Brijendra Kala Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/brijendra-kala/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Wed, 12 Mar 2025 00:56:44 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Brijendra Kala Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/brijendra-kala/ 32 32 Kaushaljis vs Kaushal (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/kaushaljis-vs-kaushal-2025-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/kaushaljis-vs-kaushal-2025-sinhala-subtitles/#respond Wed, 12 Mar 2025 00:56:29 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=94349 Kaushaljis vs Kaushal Sinhala Sub Kaushaljis vs Kaushal Sinhala Subtitles Kaushaljis vs Kaushal 2025 Sinhala Sub Kaushaljis vs Kaushal (2025) Sinhala Sub Kaushaljis vs Kaushal (2025) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක […]

The post Kaushaljis vs Kaushal (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Kaushaljis vs Kaushal Sinhala Sub
Kaushaljis vs Kaushal Sinhala Subtitles
Kaushaljis vs Kaushal 2025 Sinhala Sub
Kaushaljis vs Kaushal (2025) Sinhala Sub
Kaushaljis vs Kaushal (2025) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Kaushaljis vs Kaushal (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/kaushaljis-vs-kaushal-2025-sinhala-subtitles/feed/ 0
Pagalpanti (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/pagalpanti-2019-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/pagalpanti-2019-sinhala-subtitles/#respond Fri, 24 Jan 2025 12:20:04 +0000 https://braszers.tk/?post_type=movies&p=16633 Pagalpanti Sinhala Subtitles Pagalpanti (2019) Sinhala Subtitles 3 men, considered as losers in their lives by the people, plan to get rich along with their girlfriends by fooling 2 gangsters and robbing their money.

The post Pagalpanti (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Pagalpanti Sinhala Subtitles

Pagalpanti (2019) Sinhala Subtitles

3 men, considered as losers in their lives by the people, plan to get rich along with their girlfriends by fooling 2 gangsters and robbing their money.

The post Pagalpanti (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/pagalpanti-2019-sinhala-subtitles/feed/ 0
Krispy Rishtey (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/krispy-rishtey-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/krispy-rishtey-2024-sinhala-subtitles/#comments Thu, 05 Dec 2024 16:26:26 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=83789 Krispy Rishtey Sinhala Sub Krispy Rishtey Sinhala Subtitles Krispy Rishtey 2024 Sinhala Sub Krispy Rishtey (2024) Sinhala Sub Krispy Rishtey (2024) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය […]

The post Krispy Rishtey (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Krispy Rishtey Sinhala Sub
Krispy Rishtey Sinhala Subtitles
Krispy Rishtey 2024 Sinhala Sub
Krispy Rishtey (2024) Sinhala Sub
Krispy Rishtey (2024) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Krispy Rishtey (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/krispy-rishtey-2024-sinhala-subtitles/feed/ 1
Do Patti (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/do-patti-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/do-patti-2024-sinhala-subtitles/#respond Fri, 08 Nov 2024 14:56:40 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=80928 Do Patti Sinhala Sub Do Patti Sinhala Subtitles Do Patti (2024) Sinhala Sub Do Patti (2024) Sinhala Subtitles මේක ගිය මාසෙ 25 වෙනිදා තමයි නෙට්ෆ්ලික්ස් මගින් නිකුත් උනේ.. ඉතින් මේ ෆිල්ම් එකට හොද ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබිලා තියෙනවා.. ඒවගේම අවසානය වෙනකන්ම කුතුහලයෙන් බලන්න පුලුවන් සුපිරිම Thriller ෆිල්ම් එකක් කියලා කියන්න පුලුවන් ෆිල්ම් එකේ ස්ටෝරිය ගැනනම් මම […]

The post Do Patti (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Do Patti Sinhala Sub
Do Patti Sinhala Subtitles
Do Patti (2024) Sinhala Sub
Do Patti (2024) Sinhala Subtitles

මේක ගිය මාසෙ 25 වෙනිදා තමයි නෙට්ෆ්ලික්ස් මගින් නිකුත් උනේ..

ඉතින් මේ ෆිල්ම් එකට හොද ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබිලා තියෙනවා.. ඒවගේම අවසානය වෙනකන්ම කුතුහලයෙන් බලන්න පුලුවන් සුපිරිම Thriller ෆිල්ම් එකක් කියලා කියන්න පුලුවන්

ෆිල්ම් එකේ ස්ටෝරිය ගැනනම් මම මොනවත් කියන්න යන්නෙ නෑ මොකද මේ වගේ Thriller මූවී එකක් උපරිම කුතුහලය තියාගෙන බැලුවොත් තමයි උපරිම රසවින්දනයක් ලබාගන්න පුලුවන් වෙන්නෙ..

