Cedric the Entertainer Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/cedric-the-entertainer/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sat, 10 Feb 2024 08:06:46 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Cedric the Entertainer Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/cedric-the-entertainer/ 32 32 Madagascar 3: Europe’s Most Wanted (2012) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/madagascar-3-europes-most-wanted-2012-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/madagascar-3-europes-most-wanted-2012-sinhala-subtitles/#respond Sun, 17 Sep 2023 08:03:02 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=54281 Madagascar 3: Europe’s Most Wanted Sinhala Sub Madagascar 3: Europe’s Most Wanted Sinhala Subtitles Madagascar 3: Europe’s Most Wanted (2012) Sinhala Sub Madagascar 3: Europe’s Most Wanted (2012) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ඔන්න මෙ තියෙන්නේ Madagascar කතාවේ තුන්වෙනි කතාව… මෙක හරිම ලස්සන කාටුන් එකක්… බලන්නකෝ ඔයාලටත් මේක බැලුවහම එහෙම හිතෙයිද කියලා. පළමු එකේදී ඇමරිකාවේ […]

The post Madagascar 3: Europe’s Most Wanted (2012) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Madagascar 3: Europe’s Most Wanted Sinhala Sub
Madagascar 3: Europe’s Most Wanted Sinhala Subtitles
Madagascar 3: Europe’s Most Wanted (2012) Sinhala Sub
Madagascar 3: Europe’s Most Wanted (2012) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඔන්න මෙ තියෙන්නේ Madagascar කතාවේ තුන්වෙනි කතාව… මෙක හරිම ලස්සන කාටුන් එකක්… බලන්නකෝ ඔයාලටත් මේක බැලුවහම එහෙම හිතෙයිද කියලා.

පළමු එකේදී ඇමරිකාවේ සත්තු වත්තෙ ඉඳන් මැඩගස්කාර් ගිය හැටිත් දෙවෙනි එකෙන් ඒ දූපතෙන් පිටවෙලා අප්‍රිකාවට ගිය හැටිත් කියවුනා ඔයාලට මතක ඇතිනේ. මේ චිත්‍රපටියේදී ඇමරිකාවේ සත්තු වත්ත මතක් වෙලා යුරෝපය හරහා ආපහු යන්න හදන ගමන තමා කියවෙන්නෙ. ඒක බොහොම සුන්දර ගමනකටත් වඩා ත්‍රාසජනක හා සර්කස් එකකටත් සම්බන්ධ වෙනවා කියලා ඉඟියකුත් දෙන්නම්කෝ. ?

අනික තව දෙයක් අනික් චිත්‍රපටි දෙකටම වඩා IMDB ශ්‍රේණිගත කිරීම් වල ටිකක් විතර ඉහලට එන්නත් මේ චිත්‍රපටිය දැනට සමත්වෙලා ඉන්නවා. තව කතාව දික්ගස්සන්න ඕනා නෑ. හැමෝටම එහෙනම් මෙ කතාව් රසවිඳින්න ආරාධනා කරනවා…

පලවෙනි කොටස නැරඹීමට පහල පිංන්තූරය ටච් කරන්න…

දෙවන කොටස නැරඹීමට පහල පිංන්තූරය ටච් කරන්න…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ රොයිලි ප්‍රනාන්දු සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Madagascar 3: Europe’s Most Wanted (2012) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/madagascar-3-europes-most-wanted-2012-sinhala-subtitles/feed/ 0
Madagascar: Escape 2 Africa (2008) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/madagascar-escape-2-africa-2008-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/madagascar-escape-2-africa-2008-sinhala-subtitles/#respond Sun, 17 Sep 2023 08:01:57 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=54278 Madagascar: Escape 2 Africa Sinhala Sub Madagascar: Escape 2 Africa Sinhala Subtitles Madagascar: Escape 2 Africa (2008) Sinhala Sub Madagascar: Escape 2 Africa (2008) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! මෙ අරගෙන ආවෙ ටිකක් පරණ ඒ උනාට සුපිරිම ඇනිමේෂන් එකක්. මේ වෙනකොට ගොඩ දෙනෙක් මේක බලලත් ඇති. හරි මම දැන් චිත්‍රපටිය ගැන ටිකක් කියල ඉන්නම්. චිත්‍රපටිය […]

The post Madagascar: Escape 2 Africa (2008) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Madagascar: Escape 2 Africa Sinhala Sub
Madagascar: Escape 2 Africa Sinhala Subtitles
Madagascar: Escape 2 Africa (2008) Sinhala Sub
Madagascar: Escape 2 Africa (2008) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

මෙ අරගෙන ආවෙ ටිකක් පරණ ඒ උනාට සුපිරිම ඇනිමේෂන් එකක්. මේ වෙනකොට ගොඩ දෙනෙක් මේක බලලත් ඇති.

හරි මම දැන් චිත්‍රපටිය ගැන ටිකක් කියල ඉන්නම්.

