Cho Jin-woong Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/cho-jin-woong/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Wed, 13 Dec 2023 17:59:58 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Cho Jin-woong Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/cho-jin-woong/ 32 32 Believer 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/believer-2-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/believer-2-2023-sinhala-subtitles/#comments Sat, 18 Nov 2023 17:31:33 +0000 https://sinhalasub.life/?post_type=movies&p=60847 Believer 2 Sinhala Sub Believer 2 Sinhala Subtitles Believer 2 (2023) Sinhala Sub Believer 2 (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! මේ අවුරුද්දේ තවත් බලාගෙනම හිටපු ෆිල්ම් එකක් Netflix ලගෙන් අද Release වුනා ! Believer කියන්නෙ 2018 අවුරුද්දේ තිරගත වුන Crime – Action කැටගරි එකෙන් ආපු සුපිරිම ෆිල්ම් එකක්. කීයටවත් හිතුවෙ නෑ හැබැයි මේකෙ දෙවනි […]

The post Believer 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Believer 2 Sinhala Sub
Believer 2 Sinhala Subtitles
Believer 2 (2023) Sinhala Sub
Believer 2 (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

මේ අවුරුද්දේ තවත් බලාගෙනම හිටපු ෆිල්ම් එකක් Netflix ලගෙන් අද Release වුනා ! Believer කියන්නෙ 2018 අවුරුද්දේ තිරගත වුන Crime – Action කැටගරි එකෙන් ආපු සුපිරිම ෆිල්ම් එකක්. කීයටවත් හිතුවෙ නෑ හැබැයි මේකෙ දෙවනි ෆිල්ම් එකක් රිලීස් වෙයි කියලා. මොකද Believer කියන්නෙ Remake එකක්.2012 අවුරුද්දේ Drug War නමින් නිකුත් වුන ජනප්‍රිය Hong Kong චිත්‍රපටයේ Remake එකක් විදිහට තමයි Believer රිලීස් වෙන්නෙ. Remake එකක් වුන Believer ෆිල්ම් එක එයලා අලුත් දේවල් එකතු කරලා අර ෆිල්ම් එකම කොපි නොකර වෙනස්ම විදිහට කරලා තිබ්බා. කොහොම වුනත් Drug War එකටවත් දෙවනි ෆිල්ම් එකක් රිලීස් වුනේ නෑ.

ඉතින් Believer II චිත්‍රපටය නිර්මාණය වෙන්නෙ Original Script එකකට. විශේෂම දේ තමයි මේ Believer II චිත්‍රපටය Sequel එකක්වත් , Prequel එකක්වත් නෙමේ. මේක Midquel එකක්. ඒ කියන්නෙ මේකෙ කතාව යන්නෙ Believer පළවෙනි ෆිල්ම් එකේ Timeframe එකේම සිද්ධවෙන සිදුවීමක්. පහළ ෆොටෝ එක බැලුවොත් ඔයාට ඒක තේරුම් ගන්න පුළුවන් වෙයි.

කොරියානු සිනමා ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි මේ Midquel Concept එකට චිත්‍රපටයක් නිර්මාණය වෙන්නෙ. ඉතින් ඒ කියන්නෙ ඔයා අනිවාර්යයෙන් පළවෙනි ෆිල්ම් එක බලන්නම ඕන මේක බලන්න කලින්. Han Hyo Joo , Cho Jin Woong, Cha Seung Won , Kim Dong Young , Oh Seung Hoon වගේ සුපිරිම කාස්ට් එකක් පළවෙනි එකේ වගේම Believer II ෆිල්ම් එකෙත් ඉන්නව. ඒ වගේම Han Hyo Joo ව මේ ෆිල්ම් එකේ අපිට වෙනස්ම Villain Role එකකින් බලාගන්න පුළුවන්. Crime – Action චිත්‍රපට රසිකයෙක් නම් ඉතින් Believer කියන්නෙ ඔයා මග නොහැර බලන්නම ඕන ෆිල්ම් එකක්.

එහෙනම් ඔයාලා හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා මේ චිත්‍රපටිය නරඹන්න… බුදු සරණයි…

Believer (2018)

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ උචිනි පෙරේරා සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Believer 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/believer-2-2023-sinhala-subtitles/feed/ 2
Believer (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/believer-2018-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/believer-2018-sinhala-subtitles/#respond Sat, 18 Nov 2023 12:58:24 +0000 https://sinhalasub.life/?post_type=movies&p=60744 Believer Sinhala Sub Believer Sinhala Subtitles Believer (2018) Sinhala Sub Believer (2018) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! Related Content Believer 2 (Korean sequel) Believer: Extended Cut (Korean compilation) Drug War (Chinese original story) Native Title: 독전 Also Known As: Drug War , Dogjeon , Dokjeon Screenwriter: Jung Seo Kyung Screenwriter & Director: Lee Hae Young […]

The post Believer (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Believer Sinhala Sub
Believer Sinhala Subtitles
Believer (2018) Sinhala Sub
Believer (2018) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

Related Content

Believer 2 (Korean sequel)
Believer: Extended Cut (Korean compilation)
Drug War (Chinese original story)
Native Title: 독전
Also Known As: Drug War , Dogjeon , Dokjeon
Screenwriter: Jung Seo Kyung
Screenwriter & Director: Lee Hae Young
Genres: Action, Thriller, Crime, Drama
Tags: Violence, Death, Drugs, Conspiracy, Nudity, Murder, Animal Abuse, Drug Addiction
Movie: Believer
Country: South Korea
Release Date: May 22, 2018
Duration: 2 hr. 3 min.
Content Rating: 15+ – Teens 15 or older

වොන් හෝ කියන්නෙ ලී මහත්මයා විසින් මෙහෙයවනු ලබන ආසියාවේ විශාලතම මත්ද්‍රව්‍ය ජාවාරම මැඩපැවැත්වීමට ගැනීමට උත්සාහ කරන පොලිස් රහස් පරීක්ෂකයෙක්. ඔහු කිසිවකුට නොපෙනී කටයුතු කරන අතර මේ නිසා බොහෝ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඔහු ලෙස පෙනී හිදිමින් නීති විරෝධී වෙළෙඳාම් කිරීමට පටන් ගන්නවා.