ඉතින් හැමෝටම මේ සුපිරිම ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා..

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Do Patti (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/do-patti-2024-sinhala-subtitles/feed/ 0
Chandu Champion (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/chandu-champion-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/chandu-champion-2024-sinhala-subtitles/#respond Sat, 27 Jul 2024 01:14:23 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=72744 Chandu Champion Sinhala Sub Chandu Champion Sinhala Subtitles Chandu Champion (2024) Sinhala Sub Chandu Champion (2024) Sinhala Subtitles

The post Chandu Champion (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Chandu Champion Sinhala Sub
Chandu Champion Sinhala Subtitles
Chandu Champion (2024) Sinhala Sub
Chandu Champion (2024) Sinhala Subtitles

The post Chandu Champion (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/chandu-champion-2024-sinhala-subtitles/feed/ 0
OMG 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/omg-2-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/omg-2-2023-sinhala-subtitles/#comments Thu, 30 Nov 2023 01:14:06 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=58021 OMG 2 Sinhala Sub OMG 2 Sinhala Subtitles OMG 2 (2023) Sinhala Sub OMG 2 (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! මේ ඔයාලට අරගෙන එන්නේ අලුත්ම හිංදි සිනමාපටයකි… OMG එහෙමත් නැත්නම් Oh My God, මේකේ පලවෙනි ෆිල්ම් එක රිලීස් උනේ 2012 දි. ඒ වගේම එ කාලෙ හැටියට මෙ ෆිල්ම් එක ගැන ලොකු කතාබහක් ඇති උනා. […]

The post OMG 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
OMG 2 Sinhala Sub
OMG 2 Sinhala Subtitles
OMG 2 (2023) Sinhala Sub
OMG 2 (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

මේ ඔයාලට අරගෙන එන්නේ අලුත්ම හිංදි සිනමාපටයකි…

OMG එහෙමත් නැත්නම් Oh My God, මේකේ පලවෙනි ෆිල්ම් එක රිලීස් උනේ 2012 දි. ඒ වගේම එ කාලෙ හැටියට මෙ ෆිල්ම් එක ගැන ලොකු කතාබහක් ඇති උනා. මොකද ඒ සිනමපටයෙන් සමහර දේව ඇදහිලි විවේචනය කර තිබෙන නිසා. ඇත්තටම අපි දෙයියො වදිනවා කියලා කරන නාස්තිය ගැණ තමා මේ ෆිල්ම් එකේ තිබුනේ.

මේ පලවෙනි ෆිල්ම් එකට පාදක උනේ The Man Who Sued God කියන ඕස්ට්‍රේලියානු චිත්‍රපටය. Paresh Rawal, Akshay Kumar, Mithun Chakraborty මේ ෆිල්ම් එකේ රගපෑවා. ඒ වගේම මේ ෆිල්ම් එක 2015 දී Gopala Gopala ලෙස තෙලුගු බසින් තිරගත උනා, ඒ වගේම 2016 දී Mukunda Murari නම් ෆිල්ම් එකක් කන්නඩ බසින් තිරගත උනා.

The Man Who Sued God (2001) සිනමාපටයේ පෝස්ටරය

දැන් අපි අලුතෙන් ආපු OMG 2 සිනමාපටය ගැන කතා කරමු. 2022 ඉදලා 2023 මුල් කාර්තුව වෙනකං අක්ෂේ කුමාර් ගේ ෆිල්ම් වලට කනකොකා හඩලා තිබුනේ. එක ෆිල්ම් එකක් වත් සාර්ථක උනේ නෑ. නමුත් මේ සිනමපටය අක්ෂේ කුමාර් හට ආශිර්වාදයක් උනා.

ඒ වගේම ඉන්දියන් සෙන්සර් බෝඩ්(ප්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩලය) එකෙ ගොඩාක් කැපිලි කෙටිලි වලට මේ ෆිල්ම් එක භාජනය උනා. මේ ෆිල්ම් එකේ අක්ෂේ කුමාර් කෙලින්ම සිව දෙවියංගෙ චරිතෙ තමා රගපෑවෙ. අක්ෂේ කුමාර් ශිව දෙවියංගෙ චරිතය නිරූපණය කරන පෝස්ටරයක් 2021 දි නිකුත් උනා ඔබට මතක ඇති. ඒත් සෙන්සර් බෝඩ් එකේ බලපෑම හිංදා මේ ෆිල්ම් එකේ අක්ෂෙ කුමාර් රගපාන්න්නේ ශිව දෙවියංගේ පණිවිඩකරුවෙක් හැටියට.

