Chandini Chowdary Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/chandini-chowdary/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 02 Mar 2025 16:48:28 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Chandini Chowdary Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/chandini-chowdary/ 32 32 Gaalivaana (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/tvshows/gaalivaana-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/tvshows/gaalivaana-2022-sinhala-subtitles/#respond Sun, 02 Mar 2025 16:46:59 +0000 https://braszers.tk/?post_type=tvshows&p=17558 After newlyweds Ajay and Geetha are brutally murdered, their families come together in grief. But the situation takes a new twist when the suspected killer arrives at their doorstep.

The post Gaalivaana (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
After newlyweds Ajay and Geetha are brutally murdered, their families come together in grief. But the situation takes a new twist when the suspected killer arrives at their doorstep.

The post Gaalivaana (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/tvshows/gaalivaana-2022-sinhala-subtitles/feed/ 0
Daaku Maharaaj (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/daaku-maharaaj-2025-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/daaku-maharaaj-2025-sinhala-subtitles/#respond Fri, 21 Feb 2025 17:36:09 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=91443 Daaku Maharaaj Sinhala Sub Daaku Maharaaj Sinhala Subtitles Daaku Maharaaj 2025 Sinhala Sub Daaku Maharaaj (2025) Sinhala Sub Daaku Maharaaj (2025) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය […]

The post Daaku Maharaaj (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Daaku Maharaaj Sinhala Sub
Daaku Maharaaj Sinhala Subtitles
Daaku Maharaaj 2025 Sinhala Sub
Daaku Maharaaj (2025) Sinhala Sub
Daaku Maharaaj (2025) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Daaku Maharaaj (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/daaku-maharaaj-2025-sinhala-subtitles/feed/ 0
Yevam (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/yevam-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/yevam-2024-sinhala-subtitles/#respond Sun, 27 Oct 2024 07:14:59 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=79437 Yevam Sinhala Sub Yevam Sinhala Subtitles Yevam (2024) Sinhala Sub Yevam (2024) Sinhala Subtitles ඔන්න එහෙනම් මම අදත් අරගෙන ආවා ලස්සන Thriller/Crime ෆිල්ම් එකක්..මේකත් ගොඩක් කුතුහලයෙන් බලන්න පුළුවන් ලස්සන ෆිල්ම් එකක්..මේ ෆිල්ම් Category එකට තමයි වැඩි කැමැත්තක් තියෙන්නේ මේ දවස් වල.. එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු.. සෞම්‍යා කියන්නේ දෙමාපියන් අකමැත්තෙන් පොලිසියට බැදෙන කෙල්ලෙක්..ඉතින් මෙයාගේ […]

The post Yevam (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Yevam Sinhala Sub
Yevam Sinhala Subtitles
Yevam (2024) Sinhala Sub
Yevam (2024) Sinhala Subtitles

ඔන්න එහෙනම් මම අදත් අරගෙන ආවා ලස්සන Thriller/Crime ෆිල්ම් එකක්..මේකත් ගොඩක් කුතුහලයෙන් බලන්න පුළුවන් ලස්සන ෆිල්ම් එකක්..මේ ෆිල්ම් Category එකට තමයි වැඩි කැමැත්තක් තියෙන්නේ මේ දවස් වල..

එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..
සෞම්‍යා කියන්නේ දෙමාපියන් අකමැත්තෙන් පොලිසියට බැදෙන කෙල්ලෙක්..ඉතින් මෙයාගේ පොලිසියේ ලොක්කා තමයි අභී කියන්නේ..අභී මෙයාව ලිපිගොනු අංශයට වැඩට දානවා..මේ අතරෙදි තමයි නළුවන්ගේ නමින් කෙල්ලෝ රවට්ටලා මිණීමැරුම් කරන කෙනෙක් ගැන හෙළිදරව් වෙන්නේ..මේ මිණීමැරුම විසදන්න හම්බෙන්නේ අභීට..කොහොම හරි මේකට සෞම්‍යාටත් සම්භන්ධ වෙන්න පුළුවන් වෙනවා..මෙයාලට දැන ගන්න හම්බෙනවා මේ මිණීමැරුම් කරන්නේ යුගන්ධර් කියලා කෙනෙක් බවා..ඉතින් මෙතනින් එහාට මම මුකුත් කියන්න යන්නේ නෑ..

සෞම්‍යාට සහ අභීට මේ මිණීමරුවා අල්ල ගන්න පුළුවන් වෙයිද ????
ඇත්තටම මේ යුගන්ධර් කියන්නේ කව්ද ????
ඇයි එයා මිණීමරන්නේ ????

මේ හැමදේටම උත්තර හොයා ගන්න හැමෝම ෆිල්ම් එක බලන්න..යුගන්ධර් කියන්නේ කව්ද කියලා බලන්නකෝ ඔයාලා පුදුම වෙයි..

