Chiranjeevi Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/chiranjeevi/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Wed, 05 Mar 2025 14:58:15 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Chiranjeevi Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/chiranjeevi/ 32 32 Acharya (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/acharya-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/acharya-2022-sinhala-subtitles/#respond Wed, 05 Mar 2025 14:56:32 +0000 https://sinhalasub.net/?post_type=movies&p=18272 Acharya Sinhala Subtitles Acharya (2022) Sinhala Subtitles Action කාණ්ඩයට අයත් මෙම චිත්‍රපටයේ , චිරන්ජීවි, රාම්චරන්, සෝනු සූඩ් සහ පූජා හෙග්ඩේ ප්‍රධාන වශයෙන් රංඟන දායකත්වය ලබා දෙනවා. එක්තරා වනාන්තර පෙදෙසක තියෙන ගම්මාන කීපයක් ගැනයි මේ කථාව. වසර සිය ගණනක් මුළුල්ලේ වෙද හාස්කම් ඇති පාදඝට්ටම් ගම්මානය සහ මහා දේව ශක්තියක් ඇති ධර්මස්ථලිය අතරයි මේ කථාව. කථාව ඇරඹෙන්නේ […]

The post Acharya (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Acharya Sinhala Subtitles

Acharya (2022) Sinhala Subtitles

Action කාණ්ඩයට අයත් මෙම චිත්‍රපටයේ , චිරන්ජීවි, රාම්චරන්, සෝනු සූඩ් සහ පූජා හෙග්ඩේ ප්‍රධාන වශයෙන් රංඟන දායකත්වය ලබා දෙනවා.

එක්තරා වනාන්තර පෙදෙසක තියෙන ගම්මාන කීපයක් ගැනයි මේ කථාව. වසර සිය ගණනක් මුළුල්ලේ වෙද හාස්කම් ඇති පාදඝට්ටම් ගම්මානය සහ මහා දේව ශක්තියක් ඇති ධර්මස්ථලිය අතරයි මේ කථාව. කථාව ඇරඹෙන්නේ ධර්මස්ථලියේ අධර්මය සෑම තැණකම පැතිරිලා තියෙන තැනකින්. ගම්මානෙ සියළු දෙනාම බසවා නම් අයෙක් යටතේ පීඩා විදිනවා. ඉතිං මේ ගම්මානේ අය තමන්ව බේරා දෙන ලෙස තමයි දෙවියන්ගෙන් ඉල්ලන්නේ.

දිනක් පැමිණෙනවා මේ ගමට වඩුකාර්මිකයෙක්. ඉතිං මොහු මෙහි කටයුතු වලට අත පොවන්න ගන්නවා.එහිදී තමයි බසවා සහ මේ වඩුවා අතර ඝට්ටණයක් ඇති වෙන්නෙ. මොහු නමින් ආචාර්‍යා. “පාඩම් කියලා දෙන පුරුද්දක් නැතත්, ජීවන පාඩම් කියලා දෙන නිසාද දන්නෙ නෑ, හැමෝම මට ආචාර්‍යා(ගුරුතුමා) කියලා තමයි කියන්නෙ” කියලා තමයි මේ වඩුවා නම් කියන්නේ. ධර්මස්ථලියේ අතීතය හා බැදී පවතින වර්ථමාන ක්‍රියාවන් කෙසේ නම් විසදෙයිද කියලා ඔයාලම බලන්න.

The post Acharya (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/acharya-2022-sinhala-subtitles/feed/ 0
Bhola Shankar (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/bhola-shankar-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/bhola-shankar-2023-sinhala-subtitles/#respond Sat, 18 Nov 2023 13:08:07 +0000 https://sinhalasub.life/?post_type=movies&p=60749 Bhola Shankar Sinhala Sub Bhola Shankar Sinhala Subtitles Bhola Shankar (2023) Sinhala Sub Bhola Shankar (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! මේ ගෙනාවේ 2023 නිකුත් වු අලුත්ම චිත්‍රපටියක් වන Bhola Shankar. මෙහි අධ්‍යක්ෂණය Meher Ramesh විසින් සහ සංගිත අධ්‍යක්ෂණය Mahati Swara Sagar විසින්. විනාඩි 160 ක් පුරා දිවෙන මෙහි බෙදාහැරිමි කටයුතු Zee Studios සමාගම විසින් […]

