Breckin Meyer Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/breckin-meyer/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sat, 05 Aug 2023 17:45:17 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Breckin Meyer Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/breckin-meyer/ 32 32 Rat Race (2001) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/rat-race-2001-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/rat-race-2001-sinhala-subtitles/#respond Sat, 05 Aug 2023 17:44:03 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=49134 Rat Race Sinhala Sub Rat Race Sinhala Subtitles Rat Race (2001) Sinhala Sub Rat Race (2001) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! Rat Race 2001. මේක තමයි ෆිල්ම් එක, Action,Adventure,Comedy යන කාණ්ඩයන්ට මෙම චිත්‍රපටය කාණ්ඩ ගත කරල තියෙනවා. Jerry Zucker විසින් අධ්‍යයක්ෂනය කරන ලද මෙම චිත්‍රපටය සඳහා Breckin Meyer / Amy Smart / Cuba Gooding Jr. […]

The post Rat Race (2001) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Rat Race Sinhala Sub
Rat Race Sinhala Subtitles
Rat Race (2001) Sinhala Sub
Rat Race (2001) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

Rat Race 2001. මේක තමයි ෆිල්ම් එක, Action,Adventure,Comedy යන කාණ්ඩයන්ට මෙම චිත්‍රපටය කාණ්ඩ ගත කරල තියෙනවා. Jerry Zucker විසින් අධ්‍යයක්ෂනය කරන ලද මෙම චිත්‍රපටය සඳහා Breckin Meyer / Amy Smart / Cuba Gooding Jr. වැනි ජනප්‍රිය නළු නිලියන්ට අමතරව Rowan Atkinson හෙවත් Mr Bean රංගනයෙන් දායක වෙනවා.6.4 IMDB මීටරය කරකවලා තියෙන අතරම ආදායම් අතින් ගත්තම අයවැය $48,000,000 (ඇස්තමේන්තුගත) ලොව පුරා දළ ආදායම $85,498,534 ලෙස වෙනවා. චිත්‍රපටයේ ඒ විස්තර නවත්තලා දැන් කතාවට එන්නම්,

ඩොනල්ඩ් පී සින්ක්ලෙයාර් නැමැති හෝටල් ව්‍යාපාරිකයා විසින් තමාගේ හෝටලයේ තිබෙන කැසිනෝ ශාලාවේ ක්‍රීඩා යන්ත්‍ර 06ක වෙන වෙනම රන් කාසි හයක් කියනු ලබනවා. මෙම කාසි සොයා ගක්නා පුද්ගලයින් හය දෙනා හට ජීවිත කාලෙටම ලැබෙන්නවා වූ වාසනාවක් ලබා දෙනවා.ඒ අනුව නිව් මේක්සිකෝ වල සිල්වර් සිටි නම් නගරයේ ඇති දුමිරිය ස්ථානයේ පවතින ලොකරයක් තුල තැන්පති කර ඇති ඩොලර් මිලියන දෙකක මුදලක් ලබා ගැනීමට ඔවුන්ට තරඟ කරනු ලබන අතර මේ සඳහා කිසිම තරඟ කොන්දේසියක් නම් නෑ. කතාව ස්පොයිල් කරා වගේ කියල හිතුවට පොඩ්ඩක් වටේ අත ගාලා ගත්තා විතරයි හොඳම ටික තියෙන්නේ ෆිල්ම් එක ඇතුලේ. ඩොලර් මිලියන දෙක ලබාගන්න කට්ටය ගහන ගේම තමා මරැ, ඊට හපන් අපෙ බීන් දෙන ආතල් ටික.?

