Brendan Gleeson Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/brendan-gleeson/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 03 Nov 2024 02:12:32 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Brendan Gleeson Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/brendan-gleeson/ 32 32 Joker: Folie à Deux (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/joker-folie-a-deux-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/joker-folie-a-deux-2024-sinhala-subtitles/#comments Sat, 02 Nov 2024 05:57:10 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=79928 Joker: Folie à Deux Sinhala Sub Joker: Folie à Deux Sinhala Subtitles Joker: Folie à Deux (2024) Sinhala Sub Joker: Folie à Deux (2024) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . […]

The post Joker: Folie à Deux (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Joker: Folie à Deux Sinhala Sub
Joker: Folie à Deux Sinhala Subtitles
Joker: Folie à Deux (2024) Sinhala Sub
Joker: Folie à Deux (2024) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Joker: Folie à Deux (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/joker-folie-a-deux-2024-sinhala-subtitles/feed/ 2
Harry Potter and the Deathly Hallows: Part 1 (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/harry-potter-and-the-deathly-hallows-part-1-2010-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/harry-potter-and-the-deathly-hallows-part-1-2010-sinhala-subtitles/#respond Sun, 20 Oct 2024 09:20:42 +0000 https://sinhalasub.net/?post_type=movies&p=1217 Harry, Ron and Hermione walk away from their last year at Hogwarts to find and destroy the remaining Horcruxes, putting an end to Voldemort’s bid for immortality. But with Harry’s beloved Dumbledore dead and Voldemort’s unscrupulous Death Eaters on the loose, the world is more dangerous than ever.

The post Harry Potter and the Deathly Hallows: Part 1 (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Harry, Ron and Hermione walk away from their last year at Hogwarts to find and destroy the remaining Horcruxes, putting an end to Voldemort’s bid for immortality. But with Harry’s beloved Dumbledore dead and Voldemort’s unscrupulous Death Eaters on the loose, the world is more dangerous than ever.

The post Harry Potter and the Deathly Hallows: Part 1 (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/harry-potter-and-the-deathly-hallows-part-1-2010-sinhala-subtitles/feed/ 0
Harry Potter and the Goblet of Fire (2005) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/harry-potter-and-the-goblet-of-fire-2005-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/harry-potter-and-the-goblet-of-fire-2005-sinhala-subtitles/#comments Mon, 07 Oct 2024 01:30:16 +0000 https://sinhalasub.net/?post_type=movies&p=1202 Harry starts his fourth year at Hogwarts, competes in the treacherous Triwizard Tournament and faces the evil Lord Voldemort. Ron and Hermione help Harry manage the pressure – but Voldemort lurks, awaiting his chance to destroy Harry and all that he stands for.

The post Harry Potter and the Goblet of Fire (2005) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Harry starts his fourth year at Hogwarts, competes in the treacherous Triwizard Tournament and faces the evil Lord Voldemort. Ron and Hermione help Harry manage the pressure – but Voldemort lurks, awaiting his chance to destroy Harry and all that he stands for.

The post Harry Potter and the Goblet of Fire (2005) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/harry-potter-and-the-goblet-of-fire-2005-sinhala-subtitles/feed/ 1
The Banshees of Inisherin (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-banshees-of-inisherin-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-banshees-of-inisherin-2022-sinhala-subtitles/#respond Sat, 11 Nov 2023 08:04:58 +0000 https://sinhalasub.life/?post_type=movies&p=60170 The Banshees of Inisherin Sinhala Sub The Banshees of Inisherin Sinhala Subtitles The Banshees of Inisherin (2022) Sinhala Sub The Banshees of Inisherin (2022) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! IMDB 7.7 ක අගයක් ගත් කාලයක් තිස්සේ පරිවර්ථනයට අතපසු වුනු 2022 වසරේ තිර ගත වුනු ලෝකයේ හොඳම චිත්‍රපට ගොන්නට වැටෙන සුවිශේෂී සිනමා පටයක් තමයි මේ.ඇකඩමි නිර්දේශ […]

The post The Banshees of Inisherin (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Banshees of Inisherin Sinhala Sub
The Banshees of Inisherin Sinhala Subtitles
The Banshees of Inisherin (2022) Sinhala Sub
The Banshees of Inisherin (2022) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

IMDB 7.7 ක අගයක් ගත් කාලයක් තිස්සේ පරිවර්ථනයට අතපසු වුනු 2022 වසරේ තිර ගත වුනු ලෝකයේ හොඳම චිත්‍රපට ගොන්නට වැටෙන සුවිශේෂී සිනමා පටයක් තමයි මේ.ඇකඩමි නිර්දේශ නමයක් ඇතුළු ලෝකයේ ප්‍රමූඛ සිනමා උළෙල රාශියකම සම්මානයන්ට පාත්‍ර වුනු මේ අයර්ලන්ත සිනමා පටය Tragicomedy ඝණයට වැටෙන්නක්…

වර්ෂ 1923 අයර්ලන්තයේ කුඩා (කල්පිත) දූපතක් ඉනිෂෙරින්. ඒ අයර්ලන්ත සිවිල් යුද්ධයේ අවසන් වෙඩි හඬ නිකුත් වක කාල සමයයි. ඉතා අඩු පහසුකම් යටතේ ඒකාකාරී දිවි පෙවෙතක් ගත කරන මෙහි වැසියන් අතර සිටින අඹ යහළුවන් දෙදෙනෙක්.

