Choenyi Tsering Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/choenyi-tsering/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 30 Sep 2024 15:53:05 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Choenyi Tsering Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/choenyi-tsering/ 32 32 Battlefield: Fall of The World (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/battlefield-fall-of-the-world-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/battlefield-fall-of-the-world-2022-sinhala-subtitles/#respond Thu, 05 Oct 2023 13:25:16 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=55791 Battlefield: Fall of The World Sinhala Sub Battlefield: Fall of The World Sinhala Subtitles Battlefield: Fall of The World (2022) Sinhala Sub Battlefield: Fall of The World (2022) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! 2022 දි Release වුන විද්‍යා ප්‍රභන්දයක් මත පදනමි වුන චින චිත්‍රපටයක් මෙික 2024 දි සමාන්තර විශ්වයකින් එන පිටසක්වල අක්‍රමනයක් ගැනයි කතාවෙි කියන්නේ. […]

The post Battlefield: Fall of The World (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Battlefield: Fall of The World Sinhala Sub
Battlefield: Fall of The World Sinhala Subtitles
Battlefield: Fall of The World (2022) Sinhala Sub
Battlefield: Fall of The World (2022) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

2022 දි Release වුන විද්‍යා ප්‍රභන්දයක් මත පදනමි වුන චින චිත්‍රපටයක් මෙික 2024 දි සමාන්තර විශ්වයකින් එන පිටසක්වල අක්‍රමනයක් ගැනයි කතාවෙි කියන්නේ.

මෙි පිටසක්වල සත්තු අපි හිතන විදියේ කොටසක් නෙවෙයි සමන්‍යය ආයුද වලින් එවුන්ව මරන්නත් බැ .එහෙම අයුධයක් එ වෙද්දි ලොකේ හැදිලත් නැ මිනිස්සුත් ලොකේ අඩුවෙලා .ඉතින් එක්සත් විශ්ව හමුදාව කියන සංවිදානය එකතු වෙලා මෙිකට ක්‍රමයක් හොයන ගමන් ඉද්දි අක්‍රමණය සිද්ද වෙලා පෟතුවිය පිටසක්වලියින් අතටම යනවා.

අයෙත් ලොකය නගා සිටවන්න චින එක්සත් බලකාය කියන හමුදා එකකය මෙහෙයුමක් දියත් කරනවා මෙි මරන්න බැරි පිටසක්වලයින් එක්ක හැප්පෙන එක ලෙසි දෙයක් නෙවෙයි චිත්‍රපටය පුරාවටම එක දැක ගන්න පුලුවන් .තාක්ෂනය අතින් නමි සුපිරි කිවිවොත් නිවැරදියි .මුල් හරියෙදි ටොමි කෟස්ගේ Edge of tomorrow චිත්‍රපටය වගේ කොටසක් දැක ගන්න පුලුවන් එතනින් තමයි කතාව පටන් ගැන්ම .

මෙි කන්ඩායමට මෙි මරන්න බැරි පිටසක්වලියින් එක්ක කොහොම ගනුදෙනුවක් කරන්න වෙයිද , අවසානය මොකක් වෙයිද IMDB : 5.3 ලබාගෙන තියෙන මෙි ක්‍රයාදම ගනයට‍ අයිති මෙි චිත්‍රපටය බලලාම රස විදින්න .එ වගෙම කියන්න ඔනි 2024දි මෙි කතාවෙම දෙවෙනි කොටසත් එනවා.

එහෙනමි සිංහලසබ්.නෙට් පවුලේ තැමෝටම සුභ දවසක් ස්තුතිය…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ G.H.පියූමාල් සමග V.A.කූමුදූමාලි සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Battlefield: Fall of The World (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/battlefield-fall-of-the-world-2022-sinhala-subtitles/feed/ 0