Channing Tatum Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/channing-tatum/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 02 Mar 2025 10:32:04 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Channing Tatum Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/channing-tatum/ 32 32 The Lost City (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-lost-city-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-lost-city-2022-sinhala-subtitles/#respond Sun, 02 Mar 2025 10:30:15 +0000 https://braszers.tk/?post_type=movies&p=17642 The Lost City Sinhala Subtitles The Lost City (2022) Sinhala Subtitles කතාව ‍දිවයන්නේ, ලොරෙටා කියන ආදර කතා කතුවරිය වටා. ඇයගේ අළුත්ම නවකතාව තියෙන්නේ සැඟවුණු නගරයක් ගැන. මේ නගරේ රැජිණ සතු ඔටුන්නක් ගැන කතාවේ සඳහන් වෙනවා. මේ සිද්ධිය ඇත්තක් කියලා විශ්වාස කරන ෆෙයාෆැක්ස් නම් ධනවතෙක්, ලොරෙටාව පැහැරගන්නේ වස්තුව සොයාගන්න පුළුවන් එකම විදිය ඇය කියලා විශ්වාසයෙන්. කතාව […]

The post The Lost City (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Lost City Sinhala Subtitles

The Lost City (2022) Sinhala Subtitles

කතාව ‍දිවයන්නේ, ලොරෙටා කියන ආදර කතා කතුවරිය වටා. ඇයගේ අළුත්ම නවකතාව තියෙන්නේ සැඟවුණු නගරයක් ගැන. මේ නගරේ රැජිණ සතු ඔටුන්නක් ගැන කතාවේ සඳහන් වෙනවා. මේ සිද්ධිය ඇත්තක් කියලා විශ්වාස කරන ෆෙයාෆැක්ස් නම් ධනවතෙක්, ලොරෙටාව පැහැරගන්නේ වස්තුව සොයාගන්න පුළුවන් එකම විදිය ඇය කියලා විශ්වාසයෙන්. කතාව තියෙන්නේ ඇයට මුහුණ දෙන්න වෙන අකරතැබ්බ. වැඩි විස්තර දැනගන්න පුළුවන්, මේ සිංහල උපසිරැසිය එක්ක චිත්‍රපටිය රස විඳීමෙන්. ජයවේවා!!

The post The Lost City (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-lost-city-2022-sinhala-subtitles/feed/ 0
G.I. Joe: The Rise of Cobra (2009) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/g-i-joe-the-rise-of-cobra-2009-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/g-i-joe-the-rise-of-cobra-2009-sinhala-subtitles/#respond Mon, 20 Jan 2025 16:43:16 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=87566 G.I. Joe: The Rise of Cobra Sinhala Sub G.I. Joe: The Rise of Cobra Sinhala Subtitles G.I. Joe: The Rise of Cobra 2009 Sinhala Sub G.I. Joe: The Rise of Cobra (2009) Sinhala Sub G.I. Joe: The Rise of Cobra (2009) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම […]

The post G.I. Joe: The Rise of Cobra (2009) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
G.I. Joe: The Rise of Cobra Sinhala Sub
G.I. Joe: The Rise of Cobra Sinhala Subtitles
G.I. Joe: The Rise of Cobra 2009 Sinhala Sub
G.I. Joe: The Rise of Cobra (2009) Sinhala Sub
G.I. Joe: The Rise of Cobra (2009) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post G.I. Joe: The Rise of Cobra (2009) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/g-i-joe-the-rise-of-cobra-2009-sinhala-subtitles/feed/ 0
Dog (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/dog-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/dog-2022-sinhala-subtitles/#respond Fri, 06 Dec 2024 10:57:46 +0000 https://braszers.tk/?post_type=movies&p=15619 An army ranger and his dog embark on a road trip along the Pacific Coast Highway to attend a friend’s funeral. Dog Sinhala Subtitles Dog (2022) Sinhala Subtitles

The post Dog (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
An army ranger and his dog embark on a road trip along the Pacific Coast Highway to attend a friend’s funeral.
Dog Sinhala Subtitles

Dog (2022) Sinhala Subtitles

The post Dog (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/dog-2022-sinhala-subtitles/feed/ 0
America: The Motion Picture (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/america-the-motion-picture-2021-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/america-the-motion-picture-2021-sinhala-subtitles/#respond Fri, 03 Nov 2023 10:00:39 +0000 https://sinhalasub.life/?post_type=movies&p=59050 America: The Motion Picture Sinhala Sub America: The Motion Picture Sinhala Subtitles America: The Motion Picture (2021) Sinhala Sub America: The Motion Picture (2021) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! මේ අරං එන්නේ America The Motion Picture කියන Animation කතාවයි.. මෙම චිත්‍රපටය 2021 වසරේ මැට් තොම්සන්ගේ අධ්‍යක්ෂණයෙන් Netflix  වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇනිමේටඩ් චිත්‍රපටයක්. කුඩා කල […]

The post America: The Motion Picture (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
America: The Motion Picture Sinhala Sub
America: The Motion Picture Sinhala Subtitles
America: The Motion Picture (2021) Sinhala Sub
America: The Motion Picture (2021) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

මේ අරං එන්නේ America The Motion Picture කියන Animation කතාවයි..

