Caroline Williams Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/caroline-williams/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Thu, 03 Aug 2023 22:02:02 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Caroline Williams Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/caroline-williams/ 32 32 Hatchet III (2013) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/hatchet-iii-2013-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/hatchet-iii-2013-sinhala-subtitles/#respond Thu, 03 Aug 2023 22:02:02 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=48839 Hatchet III Sinhala Sub Hatchet III Sinhala Subtitles Hatchet III (2013) Sinhala Sub Hatchet III (2013) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! කොහොමද සෙට් එක.අද ඔයාලට ගෙනත් තියෙන්නේ Hatchet III 2013 නිකුත් කරපු හොල්මන් ලයින් එකේ Film එකක්. අපේ සෙට් එකේ ආයෙ කොහොමත් හොල්මන් ඒවට ආසයිනේ. Hatchet (2006) Hatchet II (2010) මේක නිකුත් කරලා තියෙන්නේ 2013 […]

The post Hatchet III (2013) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Hatchet III Sinhala Sub
Hatchet III Sinhala Subtitles
Hatchet III (2013) Sinhala Sub
Hatchet III (2013) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

කොහොමද සෙට් එක.අද ඔයාලට ගෙනත් තියෙන්නේ Hatchet III 2013 නිකුත් කරපු හොල්මන් ලයින් එකේ Film එකක්. අපේ සෙට් එකේ ආයෙ කොහොමත් හොල්මන් ඒවට ආසයිනේ.

Hatchet (2006)

Hatchet II (2010)

මේක නිකුත් කරලා තියෙන්නේ 2013 ජූනී වල. මේක Direct කරලා තියෙන්නේ BJ McDonnell මහතා තමා.මේකේ ප්‍රධාන නළු ගැන්සිය ගැන කිව්වොත් Danielle Harris, Kane Hodder, Zach Galligan කියන අය තමා ප්‍රධාන. මේ Film එක IMDb 5.6ක අගයක් අරන් තියෙනවා. මේක දිවෙන්නේ Action, Comedy, Horror කියණ කාංඩවලින්.

මේකේ කථාව ගැන ලාවට වගේ කිව්වොත් විකටර් ක්‍රව්ලි කියන අමුනුස්සයාගේ ජීවිතේ වටා ගෙතුනු කථාවක් මේක. විවිධ තැන් වලදී මතු වෙන මෙ රාක්ෂයා සමූලඝාතනයට ගොඩක්ම කැමති හාදයෙක්. මේක ගැන බලන්න යන පොලිස් කන්ඩායමකට වෙන අකරතැබ්බය ගැන තමා මේකේ තියෙන්නේ. පට්ට Film එක ඈ. මේක බැළුවම බත් කන්න ඕනම නෑ. මම මේක ගැන පම්පෝරිය නෙලනවට වඩා අපේ සහෝලා ටික මේක බලලා ගිනදරද කියලා කියන්න එහෙනම්.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ශනිල්ක ජයලත් සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Hatchet III (2013) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/hatchet-iii-2013-sinhala-subtitles/feed/ 0