Clive Standen Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/clive-standen/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 17 Dec 2023 01:03:36 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Clive Standen Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/clive-standen/ 32 32 Boudica (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/boudica-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/boudica-2023-sinhala-subtitles/#respond Fri, 10 Nov 2023 19:55:31 +0000 https://sinhalasub.life/?post_type=movies&p=60146 Boudica Sinhala Sub Boudica Sinhala Subtitles Boudica (2023) Sinhala Sub Boudica (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ඉතින් මේ අරගෙන ආවේ Drama, Action Movie එකක්… පැයකුත් විනාඩි විස්සක කාලයක් තිස්සේ දුවන මේ ෆිල්ම් එක තමයි Boudica- Queen of war 2023 කියන්නේ… ඉතින් ෆිල්ම් එක ගැන ගත්තොත් IMDb අගය 4.1 ක් ගන්න සමත් වෙලා තියනවා. මේ […]

The post Boudica (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Boudica Sinhala Sub
Boudica Sinhala Subtitles
Boudica (2023) Sinhala Sub
Boudica (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඉතින් මේ අරගෙන ආවේ Drama, Action Movie එකක්… පැයකුත් විනාඩි විස්සක කාලයක් තිස්සේ දුවන මේ ෆිල්ම් එක තමයි Boudica- Queen of war 2023 කියන්නේ…

ඉතින් ෆිල්ම් එක ගැන ගත්තොත් IMDb අගය 4.1 ක් ගන්න සමත් වෙලා තියනවා.

මේ කතාවේ ප්‍රදාන චරිත වෙන්නේ Olga kurilento බුඩිකා සහ Clive Standen ප්‍රසුටගස්.

Olga kurilento

Clive Standen

කතාව පැත්තට ගියොත් බොහොම කෙටියෙන් කියන්නම් කතාව ගෙතෙන්නේ අයිසිනි රාජධානිය පාලනය කරන ප්‍රසුටගස් කියන රජතුමා ව රෝමන් කාරයෝ අතින් ගාතනය වෙන එකෙන්.. ඊටපස්සේ අයිසිනි රාජධානිය පාලනය කරන්න පිරිමි දරුවෙක් හිටියේ නැති නිසා රජතුමා ගේ භාර්යාව වන බුඩිකා රාජධානියේ රැජින විදිහට මිනිස්සු එකතු වෙලා පත් කරගන්නවා..මොකද රජතුමාට හිටියේ ගෑණු දරුවෝ දෙන්නෙක් විතරයි.. කොහොමහරි ඉතිං කැටස් ඩෙකියානස් කියන රෝමන් අධිරාජයා තමන්ගේ සොල්දාදුවෝ එක්ක ඇවිල්ලා බලෙන්ම මැරුණ රජතුමා ගේ ඉඩකඩම් දේපල අත්පත් කරගෙන රැජිනට ත් දරුණු විදිහට වද හිංසා දීලා පිටත් වෙනවා…

බුඩිකා රැජින මේකෙන් පරාජය බාරගනී ද, ඇයගේ දරුවන්ට මොකද වෙන්නේ, අයිසිනි රාජධානියට මොකද වෙන්නේ මේ හැමදේම බලන්න සිංහලසබ්නෙට් අපි ඔයාල හැමෝටම ආදරයෙන් ආරාධනා කරනවා…

එහෙනම් අයමත් මේ වගේ ෆිල්ම් එකක් අරන් එනකම් ජයන් ජයම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. කමෙන්ට් එකකුත් දාන් යන්න අමතක කරන්න එපා ෆිල්ම් එක බලලා ඇ ?❤?…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ තාරක ලහිරු මධුශාන් සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Boudica (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/boudica-2023-sinhala-subtitles/feed/ 0