මෙම චිත්‍රපටය 2021 වසරේ මැට් තොම්සන්ගේ අධ්‍යක්ෂණයෙන් Netflix  වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇනිමේටඩ් චිත්‍රපටයක්. කුඩා කල යුතු සිටම හොඳම මිතුරන් සේ සමීපව ආශ්‍රය කල  ඒබ්‍රහම් ලින්කන් සහ ජෝර්ජ් වොශින්ටන් ගේ සිහිනය  වූ ඇමෙරිකාව ගොඩනැගීමේ වගකීම ඒබ්‍රහම් ලින්කන්ගේ මරණයත් සමග ජෝර්ජ් වොශින්ටන් මත පැටවෙයි.

තරුණ ජෝර්ජ් වොශින්ටන් ඒ සඳහා කණ්ඩායමක් නිර්මාණය කර ඇමෙරිකාව බිහිකිරීම උදෙසා සටන් වදින ආකාරය ඉතිහාස සිදුවීම් ඉතාමත් විනෝදජනක හා සටන් වලින් පරිපූර්ණව ලෙස දක්වමින් මෙම සිනමාපටය නිර්මාණය වී ඇත. මෙහිදී ජෝර්ජ් වොශින්ටන්ට හඬ කවනු ලබන්නේ ප්‍රසිද්ද නලු Channing tatum වීමද විශේශත්වයක්.

පැය එකහාමාරකට ආසන්න කාලයක් ඉතා විනොදයෙන් යුතු මෙම චිත්‍රපටය නැරඹීමට ඔබ සැමට සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ සංජීව ගිම්හාන් සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post America: The Motion Picture (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/america-the-motion-picture-2021-sinhala-subtitles/feed/ 0
Dear John (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/dear-john-2010-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/dear-john-2010-sinhala-subtitles/#respond Thu, 10 Aug 2023 06:19:15 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=49641 Dear John Sinhala Sub Dear John Sinhala Subtitles Dear John (2010) Sinhala Sub Dear John (2010) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! “මම ඉන්නේ ඇෆ්ගනිස්ථානයේ නමින් ජෝන්. මම ඇමෙරිකානු හමුදාවේ තවත් එක සෙබලෙක්. මීට මොහොතකට කලින් පාලු බිල්ඩිමක් ඇතුලෙදී මට එහා පැත්තේ හිටපු සගයට වෙඩි වැදුනා. ඒත් එයාගෙ වාසනාවට ආරක්ෂිත කබාය එයාව බේරුවා. ඒත් ඒ එක්කම […]

The post Dear John (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Dear John Sinhala Sub
Dear John Sinhala Subtitles
Dear John (2010) Sinhala Sub
Dear John (2010) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

“මම ඉන්නේ ඇෆ්ගනිස්ථානයේ නමින් ජෝන්. මම ඇමෙරිකානු හමුදාවේ තවත් එක සෙබලෙක්. මීට මොහොතකට කලින් පාලු බිල්ඩිමක් ඇතුලෙදී මට එහා පැත්තේ හිටපු සගයට වෙඩි වැදුනා. ඒත් එයාගෙ වාසනාවට ආරක්ෂිත කබාය එයාව බේරුවා. ඒත් ඒ එක්කම ඒ දිහාවට හැරුණු මට උණ්ඩ දෙකක් මගෙ ඇට මිදුළු පසාරු කරගෙන යනවා දැනුනා. මෙච්චර කල් සතුරාගේ මරණයේ වේදනාව දැකපු මට අද සතුරා ඒ මරණයේ වේදනාව දැනෙන්න සැලැස්සුවා.

මගෙ සගයා මට කතා කරමින් මොනවද කියනවා. ඒත් මට ඔහුව පේන්නේ බොඳවෙලා. එන්න එන්නම බොඳ වීම වැඩිවෙනවා. එයාගෙ අත රතු පාටයි. මට තේරුණා ඒ මගේ ලේ බව. සියලු දේ අපැහැදිලි වේගන යනවා. මට තව ටිකෙන් සිහි නැතිවෙයි. ඒත් මට මුලින්ම මතක් වුණේ….. කාසි වල සද්දෙ. මගෙ තාත්තා කාසි එකතු කරන්නෙක්. ඒක නිසා පොඩි කාලෙ ඉඳළම මට ඒක මතකයි. සොල්දාදුවන්ගේ තුවක්කු වලින් නිකුත් වෙන හිස් පිත්තල උණ්ඩ කොපු වලිනුත් මට ඇහෙන්නෙ කාසි වල සද්දේ.

මෙහෙම පණ ඇද්දට මට කියලා ජීවිතයක් තියෙනවා. ඒ ජීවිතයේ මගෙ තාත්තා ඇරුණු කොට මට බොහොම ලස්සන පෙම්වතියක් උන්නා. එයා මට ගොඩක් ආදරය කලා. මමත් එහෙමයි. මගෙ ජීවිතය ඉවර වෙන්න කලින් මම ආසයි ඒ කතාව ඔයාලට කියන්න. මේක මගේ ජීවිතයේ ආදර කතාවයි. එන්න මාත් එක්ක ඒ දුක බෙදා ගන්න”.

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ රොයිලි ප්‍රනාන්දු සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Dear John (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/dear-john-2010-sinhala-subtitles/feed/ 0