Bridget Fonda Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/bridget-fonda/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Thu, 11 May 2023 01:02:49 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Bridget Fonda Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/bridget-fonda/ 32 32 Army of Darkness (1992) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/army-of-darkness-1992-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/army-of-darkness-1992-sinhala-subtitles/#respond Thu, 11 May 2023 01:02:49 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=40267 Army of Darkness Sinhala Sub Army of Darkness Sinhala Subtitles Army of Darkness (1992) Sinhala Sub Army of Darkness (1992) Sinhala Subtitles

The post Army of Darkness (1992) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Army of Darkness Sinhala Sub
Army of Darkness Sinhala Subtitles
Army of Darkness (1992) Sinhala Sub
Army of Darkness (1992) Sinhala Subtitles

The post Army of Darkness (1992) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/army-of-darkness-1992-sinhala-subtitles/feed/ 0
Little Buddha (1993) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/little-buddha-1993-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/little-buddha-1993-sinhala-subtitles/#respond Sun, 07 May 2023 09:52:10 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=40036 Little Buddha Sinhala Sub Little Buddha Sinhala Subtitles Little Buddha (1993) Sinhala Sub Little Buddha (1993) Sinhala Subtitles   මේ ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති වෙසක් මාසයයි. මේ නිසාම මම අද අප මහා බුදුරජාණන් වහන්සේගේ කතා පුවතක් දෙන්න හිතුවා. මේ චිත්‍රපටය හොයා ගන්න මම මාර අමාරැවක් ගත්තෙ. මොකද මේ එකේ නම මම හරියටම දැනගෙන හිටියේ නෑ .බුදුහාමුදුරැවො […]

The post Little Buddha (1993) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Little Buddha Sinhala Sub
Little Buddha Sinhala Subtitles
Little Buddha (1993) Sinhala Sub
Little Buddha (1993) Sinhala Subtitles

 

මේ ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති වෙසක් මාසයයි. මේ නිසාම මම අද අප මහා බුදුරජාණන් වහන්සේගේ කතා පුවතක් දෙන්න හිතුවා. මේ චිත්‍රපටය හොයා ගන්න මම මාර අමාරැවක් ගත්තෙ. මොකද මේ එකේ නම මම හරියටම දැනගෙන හිටියේ නෑ .බුදුහාමුදුරැවො ගැන fillm හදල තියෙන්නෙ එකක් නැත්තම් දෙකක් විතරයි. මොකද ඒ චරිතයට සම කරන්න පුලුවන් කෙනෙක් නැති නිසා. මේ නිසාම බුද්ධ චරිතයෙ සිදුහත් අවදිය විතරයි සෑම විටම රඟපාන්නෙ. මම මේ එක පිලිබදව හොයන්න ගද්දිම මෙන්න පිනකට වගේ වෙනස කියන වැඩසටහනේ මේකේ trailer එක පෙන්නුවා. මට මාර සතුටක් තිබ්බේ ඒ වෙලාවේ. මොකද මම වාර්තා චිත්‍රපටියක් හරි දෙන්නම් කියල තමා හිටියෙ වෙසක් එකට. මේ වගේ සම්බුද්ධත්ව ජයන්තියකට ඉන්න ලැබීමත් අපේ පෙර වාසනාවක් .මොකද අපි බුද්ධ ජයන්තියට ජීවත්වෙලා ඉදීද කියල අපි දන්නෙ නැනෙ. මේ නිසාම මම මේ film එක දෙන්න ආසාවෙන් හිටියෙ.

මේ film එකේ රඟපාන්නෙ අපි කවුරුත් දන්න නළුවෙක්. දන්නවනෙ the Matrix film එකේ ප්‍රධාන නළුවා Keanu Reeves. මේක එයා රඟපාන්න ආපුම කාලේ කරපු එකක්. මේ නළුවා සිද්ධාර්ථ චරිතයට හොද සාධාරණයක් ඉෂ්ට කරනවා. හොඳින් animation බාවිතා කරල තියෙන film එකක්. මට කතාව කියල විස්තර කරන්න දෙයක් නෑ. සිදුහත් කුමාරයාගේ උපතේ ඉදන් සිදුහත් බෝසතනන් බුදු බව ලබා ගන්නකන් ලස්සනට මේ එකේ විස්තර වෙනවා. හැබැයි ඒ අතර මගින්… මොකද මේ කතාව යන්නෙ භූතානයේ ලාමාවරැන්ගෙ කතාවක් විදිහට. ඔවුන්ට දැන ගන්න හම්බෙනවා අතීතයේ බුදු දහම ඉගැන්නු ගුරැවරයෙක් නැවත ඉපදි තිබෙන බව. මේ දරැවා රැකගෙන භූතානයට ගෙන එන කතා පුවතක් තමා මෙහි අන්තර් ගත වෙලා තියෙන්නෙ. බලන්නකො කතාව.

……….ඔබ සැමට සුභ වෙසක් මංගල්‍යක් වෙවා………

The post Little Buddha (1993) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/little-buddha-1993-sinhala-subtitles/feed/ 0