Chandramohan Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/chandramohan/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 03 Mar 2025 07:32:12 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Chandramohan Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/chandramohan/ 32 32 Manamantha (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/manamantha-2016-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/manamantha-2016-sinhala-subtitles/#respond Mon, 03 Mar 2025 05:00:21 +0000 http://sinhalasub.net/?post_type=movies&p=351 Vismayam (Manamantha)2016Drama – RomanceIMBD 7.7GOOGEL USERS LIKELIKE 85 % Initial release: August 5, 2016 (India)Director: Chandra Sekhar YeletiMusic composed by: Mahesh ShankarLanguages: Telugu, Tamil, Malayalam ගයත්‍රීගේ චරිතයට ගෞතමී විසින්ද, සයිරාම්ගේ චරිතයට මෝහන්ලාල් විසින්ද, මහිතාගේ චරිතයට රයිනා රාඕද සහ අභිරාමගේ චරිතයට විස්වන්ත් විසින්ද පන පොවන අතර වෙන්නෙලා කිෂොර්, කවිතා රංජිනි, නාස්සර් වැනි සුප්‍රසිද්ධ නළු නිළියන්ගේ දායකත්වයෙන් […]

The post Manamantha (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Vismayam (Manamantha)
2016
Drama – Romance
IMBD 7.7
GOOGEL USERS LIKELIKE 85 %

Initial release: August 5, 2016 (India)
Director: Chandra Sekhar Yeleti
Music composed by: Mahesh Shankar
Languages: Telugu, Tamil, Malayalam

ගයත්‍රීගේ චරිතයට ගෞතමී විසින්ද, සයිරාම්ගේ චරිතයට මෝහන්ලාල් විසින්ද, මහිතාගේ චරිතයට රයිනා රාඕද සහ අභිරාමගේ චරිතයට විස්වන්ත් විසින්ද පන පොවන අතර වෙන්නෙලා කිෂොර්, කවිතා රංජිනි, නාස්සර් වැනි සුප්‍රසිද්ධ නළු නිළියන්ගේ දායකත්වයෙන් 2016 වසරේදී තමයි තිරගත වුණේ

ෆිල්ම් එක ගත්තෝත් මධ්‍යම පාන්තික පවුලක් වටා ගෙතෙන සුන්දර මලයාලම් කතාවක්..ගයත්‍රී, සයිරාම්, මහිතා, අභිරාම්ගේ ජීවිත වල විවිධාකාර අභියෝගයන් එක්ක ජීවිතය ඉදිරියට ගලා ගෙන යන ආකරය ගැන තමයි කියවෙන්නේ..ඉතින් එහෙනම් කතාව මොන වගේද කියලා හරියටම දැන ගන්න ඔයාලා ෆිල්ම් එක බලලම ඉන්න..

The post Manamantha (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/manamantha-2016-sinhala-subtitles/feed/ 0
Darling (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/darling-2010-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/darling-2010-sinhala-subtitles/#respond Thu, 24 Oct 2024 12:00:47 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=13270 Darling (2010) Sinhala Subtitles මේක තෙළිඟු love story එකක්.මේකෙ ඉන්නෙ මම ආසම කරන නළුවෙක්. ඒ තමයි prabhas. මොහුගෙ තවත් සුපිරි ෆිල්ම් එකකට බයිස්කෝප් එකේ සබ් දාලා තියෙනවා. ඒ තමයි Mirchi (2013). ඒ වගේම මේකෙ ඉන්න නිළියත් Kajal Agarval කියන සුරූපී නිළිය. එතකොට මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ A.Karunakaran. IMDB ratings වල 7.1/10 ක් අරන් […]

The post Darling (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Darling (2010) Sinhala Subtitles

මේක තෙළිඟු love story එකක්.මේකෙ ඉන්නෙ මම ආසම කරන නළුවෙක්. ඒ තමයි prabhas. මොහුගෙ තවත් සුපිරි ෆිල්ම් එකකට බයිස්කෝප් එකේ සබ් දාලා තියෙනවා. ඒ තමයි Mirchi (2013). ඒ වගේම මේකෙ ඉන්න නිළියත් Kajal Agarval කියන සුරූපී නිළිය. එතකොට මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ A.Karunakaran. IMDB ratings වල 7.1/10 ක් අරන් තියෙනවා. 2010 අප්‍රේල් 23 තමයි ෆිල්ම් එක නිකුත් වෙලා තියෙන්නෙ. ඔයාලා මේ ෆිල්ම් එක බලලත් ඇති. ඒත් ෆිල්ම් එක විතරක් තියෙනවා නම් සබ් එකත් එක්ක බැලුවට පාඩුවක් වෙන් නෑ. මොකද මේක ලස්සන ෆිල්ම් එකක්.

පාසල් කාලේ මිතුදමක් යාළුවො සෙට් එකක් එක්ක නොකඩවා අවුරුදු ගාණක් තියාගන්නවා. එයාලගෙන් “හනුමන්ත් රාඕගෙ” පුතා තමයි ‘ප්‍රභාෂ්’ ඒ වගේම “විශ්වම්ගෙ” දුව තමයි ‘නන්දනී’ කියන්නෙ. මෙයාලා තමයි ෆිල්ම් එකේ ප්‍රධාන චරිත වලට පණ පොවලා තියෙන්නෙ. ඒ දෙන්නා මුලින්ම හමුවෙන්නෙ යාළුවො සෙට් එක එකට එකතු වෙන දවසක. එතකොට එයාලා ගොඩාක් පොඩියි. දෙන්නා කරන නර්තනයකින්
තමයි දෙන්නට දෙන්නා අඳුන ගන්නෙ. ඊට පස්සෙ නන්දනී යනවා ස්විස්ටර්ලන්තෙට. එතන ඉඳලා කතාව වෙනස්ම විදිහකටයි යන්නෙ. ප්‍රභාෂ් පාතාලෙ නායකයෙක්ට කතාවක් කියන හැටි, එතකොට නන්දනියි ප්‍රභායි ආයෙත් මුණගැහෙන හැටි, එයාලා එකතු වෙන හැටි. ඒ අතරතුර සිදුවන හැම සිදුවීමක්ම ලස්සනටම තියෙනවා. ඔයාලම බලන්න. බලලා රස විඳින්න. ආදරේ කියන දේ කොච්චර සුංදරද කියලා හිතෙයි මේ කතාව බැලුවම.

Darling (2010) Sinhala Subtitles

The post Darling (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/darling-2010-sinhala-subtitles/feed/ 0