Cam Gigandet Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/cam-gigandet/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Wed, 06 Nov 2024 17:24:25 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Cam Gigandet Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/cam-gigandet/ 32 32 Til Death Do Us Part (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/til-death-do-us-part-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/til-death-do-us-part-2023-sinhala-subtitles/#comments Wed, 06 Nov 2024 17:03:52 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=55387 Til Death Do Us Part Sinhala Sub Til Death Do Us Part Sinhala Subtitles Til Death Do Us Part (2023) Sinhala Sub Til Death Do Us Part (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! Til Death Do Us Part කියන්නෙ 2023 අගෝස්තු 04 දින නිකුත් වුනු ඇමරිකන් චිත්‍රපටයක්. Action / Comedy / Horror / Thriller වර්ගවලට […]

The post Til Death Do Us Part (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Til Death Do Us Part Sinhala Sub
Til Death Do Us Part Sinhala Subtitles
Til Death Do Us Part (2023) Sinhala Sub
Til Death Do Us Part (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

Til Death Do Us Part කියන්නෙ 2023 අගෝස්තු 04 දින නිකුත් වුනු ඇමරිකන් චිත්‍රපටයක්. Action / Comedy / Horror / Thriller වර්ගවලට අයත් වෙන පැය 1 විනාඩි 51 ක ධාවන කාලයකින් යුතු සිනමා පටයක්. Timothy Woodward Jr. ගේ අධ්‍යක්ෂනයක්. රඟපෑමෙන් එකතු වෙනවා Cam Gigandet (බෙස්ට්මෑන්), Jason Patric (මනමාලයා) සහ Natalie Burn මනමාලි).

වැඩි විස්තර නැතිව කතාවට යමු.

කතාව ආරම්භ වෙන්නෙ වෙඩින් එකකින්. නමුත් අන්තිම මොහොතේ, කාටත් හොරෙන්, මංගල ඇඳුම පිටින් මනමාලි පැනල යනවා. මනමාලයගෙ යාලු මනමාලයො හත් දෙනා ඇයව හොයාගෙන ඇගේ ගෙදරට යනවා. මනමාලි ඇතුලු මේ ඔක්කොම කට්ටිය “යුනිවසිටිය” නමින් හැඳින්වෙන දරුණු රහසිගත ඝාතන සංවිධානයක හොඳම සාමාජිකයන්. ඇතුලට ආවට පස්සෙ කාටවත් මේ සංවිධානය අත්හැරල යන්න බෑ. ඒකයි නීතිය. ඉතින් මනාලියට සිද්ධවෙනවා තම ජීවිතය රැකගන්න මනාලයා ඇතුලු මේ අට දෙනා එක්ක බිහිසුණු සටනක් කරන්න.

විශේෂයෙන් කියන්න ඕනෙ මේක අමානුෂික දර්ශන සහිතයි. සිපගැනීම් හැරුනම අසභ්‍ය දර්ශන නම් නෑ.

හෙනම් ඔයාල හැමෝටම මෙ භයානක ෆිල්ම් එක බලන්න ආරාධනා කරන ගමන් දැනට ගිහින් එන්නම්…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Subz.lk හි පලවූ Rasika Samanjith සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Til Death Do Us Part (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/til-death-do-us-part-2023-sinhala-subtitles/feed/ 1
Violent Night (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/violent-night-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/violent-night-2022-sinhala-subtitles/#respond Mon, 26 Dec 2022 13:56:29 +0000 https://sinhalasub.net/?post_type=movies&p=34358 Violent Night Sinhala Sub Violent Night Sinhala Subtitles Violent Night (2022) Sinhala Sub Violent Night (2022) Sinhala Subtitles   ආයුබෝවන් යාළුවනේ…ඔයාල හැමෝටම නිදුක් නිරෝගී සුභ නත්තලක් වේවා කියල මුලින්ම ප්‍රාර්ථනා කරනවා.. ඉතිං නත්තල් සීතලත් එක්ක ආපු අලුත්ම අලුත් ෆිලුමකට සබ් එකක් අරගෙන තමා මම අද ඔයාලව හම්බවෙන්න ආවේ..ඔයාල ගොඩක් අය මේ ෆිල්ම් එකට සබ් දෙනකම් […]

