Chatrapathi Sekhar Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/chatrapathi-sekhar/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Wed, 22 Jan 2025 09:12:28 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Chatrapathi Sekhar Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/chatrapathi-sekhar/ 32 32 Pottel (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/pottel-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/pottel-2024-sinhala-subtitles/#respond Wed, 22 Jan 2025 09:12:28 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=87694 Pottel Sinhala Sub Pottel Sinhala Subtitles Pottel 2024 Sinhala Sub Pottel (2024) Sinhala Sub Pottel (2024) Sinhala Subtitles   එහෙනම් sinhalasub.net යාළුවෝ හැමෝටම සුභ දවසක්..ඔන්න මම එහෙනම් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ආවා..එහෙනම් අපි පොඩ්ඩක් කතාව පැත්තට හැරෙමු.. ඉන්දියාවේ ඒ කාලේ ඉදන් තියෙන කුල භේදය ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ..මේ ෆිල්ම් එකත් එහෙම කුල භේදය ගැන […]

The post Pottel (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Pottel Sinhala Sub
Pottel Sinhala Subtitles
Pottel 2024 Sinhala Sub
Pottel (2024) Sinhala Sub
Pottel (2024) Sinhala Subtitles

 

එහෙනම් sinhalasub.net යාළුවෝ හැමෝටම සුභ දවසක්..ඔන්න මම එහෙනම් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ආවා..එහෙනම් අපි පොඩ්ඩක් කතාව පැත්තට හැරෙමු..

ඉන්දියාවේ ඒ කාලේ ඉදන් තියෙන කුල භේදය ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ..මේ ෆිල්ම් එකත් එහෙම කුල භේදය ගැන කියවෙන ෆිල්ම් එකක්..එක ගමක් තියෙනවා ඒ ගම පාලනය කරන්නේ පටේල් කියන කුලය දරණ අය විසින්..මේ ගමේ මිත්‍යා විශ්වාසයක් තියෙනවා දෙවියන්ට බැටළුවෙක් පූජා කරන්න ඕනේ කියලා ගමේ ලෙඩ දුක් දුරු කරලා ගමට සෞභාග්‍යය ගේන්නනම්..ඉතින් මේ බැටළුවා බලා ගන්න වගකීම හම්බෙන්නේ ගංගාධාරී කියන කෙනාට..මේ බැටළුවාව ගංගාධාරී අතින් නැති වෙනවා..ඉතින් පටෙල් බැටළුවාව හොයා ගත්තේ නැත්තම් ගංගාධාරීගේ දුවව දෙවියන්ට බිලි දෙනවා කියලා කියනවා..ඉතින් මේ හැමදේටම ලොකු හේතුවක් තියෙනවා..පටේල් මෙහෙම කරන්නේ ඇයි ? ගංගාධාරීට දුවව බේර ගන්න පුළුවන් වෙයිද ? මේ හැමදේටම උත්තර හොයා ගන්න ඕනෙනම් හැමෝම ෆිල්ම් එක බලන්න..තව දෙයක් මේ තාත්තා තමන්ගේ දුව වෙනුවෙන් කරන කැපවීම් දැක්කම වෙලාවකට ඇස් වලට කදුළු උනනවා..මිස් කර ගන්න එපා ගොඩක් ලස්සන ෆිල්ම් එකක්..එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..
 

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Pottel (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/pottel-2024-sinhala-subtitles/feed/ 0
Bhaje Vaayu Vegam (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/bhaje-vaayu-vegam-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/bhaje-vaayu-vegam-2024-sinhala-subtitles/#comments Wed, 17 Jul 2024 18:46:35 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=72416 Bhaje Vaayu Vegam Sinhala Sub Bhaje Vaayu Vegam Sinhala Subtitles Bhaje Vaayu Vegam (2024) Sinhala Sub Bhaje Vaayu Vegam (2024) Sinhala Subtitles

The post Bhaje Vaayu Vegam (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Bhaje Vaayu Vegam Sinhala Sub
Bhaje Vaayu Vegam Sinhala Subtitles
Bhaje Vaayu Vegam (2024) Sinhala Sub
Bhaje Vaayu Vegam (2024) Sinhala Subtitles

The post Bhaje Vaayu Vegam (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/bhaje-vaayu-vegam-2024-sinhala-subtitles/feed/ 4
Magadheera (2009) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/magadheera-2009-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/magadheera-2009-sinhala-subtitles/#comments Thu, 10 Aug 2023 05:37:02 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=49621 Magadheera Sinhala Sub Magadheera Sinhala Subtitles Magadheera (2009) Sinhala Sub Magadheera (2009) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! මෙහි ප්‍රධාන චරිත රඟපාන්නේ Ram Charan Teja සහ Kajal Aggarwal යන සුපිරි නළු නිළි යුවලයි. ඉතාමත්ම ජනප්‍රිය Film එකක්. කතාව කෙටියෙන් ගතහොත් මෙහි මුල් දර්ශණයෙන්ම පෙන්නන්නේ දුනු කඩු ඊතල සහිත වටපිටාවක්, රණ ශූරයෙකු හා තුවාල ලබා සිටින කුමරියක් […]

The post Magadheera (2009) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Magadheera Sinhala Sub
Magadheera Sinhala Subtitles
Magadheera (2009) Sinhala Sub
Magadheera (2009) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

මෙහි ප්‍රධාන චරිත රඟපාන්නේ Ram Charan Teja සහ Kajal Aggarwal යන සුපිරි නළු නිළි යුවලයි. ඉතාමත්ම ජනප්‍රිය Film එකක්. කතාව කෙටියෙන් ගතහොත් මෙහි මුල් දර්ශණයෙන්ම පෙන්නන්නේ දුනු කඩු ඊතල සහිත වටපිටාවක්, රණ ශූරයෙකු හා තුවාල ලබා සිටින කුමරියක් උස් පර්වතයක සිටින දර්ශණයකින්ය. මේ තරුණයා අවසාන මොහොතේ තමන්ගේ ආදර ප්‍රකාශ කරත්, හදවත කීරි ගැහෙන දුක්බර සංගීතයකුත් එක්ක දුක්බර අවසානයකට මේ දෙදෙනා මුහුණ දෙනවා. නමුත් දැන් කතාව වෙනස්ම මඟක් ගන්නවා.

