Choi Min-sik Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/choi-min-sik/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 30 Sep 2024 15:49:15 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Choi Min-sik Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/choi-min-sik/ 32 32 Exhuma (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/exhuma-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/exhuma-2024-sinhala-subtitles/#comments Mon, 06 May 2024 20:21:26 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=69771 Exhuma Sinhala Sub Exhuma Sinhala Subtitles Exhuma (2024) Sinhala Sub Exhuma (2024) Sinhala Subtitles

The post Exhuma (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Exhuma Sinhala Sub
Exhuma Sinhala Subtitles
Exhuma (2024) Sinhala Sub
Exhuma (2024) Sinhala Subtitles

The post Exhuma (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/exhuma-2024-sinhala-subtitles/feed/ 1
In Our Prime (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/in-our-prime-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/in-our-prime-2022-sinhala-subtitles/#respond Sat, 19 Aug 2023 07:50:23 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=51349 In Our Prime Sinhala Sub In Our Prime Sinhala Subtitles In Our Prime (2022) Sinhala Sub In Our Prime (2022) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ඉතින් මේ තමයි 2022 අවුරුද්දේ නිකුත් වෙච්ච In our prime කියන කොරියන් චිත්‍රපටය. Drama ගනයට වැටෙන මේ චිත්‍රපටයේ තිර රචනය වගේම අධීක්ෂණයත් කරල තියෙන්නේ Park Dong hoon විසිනි.2022 මාර්තු 9 […]

The post In Our Prime (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
In Our Prime Sinhala Sub
In Our Prime Sinhala Subtitles
In Our Prime (2022) Sinhala Sub
In Our Prime (2022) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඉතින් මේ තමයි 2022 අවුරුද්දේ නිකුත් වෙච්ච In our prime කියන කොරියන් චිත්‍රපටය. Drama ගනයට වැටෙන මේ චිත්‍රපටයේ තිර රචනය වගේම අධීක්ෂණයත් කරල තියෙන්නේ Park Dong hoon විසිනි.2022 මාර්තු 9 නිකුත් වුණ මේ චිත්‍රපටය නිකුත් වෙලා සති 2ක් ඇතුලත කොරියානු බොක්ස් ඔෆිස් ලයිස්තුවේ උඩින්ම ඉන්න පුළුවන් වෙලා තියෙනවා.US$ මිලියන 4.1 ක ආදායමක් උපයලා 2022 නිකුත් වුණු සියලුම කොරියානු චිත්‍රපට බොක්ස් ඔෆිස් ලයිස්තුවේ ඉහලින්ම ඉන්නත් In our prime චිත්‍රපටියට පුළුවන් වුණා.

මිනිත්තු 110 ක් පුරාවට දිවයන මේ චිත්‍රපටය අනිවාරෙන් කමමැලි නැතුව බලන්න පුලුවන්.

  • Cast-රංගන දායකත්වය
  • Kim Dong hwi – හන් ජී වූ
  • Choi min sik – ලී හක් සන්ග්
  • Jo Yun seo – පාක් බෝ රම්

Plot Synopsis- කතා සාරංශය මුලින්ම ගණන් බැරි ජී වුට ක්ලාස් ටීචර් ගණන් බැරුව වැඩක් නෑ කියලා බනිනවා.ඊට පස්සේ මෙයා හොස්ටල් යාළුවන්ගේ ප්‍රශ්නෙකට අහුවෙලා සති දෙකක් ස්කෝලෙන් සස්පෙන්ඩ් කරනවා.එයාට ගෙදරත් යන්න බැරි හින්දා පාසල් මුරකුටියේ ඉන්නවා.පහුවදා ස්කෝලෙදී ගණන් උත්තර සාකච්චා කරද්දී දකිනවා එයාගේ ඔක්කොම උත්තර හරි කියලා.එයා දැනගන්නවා ඒක අනිවාරෙන් පාසලේ මුරකාරයගේ වැඩක් කියලා.ඇත්‍තටම මේ මුරකාරයා කවුද?එයාගේ රහස මොකද්ද?ජී වූ ගණන් වලට දක්ෂ වෙයිද?ඒක දැනගන්න නම් අනිවාරෙන් මේ චිත්‍රපටිය බලන්නම වෙනවා.ඒ හින්දා මන් ආරාධනා කරනවා මේක බලන්න කියලා..

කුතුහලය නැති වෙන හින්දා මන් වැඩිපුර කියන්න යන්නෑ. කමෙන්ට් එකකුත් දාගෙන යන්න කියලා ඉල්ලනවා.එහෙනම් හැමෝටම සුභ දවසක්!පරිස්සමෙන් ඉන්න!

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ජෙහානි කෞශල්‍යා සහෝදරියගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post In Our Prime (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/in-our-prime-2022-sinhala-subtitles/feed/ 0