Catherine O'Hara Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/catherine-ohara/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 21 Jan 2025 02:10:11 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Catherine O'Hara Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/catherine-ohara/ 32 32 Home Alone (1990) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/home-alone-1990-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/home-alone-1990-sinhala-subtitles/#respond Tue, 21 Jan 2025 02:10:11 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=87603 Home Alone Sinhala Sub Home Alone Sinhala Subtitles Home Alone 1990 Sinhala Sub Home Alone (1990) Sinhala Sub Home Alone (1990) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය […]

The post Home Alone (1990) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Home Alone Sinhala Sub
Home Alone Sinhala Subtitles
Home Alone 1990 Sinhala Sub
Home Alone (1990) Sinhala Sub
Home Alone (1990) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Home Alone (1990) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/home-alone-1990-sinhala-subtitles/feed/ 0
The Wild Robot (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-wild-robot-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-wild-robot-2024-sinhala-subtitles/#comments Mon, 21 Oct 2024 03:28:53 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=78587 The Wild Robot Sinhala Sub The Wild Robot Sinhala Subtitles The Wild Robot (2024) Sinhala Sub The Wild Robot (2024) Sinhala Subtitles   උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය […]

The post The Wild Robot (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Wild Robot Sinhala Sub
The Wild Robot Sinhala Subtitles
The Wild Robot (2024) Sinhala Sub
The Wild Robot (2024) Sinhala Subtitles

 

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post The Wild Robot (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-wild-robot-2024-sinhala-subtitles/feed/ 2
Beetlejuice Beetlejuice (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/beetlejuice-beetlejuice-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/beetlejuice-beetlejuice-2024-sinhala-subtitles/#respond Mon, 14 Oct 2024 18:01:47 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=77882 Beetlejuice Beetlejuice Sinhala Sub Beetlejuice Beetlejuice Sinhala Subtitles Beetlejuice Beetlejuice (2024) Sinhala Sub Beetlejuice Beetlejuice (2024) Sinhala Subtitles ආයුබෝවන් කියන ගමන් අද අරන් ආවේ අලුතෙන්ම නිකුත්වුනු ෆිල්ම් එකක් මේකේ නම Beetlejuice Beetlejuice , BeetleJuice 2 කියලාත් කියනවා. ඩොලර් මිලියන 100 වියදන් කරලා කරපු මේ ෆිල්ම් එක ඩොලර් මිලියන 430 උපයලා තියෙනවා. ඉතින් මේක විහිළුසගහත , හොල්මන් කැටගරි එකට […]

The post Beetlejuice Beetlejuice (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Beetlejuice Beetlejuice Sinhala Sub
Beetlejuice Beetlejuice Sinhala Subtitles
Beetlejuice Beetlejuice (2024) Sinhala Sub
Beetlejuice Beetlejuice (2024) Sinhala Subtitles

ආයුබෝවන් කියන ගමන් අද අරන් ආවේ අලුතෙන්ම නිකුත්වුනු ෆිල්ම් එකක් මේකේ නම Beetlejuice Beetlejuice , BeetleJuice 2 කියලාත් කියනවා. ඩොලර් මිලියන 100 වියදන් කරලා කරපු මේ ෆිල්ම් එක ඩොලර් මිලියන 430 උපයලා තියෙනවා. ඉතින් මේක විහිළුසගහත , හොල්මන් කැටගරි එකට තමයි අයිති වෙන්නේ , ෆිල්ම් එක ගැන විස්තරයක් කියන්න බලාපොරොත්තුවක් නැහැ , එහෙනම් ඔයාලාම අරගෙන බලන්න

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Beetlejuice Beetlejuice (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/beetlejuice-beetlejuice-2024-sinhala-subtitles/feed/ 0
Argylle (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/argylle-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/argylle-2024-sinhala-subtitles/#respond Thu, 14 Mar 2024 00:30:49 +0000 https://sinhalasub.life/?post_type=movies&p=67714 Argylle Sinhala Sub Argylle Sinhala Subtitles Argylle (2024) Sinhala Sub Argylle (2024) Sinhala Subtitles MDB අගය 5.8ක් වුන සුපිරි ඇක්ශන් ෆිල්ම් එකක් තමා Argylle කියන්නෙ. Cast Bryce Dallas Howard as Elly Conway/Rachel Kylle Sam Rockwell as Aidan Bryan Cranston as Ritter Catherine O’Hara as Ruth Conway, Elly’s mother Henry Cavill as Argylle Louis Partridge as […]

The post Argylle (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Argylle Sinhala Sub
Argylle Sinhala Subtitles
Argylle (2024) Sinhala Sub
Argylle (2024) Sinhala Subtitles