The post Bhola Shankar (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Bhola Shankar Sinhala Sub
Bhola Shankar Sinhala Subtitles
Bhola Shankar (2023) Sinhala Sub
Bhola Shankar (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

මේ ගෙනාවේ 2023 නිකුත් වු අලුත්ම චිත්‍රපටියක් වන Bhola Shankar. මෙහි අධ්‍යක්ෂණය Meher Ramesh විසින් සහ සංගිත අධ්‍යක්ෂණය Mahati Swara Sagar විසින්. විනාඩි 160 ක් පුරා දිවෙන මෙහි බෙදාහැරිමි කටයුතු

Zee Studios සමාගම විසින් සිදු කරනු ලබනවා. මෙය දෙමළ නළු Ajith Kumar රංගනයෙන් දායක වු 2015 වසරේ තිරගන වු Vedalam චිත්‍රපටයේ තෙලිගු ප්‍රතිනිර්මාණයක්. 3.2/10 අගයකුත් ලැබිලා තියෙනවා.

මෙහි ප්‍රධාන රංගන ශිල්පීන් ලෙස.
Chiranjeevi as Bhola Shankar Maha
Tamannaah Bhatia as Adv. Lasya,
Keerthy Suresh as Mahalakshmi “Maha
Sushanth as Srikar
Tarun Arora as Alexander
Murali Sharma as Maha’s father
Sayaji Shinde as Police Commissioner
P. Ravi Shankar as Local goon
Subbaraju as Special Officer
Shawar Ali as Charles (Alexander’s brother)
Vennela Kishore as Vamsi
Sreemukhi as Maha’s bestfriend

කතාව ගැන කිව්වොත්,

භෝලා කියන්නේ ගොඩක් අහිංසක කෙනෙක් වගේ ඉන්න මැරයෙක්, ඉතින් එයාගේ නංගි මහාව කොලේප් එකට ඇතුලත් කරන්න ඕන නිසා එයා කොල්කටා වලට එනවා. එයා ටැක්සි රියදුරෙක්, ඔය අතරේදි මහාව කසාද බදින්න ශ්‍රිකර් කියන කොල්ලා කැමති වෙනවා හැමෝම විවාහයට සුදානමි වෙන අතරේදි, භෝලා රහසේම තමන්ගේ හතුරන්ව විනාශ කරන්න පටන් ගන්නවා.

දවසක් භෝලා කෙනෙක් මරද්දි ශ්‍රිකර්ගේ නංගිට අහුවෙනවා එතනින් තමයි කතාව පටන් ගන්නේ, භෝලා තමන්ගේ කතාව ශ්‍රිකර්ගේ නංගි ලාස්‍යාට කියනවා…ඔයා විදියට තමයි කතාව යන්නේ.

Vedalam බලලා තියෙනව නමි අමුතුවෙන් කියන්න දෙයක් නෑ. හැබැයි අජිත්ගේ රගපෑමි එකක් බලද්දි නමි චිරන්ජිව්ගේ රගපෑමි ගන්න දෙයක් නෑ…

එහෙනම් ඔයාලා හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා මේ ලස්සන චිත්‍රපටය නරඹන්න?…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ජනිත් නවීන් සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Bhola Shankar (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/bhola-shankar-2023-sinhala-subtitles/feed/ 0
Waltair Veerayya (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/waltair-veerayya-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/waltair-veerayya-2023-sinhala-subtitles/#respond Tue, 28 Feb 2023 16:17:10 +0000 https://sinhalasub.net/?post_type=movies&p=36849 Waltair Veerayya Sinhala Sub Waltair Veerayya Sinhala Subtitles Waltair Veerayya (2023) Sinhala Sub Waltair Veerayya (2023) Sinhala Subtitles වෝල්ටර් වීරයියා ජාලර්පේට්ටා වල ධීවරයෙක්. ධීවරයෙක් විතරක් නෙවෙයි මැදිහත්කරණය කරලා ප්‍රශ්න විසඳලා දෙනවා. මේ විදියට දවසක් වීරයියා ලඟට ගනුදෙනු කාරයෙක් වෙනස්ම ගනුදෙනුවක් අරගෙන එනවා. මේ ගනුදෙනුකාරයා පොලිස් නිලාධාරියෙක්. මැලේසියාවේ ඉන්න කුඩු මාෆියා ලොක්කෙක්ව ඉන්දියාවට ගෙන්ව ගන්න එයාට […]

