Bridget Moynahan Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/bridget-moynahan/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 25 Mar 2025 04:49:37 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Bridget Moynahan Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/bridget-moynahan/ 32 32 Prey (2007) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/prey-2007-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/prey-2007-sinhala-subtitles/#respond Tue, 25 Mar 2025 04:48:45 +0000 https://sinhalasub.net/?post_type=movies&p=29214 Prey Sinhala Sub Prey Sinhala Subtitles Prey (2007) Sinhala Sub Prey (2007) Sinhala Subtitles එහෙනම් චිත්‍රපටයේ කතාව ගැන ටිකක් බලමු. ටොම් නිව්මන් කියන්නේ ජල විදුලි ඉංජිනේරුවෙක්. එයා අප්‍රිකාවේ ඩෑම් එකක් හදන හින්දා එයාගේ දෙවෙනි බිරිඳයි, ළමයි දෙන්නයිත් එක්ක යනවා එහේට. මේ නිව්මන් ඇමීව කසාද බැඳපු අලුත වගේ. ඒක නිව්මන්ගේ දෙවෙනි විවාහය. මේ හින්දා නිව්මන්ගේ ලොකු […]

The post Prey (2007) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Prey Sinhala Sub
Prey Sinhala Subtitles
Prey (2007) Sinhala Sub
Prey (2007) Sinhala Subtitles

එහෙනම් චිත්‍රපටයේ කතාව ගැන ටිකක් බලමු. ටොම් නිව්මන් කියන්නේ ජල විදුලි ඉංජිනේරුවෙක්. එයා අප්‍රිකාවේ ඩෑම් එකක් හදන හින්දා එයාගේ දෙවෙනි බිරිඳයි, ළමයි දෙන්නයිත් එක්ක යනවා එහේට. මේ නිව්මන් ඇමීව කසාද බැඳපු අලුත වගේ. ඒක නිව්මන්ගේ දෙවෙනි විවාහය. මේ හින්දා නිව්මන්ගේ ලොකු දුව ජෙසිකා නම් ඉන්නේ ඇමී එක්ක හිත හොඳින් නෙමෙයි. මේ තරහා මරහා මැකිලා යන්නත් එක්ක තමයි මේ ගමන යන්නේ. කොහොමහරි අප්‍රිකාවට යන මෙයාලා ඒ කිව්වේ ඇමී, ‌ජෙස් සහ එයාගේ මල්ලි ඩේවිඩ් යනවා ජීප් එකක නැඟලා කැළේ සත්තු බලන්න. අපිත් ඔය සෆාරි යනවා කියලා යන්නේ. අන්න ඒ වගේ. නිව්මන් කාර්යබහුල හින්දා එයා යන්නෙ නෑ. කොහොමහරි සත්තු පේන්න නැති හින්දා ජීප් එක පදින මෙයාලගේ ගයිඩ් සත්තු පෙන්නන්න හිතාගෙන ජීප් එකෙන් කැලේ ඇතුළට යනවා.

ඒ යන අතරේ ඩේවිඩ්ට පොඩි බරක් සෙට් වෙනවා. බරක් කිව්වේ පොඩි එකක් නෙමෙයි. ලොකු එකක්. ඒ හින්දා ඇමීයි, ජෙසිකායි වාහනේ ඉද්දි ගයිඩ් ඩේවිඩ්ව එක්කන් යනවා පොඩ්ඩක් එහාට. ඒ අතරේ හිමින් සැරේ සිංහ ධේනුවක් මෙයාලට කුරුමානම් ඇල්ලුවත් දෙන්නට ඒක තේරෙන හින්දා මේ දෙන්නා ආපහු ජීප් එකට දුවනවා. ඒත් බේරෙන්නේ ඩේවිඩ් විතරයි. මෙයාලගේ ගයිඩ්ව සිංහ ධේනුව මරාගෙන කනවා. මිනීමරු සිංහ රැළක් අතරේ ජීප් එකේ කොටු වෙන ඇමී, ජෙසිකා, ඩේවිඩ් සහ එයාලව හොයන්න උත්සාහ කරන නිව්මන් ගැන තමයි කතාව යන්නේ. මුල ඉඳන් අගට කුතුහලෙන් බලන්න පුළුවන් මේ ෆිල්ම් එකේ ඉතුරු ටික ඔයාලටම බලන්න දීලා මං එහෙනම් ගිහින් එන්නම්. හැමෝටම ජය වේවා !

The post Prey (2007) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/prey-2007-sinhala-subtitles/feed/ 0
John Wick: Chapter 2 (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/john-wick-chapter-2-2017-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/john-wick-chapter-2-2017-sinhala-subtitles/#respond Sat, 03 Jun 2023 00:10:13 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=41278 John Wick: Chapter 2 Sinhala Sub John Wick: Chapter 2 Sinhala Subtitles John Wick: Chapter 2 (2017) Sinhala Sub John Wick: Chapter 2 (2017) Sinhala Subtitles

The post John Wick: Chapter 2 (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
John Wick: Chapter 2 Sinhala Sub
John Wick: Chapter 2 Sinhala Subtitles
John Wick: Chapter 2 (2017) Sinhala Sub
John Wick: Chapter 2 (2017) Sinhala Subtitles

The post John Wick: Chapter 2 (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/john-wick-chapter-2-2017-sinhala-subtitles/feed/ 0
John Wick (2014) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/john-wick-2014-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/john-wick-2014-sinhala-subtitles/#comments Fri, 02 Jun 2023 14:52:22 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=41259 John Wick Sinhala Sub John Wick Sinhala Subtitles John Wick (2014) Sinhala Sub John Wick (2014) Sinhala Subtitles

The post John Wick (2014) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
John Wick Sinhala Sub
John Wick Sinhala Subtitles
John Wick (2014) Sinhala Sub
John Wick (2014) Sinhala Subtitles

The post John Wick (2014) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/john-wick-2014-sinhala-subtitles/feed/ 1