අක්ෂේ කුමාර් ශිව දෙවියන් ලෙස පෙනි සීටින පෝස්ටරය

මේ ෆිල්ම් එකේ අක්ෂේ කුමාර් වගේම Pankaj Tripathi, Yami Gautam Dhar ද මේ ෆිල්ම් එකේ රගපානවා. මේ ෆිල්ම් එක ඉන්දීය රු කොටි 50 ක නිෂ්පාදන පිරිවැයක් දරා නිමවු අතර, කෝටි 221 ක බොක්ස් ඔෆිස් ආදායමක් අත් කරගෙන ඇත.

එහෙනම් කතාව කෙටියෙන් කියන්නම්, කන්ති කියන්නේ පූජා භාණ්ඩ අලෙවි කරන වෙලදසැලක් පවත්වා ගෙන යන කෙනෙක්. ඉතිං මෙයාගෙ පුතා ඉස්කෝලේ දි තවත් ලමයින් ටිකකිං ලිංගික උසුලු විසිළු වීමකට ලක් වෙනවා. ඉතිං මේ ලමයා ඒකෙන් එක එක අත් හදා බැලීම් කරන්නට ගොස් ඉස්කෝලෙං එයව අස් කරනවා. ලමයට උන අකරතැබ්බය මොකක් ද?, ඒ ලමයා අත්හදා බැලුවේ කුමක් ද?, ඒ ලමයාව ඉස්කෝලෙං අස් කරන තරමට වුන වැරැද්ද මොකක ද?, ඉතිං කන්ති මේකට ගන්න ක්‍රියාමර්ගය මොකක් ද?. ඒ ගැන දැන ගන්න නම් අනිවාර්‍යෙන් මේ සිනමාපටය නරඹන්න කියලා අපි ඔයාලට ආරාධනා කරනවා.

එහෙනම් තවත් ෆිල්ම් එකකින් හමුවන තෙක් ඔබට සුභ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :-Baiscope.lk හි පලවූ රවිදු හේෂාන්  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post OMG 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/omg-2-2023-sinhala-subtitles/feed/ 3
Kathal (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/kathal-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/kathal-2023-sinhala-subtitles/#respond Wed, 07 Jun 2023 14:32:47 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=41554 Kathal Sinhala Sub Kathal Sinhala Subtitles Kathal (2023) Sinhala Sub Kathal (2023) Sinhala Subtitles

The post Kathal (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Kathal Sinhala Sub
Kathal Sinhala Subtitles
Kathal (2023) Sinhala Sub
Kathal (2023) Sinhala Subtitles

The post Kathal (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/kathal-2023-sinhala-subtitles/feed/ 0
Bunty Aur Babli 2 (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/bunty-aur-babli-2-2021-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/bunty-aur-babli-2-2021-sinhala-subtitles/#respond Sun, 18 Dec 2022 08:53:13 +0000 https://sinhalasub.net/?post_type=movies&p=34141 Bunty Aur Babli 2 Sinhala Sub Bunty Aur Babli 2 Sinhala Subtitles Bunty Aur Babli 2 (2021) Sinhala Sub Bunty Aur Babli 2 (2021) Sinhala Subtitles   කොහොමද යාලුවනේ,අද මම ඔයාලට අරගෙන ආවේ, මගේ හතරවන උපසිරැසි ගැන්වීම. මේක උපසිරැසි ගැන්වීමට අරන් නම් ටික දවසක් වෙනවා.. මුලින්ම මේ චිත්‍රපටය ඉල්ලපු ඔයාලාගෙන් සමාව ඉල්ලනවා සබ් එක දෙන්න […]

The post Bunty Aur Babli 2 (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Bunty Aur Babli 2 Sinhala Sub
Bunty Aur Babli 2 Sinhala Subtitles
Bunty Aur Babli 2 (2021) Sinhala Sub
Bunty Aur Babli 2 (2021) Sinhala Subtitles

 

කොහොමද යාලුවනේ,අද මම ඔයාලට අරගෙන ආවේ, මගේ හතරවන උපසිරැසි ගැන්වීම. මේක උපසිරැසි ගැන්වීමට අරන් නම් ටික දවසක් වෙනවා.. මුලින්ම මේ චිත්‍රපටය ඉල්ලපු ඔයාලාගෙන් සමාව ඉල්ලනවා සබ් එක දෙන්න පරක්කු වුනාට..