MDB අගය 5.8ක් වුන සුපිරි ඇක්ශන් ෆිල්ම් එකක් තමා Argylle කියන්නෙ. Cast Bryce Dallas Howard as Elly Conway/Rachel Kylle Sam Rockwell as Aidan Bryan Cranston as Ritter Catherine O’Hara as Ruth Conway, Elly’s mother Henry Cavill as Argylle Louis Partridge as young Argylle Sofia Boutella as Saba Al-Badr Dua Lipa as LaGrange Ariana DeBose as Keira John Cena as Wyatt Samuel L. Jackson as Alfie Chip as Alfie, Elly’s cat අභ්‍යන්තර ඔත්තු නවකතාකාරියක වන Elly Conway,

ආර්ගිල් කතා මාලාවේ ප්‍රධාන චරිතය වන Aubrey Argylle පිළිබඳ ඇගේ පස්වන පොත බොහෝ දුරට අවසන් කලත් එක්තරා දෙයක් නිසාවෙන් ඇය පීඩා විඳිනවා.

ඒ ඇයගේ නවකතාවලින් අනාවැකි පල කරන නිසා ඩිවිෂන් නමින් හැඳින්වෙන වංචනික සංවිධානයක් ඇයව ඉලක්ක කරන නිසා. එයාට ඒ සංවිධානයෙන් ප්‍රහාරයක් එල්ල වෙයිද? එයා ඒ නවකතාව ලින එක නවත්තයිද? එහෙනම් ෆිල්ම් එක බලලම ඉමු.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ සජීඩ් උස්මාන්  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Argylle (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/argylle-2024-sinhala-subtitles/feed/ 0
The Addams Family (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-addams-family-2019-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-addams-family-2019-sinhala-subtitles/#respond Thu, 24 Aug 2023 13:05:15 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=51919 The Addams Family Sinhala Sub The Addams Family Sinhala Subtitles The Addams Family (2019) Sinhala Sub The Addams Family (2019) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ඇඩම්ස් පවුල, 2019 අග භාගයේදී තිරගත වුනු කොන්රඩ් වර්නන් අතින් අධ්‍යක්ෂණය වුනු වෙනස්ම ආකාරයක ත්‍රිමාන සජීවීකරණ චිත්‍රපටයක්. වෙනස් නැතහොත් සාමාන්‍යයෙන් කියන ආකාරයට විකාර පුද්ගලයෝ, නැත්නම් අස්වාභාවික මනුෂ්‍ය පවුලක් වටා මේ […]

The post The Addams Family (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Addams Family Sinhala Sub
The Addams Family Sinhala Subtitles
The Addams Family (2019) Sinhala Sub
The Addams Family (2019) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඇඩම්ස් පවුල, 2019 අග භාගයේදී තිරගත වුනු කොන්රඩ් වර්නන් අතින් අධ්‍යක්ෂණය වුනු වෙනස්ම ආකාරයක ත්‍රිමාන සජීවීකරණ චිත්‍රපටයක්. වෙනස් නැතහොත් සාමාන්‍යයෙන් කියන ආකාරයට විකාර පුද්ගලයෝ, නැත්නම් අස්වාභාවික මනුෂ්‍ය පවුලක් වටා මේ කතාන්දරය ගෙතිලා තියෙන්නේ. ගෝමස් සහ මෝටීසියා කියන දෙදෙනාගේ විවාහ උත්සවයෙන් කතාන්දරය පටන්ගන්නේ. නමුත් ඒක ලස්සනට කරගන්න නම් වෙන්නේ නෑ, මොකද කෝපයට පත් සාමාන්‍ය ගම්වාසීන් මෙතනට කඩා වැදිලා උත්සවය කඩා කප්පල් කරනවා, මේ වගේ අස්වාභාවික මිනිසුන් තමන්ගේ ගමට අවශ්‍ය නෑ කියමින්. ඒ නිසා මේ ඇඩම්ස් පවුලට සිදු වෙනවා පිළිසරණක් සොයා ගැලවී පලා යන්න සතර අතට. අලුත විවාහ වූ යුවලත්, තමන්ගේ ජීවිතය අලුතින් ආරම්භ කරන්න තැනක් හොයාගෙන යනවා.

මේ දෙදෙනාට හමුවෙනවා ඔවුන්ට වඩාත් ගැලපෙන, බිහිසුණු, අප්‍රසන්න, අපිරිසිදු, හොල්මන් ආත්ම පිරුණු මීදුමින් වැසී ගිය කන්දක් මුදුනේ හුදෙකලා වුනු උන්මත්තකාගාරයක්. නිකන් නෙවෙයි. ඔවුන්ට මෙහෙ කරන්න සද්ධන්ත මානසික-ව්‍යාධි ලෙඩෙකුත් එක්ක. ඉතින් මේ පවුලේ කතාවේ ඉතිරිය පටන් ගන්නේ එතන ඉඳන්. ඔවුන්ගේ පවුලට අලුතින් එකතු වෙන දරුවෝ, කාලයත් සමඟ ඔවුන්ගේ නිවාස අවට පෙදෙස් ජනාකීර්ණ සහ නාගරික වීමත් සමග ඔවුන්ට මුහුණ දෙන්න සිදුවෙන ගැටළු, සහ විශේෂයෙන්ම සාමාන්‍ය මිනිස්සු හමුවේ ඔවුන්ට ඇතිවෙන කම්කටොලු ඔස්සේ කතාව ගලාගෙන යනවා.