චිත්‍රපටිය Comedy/Adventure ශානරයට තමයි අයිති වෙන්නෙ. IMDb දර්ශකයේ 6.6 අගයකුත් Rotten Tomatoes දර්ශකයේ 64% අගයකුත් ලබා ගන්න මේ චිත්‍රපටය සමත් වෙලා තියෙනව. අධ්‍යක්ෂනයෙන් Tom McGrath සහ Eric Darnell කියන අධ්‍යක්ෂකරු දෙන්න සම්බන්ධ වෙලා තියෙනව. Box Office අතින් 603.9 Million USD උපයා ගැනීමට සමත් වෙලා තිබෙන අතර නිෂ්පාදන පිරිවැය විදියට සදහන් වෙන්නෙ 150 Million USD.

හරි අපි දැන් කතාව පැත්තට හැරෙමුකො.

ඇලෙක්ස් (අපේ කතා නායකය) එයාගෙ යාලුවො ටිකයි නිවාඩුවකට යනකොට එයාලගෙ ප්ලේන් එක අප්‍රිකාවෙ කැලෑවකදි කඩන් වැටෙනව. ඇලෙක්ස්ට ඒ කැලේ හොදට හුරු පුරුදු තැනක් වගේ තමයි තේරෙන්නෙ. පස්සෙ එයාලට ඒ කැලේ නායකය වෙන සුබාව හම්බෙනව. හරි මම මෙතනින් එහාට කතාව කියන්න යන්නෙ නෑ. කතාවෙ එතනින් එහාට මොකද වෙන්නෙ කියල දැනගන්නනම් කතාව බලන්නම වෙනව. එහෙනම් කතාව බලලම ඉන්නකෝ…

එහෙනම් තවත් ෆිල්ම් එකකින් හමුවීමේ බලාපොරොත්තුවෙන් දැනට ගිහින් එන්නම්.

පලවෙනි කොටස නැරඹීමට පහල පිංන්තූරය ටච් කරන්න…

තුන්වෙනි කොටස නැරඹීමට පහල පිංන්තූරය ටච් කරන්න…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ චතුස් සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Madagascar: Escape 2 Africa (2008) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/madagascar-escape-2-africa-2008-sinhala-subtitles/feed/ 0
Madagascar (2005) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/madagascar-2005-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/madagascar-2005-sinhala-subtitles/#respond Sun, 17 Sep 2023 08:00:33 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=54274 Madagascar Sinhala Sub Madagascar Sinhala Subtitles Madagascar (2005) Sinhala Sub Madagascar (2005) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ඔන්න කට්ටියටම ආයුබෝවන් කියන ගමන් මෙ අරං එන්නේ ලස්සන කාටුන් එකක්. කොහොම උනත් මේ චිත්‍රපටිය ගොඩක් දෙනෙක් බලල ඇති. ෆිල්ම් එක ගැන කියනවා නම්, මැඩගස්කර් කතා මාලාවේ පළමු චිත්‍රපටිය වන මේක නිකුත් වෙලා තියෙන්නේ 2005 අවුරුද්දේ. විනාඩි 86ක් […]

The post Madagascar (2005) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Madagascar Sinhala Sub
Madagascar Sinhala Subtitles
Madagascar (2005) Sinhala Sub
Madagascar (2005) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඔන්න කට්ටියටම ආයුබෝවන් කියන ගමන් මෙ අරං එන්නේ ලස්සන කාටුන් එකක්. කොහොම උනත් මේ චිත්‍රපටිය ගොඩක් දෙනෙක් බලල ඇති.

ෆිල්ම් එක ගැන කියනවා නම්, මැඩගස්කර් කතා මාලාවේ පළමු චිත්‍රපටිය වන මේක නිකුත් වෙලා තියෙන්නේ 2005 අවුරුද්දේ. විනාඩි 86ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක IMDb දර්ශකයේ 6.8 අගයක් ගෙන තියෙනවා. මම ෆිල්ම් එකේ කතාව ගැන කියන්න යන්නේ නෑ, මොකද සමහරු බලලත් ඇති ඒවගේම නොබලපු අයත් ඇති. ඉතින් ඒ දෙගොල්ලන්ටම නැවත වරක් බලන්න කියනවා. විශේෂයෙන් පොඩි කට්ටිය මේකට ගොඩක් කැමති වේවි කියල හිතනවා. එහෙනම් කට්ටියටම ෆිල්ම් එක බලන්න ආරාධනා කරන ගමන් කොම්මෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා. එහෙනම් දැනට සමු ගන්නවා ආයෙත් හොඳ ෆිල්ම් එකක් එක්ක හමුවෙමු…

දෙවන කොටස නැරඹීමට පහල පිංන්තූරය ටච් කරන්න…

තුන්වෙනි කොටස නැරඹීමට පහල පිංන්තූරය ටච් කරන්න…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ යසිරු මධුක සහ දිනේෂ් ගමගේ දෙල්ලව සහෝදරයන්ගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Madagascar (2005) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/madagascar-2005-sinhala-subtitles/feed/ 0