දවසක් පිපිරීමකින් ජීවිතේ බේරගත්ත තරුණයෙක් වොන් හෝගේ කණ්ඩායම සොයාගන්නවා. ඔහු රෝහලට ඇතුළත් කල පසු තම මවගේ සහ සුරතල් බල්ලාට අත් වූ ඉරණම ගැන දැන ගෙන පැන යාමට උත්සාහ කරන කොට පොලිසිය ඔහුව අල්ලාගෙන ඔහුගෙන් ඇත්ත පිළිබඳව විමසනවා. ඔහු ලීගේ කල්ලියේ හිටපු සාමාජිකයෙකු වන රක් නැමැත්තා බව අනාවරණය වෙනවා. වොන්-හෝ ඔහුව ඔහුගේ බල්ලා වෙත ඔහු රැගෙන ගෙන ගොස් ඔහුගේ මව මිය ගොස් ඇති බව හෙළි කරනවා, ඔහුගේ මවගේ මරණයට සහ බල්ලාගේ තත්ත්වයට වගකිව යුතු ලොක්කාගෙන් පළිගැනීමට රක් පොලීසියත් එක්ක එකතුවෙන්න තීරණය කරනවා

එහෙනම් ඉස්සරහට මොනවා වෙයිද? ඔයාලම කතාව බලලා තීරණය කරන්නකෝ එහෙනම්…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ සිනෙරු කණ්ඩායම සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Believer (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/believer-2018-sinhala-subtitles/feed/ 0
The Spy Gone North (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-spy-gone-north-2018-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-spy-gone-north-2018-sinhala-subtitles/#respond Mon, 21 Aug 2023 11:21:52 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=51594 The Spy Gone North Sinhala Sub The Spy Gone North Sinhala Subtitles The Spy Gone North (2018) Sinhala Sub The Spy Gone North (2018) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! කොහොමද කට්ටියට…? මේ චිත්‍රපටිය ශ්‍රේණිගත කිරීමේ වෙබ් අඩවි වල ඉහල තැනක ඉන්න සමත් වුණ එකක්. එහෙනම්` වැඩි කතා නැතුව පොඩි විස්තරයක් කරන්නම්. මේක සත්‍ය කතාවක් මත […]

The post The Spy Gone North (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Spy Gone North Sinhala Sub
The Spy Gone North Sinhala Subtitles
The Spy Gone North (2018) Sinhala Sub
The Spy Gone North (2018) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

කොහොමද කට්ටියට…? මේ චිත්‍රපටිය ශ්‍රේණිගත කිරීමේ වෙබ් අඩවි වල ඉහල තැනක ඉන්න සමත් වුණ එකක්. එහෙනම්` වැඩි කතා නැතුව පොඩි විස්තරයක් කරන්නම්.

මේක සත්‍ය කතාවක් මත සෑහෙන දුරකට පදනම් වුණ චිත්‍රපටියක්. උතුරු කොරියාවේ රහස් දැනගැනීමට, එහි ඉහලම කණ්ඩායම අතරට යැවෙන දකුණු කොරියානු චරපුරුෂයෙක් වටා තමා කතාව ගෙතෙන්නේ. හැබැයි ඔහු නොහිතන විදියේ දෙයක් තමා ඔහුට එළිකරගන්න ලැබෙන්නේ. සත්‍ය ජීවිතයෙ උණත් ඔහුට අන්තිමේ වෙන්නෙ නොහිතන දෙයක්. දේශපාලකයොයි, උන්ට ගොට්ට අල්ලන නිලධාරී පැළැන්තියයි ඉතින් ශාපයක්ම තමා කොහෙත් බලන් ගියාම.

ඔයාලත් මඟනෑර බලන්නකෝ. සම්මාන කීපයක්ම දිනාගන්න වගේම, ආදායම් අතින් හා ශ්‍රේණිගත කිරීමේ වෙබ් අඩවි වලත් ඉහල තැනක ඉන්න මේ චිත්‍රපටිය සමත් වුණා. එහෙනම් ඔයාලත් බලලා කමෙන්ට් එකක් දාලා යන්න…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ රොයිලි ප්‍රනාන්දු සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post The Spy Gone North (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-spy-gone-north-2018-sinhala-subtitles/feed/ 0
Hwayi: A Monster Boy (2013) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/hwayi-a-monster-boy-2013-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/hwayi-a-monster-boy-2013-sinhala-subtitles/#respond Tue, 25 Jul 2023 16:22:22 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=46579 Hwayi: A Monster Boy Sinhala Sub Hwayi: A Monster Boy Sinhala Subtitles Hwayi: A Monster Boy (2013) Sinhala Sub Hwayi: A Monster Boy (2013) Sinhala Subtitles

The post Hwayi: A Monster Boy (2013) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Hwayi: A Monster Boy Sinhala Sub
Hwayi: A Monster Boy Sinhala Subtitles
Hwayi: A Monster Boy (2013) Sinhala Sub
Hwayi: A Monster Boy (2013) Sinhala Subtitles

The post Hwayi: A Monster Boy (2013) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/hwayi-a-monster-boy-2013-sinhala-subtitles/feed/ 0