Cary Elwes Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/cary-elwes/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 18 Nov 2024 01:33:21 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Cary Elwes Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/cary-elwes/ 32 32 Bram Stoker’s Dracula (1992) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/bram-stokers-dracula-1992-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/bram-stokers-dracula-1992-sinhala-subtitles/#respond Mon, 18 Nov 2024 01:21:27 +0000 https://sinhalasub.ml/?post_type=movies&p=14461  ඩ්‍රැකියුලා කියන නම නොදන්න කෙනෙක් නැති තරම්.හරි ජනප්‍රිය නමක්.මේ කතාව ගොඩක් දුරට ජනප්‍රිය උනේ පොත් පත් වලින්. හැබැයි ඒක පොඩි අයට උනත්.හැබැයි මේක 18+ තැනින් තැන තියනවා ඉතින්.මේකට IMDB 7.4\10 අගයක් ලැබිලා තියෙනවා ආයේ ඉතින් ඒවගේ අගයක් ලැබුනා කියන්නේ අහන්ඩ දෙයක් නැ.Francis Ford Coppola විසින් අධ්‍යක්ශනය කරල තියෙනවා.මෙහි ප්‍රධාන චරිත වලට පන පොවන්නේ Gary Oldman […]

The post Bram Stoker’s Dracula (1992) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
 ඩ්‍රැකියුලා කියන නම නොදන්න කෙනෙක් නැති තරම්.හරි ජනප්‍රිය නමක්.මේ කතාව ගොඩක් දුරට ජනප්‍රිය උනේ පොත් පත් වලින්. හැබැයි ඒක පොඩි අයට උනත්.හැබැයි මේක 18+ තැනින් තැන තියනවා ඉතින්.මේකට IMDB 7.4\10 අගයක් ලැබිලා තියෙනවා ආයේ ඉතින් ඒවගේ අගයක් ලැබුනා කියන්නේ අහන්ඩ දෙයක් නැ.Francis Ford Coppola විසින් අධ්‍යක්ශනය කරල තියෙනවා.මෙහි ප්‍රධාන චරිත වලට පන පොවන්නේ Gary Oldman (Count Dracula), Winona Ryder (Mina Harker),Keanu Reeves(Jonathan Harker) යන අය. මේ නමින් ලඟකදී චිත්‍රපටි ගණනාවක් ආවත් ඒවා එකක්වත් මේක ලගින් තියන්න බෑ.ඒ තරම්ම තාත්වික දර්ශන මෙහි ඇතුලත් වෙලා තියෙනවා. පරණ උනත් පරණ කියල හිතන්න බැරි තරම් මරු ෆිල්ම් එකක්.ඒ වගේම මේකට යොදල තියෙන තාක්ෂණයත් සුපිරි.හරි දැන් කතාව පැත්තට හැරෙමු.

ජොනතන් කියන්නේ රජයේ රැකියාවක් කරන තරුණයෙක්.ඔහු විවාහ වීමට සිටියදී හදිසියේ රාජකාරී කටයුත්තකට පිට දෙයකට යන්න සිද්ධ වෙනවා. ඒ ට්‍රාන්සිල්වේනියාට.ඒ කියන්නේ ඩ්‍රාකියුලා සිටුතුමාගේ නිවසට. ඩ්‍රැකියුලට අවශ්‍ය වෙනවා ලන්ඩන් නුවරින් ඉඩමක් කුලියට ගන්න. ඒ හොදකටනම් නෙමේ. එයට ලියකිවිලි ටික හදන්න තමා ඔහු එහෙට යන්නේ.නොසිතූ විදිහට සිටුතුමාට ජොනතන් විවාහ වීමට සිටින තරුනිය වන මීනට හිත යනවා. ඒ ජොනතන් ලග තිබුනු පින්තූරයක් දැකල. ඔතනින් තමා කතාව පටන් ගන්නෙ. තව තව දෙයක් සිටුතුමාගේ බිරිද මිය යන්නේ ගගට පැනලා සිය දිවි හානි කරගෙන.මේ භවයේ නැවත්තත් ඇය තමා ඉපදිලා ඉන්නේ. මීනාගෙ රුවට බෙහෙවින් සමානයි.ඔයාලත් බලලම තීරණය කරන්නකෝ.

