Christian Slater Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/christian-slater/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Thu, 07 Dec 2023 01:48:15 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Christian Slater Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/christian-slater/ 32 32 Freelance (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/freelance-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/freelance-2023-sinhala-subtitles/#comments Sun, 03 Dec 2023 16:07:45 +0000 https://sinhalasub.life/?post_type=movies&p=61823 Freelance Sinhala Sub Freelance Sinhala Subtitles Freelance (2023) Sinhala Sub Freelance (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ඉතින් අද මේ අරගෙන ආවේ Freelance කියන 2023 ආව අලුත්ම Action Comedy ෆිල්ම් එක අරගෙන.. IMDb Rating 5.4 ක් ගන්න මේ ෆිල්ම් එක සමත් වෙලා තියෙනවා..මේකේ අපි හැමෝම දන්න ආස කරන John Cena ප්‍රදාන චරිතයක් රඟපානවා..මේ ෆිල්ම් එක […]

The post Freelance (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Freelance Sinhala Sub
Freelance Sinhala Subtitles
Freelance (2023) Sinhala Sub
Freelance (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඉතින් අද මේ අරගෙන ආවේ Freelance කියන 2023 ආව අලුත්ම Action Comedy ෆිල්ම් එක අරගෙන..

IMDb Rating 5.4 ක් ගන්න මේ ෆිල්ම් එක සමත් වෙලා තියෙනවා..මේකේ අපි හැමෝම දන්න ආස කරන John Cena ප්‍රදාන චරිතයක් රඟපානවා..මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Peppermint (2018 Action movie – IMDB 6.5) වගේම Taken(2008 Action movie IMDB 7.8) කියන සුපිරිම ෆිල්ම් ඩිරෙක්ට් කරපු Pierre Morel කියන අධ්‍යක්ෂකවරයා..

කතාව ගැන කියනවා නම් John Cena එහෙම නැත්තං කතාවේ විදිහට මේසන් පෙට්ටිස් හමුදා විශේෂ බලකායේ සොල්දාදුවෙක් විදිහට වැඩ කරනවා..එයාගේ අන්තිම මෙහෙයුමේදී ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් නිසා මෙයාලගේ හෙලිකොප්ටර් එකට වෙඩි වැදිලා කඩාගෙන වැටිලා සොල්දාදුවන්ගේ බාගෙට බාගයක් ම මැරෙනවා..මේකෙන් මේසන් සෑහෙන්න මානසිකව වැටෙනවා..ඊටපස්සේ එයා ගොඩක් උත්සාහ කරලා නීති විද්‍යාලයට ගිහින් නීතීඥයෙක් වෙනවා..

පස්සේ මේසන් ට එයා එක්ක අන්තිම මෙහෙයුමේ හිටිය යාළු සොල්දාදුවෙක් එක්ක වැඩක් කරන්න හම්බෙනවා…ඒ පැල්ඩෝනියාවේ ඒකාධිපතියෙක් වෙච්ච ජුවාන් අර්තුරෝ වෙනිගාස් එක්ක ප්‍රසිද්ධ මාධ්‍යවේදිනියක් සම්මුඛ සාකච්ඡාවක් කරනකොට ඇයට ආරක්ෂාව සපයන එක..මේ මාධ්‍යවේදිනිය තමයි මිස් ක්ලෙයාර් වෙලින්ටන්..කොහොම උනත් මේසන් මේ වැඩේ අකමැත්තෙන් බාර ගන්නේ..ඒ ඇයි කියලා ඔයාලට ෆිල්ම් එක බැලුවම තේරුම් ගන්න පුළුවන් වෙයි..

අකමැත්තෙන් උනත් මේ වැඩේ බාරගෙන පැල්ඩෝනියාවට ගියාට පස්සේ හමුදා කුමන්ත්‍රණයක් නිසා මේසන්, ක්ලෙයාර් වගේම වෙනිගාස් කියන තුන් දෙනාම කැලයක් අස්සේ හිරවෙනවා..ඉතින් මෙයාලා මෙතනින් බේරෙන්නේ කොහොමද..මොකක්ද මේ කුමන්ත්‍රණය, මේකේ යටි අරමුණ මොකක්ද, මේසන් ගේ යාළුවා මේසන් ව පැල්ඩෝනියාවට යැව්වේ මාධ්‍යවේදිනිය ට ආරක්ෂාව සපයන්න විතරම ද නැත්තං වෙන යටි අරමුණු තියෙනවද කියලා හැමදේම දැනගන්න මේ ෆිල්ම් එක බලන්න කියලා ඔයාලට ආරාධනා කරනවා..ෆිල්ම් එක බලලා කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා..ඔන්න එහෙනම් හැමෝටම සුබ දවසක්..ආයෙමත් හමුවෙමු..