The post Violent Night (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Violent Night Sinhala Sub
Violent Night Sinhala Subtitles
Violent Night (2022) Sinhala Sub
Violent Night (2022) Sinhala Subtitles

 

ආයුබෝවන් යාළුවනේ…ඔයාල හැමෝටම නිදුක් නිරෝගී සුභ නත්තලක් වේවා කියල මුලින්ම ප්‍රාර්ථනා කරනවා..?❤

ඉතිං නත්තල් සීතලත් එක්ක ආපු අලුත්ම අලුත් ෆිලුමකට සබ් එකක් අරගෙන තමා මම අද ඔයාලව හම්බවෙන්න ආවේ..ඔයාල ගොඩක් අය මේ ෆිල්ම් එකට සබ් දෙනකම් බලන් ඉන්නත් ඇති..අපි බලමු ඉතිං ෆිල්ම් එක ගැන…
ෆිල්ම් එකේ නම තමා Violent Night…ඉතිං ෆිල්ම් එක නිකුත් වෙන්නෙ දෙසැම්බර්  2 දා 20 වෙනිදා තමා අන්තර්ජාලයට වෙබ් පිටපත් නිකුත් වුනේ…දැනට IMDB දර්ශකයේ 6.9/10 වගේ අගයක් තියනවා මේ චිත්‍රපටයට Action/Dark Comedy ගනයට අයත් මේ චිත්‍රපටයේ අපේ Santa Claus විදිහට Black Widow එකේ Red Guardian විදිහටත්,Stranger Things කතාමාලාව වගේ ගොඩක් චිත්‍රපටවල රගපාපු David Harbour තමා රඟපාන්නෙ…ඉතිං ගොඩාක්ම කියන්න තරම් හොඳක් නැතිවුනත් කම්මැලි නැතුව බලන්න පුලුවන් ෆිල්ම් එකක් තමයි මේක..
කතාවට ගියොත්…
අපේ සැන්ටා එහෙමත් නැත්තම් නත්තල් සීයා දැන් අවුරුදු ගාණක් හැම නත්තලකටම තිස්සෙ ලෝකෙ වටේම ඉන්න එයාගෙ හොඳ ලැයිස්තුවේ ඉන්න ළමයින්ට තෑඟි බෙදාගෙන තමයි ඉන්නෙ,ඉතිං අවුරුදු ගාණක්ම මේක කරල,දැන් ලෝකෙ වෙලා තියෙන පරිවර්තනය දැක්කම නත්තල් සීයටත් මේක අතාරින්න හිතිලා තමා ඉන්නෙ,ඒ ගැන ෆිල්ම් එකේ පොඩ්ඩක් කතා වෙනවා,
ඉතිං එහෙම හිතාගෙන තවත් නත්තලක් ඉස්සරහට අදින්න කියල හිතාගෙන එයා නත්තලට කලින් දවසක රෑ තෑඟි බෙදන්න කියල යනවා ලයිට්ස්ටෝන් කියන ධනවත් පවුලේ සුපිරි ගෙදරට,ඒ ගෙදරත් හැම ගෙදරකම වගේ නත්තල් සීයට කන්න කියල රසකැවිලි එහෙම තියල තියනවා(සම්ප්‍රදායක්  විදිහට).හැබැයි මේ ගෙදරට එයාගෙ හිත අල්ලනවා…මොකද මේ නත්තල් සීයාටත් පොඩ්ඩක් බීමවලට ඇබ්බැහියක් තියනවා,මේ පෝසත් ගෙදරින් එයා දැකපු හොඳම බීම වර්ගවල එයා රසවිදින්න පටන්ගන්නවා…ඉතිං ආපු වැඩේ කරල යන්නැතුව බීමට වැටුණ අපේ නත්තල් සීයට ඒ පෝසත් ගෙදර සිද්ධ වෙන්න යන මංකොල්ලයට මැදිවෙන්න සිද්ධ වෙනවා…එතනින් එහාට තමා ක්‍රියාදාමය පටන්ගන්නෙ…
ඉතිං චිත්‍රපටයේ මම කියපු සිද්ධි වලට අමතරව ගොඩක් දේවල් තියනවා…ඒ ටික ඔයාලටම රසවිදින්න කියල ආරාධනා කරනවා…
එහෙනම් ඉතිං අදට මම යනවා….
Merry Christmas!

The post Violent Night (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/violent-night-2022-sinhala-subtitles/feed/ 0