The post Waltair Veerayya (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Waltair Veerayya Sinhala Sub
Waltair Veerayya Sinhala Subtitles
Waltair Veerayya (2023) Sinhala Sub
Waltair Veerayya (2023) Sinhala Subtitles

වෝල්ටර් වීරයියා ජාලර්පේට්ටා වල ධීවරයෙක්. ධීවරයෙක් විතරක් නෙවෙයි මැදිහත්කරණය කරලා ප්‍රශ්න විසඳලා දෙනවා. මේ විදියට දවසක් වීරයියා ලඟට ගනුදෙනු කාරයෙක් වෙනස්ම ගනුදෙනුවක් අරගෙන එනවා. මේ ගනුදෙනුකාරයා පොලිස් නිලාධාරියෙක්. මැලේසියාවේ ඉන්න කුඩු මාෆියා ලොක්කෙක්ව ඉන්දියාවට ගෙන්ව ගන්න එයාට උවමනා වෙලා තිබුණා. වීරයියට මුදල් හදිසියක් තිබුණ නිසා වැඩේ බාරගන්නවා. කොහොම හරි වීරයියා එයාගේ සගයෝ එක්ක මැලේසියාවට යනවා. ඒ වගේම වීරයියට වැඩේ බාරදුන්න ගනුදෙනුකාරයත් එයා එක්කම එනවා. වීරයියා මැලේසියාවේ හිටිය එයාගේ දෙමළ යාළුවා මනීගෙන් එයා පැහැරගන්න ආව සොල්මන් සීසර් ගැන අහනවා. සොල්මන් ගැන අහපු මනී හොඳටම බය වෙනවා. සොල්මන්ව පැහැරගන්න එක ලේසි නැති බවත්, එයාගේ අයියා මයිකල් සීසර් ගැනත් මනී වීරයියට කියලා අවවාද කරනවා. ඒත් වීරයියා මේ වැඩේ කරන්න පොරොන්දු වුණ නිසා පස්ස බලන්න කැමති වුණේ නැහැ. ඉතින් වීරයියා එයාගේ කල්ලිය එක්ක සොල්මන්ව පැහැරගන්න සැලැස්මක් ලැහැස්ති කරනවා. සැලැස්මෙ විදියට හැමෝම තමන්ගෙ කොටස හරියටම කරනවා. ඒත් වීරයියා වැඩේ වරද්ද ගන්නවා. පොඩි ගෑනු ළමයෙක් නිසා. වීරයියා එයාව දන්නවා. ආයෙමත් වීරයියා, සොල්මන්ව පැහැරගන්න සැලසුම් කරද්දී වීරයියට අහම්බෙන් සොල්මන්ව ආශ්‍රය කරන්න ලැබෙනවා. වීරයියා සොල්මන් එක්ක හොඳ හිතවත්කමක් ඇතිකර ගන්නවා. වීරයියගේ සැලැස්ම සාර්ථක වේවිද? පොලිස් නිලධාරියා කුඩු මාෆියා ලොක්කෙක්ව පැහැරගන්න වීරයියගෙන් උදවු ඉල්ලන්නෙ මොකටද? වීරයියා දැකපු ගෑනු ළමයා කවුද?

The post Waltair Veerayya (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/waltair-veerayya-2023-sinhala-subtitles/feed/ 0
GodFather (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/godfather-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/godfather-2022-sinhala-subtitles/#comments Tue, 22 Nov 2022 15:50:22 +0000 https://sinhalasub.net/?post_type=movies&p=32677 GodFather Sinhala Sub GodFather Sinhala Subtitles GodFather (2022) Sinhala Sub GodFather (2022) Sinhala Subtitles

The post GodFather (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
GodFather Sinhala Sub
GodFather Sinhala Subtitles
GodFather (2022) Sinhala Sub
GodFather (2022) Sinhala Subtitles

The post GodFather (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/godfather-2022-sinhala-subtitles/feed/ 3