72744 Chandu Champion Sinhala Sub Chandu Champion Sinhala Subtitles Chandu Champion (2024) Sinhala Sub Chandu Champion (2024) Sinhala Subtitles

The post Chandu Champion (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Chandu Champion Sinhala Sub
Chandu Champion Sinhala Subtitles
Chandu Champion (2024) Sinhala Sub
Chandu Champion (2024) Sinhala Subtitles

The post Chandu Champion (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/chandu-champion-2024-sinhala-subtitles/feed/ 0
The Great Indian Family (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-great-indian-family-2023-sinhala-subtitles-%e0%b7%83%e0%b7%92%e0%b6%82%e0%b7%84%e0%b6%bd-%e0%b6%8b%e0%b6%b4%e0%b7%83%e0%b7%92%e0%b6%bb%e0%b7%83%e0%b7%92-%e0%b7%83%e0%b6%b8%e0%b6%9f/ https://dseek.sldrive.cc/movies/the-great-indian-family-2023-sinhala-subtitles-%e0%b7%83%e0%b7%92%e0%b6%82%e0%b7%84%e0%b6%bd-%e0%b6%8b%e0%b6%b4%e0%b7%83%e0%b7%92%e0%b6%bb%e0%b7%83%e0%b7%92-%e0%b7%83%e0%b6%b8%e0%b6%9f/#respond Wed, 13 Dec 2023 15:48:39 +0000 https://sinhalasub.life/?post_type=movies&p=62695 The Great Indian Family Sinhala Sub The Great Indian Family Sinhala Subtitles The Great Indian Family (2023) Sinhala Sub The Great Indian Family (2023) Sinhala Subtitles

The post The Great Indian Family (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Great Indian Family Sinhala Sub
The Great Indian Family Sinhala Subtitles
The Great Indian Family (2023) Sinhala Sub
The Great Indian Family (2023) Sinhala Subtitles

The post The Great Indian Family (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-great-indian-family-2023-sinhala-subtitles-%e0%b7%83%e0%b7%92%e0%b6%82%e0%b7%84%e0%b6%bd-%e0%b6%8b%e0%b6%b4%e0%b7%83%e0%b7%92%e0%b6%bb%e0%b7%83%e0%b7%92-%e0%b7%83%e0%b6%b8%e0%b6%9f/feed/ 0
Farzi (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/tvshows/farzi-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/tvshows/farzi-2023-sinhala-subtitles/#comments Thu, 27 Jul 2023 11:25:41 +0000 https://sinhalasub.lk/?post_type=tvshows&p=43752 Farzi Sinhala Sub Farzi Sinhala Subtitles Farzi (2023) Sinhala Sub Farzi (2023) Sinhala Subtitles සුභ දවසක් ප්‍රාර්ථනා කරමින් අද ඔයාලට අරගෙන ආවෙ මේ වසරේ (2023) පෙබරවාරි 10 වන දින තිරගත වූ Black Comedy Crime Drama ගණයට අයත් වෙබ් කතා මාලාවක මුල් උපසිරැසිය රැගෙනයි. The Family Man සීරියස් එක මතක ඇති නේ. ඒක කලේ Raj & […]

The post Farzi (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Farzi Sinhala Sub
Farzi Sinhala Subtitles
Farzi (2023) Sinhala Sub
Farzi (2023) Sinhala Subtitles

සුභ දවසක් ප්‍රාර්ථනා කරමින් අද ඔයාලට අරගෙන ආවෙ මේ වසරේ (2023) පෙබරවාරි 10 වන දින තිරගත වූ Black Comedy Crime Drama ගණයට අයත් වෙබ් කතා මාලාවක මුල් උපසිරැසිය රැගෙනයි. The Family Man සීරියස් එක මතක ඇති නේ. ඒක කලේ Raj & DK කියන සුපිරි චිත්‍රපට අධ්‍යක්ෂක වරුන් දෙදෙනා. එයාලගෙ අලුත්ම වැඩේ තමා Farzi කියන්නේ. මේකත් සුපිරිම වෙබ් සීරියස් එකක් තමා. Shahid Kapoor, Vijay Sethupathi, Kay Kay Menon, Raashii Khanna, Bhuvan Arora යන රංගන ශිල්පීන් දායක වෙනවා. ශාහිඩ් කපුර් වගේම විජේ සේදුපති කියන දෙන්නම OTT කියන මාධ්‍යයෙන් වෙබ් සීරියස් එකකිං දැකගන්න හම්බෙන පලවෙනි පාර තම මේ. මේක නිකුත් වෙන්නේ Amazon Prime හරහා. ඒ වගේම මේ සීරියස් එක දැනට IMDB අගය 8.6 ක අගයක් ලබගෙන තියෙනවා.

එහෙනම් අපි කතාවට බහිමු. සනි කියන්නේ දක්ෂ චිත්‍ර ශිල්පියෙක්. මෙයාගෙ සියා ක්‍රාන්ති කියලා පත්තර කන්තෝරුවක් කරන කෙනෙක්. මෙයාගෙ යාළුවා ෆිරෝස්, එයත් මේකෙම තමා වැඩ කරන්නේ. සීයා ගත්තු ණයක් හිංදා ඒක ගෙවාගන්න බැරුව පත්තර කන්තෝරුව වහන්න වෙනවා. ඉතිං සනියි එයාගෙ යාළුවයි මේකට මොක ද කරන්නේ, මේ දෙන්නට ගොඩ ඒමක් තියෙයිද නැද්ද? ඒක දැනගන්න නම් අනිවාර්‍යෙන්ම මේ කතාව නරඹන්න කියලා මං ඔයාලට ආරාධනා කරනවා. මුල ඉදලා අගට හොද කුතුහලයකින් නරඹන්න පුළුවන් කතා මාලාවක් මේක.

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Farzi (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/tvshows/farzi-2023-sinhala-subtitles/feed/ 1