ඉතින් ඒ ගැන එච්චරයි. වැඩි දුර කතාව නොකියා මුල ටික විතරක් පැහැදිලි කලේ කතා රසය නොමරා ඉන්න ඕනි නිසයි. මම නම් කියන්නේ සාමාන්‍යයෙන් අපි දකින ලස්සන සුරතල් ආදරණීය චරිත අඩංගු සජීවිකරණ චිත්‍රපටියකට වඩා වෙනස් මේක. ඒ නිසාම අරගෙන බලන්න. චිත්‍රපටියේ තත්ත්වය අරගෙන බැලුවොත් IMDB රේටින් 5.8ක් අරගෙන රොට්න්ටොමැටෝ අගය 43%ක් එනකම් අරගෙන තියෙනවා. ඒ වගේම ඩොලර් මිලියන 40ක බජට් එකකින් මිලියන 197ක් ආදායම් අරගෙනත් තියෙනවා. එහෙනම් ඔයාලා බලලම කමෙන්ට් එකකුත් දාන් යන්න…

ඇඩම්ස් පවුලේ දෙවෙනි කතාව බලන්න පහල පින්තුරය ක්ලික් කරන්න…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ මාලින්ද පිටිගල සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post The Addams Family (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-addams-family-2019-sinhala-subtitles/feed/ 0
Elemental (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/elemental-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/elemental-2023-sinhala-subtitles/#respond Tue, 15 Aug 2023 08:58:12 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=50422 Elemental Sinhala Sub Elemental Sinhala Subtitles Elemental (2023) Sinhala Sub Elemental (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! කොහොමද කට්ටිය ඉතින්.. අපි ඔයාලට අරගෙන ආවේ ඊයේ අලුතින්ම නිකුත් වුණ ඇනිමේෂන් චිත්‍රපටියක්.. නිකන්ම ඇනිමේෂන් එකක් නෙවෙයි Disney හා Pixar ස්ටුඩියෝ එකකුවෙන් නිර්මාණය වුණ අලුත්ම චිත්‍රපටියක්…Pixarලාගේ ඇනිමේෂන් ගැන ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ.. හැමදාමත් වෙනස් විදිහේ ලස්සන කතා […]

The post Elemental (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Elemental Sinhala Sub
Elemental Sinhala Subtitles
Elemental (2023) Sinhala Sub
Elemental (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

කොහොමද කට්ටිය ඉතින්.. අපි ඔයාලට අරගෙන ආවේ ඊයේ අලුතින්ම නිකුත් වුණ ඇනිමේෂන් චිත්‍රපටියක්.. නිකන්ම ඇනිමේෂන් එකක් නෙවෙයි Disney හා Pixar ස්ටුඩියෝ එකකුවෙන් නිර්මාණය වුණ අලුත්ම චිත්‍රපටියක්…Pixarලාගේ ඇනිමේෂන් ගැන ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ.. හැමදාමත් වෙනස් විදිහේ ලස්සන කතා තේමා යොදාගෙන ඉහළම ප්‍රමිතියක නිර්මාණය තමා එළියට එන්නේ…

හොඳයි මං ඔයාලට අරගෙන ආවේ ELEMENTAL(2023) චිත්‍රපටිය.

නමින්ම තේරෙනවා නේ මේකට සම්බන්ධවෙන්නේ ස්වාභාවික පරිසරය ගැන කතාවක්. මූලිකම දේවල්. ජලය, ගින්න, සුළඟ සහ ශාක.මේ කතාවට මූලික වෙන්නේ ගින්දරින් නිර්මාණය වෙලා ඉන්න ඇම්බර් සහ ජලයෙන් නිර්මාණය වෙලා ඉන්න වේඩ් කියන චරිත දෙකේ ජීවිත කතාව. මීට අමතරව තවත් ප්‍රධාන චරිත කිහිපයක් තියෙනවා. ඒවා මං පහළින් පෙන්වන්නම්.


ඇම්බර් ලූමන්

 


වේඩ් රිපල්

 


ගේල්

 


ක්ලෝඩ්

 

ඉතින් කතාව ලොකුවට කියන්න අදහසක් නෑ මොකද ඒක ඔයාලගේ රසවින්දනයට බාධාවක් කියලා තමා හිතන්නේ.

ඉතින් එහෙනම් චිත්‍රපටිය පහළින් ඩවුන්ලෝඩ් කරන් අමතක නොකර කමෙන්ට් එකකුත් දාගෙනම යන්න කියලා ආදරයෙන් ඉල්ලනවා.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ සුපුන් සදීප සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Elemental (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/elemental-2023-sinhala-subtitles/feed/ 0