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Bram Stoker’s Dracula (1992) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/bram-stokers-dracula-1992-sinhala-subtitles/feed/ 0
Saw (2004) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/saw-2004-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/saw-2004-sinhala-subtitles/#comments Mon, 30 Oct 2023 07:52:32 +0000 https://sinhalasub.life/?post_type=movies&p=58774 Saw Sinhala Sub Saw Sinhala Subtitles Saw (2004) Sinhala Sub Saw (2004) Sinhala Subtitles ඔන්න මගේ පළමු ඉදිරිපත් කිරීම තමයි ලෝකප‍්‍රකට Saw කථා මාලාවේ පළමු කථාංගය Saw I (2004). හැමදාම ඉතින් ෆිල්ම් බෑවට ළගදි තමයි මමත් සයිට් එකට ෆිල්ම් එකක් දෙන්න ඔනේ කියලා හිතුනේ. ඉතින් මේ කථා මාලාවේ කොටස් 7ක් තියෙනවා. ඒ වගේම මේ Saw […]

The post Saw (2004) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Saw Sinhala Sub
Saw Sinhala Subtitles
Saw (2004) Sinhala Sub
Saw (2004) Sinhala Subtitles

ඔන්න මගේ පළමු ඉදිරිපත් කිරීම තමයි ලෝකප‍්‍රකට Saw කථා මාලාවේ පළමු කථාංගය Saw I (2004). හැමදාම ඉතින් ෆිල්ම් බෑවට ළගදි තමයි මමත් සයිට් එකට ෆිල්ම් එකක් දෙන්න ඔනේ කියලා හිතුනේ. ඉතින් මේ කථා මාලාවේ කොටස් 7ක් තියෙනවා. ඒ වගේම මේ Saw කථා මාලාව අයත්වන්නේ horror ෆිල්ම් ගණයට. මේක horror ෆිල්ම් එකක් කිවිවට තනිකරම තියෙන්නේ ලේ වැගිරීම. දැන් ඉතින් ගොඩක් කටිටිය ෆිල්ම් බලන්නේ IMDB රේටින්ග් එහෙම බලලනේ. ඉතින් මේ ෆිල්ම් එක IMDB රේටින්ග් 7.7/10ක ඉහළ අගයක් ලබාගෙන තියෙනවා. ෆිල්ම් එකේ අධ්‍යක්ෂ තමයි James Wan. Cary Elwes, Leigh Whannell, Danny Glover යන සුපිරි තරු මේ ෆිල්ම් එකට රංගනයෙන් දායක වෙනවා.

හොදයි එහෙනම් මම මේ ෆිල්ම් එකේ සාරාංශය පොඩිඩක් කියන්නම්. මේක පටන්ගන්නේ මිනිස්සු දෙන්නෙක් නාන කාමරයක හිරකරලා තියෙන දර්ශණයකින්. දෙන්නගේම කකුල් වලට දම්වැල් දාලා බැදලා තියෙන්නේ. ඉතින් මෙ දෙන්නා දම්වැල කඩන්න ට්‍රයි කර කර ඉන්නකොට එක්කෙනෙක්ට හම්බවෙනවා කියතක්. අනිත් කෙනාට හම්බවෙන්නේ කැසටි ටෙප් එකක්. ඒ ටෙප් එකේ තමයි මෙතනින් ගැලවිලා යන ක‍්‍රමය තියෙන්නේ. ඒත් ඒකත් හිතන තරම් ලේසි නෑ. ඉතින් මම මෙතනින් එහාට කතාව කියන්න යන්නේ නෑ. බලලම රසවිදින්න. ආ! තව එකක් කියන්න ඔනේ ගොඩක් සංවෙදි කටිටිය මෙක බලන්න එපා! ඉතින් මම ළගදීම මෙකේ දෙවැනි කොටසත් දෙන්න බලාපොරොත්තුවෙන් තමයි ඉන්නේ. පළවෙනි ලිපිය හින්දා වැරදි ඇති ගණන් ගන්න එපා. කටිටියම ෆිල්ම් එක රසවිදලා Comment එකකුත් දාගෙනම යන්න හොඳේ!

