Conrad Vernon Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/conrad-vernon/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 12 Mar 2024 12:37:07 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Conrad Vernon Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/conrad-vernon/ 32 32 The Addams Family 2 (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-addams-family-2-2021-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-addams-family-2-2021-sinhala-subtitles/#respond Thu, 24 Aug 2023 13:07:09 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=51956 The Addams Family 2 Sinhala Sub The Addams Family 2 Sinhala Subtitles The Addams Family 2 (2021) Sinhala Sub The Addams Family 2 (2021) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! 2019 අවුරුද්දේ ආපු ඇඩම්ස් පවුලේ කතාන්දරය බලපු අයට මතක ඇති කියලා හිතෙනවා. ඒක නොබැලුවා කියල මේක බලන්න අපහසුවක් නෑ. හැබැයි බලන තරමට හොඳයි. සුපුරුදු විදියටම අස්වාභාවික […]

The post The Addams Family 2 (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Addams Family 2 Sinhala Sub
The Addams Family 2 Sinhala Subtitles
The Addams Family 2 (2021) Sinhala Sub
The Addams Family 2 (2021) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

2019 අවුරුද්දේ ආපු ඇඩම්ස් පවුලේ කතාන්දරය බලපු අයට මතක ඇති කියලා හිතෙනවා. ඒක නොබැලුවා කියල මේක බලන්න අපහසුවක් නෑ. හැබැයි බලන තරමට හොඳයි.

සුපුරුදු විදියටම අස්වාභාවික මනුෂ්‍ය පවුලක් වන ඇඩම්ස්ලා ගේ ජීවිතේ කතන්දරයක් මේකෙන් දැක බලාගන්න පුළුවන්. අස්වාභාවික නමුත් පවුලේ අයට ස්වාභාවික තිබෙන ගති ලක්ෂණ කිසිවක් පවුලේ දියණිය වන වෙන්ස්ඩේට පිහිටලා නෑ. එයාගේ කතා බහත් හරියට පොතේ භාෂාව වගේ අමුතුයි. කෙටියෙන් කීවොත් පවුලේ අය අතරින් වෙනස් කෙනා එයා. ඉතින් එයා ක්‍රම ක්‍රමයෙන් පවුලෙන් ඈත් වී යන ස්වාභාවයක් පෙන්වන නිසා තාත්තා, ගෝමස් ඇඩම්ස්, සහ අම්මා, මෝටීසියා ඇඩම්ස් තීරණය කරනවා එයාලගේ පවුලේ හැමෝම වන පුතා පග්ස්ලි, අන්කල් ෆෙස්ටර්, උන්මත්තක සේවකයා ලර්ච් සහ තින්ග් කියන තනි අතේ චරිතයත් එක්ක පවුලේ සවාරියක් යන්න. ඒ පවුලේ අය අතරේ සම්බන්ධතා වැඩි දියුණු කරගන්න්නත් එක්ක. ඒත් මෙයාලගේ පස්සේ එනවා පෝසත් වගේම බුද්ධිමත් විද්‍යාඥයෙක්, වෙන්ස්ඩේව පැහැරගන්නා අරමුණින්.

ඉතින් එයාලගේ සවාරිය අස්සේ මේ මිනිස්සුන්ගෙන් බේරෙන හැටි, පවුලේ මත ගැටුම් අවුල් වියවුල් විසඳාගන්න හැටි එක්ක ලස්සන ඇඩ්වෙන්චර් කතාවක් මේ පාරත් දැක බලාගන්න පුළුවන් වේවි. චිත්‍රපටය අධ්‍යක්ෂණය වෙන්නේ කොන්රඩ් වර්නන් අතින්. ඒ වගේම IMDb රේටින් 5.3ක් එක්ක 23%ක රොට්න්ටොමැටෝ අගයක් ලබාගෙන තියෙනවා.

ඇඩම්ස් පවුලේ පලවෙනි කතාව බලන්න පහල පින්තුරය ක්ලික් කරන්න…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ මාලින්ද පිටිගල සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post The Addams Family 2 (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-addams-family-2-2021-sinhala-subtitles/feed/ 0
Puss in Boots (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/puss-in-boots-2011-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/puss-in-boots-2011-sinhala-subtitles/#respond Fri, 14 Jul 2023 00:41:32 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=44171 Puss in Boots Sinhala Sub Puss in Boots Sinhala Subtitles Puss in Boots (2011) Sinhala Sub Puss in Boots (2011) Sinhala Subtitles මේක මගේ පලවෙනි උපසිරැසි නිර්මාණය.වැරදි අඩු පාඩු ඇති. ඒ ගැන සමාවෙන්න ඕන. මේ ෆිල්ම් එක ගැන කිව්වොත්, මේක 2011 නිකුත් වෙච්ච ෆිල්ම් එකක්. Shrek ෆිල්ම් ටික ඔයාලට මතක ඇතිනෙ. මේ ෆිල්ම් එකත් අධයක්ෂණය […]

The post Puss in Boots (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Puss in Boots Sinhala Sub
Puss in Boots Sinhala Subtitles
Puss in Boots (2011) Sinhala Sub
Puss in Boots (2011) Sinhala Subtitles

මේක මගේ පලවෙනි උපසිරැසි නිර්මාණය.වැරදි අඩු පාඩු ඇති. ඒ ගැන සමාවෙන්න ඕන.

මේ ෆිල්ම් එක ගැන කිව්වොත්, මේක 2011 නිකුත් වෙච්ච ෆිල්ම් එකක්. Shrek ෆිල්ම් ටික ඔයාලට මතක ඇතිනෙ. මේ ෆිල්ම් එකත් අධයක්ෂණය කරලා තියෙන්නෙ Shrek ෆිල්ම් ටික අධයක්ෂණය කරපු Chris Miller මයි. එතකොට හඩකැවීමට දායක වෙලා තියෙන්නෙත් ප්‍රසිද්ධ නළු නිළියො වන Antonio Banderas, salma hayek, zach galifianakis වගේ අය. මේක IMDB එකේ 6.6 ක අගයක් ලබා ගෙන තියනවා.

කතාව ගැන කියනවා නම් මේකෙ තියෙන්නෙ අපරාධ කාරයෙක් කියලා ප්‍රසිද්ධ වෙච්ච අහිංසක පූසෙක්, තමන්ගෙ නම නිර්දෝෂ කර ගන්න දරණ වෑයමක්. ඔයාලා බලලම තීරණය කරන්නකො පූසා අහිංසකද කියලා.

ඊළගට කියන්න තියෙන්නෙ මට මේ අවස්ථාව දුන්න බයිස්කෝප් එකේ සහෝදරයින්ට ස්තූතියි කියලා. බයිස්කෝප් එකට තව සබ් දෙන්න බලාපොරෙත්තු වෙනවා, නැවත හමුවෙමු.

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ නිර්මාණි සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Puss in Boots (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/puss-in-boots-2011-sinhala-subtitles/feed/ 0