Bitto Davis Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/bitto-davis/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 30 Sep 2024 15:49:24 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Bitto Davis Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/bitto-davis/ 32 32 Anchakkallakokkan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/anchakkallakokkan-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/anchakkallakokkan-2024-sinhala-subtitles/#comments Sun, 28 Apr 2024 01:01:45 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=69444 Anchakkallakokkan Sinhala Sub Anchakkallakokkan Sinhala Subtitles Anchakkallakokkan (2024) Sinhala Sub Anchakkallakokkan (2024) Sinhala Subtitles බලමුද මේ වසරේ මුල් කාර්තුවේ මලයාලම් සිනමාවේ බිහි වුන හොදම ක්‍රියාදාම චිත්‍රපටිය කාස්ට් එක පැත්තට ගියොත් මලයාලම් රසිකයන් කවුරුත් දන්න ලුක්මාන් සමගින් චෙම්බන් විනෝද් තමයි ප්‍රධාන චරිත නිරූපණය කරන්නෙ 2024 කියන්නෙ මලයාලම සිනාමාව වාර්තා පිට වාර්තා තැබූ වසරක් ඉතින් එක එක […]

The post Anchakkallakokkan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Anchakkallakokkan Sinhala Sub
Anchakkallakokkan Sinhala Subtitles
Anchakkallakokkan (2024) Sinhala Sub
Anchakkallakokkan (2024) Sinhala Subtitles

බලමුද මේ වසරේ මුල් කාර්තුවේ මලයාලම් සිනමාවේ බිහි වුන හොදම ක්‍රියාදාම චිත්‍රපටිය

කාස්ට් එක පැත්තට ගියොත් මලයාලම් රසිකයන් කවුරුත් දන්න ලුක්මාන් සමගින් චෙම්බන් විනෝද් තමයි ප්‍රධාන චරිත නිරූපණය කරන්නෙ

2024 කියන්නෙ මලයාලම සිනාමාව වාර්තා පිට වාර්තා තැබූ වසරක් ඉතින් එක එක ශාරනයේ චිත්‍රපට ආවත් හොද ක්‍රියාදාම චිත්‍රපටියක් නම් බලන්න හම්බුන් නෑ මෙන්න ඒකට කියාපු භාන්ඩෙ සුපිරිම Revenge Storyline එකක් බලාගන්න පුලුවන්

දැඩි තරගකාරීත්වය නිසා අදායම් අතින් අසාර්ථක උනත් ආරම්භයේ සිටම ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමි කර ගනිමින් IMDb අගය 7.3 ක ඉහළ අගයක් ලබා ගැනීමය මේ චිත්‍රපටිය සමත් උනා

කතාව ගැන නම් මොකුත් කියන්න යන් නෑ මේක මිස් කර ගත්තොත් අපරාධයක් මලයාලම රසිකයෙක් නම් අනිවාර්යෙන්ම බලන්න කාලෙකින් දැක්ක හොදම දුෂ්ටයෝ දෙන්නා බලාගන්න පුලුවන්

The post Anchakkallakokkan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/anchakkallakokkan-2024-sinhala-subtitles/feed/ 1
Adi (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/adi-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/adi-2023-sinhala-subtitles/#respond Tue, 02 Jan 2024 14:25:27 +0000 https://sinhalasub.life/?post_type=movies&p=63765 Adi Sinhala Sub Adi Sinhala Subtitles Adi (2023) Sinhala Sub Adi (2023) Sinhala Subtitles

The post Adi (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Adi Sinhala Sub
Adi Sinhala Subtitles
Adi (2023) Sinhala Sub
Adi (2023) Sinhala Subtitles

The post Adi (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/adi-2023-sinhala-subtitles/feed/ 0
Corona Dhavan (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/corona-dhavan-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/corona-dhavan-2023-sinhala-subtitles/#comments Fri, 10 Nov 2023 08:51:28 +0000 https://sinhalasub.life/?post_type=movies&p=60054 Corona Dhavan Sinhala Sub Corona Dhavan Sinhala Subtitles Corona Dhavan (2023) Sinhala Sub Corona Dhavan (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ඔන්න ඉතින් මේ අරං ආවේ බොන එක ජීවිතේම කරගත්ත ගමක් වටා ගෙතෙන කතාවක්…?? ඔයාලට මතක ඇති Covid 19 වලට රටවල් Lockdown කලා ඒ කාලේ ගැන නම් කොච්චර කනගාටුයිද?… ඉතින් ඔය හෙතුව නිසා ඉන්දියාවත් Lockdown […]

The post Corona Dhavan (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Corona Dhavan Sinhala Sub
Corona Dhavan Sinhala Subtitles
Corona Dhavan (2023) Sinhala Sub
Corona Dhavan (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඔන්න ඉතින් මේ අරං ආවේ බොන එක ජීවිතේම කරගත්ත ගමක් වටා ගෙතෙන කතාවක්…??

ඔයාලට මතක ඇති Covid 19 වලට රටවල් Lockdown කලා ඒ කාලේ ගැන නම් කොච්චර කනගාටුයිද?… ඉතින් ඔය හෙතුව නිසා ඉන්දියාවත් Lockdown තත්වයක් ප්‍රකාශයට පත් කලා Covid 19 වෛරසයෙන් ගැලවෙන්න. හැම මනුස්සයෙක්ටම ඉතාමත් අසිරූ කාලයක් වුනා ඒ කාල වකවානුව.

ඉතින් මේ කතාවෙන් කියවෙන්නෙත් එහෙම අසීරුතාවයකට මුහුණ දෙන්න වෙන බේබද්දො සෙට් එකක් ගැන…

හිනාවෙන්න වැඩ සිද්ද වෙන පැය දෙකක කොමඩියක් තමයි මේ Corona Dhavan මළයාලම් චිත්‍රපටය.?

එහෙනම් ඔයාල හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා මෙ චිත්‍රපටිය බලන්න…

ජය වේවා!!

උපසිරසි නිර්මාණය  :- Sinhalasub.lk හි සුමුදු දසන්ත සහෝදරයා…

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ

The post Corona Dhavan (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/corona-dhavan-2023-sinhala-subtitles/feed/ 5