Chae Yong Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/chae-yong/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 21 Aug 2023 11:24:38 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Chae Yong Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/chae-yong/ 32 32 The Spy Gone North (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-spy-gone-north-2018-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-spy-gone-north-2018-sinhala-subtitles/#respond Mon, 21 Aug 2023 11:21:52 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=51594 The Spy Gone North Sinhala Sub The Spy Gone North Sinhala Subtitles The Spy Gone North (2018) Sinhala Sub The Spy Gone North (2018) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! කොහොමද කට්ටියට…? මේ චිත්‍රපටිය ශ්‍රේණිගත කිරීමේ වෙබ් අඩවි වල ඉහල තැනක ඉන්න සමත් වුණ එකක්. එහෙනම්` වැඩි කතා නැතුව පොඩි විස්තරයක් කරන්නම්. මේක සත්‍ය කතාවක් මත […]

The post The Spy Gone North (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Spy Gone North Sinhala Sub
The Spy Gone North Sinhala Subtitles
The Spy Gone North (2018) Sinhala Sub
The Spy Gone North (2018) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

කොහොමද කට්ටියට…? මේ චිත්‍රපටිය ශ්‍රේණිගත කිරීමේ වෙබ් අඩවි වල ඉහල තැනක ඉන්න සමත් වුණ එකක්. එහෙනම්` වැඩි කතා නැතුව පොඩි විස්තරයක් කරන්නම්.

මේක සත්‍ය කතාවක් මත සෑහෙන දුරකට පදනම් වුණ චිත්‍රපටියක්. උතුරු කොරියාවේ රහස් දැනගැනීමට, එහි ඉහලම කණ්ඩායම අතරට යැවෙන දකුණු කොරියානු චරපුරුෂයෙක් වටා තමා කතාව ගෙතෙන්නේ. හැබැයි ඔහු නොහිතන විදියේ දෙයක් තමා ඔහුට එළිකරගන්න ලැබෙන්නේ. සත්‍ය ජීවිතයෙ උණත් ඔහුට අන්තිමේ වෙන්නෙ නොහිතන දෙයක්. දේශපාලකයොයි, උන්ට ගොට්ට අල්ලන නිලධාරී පැළැන්තියයි ඉතින් ශාපයක්ම තමා කොහෙත් බලන් ගියාම.

ඔයාලත් මඟනෑර බලන්නකෝ. සම්මාන කීපයක්ම දිනාගන්න වගේම, ආදායම් අතින් හා ශ්‍රේණිගත කිරීමේ වෙබ් අඩවි වලත් ඉහල තැනක ඉන්න මේ චිත්‍රපටිය සමත් වුණා. එහෙනම් ඔයාලත් බලලා කමෙන්ට් එකක් දාලා යන්න…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ රොයිලි ප්‍රනාන්දු සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post The Spy Gone North (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-spy-gone-north-2018-sinhala-subtitles/feed/ 0