හිටි ගමන් එක මිතුරෙක් අනෙකා සමග ඇති මිත්‍රත්වය අත අරිනවා. සිය ඒකාකාරී බවෙන් මිදී ඉතිරි ජීවිත කාලය යම් අරමුණකින් යුතුව ගෙවීමට ඇති අවශ්‍යතාවය වන අතර මිතුරා එයට බාධාවක් ලෙසයි ඔහු දකින්නේ.නමුත් මේ තනි කම අනෙකාට දරා ගත නොහැකියි.සිඅය සම්බන්ධතාව නැවත ඇති කර ගැනීමට දරණ විවිධ උත්සාහයන් හා අනෙකා ඉන් මිදීමට ගන්නා ක්‍රියා මාර්ග අවසානයේ දෙදෙනා අතර දැඩි ආරාවුලකට මග පාදනවා.

දූපතේ ජීවත් වන අද්භූත මහළු ගැහැණිය ‘මරණය, දූපත කරා පැමිණීමක් ගැන අනතුරු අඟවනවා. (අයිරිෂ් මිත්‍යා විශ්වාස අනුව මෙවැන්නන් අවතාර හෝ මායාකාරියන් හෙවත් බන්ෂී ලෙස හඳුන්වනවා) ඇයගේ අනාවැකිය අනුව මරණය දූපත් කරා පැමිණෙයිද?   

Martin McDonagh අධ්‍යක්ෂනය කල මේ සිනමා පටයේ Colin Farrell, Brendan Gleeson, Barry Keoghan වැනි ලෝක පූජිත නළුවන් කිහිප දෙනෙකුගේ අතිවිශිෂ්ඨ රංගනය නම අනිවාර්‍යයෙන්ම නැරැඹිය යුත්තක්. ඔවුන් ගැන අමුතුවෙන් හඳුන්වා දිය යුතුද නැහැ.

එහෙනම් ඔයාලා හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා මේ සිනමා පටය නරඹන්න…

තවත් නව සිනමා පටයකින් හමු වෙමු. ආයුබෝවන්!!

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ BANDULA K සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post The Banshees of Inisherin (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-banshees-of-inisherin-2022-sinhala-subtitles/feed/ 0
Mission: Impossible II (2000) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/mission-impossible-ii-2000-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/mission-impossible-ii-2000-sinhala-subtitles/#respond Fri, 11 Aug 2023 17:14:54 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=49761 Mission: Impossible II Sinhala Sub Mission: Impossible II Sinhala Subtitles Mission: Impossible II (2000) Sinhala Sub Mission: Impossible II (2000) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ඔන්න එහෙනම් Mission Impossible II සිනමාපටය අරගෙන ආවා. මේක මුලින්ම තිරගතවෙලා තියෙන්නෙ 2000 වර්ෂයේ මැයි 24 වැනිදා. ලබාගෙන ඇති IMDB දර්ශකයේ අගය 6 ක්. ආරම්භක සතියේ දළ ආදායම ඇමරිකානු ඩොලර් […]

The post Mission: Impossible II (2000) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Mission: Impossible II Sinhala Sub
Mission: Impossible II Sinhala Subtitles
Mission: Impossible II (2000) Sinhala Sub
Mission: Impossible II (2000) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඔන්න එහෙනම් Mission Impossible II සිනමාපටය අරගෙන ආවා. මේක මුලින්ම තිරගතවෙලා තියෙන්නෙ 2000 වර්ෂයේ මැයි 24 වැනිදා. ලබාගෙන ඇති IMDB දර්ශකයේ අගය 6 ක්. ආරම්භක සතියේ දළ ආදායම ඇමරිකානු ඩොලර් 57,845,297 ක්. ඇස්තමේන්තුගත වියදම ඇමරිකානු ඩොලර් මිලියන 125 ක්. මෙම චිත්‍රපටය ක්‍රියාදාම රහස්පරීක්ෂක කාණ්ඩයට අයත් එකක්.

මේපාර ඊතන් හන්ට්ට (Tom Cruise) ලැබෙන්නෙ පැහැරගෙන ගිය චයිමේරා කියන වෛරසය සහ බෙලරොෆොන් කියන ප්‍රතිවෛරසය සොයාගෙන එන්න. මෙම වෛරසය හා ප්‍රතිවෛරසය ගැන ආචාර්ය නෙකොවිච් ඊතන්ට එවන ලද පණිවිඩයක් IMF එකට ලැබෙනවා. නමුත් නෙකොවිච් ගුවන් අනතුරකින් මිය යනවා. මෙවර ඊතන්ගෙ සහයට ලැබෙනවා ලූතර් ස්ට්‍රිකල් (Ving Rhames), පරිගණක විශේෂඥයෙක්, බිලී බෙයාඩ් (John Polson) ගුවන් නියමුවා සහ වෘත්තිමය හොරෙක් වෙන නියාහ් නෝඩෝෆ් හෝල්ව (Thandie Newton). ඉතින් මේ කට්ටියත් එක්ක ඊතන් සිඩ්නි එනවා පැහැරගැනීමට සම්බන්ධ යයි සිතන සියෑන් ඇම්බ්‍රෝස් (Dougray Scott) IMF ඒජන්තවරයා හොයාගෙන. නියාහ් කියන්නෙ ඔහුගෙ හිටපු පෙම්වතිය.ඉතින් අපි බලමු සියෑන්ගෙන් මේ වෛරසයයි, ප්‍රතිවෛරසයයි දෙක ඊතන් ගන්නෙ කොහොමද? ඒවාගෙ සජීවි සාම්පල් පවරපු විදිහට ගේන්න පුළුවන් වෙයිද කියලා. ?

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ චරිත වැලිවිට සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Mission: Impossible II (2000) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/mission-impossible-ii-2000-sinhala-subtitles/feed/ 0