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Yevam (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/yevam-2024-sinhala-subtitles/feed/ 0
Gaami (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/gaami-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/gaami-2024-sinhala-subtitles/#comments Tue, 16 Apr 2024 03:46:50 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=68901 Gaami Sinhala Sub Gaami Sinhala Subtitles Gaami (2024) Sinhala Sub Gaami (2024) Sinhala Subtitles GAAMI – (2024): දකින්න… විදින්න.. කර්මය… අලුත් අවුරුද්දේ තවත් තෙලිගු ෆිලුමකට උපසිරසියක් අරගෙන ඔන්න මම ආවා. විශ්වන්ක් සෙන් ගැන ඔයාලා  අහලා  ඇති. එයාගේ මේ අවුරුද්දේ රංගනයෙන් දායක වෙච්ච පළමු ෆිල්ම් එක තමයි මේ Gaami කියන චිත්‍රපටය. මුලින්ම මේ විශ්වන්ක් සෙන් කියන්නේ […]

The post Gaami (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Gaami Sinhala Sub
Gaami Sinhala Subtitles
Gaami (2024) Sinhala Sub
Gaami (2024) Sinhala Subtitles

GAAMI – (2024): දකින්න… විදින්න.. කර්මය…

අලුත් අවුරුද්දේ තවත් තෙලිගු ෆිලුමකට උපසිරසියක් අරගෙන ඔන්න මම ආවා.

විශ්වන්ක් සෙන් ගැන ඔයාලා  අහලා  ඇති. එයාගේ මේ අවුරුද්දේ රංගනයෙන් දායක වෙච්ච පළමු ෆිල්ම් එක තමයි මේ Gaami කියන චිත්‍රපටය.

මුලින්ම මේ විශ්වන්ක් සෙන් කියන්නේ කවුද?
විශ්වන්ක් සෙන් කියන්නේ රංගන ශිල්පියෙකු විතරක්ම නෙමෙයි. එයා  අධ්‍යක්ෂකවරයෙක් වගේම තිර රචකයෙක්. එයා  ඉපදුනේ 1955 මාර්තු 29 වෙනිදා. එයාගේ මුල් නම දිනේෂ් නායිදු.

2009 දී සිනමාවට පිවිසුණු එයා ලොකුවට ෆිල්ම් කරන කෙනෙක් නෙමෙයි. මේ අවුරුද්දේ එයාගේ ෆිල්ම්ස් 3ක් නිකුත් වෙන්න නියමිතයි. එකෙන් එකක් තමයි මේ ගාමි කියන්නේ.ගාමි නිකුත් වෙන්නේ මාර්තු 8 වෙනිදා . Adventure/Drama/Fantasy ගණයට අයිති වෙන මේ ෆිල්ම් එකේ Ratings ගැන ගත්තොත් IMDB මීටරේ 6.8/10 කුත් Book My Show වෙබ් අඩවියෙන් 7.7/10 කුත් 87% ක ගූගල් පරිශීලක මනපයකුත් මේ ෆිල්ම් එකට හිමියි.

කෝටි 22ක බොක්ස් ඔෆිස් ආදායමක් උපයපු මේ ෆිල්ම් එකේ අධ්‍යක්ෂණය විද්‍යාදර් කගිටාගෙන්. තිර රචනයත් එයා කලා වගේම ප්‍රත්යුෂ් වට්‍යම්නුත් කරලා  තියෙන්නේ.
නිෂ්පාදනය කාර්තික් සබ්‍රිෂ් හා  ස්වේතා මොරාවනෙනි ගෙන්. සංගීතය ස්වීකර් අගස්ති ගෙන්. චිත්‍රපටය නිකුත් කලේ මේ අවුරුද්දේ මාර්තු 8. ඒ විශ්වන්ක් ගේ එදා  දවසේදීම නිකුත් කරන්න තිබ්බ අනිත් ෆිල්ම් එක වෙච්ච Gangs of Godavari යන ෆිල්ම් එක කල් දැම්ම නිසා.

කාස්ට් එක ගත්තොත්
Vishwak Sen 
Chandini Chowdary
Abhinaya
Harika Pedda
Dayanand Reddy
Mohammad Samad
Shanti Rao 
Mayank Parakh
වගේ හොද කාස්ට් එකක් ඉන්නවා.

කතාව ගත්තොත්  haphophobia රෝගියෙක් වෙච්ච ශංකර් කියන අඝෝරා වරයෙක් අවුරුදු 36කට වතාවක් පිපෙන හතු වර්ගයක් හොයන ගමනක් ගැන කතාවක් තමයි මේකේ යන්නේ.තව දෙයක්, Tantra (2024) තෙලිගු ෆිල්ම් එක වගේම මේකත් A Sensored. හැබැයි මේක A Sensored වුනත් ඕන කෙනෙකුට බලන්න පුළුවන් ගණයේ ෆිල්ම් එකක් කියලා කියන්න පුළුවන්.තව දෙයක්. මේකේ උපසිරැසිය හදන්න යද්දී සමහර වචනවල තේරුම් හොයාගන්න ටිකක් අමාරු වුණා. මෙකේ තියෙන සමහර විද්‍යාත්මක වචනවල තේරුම් හොයන්න ගිහින් අමාරුවේ වැටුණු වෙලාවල් තියෙනවා. ඒත් කොහොමහරි ඔයාලගේ රසවින්දනයට බාධාවක් නොවෙන්න මට පුළුවන් විදිහට තේරුම හදාගෙන තමයි ඔයාලට උපසිරැසිය දෙන්නේ. අඩුපාඩු ඇත්නම් සමාවෙන්න කියලා  මුලින්ම ඉල්ලනවා..

