Cha Tae-hyun Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/cha-tae-hyun/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 26 Nov 2024 05:02:45 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Cha Tae-hyun Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/cha-tae-hyun/ 32 32 Moving (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/tvshows/moving-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/tvshows/moving-2023-sinhala-subtitles/#comments Thu, 17 Aug 2023 16:59:50 +0000 https://sinhalasub.lk/?post_type=tvshows&p=51163 Moving Sinhala Sub Moving Sinhala Subtitles Moving (2023) Sinhala Sub Moving (2023) Sinhala Subtitles

The post Moving (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Moving Sinhala Sub
Moving Sinhala Subtitles
Moving (2023) Sinhala Sub
Moving (2023) Sinhala Subtitles

The post Moving (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/tvshows/moving-2023-sinhala-subtitles/feed/ 5
Along with the Gods: The Two Worlds (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/along-with-the-gods-the-two-worlds-2017-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/along-with-the-gods-the-two-worlds-2017-sinhala-subtitles/#respond Tue, 08 Aug 2023 07:59:22 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=49435 Along with the Gods: The Two Worlds Sinhala Sub Along with the Gods: The Two Worlds Sinhala Subtitles Along with the Gods: The Two Worlds (2017) Sinhala Sub Along with the Gods: The Two Worlds (2017) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! මේ ගෙනාවෙ 2017 වසරෙ අවසානයෙ සිනමාවට ආපු කොරියානු විශිෂ්ඨ සිනමා නිර්මාණයක්. පැය දෙකයි විනාඩි […]

The post Along with the Gods: The Two Worlds (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Along with the Gods: The Two Worlds Sinhala Sub
Along with the Gods: The Two Worlds Sinhala Subtitles
Along with the Gods: The Two Worlds (2017) Sinhala Sub
Along with the Gods: The Two Worlds (2017) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

මේ ගෙනාවෙ 2017 වසරෙ අවසානයෙ සිනමාවට ආපු කොරියානු විශිෂ්ඨ සිනමා නිර්මාණයක්. පැය දෙකයි විනාඩි 16ක් පුරා දිවෙන මේ චිත්‍රපටිය වෙනස්ම මුහුණුවරක් ගන්නවා. සාම්ප්‍රදායික චිත්‍රපටි වලින් බැහැරව යන කතා නිර්මාණයක් විදියට ජනප්‍රිය මේ Along With The Gods චිත්‍රපටිය ප්‍රෙක්ෂකයින් විශාල ප්‍රමාණයක් පලමු දිනයේදීම ආකර්ශණය කරගැනීමට සමත් වෙලා තියෙනවා. කොරියාවෙ දී බොක්ස් ඔෆිස් වාර්තා තැබීමටත්, මාස 4ක් වැනි සුළු කාලයක් තුලදී පැවැත්වීමට නියමිත සිනමා උලෙලවල් 7ක නම ඇතුලත් කරගැනීමට සමත් වෙලා ති⁣යනවා. ඒ වගේම ඒ කාලය ඇතුලතම IMDb වල 7.4 ක අගයක් ලබාගෙන තියෙනවා. කොච්චර සුපිරි සිනමා සිත්තමක්ද කියලා දැනගන්න නම් මේක බලලම තමයි තීරණය කරන්න වෙන්නෙ. චිත්‍රපටියෙ වියදම ගැන කිව්වොත් ඇමරිකානු ඩොලර් මිලියන 37ක වියදමක් දරලා වගේම ඇමරිකානු ඩොලර් මිලියන 109ක ආදායමක් ලබලා තියෙනවා. චිත්‍රපටිය කොච්චර සාර්ථකද කිව්වොත් 2019 දී මේ කතාව ඇතුළත් රූපවාහිනී කතාමාලාවක් ඒමටත් නියමිතයි.

