Chris Miller Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/chris-miller/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sat, 10 Feb 2024 08:06:46 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Chris Miller Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/chris-miller/ 32 32 Madagascar (2005) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/madagascar-2005-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/madagascar-2005-sinhala-subtitles/#respond Sun, 17 Sep 2023 08:00:33 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=54274 Madagascar Sinhala Sub Madagascar Sinhala Subtitles Madagascar (2005) Sinhala Sub Madagascar (2005) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ඔන්න කට්ටියටම ආයුබෝවන් කියන ගමන් මෙ අරං එන්නේ ලස්සන කාටුන් එකක්. කොහොම උනත් මේ චිත්‍රපටිය ගොඩක් දෙනෙක් බලල ඇති. ෆිල්ම් එක ගැන කියනවා නම්, මැඩගස්කර් කතා මාලාවේ පළමු චිත්‍රපටිය වන මේක නිකුත් වෙලා තියෙන්නේ 2005 අවුරුද්දේ. විනාඩි 86ක් […]

The post Madagascar (2005) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Madagascar Sinhala Sub
Madagascar Sinhala Subtitles
Madagascar (2005) Sinhala Sub
Madagascar (2005) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඔන්න කට්ටියටම ආයුබෝවන් කියන ගමන් මෙ අරං එන්නේ ලස්සන කාටුන් එකක්. කොහොම උනත් මේ චිත්‍රපටිය ගොඩක් දෙනෙක් බලල ඇති.

ෆිල්ම් එක ගැන කියනවා නම්, මැඩගස්කර් කතා මාලාවේ පළමු චිත්‍රපටිය වන මේක නිකුත් වෙලා තියෙන්නේ 2005 අවුරුද්දේ. විනාඩි 86ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක IMDb දර්ශකයේ 6.8 අගයක් ගෙන තියෙනවා. මම ෆිල්ම් එකේ කතාව ගැන කියන්න යන්නේ නෑ, මොකද සමහරු බලලත් ඇති ඒවගේම නොබලපු අයත් ඇති. ඉතින් ඒ දෙගොල්ලන්ටම නැවත වරක් බලන්න කියනවා. විශේෂයෙන් පොඩි කට්ටිය මේකට ගොඩක් කැමති වේවි කියල හිතනවා. එහෙනම් කට්ටියටම ෆිල්ම් එක බලන්න ආරාධනා කරන ගමන් කොම්මෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා. එහෙනම් දැනට සමු ගන්නවා ආයෙත් හොඳ ෆිල්ම් එකක් එක්ක හමුවෙමු…

දෙවන කොටස නැරඹීමට පහල පිංන්තූරය ටච් කරන්න…

තුන්වෙනි කොටස නැරඹීමට පහල පිංන්තූරය ටච් කරන්න…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ යසිරු මධුක සහ දිනේෂ් ගමගේ දෙල්ලව සහෝදරයන්ගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Madagascar (2005) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/madagascar-2005-sinhala-subtitles/feed/ 0
Puss in Boots (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/puss-in-boots-2011-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/puss-in-boots-2011-sinhala-subtitles/#respond Fri, 14 Jul 2023 00:41:32 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=44171 Puss in Boots Sinhala Sub Puss in Boots Sinhala Subtitles Puss in Boots (2011) Sinhala Sub Puss in Boots (2011) Sinhala Subtitles මේක මගේ පලවෙනි උපසිරැසි නිර්මාණය.වැරදි අඩු පාඩු ඇති. ඒ ගැන සමාවෙන්න ඕන. මේ ෆිල්ම් එක ගැන කිව්වොත්, මේක 2011 නිකුත් වෙච්ච ෆිල්ම් එකක්. Shrek ෆිල්ම් ටික ඔයාලට මතක ඇතිනෙ. මේ ෆිල්ම් එකත් අධයක්ෂණය […]

The post Puss in Boots (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Puss in Boots Sinhala Sub
Puss in Boots Sinhala Subtitles
Puss in Boots (2011) Sinhala Sub
Puss in Boots (2011) Sinhala Subtitles

මේක මගේ පලවෙනි උපසිරැසි නිර්මාණය.වැරදි අඩු පාඩු ඇති. ඒ ගැන සමාවෙන්න ඕන.

මේ ෆිල්ම් එක ගැන කිව්වොත්, මේක 2011 නිකුත් වෙච්ච ෆිල්ම් එකක්. Shrek ෆිල්ම් ටික ඔයාලට මතක ඇතිනෙ. මේ ෆිල්ම් එකත් අධයක්ෂණය කරලා තියෙන්නෙ Shrek ෆිල්ම් ටික අධයක්ෂණය කරපු Chris Miller මයි. එතකොට හඩකැවීමට දායක වෙලා තියෙන්නෙත් ප්‍රසිද්ධ නළු නිළියො වන Antonio Banderas, salma hayek, zach galifianakis වගේ අය. මේක IMDB එකේ 6.6 ක අගයක් ලබා ගෙන තියනවා.

කතාව ගැන කියනවා නම් මේකෙ තියෙන්නෙ අපරාධ කාරයෙක් කියලා ප්‍රසිද්ධ වෙච්ච අහිංසක පූසෙක්, තමන්ගෙ නම නිර්දෝෂ කර ගන්න දරණ වෑයමක්. ඔයාලා බලලම තීරණය කරන්නකො පූසා අහිංසකද කියලා.

ඊළගට කියන්න තියෙන්නෙ මට මේ අවස්ථාව දුන්න බයිස්කෝප් එකේ සහෝදරයින්ට ස්තූතියි කියලා. බයිස්කෝප් එකට තව සබ් දෙන්න බලාපොරෙත්තු වෙනවා, නැවත හමුවෙමු.

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ නිර්මාණි සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Puss in Boots (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/puss-in-boots-2011-sinhala-subtitles/feed/ 0