එහෙනම් තව උපසිරසියකින් හමුවෙනකම් ඔයාලට බුදු සරණයි…!!

The post Gaami (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/gaami-2024-sinhala-subtitles/feed/ 3
Saba Nayagan (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/saba-nayagan-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/saba-nayagan-2023-sinhala-subtitles/#respond Wed, 07 Feb 2024 18:07:37 +0000 https://sinhalasub.life/?post_type=movies&p=66080 Saba Nayagan Sinhala Sub Saba Nayagan Sinhala Subtitles Saba Nayagan (2023) Sinhala Sub Saba Nayagan (2023) Sinhala Subtitles අරවින්ද්ගේ යාළුවෝ හැමෝන එයාට කතා කරන්නේ “සභා “කියලා ,සභා යාලුවොත් එක්ක රෑ බීලා පාරේ සින්දු කිය කිය් ඉද්දි පොලීයෙන් එනවා, අනිත් යාළුවෝ හැමෝන පැනගන්නවා ඒත් සභාගේ බයික් එක ස්ටාර්ට් වුනේ නැති නිසා මෙයාව විතරක් පොලිසියට අහු වෙනවා.පොලිසිය […]

The post Saba Nayagan (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Saba Nayagan Sinhala Sub
Saba Nayagan Sinhala Subtitles
Saba Nayagan (2023) Sinhala Sub
Saba Nayagan (2023) Sinhala Subtitles

අරවින්ද්ගේ යාළුවෝ හැමෝන එයාට කතා කරන්නේ “සභා “කියලා ,සභා යාලුවොත් එක්ක රෑ බීලා පාරේ සින්දු කිය කිය් ඉද්දි පොලීයෙන් එනවා, අනිත් යාළුවෝ හැමෝන පැනගන්නවා ඒත් සභාගේ බයික් එක ස්ටාර්ට් වුනේ නැති නිසා මෙයාව විතරක් පොලිසියට අහු වෙනවා.පොලිසිය මෙයාවත් ජීප් එකට දාගෙන යනකොය තව කොල්ලෙක් අරක්කු බෝතල් 2කුත් අරගෙන බොන්න යනකොට පොලිසියට අහුවෙනවා.පොලිසිය එයාවත් ජීප් එකට දාගන්නවා.මේ දෙන්නත් දාගෙන ජීප් එකේ යනකොට අර කොල්ලා බොන්න යන්නේ ,එයාගේ ආදරේ පරාද වුන නිසා කියලා දැනගන්න ලැබෙනවා.

ඊට පස්සේ පොලිසියේ අය ඒ කොල්ලගේ ආදර කතාව අහලා දුක හිතිලා ඒ කොල්ලට යන්න දෙනවා. එක පාරක් කෙල්ලෙක් දාල ගිය කොල්ලගේ කතාව අහලා දුක හිතිලා එයාට යන්න දුන්න නිසා සබා කලබල වෙලා කියනවා,එයාට තියෙන්නේ ඊටත් වඩා දුක හිතෙන ආදර කතාවක් කියලා,ඊට පස්සේ පොලිසියේ අයට මෙයාගෙ ආදර කතාවත් කියන්න පටන් ගන්නවා.හැබැයි සභා නම් එක ආදර සම්බන්ධයක් නැති වුනා කියලා ඒ ගිය කෙනා ගැනම හිත හිත ඉන්නේ නැතුව තව අය එක්ක සම්බන්තා පටන්ගෙන .සභාගේ ආදරේට මොකද වෙන්නේ කියලා දැනගන්න නම් ෆිල්ම එක බලන්න වෙනවා.අන්තිමේට වෙන්නේ නම් හිතාගන්නවත් බැරි දෙයක් .

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ චමේලි ඒකනායක සහෝදරියගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

ෆේස්බුක් හරහා මෙම චිත්‍රපටය නැරඹීමට අපගේ Facebook ගෟප් එකට ජොයින් වෙලා මොඩරේට ගන්න ඕන ලමායි …
කරන්න තියෙන්නෙ මෙච්චරයි??

පහල ලින්ක් එකෙන් ගිහින් අපේ Facebook ගෘප් එකට ජොයින් වෙන්න ලමායි ??
Link :- Facebook Group

හා හා ජොයින් උනාට විතරක් මදි ?

ඔයා ජොයින් උනාට පස්සෙ මොඩරේට ඉන්වයිට් එකක් එයි අපේ ගෘප් එකෙන් , ඒකත් අනිවාර්යෙන් Accept කරන්න ඕන,

ඊට පස්සෙ අපි පහලින් දීල තියෙන Watch Online ලින්ක් වලින් ගිහින් ඔයාලට Facebook එකෙන්ම ෆිල්ම් බලන්න පුළුවන් ❤?

The post Saba Nayagan (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/saba-nayagan-2023-sinhala-subtitles/feed/ 0