Choi Byung-mo Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/choi-byung-mo/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 15 Oct 2024 01:41:58 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Choi Byung-mo Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/choi-byung-mo/ 32 32 12.12: The Day (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/12-12-the-day-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/12-12-the-day-2023-sinhala-subtitles/#respond Tue, 15 Oct 2024 01:41:58 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=77923 12.12: The Day Sinhala Sub 12.12: The Day Sinhala Subtitles 12.12: The Day (2023) Sinhala Sub 12.12: The Day (2023) Sinhala Subtitles මේක ඇත්තටම සිදුවුන සිද්ධියක් මත ගොඩනැගුන කතාවක්. කතා රසය ඇති කරගන්න වගේම රහස්‍යභාවය රකින්න නම්ගම් වගේම සමහර සිද්ධි ප්‍රබන්ධ වුනත් මූලික කතාව ඇත්ත සිද්ධියක් කියල තමයි කියවෙන්නෙ. 12.12: The Day කියන්නෙ 2023 දී […]

The post 12.12: The Day (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
12.12: The Day Sinhala Sub
12.12: The Day Sinhala Subtitles
12.12: The Day (2023) Sinhala Sub
12.12: The Day (2023) Sinhala Subtitles

මේක ඇත්තටම සිදුවුන සිද්ධියක් මත ගොඩනැගුන කතාවක්. කතා රසය ඇති කරගන්න වගේම රහස්‍යභාවය රකින්න නම්ගම් වගේම සමහර සිද්ධි ප්‍රබන්ධ වුනත් මූලික කතාව ඇත්ත සිද්ධියක් කියල තමයි කියවෙන්නෙ.

12.12: The Day කියන්නෙ 2023 දී Kim Sung-su අධ්‍යක්ෂණය කරපු දකුණු කොරියානු ඓතිහාසික ක්‍රියාදාම චිත්‍රපටියක්. මේ නිර්මාණයට , Hwang Jung-min, Jung Woo-sung, Lee Sung-min, Park Hae-joon වගේම Kim Sung-kyun රංගනයෙන් දායක වෙනවා. චිත්‍රපටිය 1970 දශකයේ අග භාගයේ ඉඳන් 1980 දශකයේ මුල් භාගය දක්වා වුන 1979 දෙසැම්බර් 12 වැනිදා සිද්ද වුන හමුදා කුමන්ත්‍රණය පසුබිම් කරගෙනයි නිර්මාණය වෙලා තියෙන්නෙ. 2023 නොවැම්බර් 22 ඒක චිත්‍රපටියක් විදිහට ඉදිරිපත් වුනාට පස්සෙ, 2023 වසරේ වැඩිම ආදායමක් උපයාගත්ත කොරියානු චිත්‍රපටිය බවට පත්වුනා. ඒක ඩොලර් මිලියන 17ක විතර අයවැයකට එරෙහිව ඩොලර් මිලියන 97කට වඩා උපයා ගත්තා කියල තමයි කියවෙන්නෙ..

චිත්‍රපටියෙ කතා වස්තුව ගැන කියනව නම්, හදිස්සියෙම සිද්දවෙන ජනාධිපති පාර්ක්ගේ ඝාතනයෙන් පස්සෙ, යුධ නීතිය ප්‍රකාශයට පත් කෙරෙනවා. මේ වෙලාවෙ ආරක්ෂක අණදෙන නිලධාරි තනතුරට පත් වෙන චුන් ඩූ-ග්වං (Hwang Jung-min) වගේම ඔහුගේ සහචර සගයො එකතු වෙලා කුමන්ත්‍රණයක් දියත් කරනවා. සොල්දාදුවො දේශපාලනයට සම්බන්ධ වෙන්න හොඳ නැහැ කියල දැඩිව විශ්වාස කරන විශිෂ්ඨ දක්ෂිණ බලකායේ මුරණ්ඩු අණදෙන නිලධාරියෙක් වෙන ලී ටේ-ශින් (Jung Woo-sung) චුන් ඩූ-ග්වං ට විරුද්ධව සටන් කරන්න තීරණය කරනවා. මේ නිලධාරී දෙන්නා අතර ගැටුම වර්ධනය වෙද්දි, හමුදා නායකයො ඔවුන්ගේ තීරණ කල් දානව වගේම, ආරක්ෂක ඇමති අතුරුදහන් වෙනවා. මේ වෙලාවෙ ඇතිවෙන ව්‍යාකූලත්වය ඇතුලෙ හැමෝම ආදරය කරන සෝල් වල වසන්තය කොහොම උදා වෙයිද කියලා….. කතාව බලලම දැනගන්නකෝ…

ආහ්….ඕනම දේ කියන්න අමතක වුනා.. ආසාවට පටන් ගත්තට මොකද මේ කතාව නම් මාව හරිම අමාරුවක දැම්මේ. Descendants of the Sun එක කරද්දි වගේම, ඊටත් වඩා මේකෙ තියෙන හමුදා වචන තනතුරු කොහොම පරිවර්තනය කරන්නද කියල හොයාගන්න ගොඩක් අමාරු වුනා. ඒ වගේ ඒවා ඒ විදිහටම සිංහලෙන් දාලා තියෙනවා. ඉතිං ඒ ගැන දැනුමක් තියෙන අය සමා කරන්න ඕනේ හොඳද..

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post 12.12: The Day (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/12-12-the-day-2023-sinhala-subtitles/feed/ 0
The Moon (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-moon-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-moon-2023-sinhala-subtitles/#comments Tue, 21 Nov 2023 16:04:37 +0000 https://sinhalasub.life/?post_type=movies&p=61072 The Moon Sinhala Sub The Moon Sinhala Subtitles The Moon (2023) Sinhala Sub The Moon (2023) Sinhala Subtitles

The post The Moon (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Moon Sinhala Sub
The Moon Sinhala Subtitles
The Moon (2023) Sinhala Sub
The Moon (2023) Sinhala Subtitles

The post The Moon (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-moon-2023-sinhala-subtitles/feed/ 2
Kill Boksoon (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/kill-boksoon-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/kill-boksoon-2023-sinhala-subtitles/#comments Sun, 09 Apr 2023 14:18:12 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=38784 Kill Boksoon Sinhala Sub Kill Boksoon Sinhala Subtitles Kill Boksoon (2023) Sinhala Sub Kill Boksoon (2023) Sinhala Subtitles

The post Kill Boksoon (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Kill Boksoon Sinhala Sub
Kill Boksoon Sinhala Subtitles
Kill Boksoon (2023) Sinhala Sub
Kill Boksoon (2023) Sinhala Subtitles

The post Kill Boksoon (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/kill-boksoon-2023-sinhala-subtitles/feed/ 1