මම කතාව ගැන පොඩි විස්තරයක් කරන්නම්,

මැරෙන ඕන කෙනෙක් මුලින් අපායට ගිහින් තමයි ආයෙ යන තැනක යන්නෙ. මේ විදියට අපායෙන් ලබා දෙන තීන්දුව අනුව තමයි නැවත ඉපදෙන කාලය, දුක් විඳින කාලය තීරණය වෙන්නෙ. මේ ලෝකෙදි කරන පව් වලට ඒ ලෝකෙදි තමයි දඬුවම් ලැබෙන්නෙ. මේ ලෝකෙදි කරපු පව් එකක් නෑර විනිශ්චය වෙලා සුදුසු දඬුවම එහෙදි ලැබෙනවා. මේ නඩු අහන්නෙ කාණ්ඩ 7ක් යටතේ. ඒ හත මොනාද කියලා දැනගන්න පුළුවන් වෙයි චිත්‍රපටිය බැලුවට පස්සෙ. මේ නඩු වල⁣ට මුහුණ දෙන, අපායට ගිය ආත්ම වෙනුවෙන් කතා කරන අයත් ඉන්නවා. මම මින් එහාට චරිත ගැන කියන්න යන්නෙ නෑ. කුතුහලය එක්කම නරඹන්න. චිත්‍රපටිය ඇත්තටම ගොඩක් ලස්සන, රසවත් තැන් පිරුනු, ත්‍රාසය කුතුහලය අඩුවක් නැතුව තියෙන නිර්මාණයක්. විශ්වාස කරන්න, හැම විනාඩියෙදිම පුදුම හිතෙන දේවල් තමයි සිද්ධ වෙන්නෙ. එහෙනම් වෙනදා වගේ මේකත් රසවිඳින්න ආරාධනා කරනවා.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ නවෝදනී තිළිණි සහෝදරියගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Along with the Gods: The Two Worlds (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/along-with-the-gods-the-two-worlds-2017-sinhala-subtitles/feed/ 0
My Heart Puppy (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/my-heart-puppy-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/my-heart-puppy-2023-sinhala-subtitles/#comments Sun, 06 Aug 2023 09:35:02 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=49273 My Heart Puppy Sinhala Sub My Heart Puppy Sinhala Subtitles My Heart Puppy (2023) Sinhala Sub My Heart Puppy (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! අද අරන් ආවේ ලස්සන කොරියන් චිත්‍රපටියක්. නම තමයි My Heart Puppy. 2023 මාර්තු පළවෙනිදා තියටර් රිලීස් වෙච්ච මේ මූවී එක මිනිත්තු 113 ක් පුරාවට ගලාගෙන යනවා. Adventure, Comedy, Romance ගණයට […]

The post My Heart Puppy (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
My Heart Puppy Sinhala Sub
My Heart Puppy Sinhala Subtitles
My Heart Puppy (2023) Sinhala Sub
My Heart Puppy (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

අද අරන් ආවේ ලස්සන කොරියන් චිත්‍රපටියක්. නම තමයි My Heart Puppy. 2023 මාර්තු පළවෙනිදා තියටර් රිලීස් වෙච්ච මේ මූවී එක මිනිත්තු 113 ක් පුරාවට ගලාගෙන යනවා. Adventure, Comedy, Romance ගණයට අයිති වෙන මේ මූවි එකේ අධ්‍යක්ෂණයයි තිර රචනයයි දෙකම කරලා තියෙන්නේ Jason Kim විසින්.

වොන් බිලියන 3ක පිරිවැයකින් නිර්මාණය කරපු මේ චිත්‍රපටිය ඩොලර් මිලියන 1.3ක ආදායමක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. IMDB 7.5/10 ක අගයකුත් MyDramaList 8/10 ක අගයකුත් ලබාගන්න My Heart Puppy චිත්‍රපටිය සමත්වෙලා තියෙනවා.