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ තාරක ලහිරු මධුශාන්  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Freelance (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/freelance-2023-sinhala-subtitles/feed/ 2
Chupa (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/chupa-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/chupa-2023-sinhala-subtitles/#respond Mon, 17 Apr 2023 23:51:03 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=39338 Chupa Sinhala Sub Chupa Sinhala Subtitles Chupa (2023) Sinhala Sub Chupa (2023) Sinhala Subtitles

The post Chupa (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Chupa Sinhala Sub
Chupa Sinhala Subtitles
Chupa (2023) Sinhala Sub
Chupa (2023) Sinhala Subtitles

The post Chupa (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/chupa-2023-sinhala-subtitles/feed/ 0
Willow (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/tvshows/willow-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/tvshows/willow-2022-sinhala-subtitles/#comments Wed, 14 Dec 2022 18:49:42 +0000 https://sinhalasub.net/?post_type=tvshows&p=33976 Willow Sinhala Sub Willow Sinhala Subtitles Willow (2022) Sinhala Sub Willow (2022) Sinhala Subtitles Willow කියන්නෙ Fantasy / Adventure වලට වර්ගීකරනය වුන කතාමාලාවක්. මේක Willow 1988 චිත්‍රපටයට Sequel එකක් විදිහට තමා නිර්මානය වෙන්නෙ. Lucas Film / Imagine Entertainment මේකෙ නිශ්පාදන කටයුතු කරනවා. 2022 නොවැම්බර් 03 Disney + හරහා මේ කතාමාලාවෙ පලවෙනි කොටස නිකුත් වුනා. Willow […]

The post Willow (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Willow Sinhala Sub
Willow Sinhala Subtitles
Willow (2022) Sinhala Sub
Willow (2022) Sinhala Subtitles

Willow කියන්නෙ Fantasy / Adventure වලට වර්ගීකරනය වුන කතාමාලාවක්. මේක Willow 1988 චිත්‍රපටයට Sequel එකක් විදිහට තමා නිර්මානය වෙන්නෙ. Lucas Film / Imagine Entertainment මේකෙ නිශ්පාදන කටයුතු කරනවා. 2022 නොවැම්බර් 03 Disney + හරහා මේ කතාමාලාවෙ පලවෙනි කොටස නිකුත් වුනා.

Willow 1988

මුලින් Willow 1988 කතාව ගැන කිව්වොත් මිලියන 35 ක් වියදම් කරලා තමා මේ චිත්‍රපටය හදලා තියෙන්නෙ. ඒ කාලෙ තාක්ශනෙත් එක්ක මේ චිත්‍රපටය සුපිරියටම හදල තිබුනා.

කතාව මෙහෙමයි. මිනිස්සු තුන් වර්ගයක් ඉන්නවා. ඩයිකිනී, නෙල්වින්ස්, බ්‍රවුනීස් කියලා. ඩයිකිනී කියන්නෙ සාමාන්‍ය මිනිස්සුන්ට. නෙල්වින්ස් කියන්නෙ මිටි මිනිස්සුන්ට. බ්‍රවුනීස් කියන්නෙ පොඩි මිනිස්සු කන්ඩායමකට. Willow කියන්නෙ නෙල්වින්ස් කෙනෙක්. අනාවැකියක් තියනවා අතේ සලකුනක් තියන දරුවෙක් ඉපදිලා ඒ ලමයා ලොකු වෙලා ඒ රාජධානියෙ රැජිනව විනාශ කරනවා කියලා. දරුවා ඉපදුනාට පස්සෙ රැජින ලමයව අල්ලගන්න කලින් ආයා අම්ම මේ ලමයව ගගේ පා කරලා යවනවා. මේ ලමයව Willow ගේ ලමයින්ට හම්බවෙනවා. මෙතනින් පස්සෙ Willow ගෙ ජීවිතේ වෙනස් වෙනවා. කොහොම හරි මේ ලමයව බලාගන්න Willow ට බාරවෙනවා. කතාව අවසානෙ නපුරු රැජින විනාශ වෙනවා. Willow මේ ලමයව , නැත්තං මේ ඊලග රැජිනව සෝශා කියන කුමාරිකාවට දීලා එයාගෙ ගමට යනවා

Willow 2022

Willow ගෙදර ආවට පස්සෙ එයා හිතුවත් මේ හැමදේම ඉවර උනා කියලා… ඒත් එහෙම උනේ නෑ. Willow හීනෙන් භයානක දේවල් දකින්න පටං ගත්තා. එයා තේරුම් ගත්තා මේක ආයෙත් දවසක පටං ගන්නව කියලා. මේ ගැන සෝශත් දැනං හිටිය. ඒ නිසා අනාගත රැජිනට හානියක් වෙයි කියන බයෙන් එයාගෙ අනන්‍යතාව හැංගුව. කවුරුත් එයා කොහෙද කියලා දන්නෙනෑ. ඇත්තටම එයාවත් දන්නෑ එයා අනාගත රැජින කියලා. ඒත් මිනිස්සු විශ්වාස කලා දවසක එයා අනිවා එනව කියලා. එයා කොහේ ඉන්නවා ඇත්ද? මොනව කරනව ඇත්ද? ඉස්සරහට එන නපුරු බලවේගවලින් අනිත් අයව ආරක්ශාකරන්න එයාට පුලුවන් වෙයිද? ඔයාලම බලන්නකො…

The post Willow (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/tvshows/willow-2022-sinhala-subtitles/feed/ 2