Colin Farrell Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/colin-farrell/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Fri, 14 Feb 2025 00:37:05 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Colin Farrell Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/colin-farrell/ 32 32 The Batman (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-batman-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-batman-2022-sinhala-subtitles/#comments Fri, 14 Feb 2025 00:30:28 +0000 https://braszers.tk/?post_type=movies&p=16893 The Batman Sinhala Subtitles The Batman (2022) Sinhala Subtitles In his second year of fighting crime, Batman uncovers corruption in Gotham City that connects to his own family while facing a serial killer known as the Riddler.

The post The Batman (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Batman Sinhala Subtitles

The Batman (2022) Sinhala Subtitles

In his second year of fighting crime, Batman uncovers corruption in Gotham City that connects to his own family while facing a serial killer known as the Riddler.

The post The Batman (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-batman-2022-sinhala-subtitles/feed/ 1
The Banshees of Inisherin (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-banshees-of-inisherin-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-banshees-of-inisherin-2022-sinhala-subtitles/#respond Sat, 11 Nov 2023 08:04:58 +0000 https://sinhalasub.life/?post_type=movies&p=60170 The Banshees of Inisherin Sinhala Sub The Banshees of Inisherin Sinhala Subtitles The Banshees of Inisherin (2022) Sinhala Sub The Banshees of Inisherin (2022) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! IMDB 7.7 ක අගයක් ගත් කාලයක් තිස්සේ පරිවර්ථනයට අතපසු වුනු 2022 වසරේ තිර ගත වුනු ලෝකයේ හොඳම චිත්‍රපට ගොන්නට වැටෙන සුවිශේෂී සිනමා පටයක් තමයි මේ.ඇකඩමි නිර්දේශ […]

The post The Banshees of Inisherin (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Banshees of Inisherin Sinhala Sub
The Banshees of Inisherin Sinhala Subtitles
The Banshees of Inisherin (2022) Sinhala Sub
The Banshees of Inisherin (2022) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

IMDB 7.7 ක අගයක් ගත් කාලයක් තිස්සේ පරිවර්ථනයට අතපසු වුනු 2022 වසරේ තිර ගත වුනු ලෝකයේ හොඳම චිත්‍රපට ගොන්නට වැටෙන සුවිශේෂී සිනමා පටයක් තමයි මේ.ඇකඩමි නිර්දේශ නමයක් ඇතුළු ලෝකයේ ප්‍රමූඛ සිනමා උළෙල රාශියකම සම්මානයන්ට පාත්‍ර වුනු මේ අයර්ලන්ත සිනමා පටය Tragicomedy ඝණයට වැටෙන්නක්…

වර්ෂ 1923 අයර්ලන්තයේ කුඩා (කල්පිත) දූපතක් ඉනිෂෙරින්. ඒ අයර්ලන්ත සිවිල් යුද්ධයේ අවසන් වෙඩි හඬ නිකුත් වක කාල සමයයි. ඉතා අඩු පහසුකම් යටතේ ඒකාකාරී දිවි පෙවෙතක් ගත කරන මෙහි වැසියන් අතර සිටින අඹ යහළුවන් දෙදෙනෙක්.

හිටි ගමන් එක මිතුරෙක් අනෙකා සමග ඇති මිත්‍රත්වය අත අරිනවා. සිය ඒකාකාරී බවෙන් මිදී ඉතිරි ජීවිත කාලය යම් අරමුණකින් යුතුව ගෙවීමට ඇති අවශ්‍යතාවය වන අතර මිතුරා එයට බාධාවක් ලෙසයි ඔහු දකින්නේ.නමුත් මේ තනි කම අනෙකාට දරා ගත නොහැකියි.සිඅය සම්බන්ධතාව නැවත ඇති කර ගැනීමට දරණ විවිධ උත්සාහයන් හා අනෙකා ඉන් මිදීමට ගන්නා ක්‍රියා මාර්ග අවසානයේ දෙදෙනා අතර දැඩි ආරාවුලකට මග පාදනවා.

දූපතේ ජීවත් වන අද්භූත මහළු ගැහැණිය ‘මරණය, දූපත කරා පැමිණීමක් ගැන අනතුරු අඟවනවා. (අයිරිෂ් මිත්‍යා විශ්වාස අනුව මෙවැන්නන් අවතාර හෝ මායාකාරියන් හෙවත් බන්ෂී ලෙස හඳුන්වනවා) ඇයගේ අනාවැකිය අනුව මරණය දූපත් කරා පැමිණෙයිද?   

Martin McDonagh අධ්‍යක්ෂනය කල මේ සිනමා පටයේ Colin Farrell, Brendan Gleeson, Barry Keoghan වැනි ලෝක පූජිත නළුවන් කිහිප දෙනෙකුගේ අතිවිශිෂ්ඨ රංගනය නම අනිවාර්‍යයෙන්ම නැරැඹිය යුත්තක්. ඔවුන් ගැන අමුතුවෙන් හඳුන්වා දිය යුතුද නැහැ.

එහෙනම් ඔයාලා හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා මේ සිනමා පටය නරඹන්න…

තවත් නව සිනමා පටයකින් හමු වෙමු. ආයුබෝවන්!!

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ BANDULA K සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post The Banshees of Inisherin (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-banshees-of-inisherin-2022-sinhala-subtitles/feed/ 0