Charles S. Dutton Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/charles-s-dutton/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 01 Aug 2023 12:27:54 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Charles S. Dutton Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/charles-s-dutton/ 32 32 Alien³ (1992) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/alien%c2%b3-1992-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/alien%c2%b3-1992-sinhala-subtitles/#respond Tue, 01 Aug 2023 12:27:54 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=48097 Alien³ Sinhala Sub Alien³ Sinhala Subtitles Alien³ (1992) Sinhala Sub Alien³ (1992) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ඉතින් කොහොමද කට්ටියට? කාලෙකට පස්සේ ඔන්න ආපහු Alien කතා මාලාවේ තුන්වෙනි කොටස අරගෙන ආවා. මීට කලින් දීපු Alien පලමු කොටස (Alien 1979) හා දෙවෙනි කොටස (Aliens 1986) හැමෝම බලන්න ඇති කියලා හිතනවා. මේකත් ඒකෙම ඉතුරු කොටස විදියට තමා […]

The post Alien³ (1992) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Alien³ Sinhala Sub
Alien³ Sinhala Subtitles
Alien³ (1992) Sinhala Sub
Alien³ (1992) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඉතින් කොහොමද කට්ටියට? කාලෙකට පස්සේ ඔන්න ආපහු Alien කතා මාලාවේ තුන්වෙනි කොටස අරගෙන ආවා.

මීට කලින් දීපු Alien පලමු කොටස (Alien 1979) හා දෙවෙනි කොටස (Aliens 1986) හැමෝම බලන්න ඇති කියලා හිතනවා. මේකත් ඒකෙම ඉතුරු කොටස විදියට තමා ගණන් ගැනෙන්නේ. මේ චිත්‍රපටිය Seven (1995), Fight Club (1999), Panic Room (2002) සහ Zodiac (2007) වගේ බොහොම ත්‍රාසජනක චිත්‍රපටි අධ්‍යක්ෂණය කරපු David Fincher ගේ පළමු චිත්‍රපටියයි.

මේකේ කතාව ගැන පොඩ්ඩක් කියනවනම් මේ කතාව පටන් ගන්නේ, පහුගිය කතාවෙදි රිප්ලි Alien ග්‍රහලෝකයෙන් පැනගන්න යානය අනතුරකට ලක්වීමෙන්. ඒ ග්‍රහලෝකයට වෙලා ඇයව බේර ගන්න තමුන්ගේ සමාගෙන් කට්ටියක් එනකම් ඉන්න රිප්ලිට වැටහෙනවා තමුන් යානය කඩා වැටෙන හේතුව. ඒ තමා යානයට රිංගාගෙන සිටි කලින් නොදැක්ක තවත් Alien සතෙක්මයි. ඒත් මෙදා පාර ඒ සතා වර්ධනය වෙලා එහි පදිංචි අයව මරන්න ගන්නකොට රිප්ලුගේ ඇත්තම සතුරා ඒ සතා පමණක්මද කියන ප්‍රශ්නය මතුවෙනවා. වැඩිය කියන්න ඕනා නෑ. Download කරලම බලන්නකෝ.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ පැතුම් අතුකෝරල සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Alien³ (1992) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/alien%c2%b3-1992-sinhala-subtitles/feed/ 0