The post Saw (2004) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/saw-2004-sinhala-subtitles/feed/ 2
Hansel and Gretel Get Baked (2013) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/hansel-and-gretel-get-baked-2013-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/hansel-and-gretel-get-baked-2013-sinhala-subtitles/#respond Thu, 20 Jul 2023 06:46:27 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=45275 Hansel and Gretel Get Baked Sinhala Sub Hansel and Gretel Get Baked Sinhala Subtitles Hansel and Gretel Get Baked (2013) Sinhala Sub Hansel and Gretel Get Baked (2013) Sinhala Subtitles Horror වලට කැමති අයට මෙන්න සුපිරි ෆිල්ම් එකක් ගෙනාවා. පළමු උපසිරස නිර්මාණයයි මේ , Hansel & Gretel ගේ ෆිල්ම් ඔයා බලලා තියෙනවනේ. මේ ෆිල්ම් එක […]

The post Hansel and Gretel Get Baked (2013) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Hansel and Gretel Get Baked Sinhala Sub
Hansel and Gretel Get Baked Sinhala Subtitles
Hansel and Gretel Get Baked (2013) Sinhala Sub
Hansel and Gretel Get Baked (2013) Sinhala Subtitles

Horror වලට කැමති අයට මෙන්න සුපිරි ෆිල්ම් එකක් ගෙනාවා. පළමු උපසිරස නිර්මාණයයි මේ , Hansel & Gretel ගේ ෆිල්ම් ඔයා බලලා තියෙනවනේ. මේ ෆිල්ම් එක අලුත්ම හොරර් ෆිල්ම් එක. විනාඩි 100ක් පුරා දිවෙන මේ කතාවේ විහිලුවෙන් හා ත්‍රාසයෙන් පිරුණු චිත්‍රපටයක්. IMDb අගයන් වලින් 4.1ක අගයක් අරගෙන තියෙනවා. ඔයාලා බලලා ඇතිනේ Twilight, Star Trek: Insurrection (1998) ෆිල්ම්. ඒවගේ රගපෑව ජනප්‍රිය නළු Michael Welchගේ අලුත්ම ෆිල්ම් එක තමයි මේක. Hansel ලෙස Michael Welch රගපාන අතර Gretel ලෙස රගපාන්නේ Molly Quinn ඒ වගේම කපටි මායාකාරිය ලෙස රගපාන්නේ Lara Flynn Boyleය.

මේ කතාව තරුණ සහෝදර සහෝදරියන් දෙදෙනෙක් වටා ගෙතුනු සන්ත්‍රාස ජනක චිත්‍රපටයක් වන අතර මේ චිත්‍රපටිය ගලා යන්නේ නිදහසේ කාලය ගත කරන තරුණ පිරිසට නොසිතූ ලෙස මුහුණ පෑමට සිදුවන භයානක සිදුවීම් පෙළක් පිළිබදවය. දෙමව්පියන්ගෙන් මිදී අයියා සහ නංගී, නංගීගේ පෙම්වතා එක නිවහනක් තුළ කාලය ගත කරන ඔවුන්ගේ විනෝදාංශය වන්නේ මත්බවින් කාලය ගත කිරීමයි. ඔවුන් ඒ සදහා තෝරාගන්නේ අපි කවුරුත් දන්න “ගංජා” නැමති මත්ද්‍රව්‍යයි. මොවුන් නොදැනුවත්වම මෙම ගංජා විකුණන කපටි මායාකාරියට හසුවේ. මෙම මායාකාරියගේ එකම අභිලාෂය වන්නේ තරුණ තරුණයින්ගේ තරුණ බව තමන්ට අවශෝෂණය කරගැනීමයි. මෙයින් මිදීමට හා මායාකාරියගෙන් ගැලවීමට අයියා සහ නංගී ගන්නා උත්සාහය මෙම චිත්‍රපටය පුරා ගලායයි. මෙහෙම කියනවට වැඩිය හොදයි ඔයා බලලම රසවිදින එක. එහෙනම් තවත් උපසිරැසියකින් හම්බවෙමු.

ජයවේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ලහිරු චානක සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Hansel and Gretel Get Baked (2013) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/hansel-and-gretel-get-baked-2013-sinhala-subtitles/feed/ 0
BlackBerry (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/blackberry-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/blackberry-2023-sinhala-subtitles/#respond Mon, 17 Jul 2023 22:36:08 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=45047 BlackBerry Sinhala Sub BlackBerry Sinhala Subtitles BlackBerry (2023) Sinhala Sub BlackBerry (2023) Sinhala Subtitles ඔන්න අද මම අරගෙන ආවේ අපි කවුරුත් දන්නා ලොව ප්‍රථම ස්මාර්ට් ජංගම දුරකතන වන blackberry දුරකතනය හා සම්බන්ධ සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණය වුන සිනමාපටයක්. ඇත්තටම මේ චිත්‍රපටය බලන්න කියල මන් හැමෝගෙන්ම ඉල්ලනවා. මොකද පටන්ගත්ත වෙලේ ඉඳන් අවසානය දක්වා කුතුහලයකින් යුතුව බලන්න […]

The post BlackBerry (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
BlackBerry Sinhala Sub
BlackBerry Sinhala Subtitles
BlackBerry (2023) Sinhala Sub
BlackBerry (2023) Sinhala Subtitles

ඔන්න අද මම අරගෙන ආවේ අපි කවුරුත් දන්නා ලොව ප්‍රථම ස්මාර්ට් ජංගම දුරකතන වන blackberry දුරකතනය හා සම්බන්ධ සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණය වුන සිනමාපටයක්. ඇත්තටම මේ චිත්‍රපටය බලන්න කියල මන් හැමෝගෙන්ම ඉල්ලනවා. මොකද පටන්ගත්ත වෙලේ ඉඳන් අවසානය දක්වා කුතුහලයකින් යුතුව බලන්න පුළුවන් කියල මම සහතික වෙනවා. මේ වෙනකොට IMDb හී 7.4 ක අගයක් ලබාගන්න සමත්වෙලා තියෙනවා.මෙම චිත්‍රපට අධ්‍යක්ෂණය කරන්නේ Matt Johnson විසින් වන අතර ඔහු මෙමෙ චිත්‍රපටයේම Doug ගේ චරිතයට පණ පොවනවා.

ලොව ප්‍රථම ස්මාර්ට් ජංගම දුරකතනයේ නැගීම සහ ව්‍යසනකාරී අභාවය පිළිබඳ කතාව, මේ චිත්‍රපටයෙන් ඉතාමත් ලස්සනට විදහා දක්වනවා.

එහෙනම් තවත් කතාවකින් හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ සුචිත්‍ර ප්‍රනාන්දු සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post BlackBerry (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/blackberry-2023-sinhala-subtitles/feed/ 0
Operation Fortune: Ruse de Guerre (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/operation-fortune-ruse-de-guerre-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/operation-fortune-ruse-de-guerre-2023-sinhala-subtitles/#comments Sat, 11 Mar 2023 03:20:57 +0000 https://sinhalasub.net/?post_type=movies&p=37787 Operation Fortune: Ruse de Guerre Sinhala Sub Operation Fortune: Ruse de Guerre Sinhala Subtitles Operation Fortune: Ruse de Guerre (2023) Sinhala Sub Operation Fortune: Ruse de Guerre (2023) Sinhala Subtitles

The post Operation Fortune: Ruse de Guerre (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Operation Fortune: Ruse de Guerre Sinhala Sub
Operation Fortune: Ruse de Guerre Sinhala Subtitles
Operation Fortune: Ruse de Guerre (2023) Sinhala Sub
Operation Fortune: Ruse de Guerre (2023) Sinhala Subtitles

The post Operation Fortune: Ruse de Guerre (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/operation-fortune-ruse-de-guerre-2023-sinhala-subtitles/feed/ 1