මේ චිත්‍රපටයේ නම Bunty aur Bubbly 2 . හැබැයි මේ 2005 වසරේ නිකුත් වූනු Bunty Aur Babli චිත්‍රපටය නම් නෙවෙයි..බලලා නැති අය අනිවා එකත් බලන්නකෝ.. මේ ඒ චිත්‍රපටයේ අනුප්‍රාප්තිකයක් . IMDb 4.1 අගයක් ගන්න මේ චිත්‍රපටය Yash Raj Films බැනරය යටතේ නිෂ්පාදක ආදිත්‍ය චොප්රාගේ කතාවක් පාදක කර ගනිමින් නවක වරුන් V. ෂර්මා විසින් රචනා කර අධ්‍යක්ෂණය කරන ලද 2021 නිකුත් වූ ඉන්දියානු හින්දි භාෂා අපරාධ හාස්‍ය චිත්‍රපටයක් . මේ චිත්‍රපටයේ Saif Ali Khan , Rani Mukerji , Siddhant Chaturvedi සහ නවක නිළිය වන Sharvari Wagh රංගනයෙන් දායක වෙනවා.

වැඩි විස්තර නැතිව කතාව පැත්තට හැරෙමු කෝ….!
රාකේෂ් ත්‍රිවේදි සහ ඔහුගේ බිරිඳ විම්මි සලූජා ත්‍රිවේදි DCP Dashrath Singh විසින් අත්හැර දමා, මෙන්ම “Bunty Aur Babli” සන්නාමය සමඟින් අන් අයව මුදල් වෙනුවෙන් කොල්ලකෑමෙන් විශ්‍රාම ගොස් දැනට වසර 16ක් ගතවෙනවා .රාකේෂ් උත්තර් ප්‍රදේශ්හි ෆුර්සට්ගන්ජ් හි දුම්රිය ප්‍රවේශපත්‍ර එකතු කරන්නෙකු බවට පත් වී ඇති අතර, ඇගේ දැන් වැඩුණු පුතා වන පප්පු රැකබලා ගන්නා ගෘහනියක් ලෙසයි විම්මි දිවි ගෙවන්නේ. මේ අතරතුරේදී…
චඩ්ඩා නම් ව්‍යාපාරිකයා ඇතුළු ඔහුගේ යහළුවන් පිරිසක් වංචාවකට ලක් වීමත් සමඟ ඉතා ඉක්මනින්, රාකේෂ් හා විම්මීව පොලිසිය විසින් අල්ලා ගනු ලබන අතර, කලින් JCP Dashrath ගේ කනිෂ්ඨයකු ලෙස සේවය කළ පොලිස් පරීක්ෂක ජටායු සිං, “Bunty Aur Babli” ව්‍යසනයට මුහුණ දීමෙන් පසු, ඔවුන්ගේ වචනය පිළිගැනීම ප්‍රතික්ෂේප කර, ඔවුන්ව බන්ධනාගාර නිරීක්‍ෂණය යටතේ තබා ගන්නවා. කොහොම වුනත්, මේ උත්සාහයන් නොතකා, බරණැසයේ නගරාධිපති Chutvaa Chaubey ව නැවතත් “Bunty Aur Babli” විසින් වංචාවකට හසු කර ගන්නවා…
කතාවේ රසයට බාධා වෙන නිසා, මම වැඩි විස්තර නම් කියන්න යන්නේ නෑ…

ඉතිං යාළුවනේ ඉදිරියට මොකද වෙන්නේ කියලා දැන ගන්න ඕන නම් අනිවා ෆිල්ම් එක බලන්නකෝ…??

The post Bunty Aur Babli 2 (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/bunty-aur-babli-2-2021-sinhala-subtitles/feed/ 0
Yeh Kaali Kaali Ankhein (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/tvshows/yeh-kaali-kaali-ankhein-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/tvshows/yeh-kaali-kaali-ankhein-2022-sinhala-subtitles/#respond Mon, 14 Feb 2022 15:07:12 +0000 https://sinhalasub.lk/?post_type=tvshows&p=13795 Relentlessly pursued by a powerful politician’s daughter who will do anything to make him hers, a man slips down a dark, risky path to reclaim his life.

The post Yeh Kaali Kaali Ankhein (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Relentlessly pursued by a powerful politician’s daughter who will do anything to make him hers, a man slips down a dark, risky path to reclaim his life.

The post Yeh Kaali Kaali Ankhein (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/tvshows/yeh-kaali-kaali-ankhein-2022-sinhala-subtitles/feed/ 0