Cord Newman Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/cord-newman/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Fri, 18 Oct 2024 04:04:41 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Cord Newman Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/cord-newman/ 32 32 The Commando (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-commando-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-commando-2022-sinhala-subtitles/#respond Fri, 18 Oct 2024 04:00:59 +0000 https://sinhalasub.net/?post_type=movies&p=12897 The Commando (2022) Sinhala Subtitles The Commando (2022) Sinhala Subtitles   ඔන්න ඉතින් හැමදාම වගේම අදත් අලුත්ම උපසිරසියක් අරගෙන ආවා. අද ගෙනත් තියෙන්නේ 2022 වසරේ අලුතින්ම release වුන commando කියන චිත්‍රපටය.පැය එක හමාරක් පමණ දිවයන මේ චිත්‍රපටය Action ගනයට තමයි අයිති වෙන්නේ. අපි කතාව පැත්තට යමු………….. ජොනී කියලා මංකොල්ලකාරයෙක් බැංකු කිහිපයක් මංකොල්ලකාලා ඒ් නිසා අවුරුදු […]

The post The Commando (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Commando (2022) Sinhala Subtitles

The Commando (2022) Sinhala Subtitles

 

ඔන්න ඉතින් හැමදාම වගේම අදත් අලුත්ම උපසිරසියක් අරගෙන ආවා. අද ගෙනත් තියෙන්නේ 2022 වසරේ අලුතින්ම release වුන commando කියන චිත්‍රපටය.පැය එක හමාරක් පමණ දිවයන මේ චිත්‍රපටය Action ගනයට තමයි අයිති වෙන්නේ.

අපි කතාව පැත්තට යමු…………..

ජොනී කියලා මංකොල්ලකාරයෙක් බැංකු කිහිපයක් මංකොල්ලකාලා ඒ් නිසා අවුරුදු 15 සිර දඩුවමකට ඇතුලට යනවා. හැබැයි මිනිහා හොරකම් කරපු සල්ලි කාටවත්ම හොයාගන්න බැරිවෙන විදියට මෙයාගෙම ගෙදර එක එක තැන්වල හංගලා තමයි යන්න්. අවුරුදු ගානකට පස්සේ මේ ගෙදර ආමි කමාන්ඩර් කෙනෙක් සල්ලි දීලා අරගන්නවා. ටික දවසක් යනකොට මේ කමාන්ඩර්ගේ දුවලා දෙන්නා ඒ් සල්ලි හොයාගන්නවා. ඉතින් ජොනී හිරෙන් නිදහස් වෙලා ආවම මේ සල්ලි ආපහු ගන්න උත්සිහ කරනවා… මීට වැඩිය කියන්න යන්නේ නෑ චිත්‍රපටය Spoil වෙන නිසා. හැබැයි එකක් කියන්නම් මේකේ සුපිරිම gunfights වගයක් නම් තියෙනවා..

ඒහෙනම් තවත් මේ වගේ උපසිරසියකින් හමුවනතුරු ඔබ සැමට තෙරුවන් සරණයි!

“උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ”

 

 

The post The Commando (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-commando-2022-sinhala-subtitles/feed/ 0