Cockroach Sudhi Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/cockroach-sudhi/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 15 Oct 2024 01:00:54 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Cockroach Sudhi Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/cockroach-sudhi/ 32 32 Bheema (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/bheema-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/bheema-2024-sinhala-subtitles/#respond Tue, 15 Oct 2024 00:59:58 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=77898 Bheema Sinhala Sub Bheema Sinhala Subtitles Bheema (2024) Sinhala Sub Bheema (2024) Sinhala Subtitles ඔන්න එහෙනම් මම අද අඅරගෙන ආවේ කන්නඩ Action ෆිල්ම් එකක්..මේ ෆිල්ම් එක ගැන මට කිව්වේ අපේ ඇඩ්මින් සමිත සහෝදරයා..ඒ වෙනුවෙන් මම ඔහුට ස්තූති කරනවා..වැඩි කතා ඕනේ නෑ එහෙනම් ෆිල්ම් එක පැත්තට හැරෙමු.. භීමා කියන්නේ මත්ද්‍රව්‍ය වලට එරෙහිව සටන් කරන කෙනෙක්..මොකද මේකට […]

The post Bheema (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Bheema Sinhala Sub
Bheema Sinhala Subtitles
Bheema (2024) Sinhala Sub
Bheema (2024) Sinhala Subtitles

ඔන්න එහෙනම් මම අද අඅරගෙන ආවේ කන්නඩ Action ෆිල්ම් එකක්..මේ ෆිල්ම් එක ගැන මට කිව්වේ අපේ ඇඩ්මින් සමිත සහෝදරයා..ඒ වෙනුවෙන් මම ඔහුට ස්තූති කරනවා..වැඩි කතා ඕනේ නෑ එහෙනම් ෆිල්ම් එක පැත්තට හැරෙමු..

භීමා කියන්නේ මත්ද්‍රව්‍ය වලට එරෙහිව සටන් කරන කෙනෙක්..මොකද මේකට ලොකු හේතුවක් තියෙනවා ෆිල්ම් එක බලනකොට ඔයාලට ඒ මොකද කියලා තේරෙයි..ඉතින් මේ ප්‍රදේශයේ තරුණ තරුණියේ ඔක්කොම මේ මත්ද්‍රව්‍ය හින්දා විනාශ වෙලා ඉන්නේ..මේ මත්ද්‍රව්‍ය වෙළදාම කරගෙන යන්නේ ඩ්‍රැගන් කියන මැරයා එයාගෙ මල්ලි සහ MLA ගේ පුතා..ඉතින් මේ හැමෝටම එරෙහි වෙලා භීමට මේ මත්ද්‍රව්‍ය උවදුර නැති කරන්න පුළුවන් වෙයිද ???? භීමා මේ වෙනුවෙන් මෙච්චර දගලන්නේ ඇයි ???? මුල ඉදන් අගට යනකල්ම ක්‍රියාදාම වලින් සපිරි මේ ෆිල්ම් එක බලලා ඒවට උත්තර හොයා ගන්න කියන ගමන් මම සමු ගන්නවා..එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Bheema (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/bheema-2024-sinhala-subtitles/feed/ 0
Love Li (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/love-li-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/love-li-2024-sinhala-subtitles/#respond Mon, 16 Sep 2024 18:30:07 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=75263 Love Li Sinhala Sub Love Li Sinhala Subtitles Love Li (2024) Sinhala Sub Love Li (2024) Sinhala Subtitles

The post Love Li (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Love Li Sinhala Sub
Love Li Sinhala Subtitles
Love Li (2024) Sinhala Sub
Love Li (2024) Sinhala Subtitles

The post Love Li (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/love-li-2024-sinhala-subtitles/feed/ 0
Dil Pasand (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/dil-pasand-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/dil-pasand-2022-sinhala-subtitles/#comments Thu, 02 Mar 2023 04:59:23 +0000 https://sinhalasub.net/?post_type=movies&p=36956 Dil Pasand Sinhala Sub Dil Pasand Sinhala Subtitles Dil Pasand (2022) Sinhala Sub Dil Pasand (2022) Sinhala Subtitles   සන්තොෂ් කියන්නෙ කසාද බදින්න ආසාවෙන් ඉන්න කොල්ලෙක්. ඉතින් කොහොමහරි ගෙදරින් මින්චු කියලා කෙල්ලෙක් සන්තොෂ්ට බන්දන්න කතා කරනවා. ඊටපස්සේ දවසක සන්තොෂ් බිලා පරේ ඉන්න වෙලාවක කෙල්ලෙක් බිලා පාරේ හැප්පෙන්න යනවා පස්සේ පොර මෙයාව බේරගෙන ලොජ් එකක් නවත්තලා […]

The post Dil Pasand (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Dil Pasand Sinhala Sub
Dil Pasand Sinhala Subtitles
Dil Pasand (2022) Sinhala Sub
Dil Pasand (2022) Sinhala Subtitles

 

සන්තොෂ් කියන්නෙ කසාද බදින්න ආසාවෙන් ඉන්න කොල්ලෙක්. ඉතින් කොහොමහරි ගෙදරින් මින්චු කියලා කෙල්ලෙක් සන්තොෂ්ට බන්දන්න කතා කරනවා. ඊටපස්සේ දවසක සන්තොෂ් බිලා පරේ ඉන්න වෙලාවක කෙල්ලෙක් බිලා පාරේ හැප්පෙන්න යනවා පස්සේ පොර මෙයාව බේරගෙන ලොජ් එකක් නවත්තලා යනවා. පස්සේ උදේ මේ කෙල්ල කතා කරනවා සන්තොෂ් ට කියනවා ඔප්පු කරන්න කියලා මොකුත් කලේ නෑ කියලා දැන් ඉතින් සන්තොෂ් ට පුදුම කරදරේ ඔන්න දෙවනි දවස අයෙත් බිලා බාර් එකේ දාලා යන්න බැරි නිසා ඒ කෙල්ලගේ ගෙදර එක්කන් ගිහින් ඇදෙන් දානවා. ඊට පහු වෙනිදා ආයේ කතා කරලා කියනවා අයේ ඔප්පු කරන්න කියලා ඉතින් සන්තොෂ් නැම කියනවා.තුන් වෙනි පාරට හම්බෙන්න මේ කෙල්ල ඔෆිස් එකට එනවා පස්සේ සන්තොෂ්ට කියනවා අපේ ගෙදර ගිහින් මෙක කතා කරමු කියලා. එදා රැ පොඩි සිද්ධියක් වෙනවා අන්න හරි හරි ඔයා හිතන එක. ඊටපස්සේ වෙන දේ බලන්න ෆිල්ම් එක බලන්න.අම්මෝ මං කියපු නැති ගොඩක් කැලි තියෙනවා බඩ පැලෙනකම් හිනාවෙන්න පුලුවන් ෆිල්ම් එකක්. බලන්නකෝ සන්තොෂ්ගේ වෙඩින් එකට මොකද වෙන්නේ කියලා (මෙක ලස්සන ලව් ස්ටොරියක් ) බලන්න. අම්මෝ මෙක ගහන්න මං සැහෙන්ට මහන්සි උනා අප්පා එක තප්පරයක් වත් නිකන් නෑ කියවනවා කියවනවා හැබැයි පට්ට අතල් ඒ නිසා අතල් එකටම ගැහුවා.

The post Dil Pasand (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/dil-pasand-2022-sinhala-subtitles/feed/ 1