CAST – රංගන දායකත්වය

Yoo Yeon Seok – මින් සු

Cha Tae Hyun – ජින් ගුක්

Summary – සාරාංශය

මින් සු වැඩ කරන්නේ ඔෆිස් එකක. එයාගේ හීනයක් තමා කසාද බැදලා ලස්සන පවුලක් වෙන එක. රුනී කියන්නේ මින් සුගේ බල්ලා. මින් සුගේ අම්මයි තාත්තයි දෙන්නම නැති වෙලා. ඉතින් පොඩි කාලේ ඉදන්ම මින් සුගේ පවුල වුනේ රුනී. දවසක් මින් සු එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් වෙච්ච සොන්ග් ග්යොන්ග්ට ප්‍රපෝස් කරනවා. සොන්ග් ග්යොන්ග් එක කැමැත්තෙන් පිලිගන්නේ. ඉක්මනටම කසාද බදින හින්දා සොන්ග් ග්යොන්ග් මින් සුට කිව්ව නැති රහසක් කියනවා. ඒ තමා සොන්ග් ග්යොන්ග්ට බල්ලෝ ඇලජික් කියන එක. ඉතින් මේක දැනගත්තම මින් සුට කර කියාගන්න දෙයක් නැතිවෙනවා. මින් සු අන්තිමේ තීරණය කරනවා එයාගේ නෑදෑයෙක්ට රුනීව බලාගන්න දෙන්න. ඉතින් ඒ වැඩේට උදව් ගන්නේ ජින් ගුක් ගෙන්. ජින් ගුක් කියන්නේ මින් සුගේ මස්සිනා. මින් සු එයාගෙම අයියා වගේ තමා ජින් ගුක්ට සලකන්නේ. දැන් ඉතින් නෑදෑයෙක්ට රුනීව දෙන්න බලද්දි රුනීව බලාගන්න කෙනෙක් හම්බෙන්නෑ. ඉතින් මින් සු තීරණය කරනවා හොද මනුස්සයෙක් හම්බුනොත් එයාට රුනීව බලාගන්න දෙන්න. ඔහොම යන ගමනෙදි ජින් ගුක්ටයි මින් සුටයි තව බලු යාළුවෝ ටිකක් සෙට් වෙනවා. ඉතින් මේ ගමනෙන් රුනීව හදාගන්න කෙනෙක් හොයාගන්න පුළුවන් වෙයිද? ගමන අන්තිමේ මොකක් වෙයිද?

My Heart Puppy මේ අවුරුද්දේ ආපු Heart Touching ම මූවී එකක් කියලා කියන්න පුළුවන්. ඉතින් හැමෝටම මේ ලස්සන චිත්‍රපටිය නරඹන්න කියලා ආරාධනා කරනවා. කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. එහෙනම් හැමෝටම සුභ දවසක්!

“පවුලක් කියන්නේ අන්තිම වෙනකම් එකටම ජීවත් වෙන එකටයි❤

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ නයන බුද්ධික සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post My Heart Puppy (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/my-heart-puppy-2023-sinhala-subtitles/feed/ 1
The Killer: A Girl Who Deserves to Die (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-killer-a-girl-who-deserves-to-die-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-killer-a-girl-who-deserves-to-die-2022-sinhala-subtitles/#comments Tue, 22 Nov 2022 04:27:03 +0000 https://sinhalasub.net/?post_type=movies&p=32609 The Killer: A Girl Who Deserves to Die Sinhala Sub The Killer: A Girl Who Deserves to Die Sinhala Subtitles The Killer: A Girl Who Deserves to Die (2022) Sinhala Sub The Killer: A Girl Who Deserves to Die (2022) Sinhala Subtitles

The post The Killer: A Girl Who Deserves to Die (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Killer: A Girl Who Deserves to Die Sinhala Sub
The Killer: A Girl Who Deserves to Die Sinhala Subtitles
The Killer: A Girl Who Deserves to Die (2022) Sinhala Sub
The Killer: A Girl Who Deserves to Die (2022) Sinhala Subtitles

The post The Killer: A Girl Who Deserves to Die (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-killer-a-girl-who-deserves-to-die-2022-sinhala-subtitles/feed/ 1