Cloudy Dsouza Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/cloudy-dsouza/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 30 Sep 2024 15:19:17 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Cloudy Dsouza Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/cloudy-dsouza/ 32 32 Shakhahaari (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/shakhahaari-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/shakhahaari-2024-sinhala-subtitles/#respond Mon, 02 Sep 2024 04:58:14 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=74694 Shakhahaari Sinhala Sub Shakhahaari Sinhala Subtitles Shakhahaari (2024) Sinhala Sub Shakhahaari (2024) Sinhala Subtitles ඔන්න එහෙනම් මම අදත් අරගෙන ආවා කන්නඩ Crime/Mystery/Thriller ෆිල්ම් එකකට උපසිරැසියක්..මේක මම ආසම කාණ්ඩයක්..මම දන්නවා ඔයාලත් එහෙම වෙන්න ඇති කියලා..එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු.. සුබ්බන්නා කියන්නේ ගමේ නිර්මාංශ අවන්හලක් පවත්වාගෙන අහිංසක විදියට ජීවත් වෙන කෙනෙක්..ඉතින් මේ ගමේ ඉන්ස්පෙක්ටර් මිනීමැරුම් නඩුවකට […]

The post Shakhahaari (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Shakhahaari Sinhala Sub
Shakhahaari Sinhala Subtitles
Shakhahaari (2024) Sinhala Sub
Shakhahaari (2024) Sinhala Subtitles

ඔන්න එහෙනම් මම අදත් අරගෙන ආවා කන්නඩ Crime/Mystery/Thriller ෆිල්ම් එකකට උපසිරැසියක්..මේක මම ආසම කාණ්ඩයක්..මම දන්නවා ඔයාලත් එහෙම වෙන්න ඇති කියලා..එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..
සුබ්බන්නා කියන්නේ ගමේ නිර්මාංශ අවන්හලක් පවත්වාගෙන අහිංසක විදියට ජීවත් වෙන කෙනෙක්..ඉතින් මේ ගමේ ඉන්ස්පෙක්ටර් මිනීමැරුම් නඩුවකට චූදිතයා විදියට විජේ කියලා තරුණයෙක් අල්ල ගන්නවා..එයා පොලිසියෙන් පැනලා යනකොට පොලිසියෙන් මේ විජේ කියන කෙනාට වෙඩි තියනවා..ඉතින් මේ විජේ වෙඩි කාගෙන කොහොම හරි සුබ්බන්නාගේ හෝටලේට යනවා..සුබ්බන්නාට කියනවා තමන්ගේ බිරිඳ මැරුවා කියලා පොලිසිය තමන්ව සැක කරනවා කියලා..තමන් නිර්දෝෂීයි කියලා විජේ තමන්ගේ ජීවිත කතාව සුබ්බන්නාට කියනවා..එවලේ සුබ්බන්නාට තේරෙනවා විජේ නිර්දෝෂීයි කියලා..ඉතින් එතනින් එහාට මොකද වෙන්නේ ???? විජයගේ බිරිඳව මැරුවේ කව්ද ???? ඉන්ස්පෙක්ටර්ට විජයව හොයා ගන්න පුළුවන් වෙයිද ???? විජයට රැකවරණය දීපු සුබ්බන්නාගේ ඉරණම කොහොම විසදෙයිද ???? අවසානය වෙනකල් එක හුස්මට බලන්න පුළුවන් මේ ෆිල්ම් එක රස විදලා මේ හැමදේටම උත්තර හොයා ගන්න කියලා මම හැමෝගෙන්ම ඉල්ලනවා..එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ඉසුරු ලක්මාල් සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Shakhahaari (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/shakhahaari-2024-sinhala-subtitles/feed/ 0