කතාව මම මෙතනින නවත්තනවා. ඔයාලම බලලා කමෙන්ට් එකක් දාගෙන යන්න.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ රවිසර ධර්මපාල  සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Rat Race (2001) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/rat-race-2001-sinhala-subtitles/feed/ 0
Ghosts of Girlfriends Past (2009) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/ghosts-of-girlfriends-past-2009-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/ghosts-of-girlfriends-past-2009-sinhala-subtitles/#respond Thu, 20 Jul 2023 12:26:38 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=45464 Ghosts of Girlfriends Past Sinhala Sub Ghosts of Girlfriends Past Sinhala Subtitles Ghosts of Girlfriends Past (2009) Sinhala Sub Ghosts of Girlfriends Past (2009) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ඉතින් ඔයාලා මේකේ නම දන්නවා ඇති දැන් Ghosts of Girlfirens Past. ඉතින් මේ ෆිල්ම් එක 2009 මැයි 1 වෙනිදා US වල තිරගතවෙලා තියෙනව මේකට IMDB 5.8 […]

The post Ghosts of Girlfriends Past (2009) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Ghosts of Girlfriends Past Sinhala Sub
Ghosts of Girlfriends Past Sinhala Subtitles
Ghosts of Girlfriends Past (2009) Sinhala Sub
Ghosts of Girlfriends Past (2009) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඉතින් ඔයාලා මේකේ නම දන්නවා ඇති දැන් Ghosts of Girlfirens Past. ඉතින් මේ ෆිල්ම් එක 2009 මැයි 1 වෙනිදා US වල තිරගතවෙලා තියෙනව මේකට IMDB 5.8 ක් හම්බවෙලා තියෙනවා (සාමාන්‍යයෙන් හොද රේටින් එකක්). මේ ෆිල්ම් එකම ඩොලර් මිලියන 32 ක් ගිහින් තියෙනවා සහා මේකේ box office ආදායම ඩොලර් මිලියන102ක් වෙනවා.

Mark Waters තමයි ඉතින් මේක අධ්යක්ෂනය කරලා තියෙන්නේ මේකේ අපි දන්න කෙනෙකුත් ඉන්නවා. ඔව් ඉතින් මේකේ ඉන්න නළුනිලියන් ලෙස Matthew McConaughey, Jennifer Garner,Michael Douglas,Lacey Chabert සහා The Amazing Spiderman ෆිල්ම් එකේ අපේ පිටර් කොලුවගේ කෙල්ල හෙවත් ග්වෙන් ස්ටේසි චරිතය රඟදක්වන Emma stone ද මේකේ ඉන්නවා. ඉතින් මෙච්චර කියවපු එකේ කතාවත් බලාගෙනම යමුනේද?

මේකේ ප්රධාන චරිතෙ නම තමයි කොනර් මීඩ්. ඉතින් මෙයා වෘත්තිය තමයි පොටො ගහන එක. පොටො ගහන එකට අමතරව මෙයා ස්ත්‍රිලොලියෙක් (අද තව කෙනෙක් එක්ක, හෙට වෙන කෙනෙක් එක්ක). මෙයාට එහෙම වෙන්නත් පොඩි හේතුවක් තියෙනව. ඉතින් ඔහොම යනකොට මෙයාට එයාගෙ පොඩි මල්ලිගෙන් එයාගේ වෙඩින් එකට ආරාධනාවක් හම්බවෙනවා. ඉතින් මෙයා ඒකට යනවා. ඒ වෙඩින් එකට ගිහාම මෙයාගේ ජීවිතේ උඩුයටිකුරු ගහනවා.

ඉතින් මෙයාගේ ජීවිතේ උඩුයටිකුරු වෙන්න මොනාද උනේ? ඇයි මෙයා ස්ත්‍රිලොලියෙක් උනේ? කව්ද මේ කලින් පෙම්වතියන්ගේ හොල්මන් කියන්නේ? ආ… අමතක උනා මේක Romatic,Comedy ගණයට අයත් වෙනව. කොමෙඩි කියනකොට දන්නවනේ. මෙතනින් එහාට ඔයාට බාරයි.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ දහම් නිමන්ත  සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Ghosts of Girlfriends Past (2009) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/ghosts-of-girlfriends-past-2009-sinhala-subtitles/feed/ 0