නැවත කතාව පටන්ගන්නේ වසර 400 කට පසුවය. කලින් මොහු මිය ගියේ කුමන හේතුවකටද? එතරම් දුනු හී තල තිබුනේ මොහු සිටි ස්ථානයේ කුමක් සිදුවු නිසාවෙන්ද? සටන්…ආදරය…කුතුහලය… මේ හැම එකක්ම කැටිවුන මේ බයිස්කෝප් එකේ ප්‍රශ්න වලට උත්තර හොයන්න ඕන නම් අනිවාර්යෙන්ම මේ Film එක බලන්නම වෙනවා.

තව දෙයක් කියන්නම වෙනවා තෙලිඟු නිර්මාණයක් කියා නොබලන්නට හිතා ගෙන ඉන්නවානම් කට්ටිය ඒ අදහස වෙනස් කර ගන්න. ඒ මොකද විශේෂ ප්‍රයෝග තාක්ශණය උපරිමයෙන්ම යොදාගෙන ඉන්දියාවෙ නිපදවපු අතිදැවැන්ත නිර්මාණයක්. ඒ වගේම පසුබිම් සංගීතය ඉතාම සුවිශේෂීයි. ඒ නිසා සිංදු ටිකත් අහන්න බලන්න අමතක කරන්නෙපා. හින්දි Film වලට හොඳ තරගයක් දෙන්න මෙම නිර්මාණයට පුලුවන් වෙලා තියෙනවා. මම සහතික කරනවා මගේ වචන වලින්ම “පට්ටම” Film එකක්. අනිවා බලන්න හැමෝම.

අවසාන වශයෙන් ඉතිං කියන්න තියෙන්නේ කමෙන්ට් එකකුත් දාලා අපිව දිරිගන්වන්න කියලයි. ඒ ඔබ අපට දෙන ශක්තියයි!

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ විකියා සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Magadheera (2009) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/magadheera-2009-sinhala-subtitles/feed/ 4
Missing (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/missing-2021-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/missing-2021-sinhala-subtitles/#respond Sat, 11 Mar 2023 17:09:34 +0000 https://sinhalasub.net/?post_type=movies&p=37742 Missing Sinhala Sub Missing Sinhala Subtitles Missing (2021) Sinhala Sub Missing (2021) Sinhala Subtitles Missing (2021) මේක එක්තාරා විදියක් අතුරුදහන් වීමක් ගැන කතාවක්. කතාව පැත්තට යමු ගෞතමි සහ සෘති කියන්නේ අලුත් බැදපු ජොඩුවක්. ඉතින් මේ සෘති ගේ මල්ලිගේ කසාදේට යන්න තමයි මේ දෙන්නා යන්නේ. ඉතින් ටිකක් දුර යනකොට හදිසියේ මේ දෙන්නා අනතුරකට මුහුණ දෙනවා. පස්සේ […]

The post Missing (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Missing Sinhala Sub
Missing Sinhala Subtitles
Missing (2021) Sinhala Sub
Missing (2021) Sinhala Subtitles
Missing (2021) මේක එක්තාරා විදියක් අතුරුදහන් වීමක් ගැන කතාවක්. කතාව පැත්තට යමු ගෞතමි සහ සෘති කියන්නේ අලුත් බැදපු ජොඩුවක්. ඉතින් මේ සෘති ගේ මල්ලිගේ කසාදේට යන්න තමයි මේ දෙන්නා යන්නේ. ඉතින් ටිකක් දුර යනකොට හදිසියේ මේ දෙන්නා අනතුරකට මුහුණ දෙනවා. පස්සේ ගෞතමිට සිහිය එනකොට දවස් දෙක්කක් ගිහින්. එත් සෘති නෑ. ඉතින් මෙක පැහැරගැනීමක් උනත් කප්පමක් ඉල්ලලා නෑ මේ වෙනකම්. ඒ නිසා ගෞතමි මෙක හොයන්න පටන් ගන්නවා. ඒ වගෙම කියන්න ඕන සෘති කියන්නේ හුගක් සල්ලි තියෙන තැනක ලමයෙක්. ඒ නිසා මෙක නිව්ස් වලට යනවා. එතන ඉන්න මාධ්‍යවේදියෙක් වන මීනා මේ ගැන හොයනවා. ඒ වගෙම පොලිසියේ හොයනවා. බලමු කවුද මුලින්ම සෘතිව හොයා ගන්නේ කියලා. තව ඉස්සරහට තව කුතුහලය වැඩි වෙනවා. හිතන්නෙ වත් නැති අවසානක් තියෙන ලස්සන චිත්‍රපටය. හැමොම බලන්න.

 

The post Missing (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/missing-2021-sinhala-subtitles/feed/ 0