Craig David Dowsett Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/craig-david-dowsett/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Wed, 05 Jul 2023 17:55:57 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Craig David Dowsett Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/craig-david-dowsett/ 32 32 Winnie the Pooh: Blood and Honey (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/winnie-the-pooh-blood-and-honey-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/winnie-the-pooh-blood-and-honey-2023-sinhala-subtitles/#respond Tue, 04 Jul 2023 23:24:42 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=42902 Winnie the Pooh: Blood and Honey Sinhala Sub Winnie the Pooh: Blood and Honey Sinhala Subtitles Winnie the Pooh: Blood and Honey (2023) Sinhala Sub Winnie the Pooh: Blood and Honey (2023) Sinhala Subtitles ඔන්න මම මෙදා පාර ඔයාලා හමුවට අරගෙන ආවේ අපි කව්රුත් කුඩා කාලෙ ඉදලා දන්න හදුනන විනී ද පූ ගැන කියවෙන සිනමාපටයක්.හැබැයි […]

The post Winnie the Pooh: Blood and Honey (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Winnie the Pooh: Blood and Honey Sinhala Sub
Winnie the Pooh: Blood and Honey Sinhala Subtitles
Winnie the Pooh: Blood and Honey (2023) Sinhala Sub
Winnie the Pooh: Blood and Honey (2023) Sinhala Subtitles

ඔන්න මම මෙදා පාර ඔයාලා හමුවට අරගෙන ආවේ අපි කව්රුත් කුඩා කාලෙ ඉදලා දන්න හදුනන විනී ද පූ ගැන කියවෙන සිනමාපටයක්.හැබැයි ගැටළුව තමා මේ සිනමාපටයේ ඉන්නෙ අපි කුඩා කාලෙදි දුටු ඒ පූ මද කියන එක.මේ සිනමාපටයේ ඉන්නෙ නම් අපිට කවදත් දැකලා පුරුදු ඒ සුන්දර පූ නම් නෙමෙයි.ඊට වඩා හාත්පසින්ම වෙනස් රුධිරු චරිතයක්.කොටින්ම කියුවොත් ලේ පිපාසයෙන් උමතු වැටුනු පූ කෙනෙක්.ඉතිං ඒ හින්දා මේ සිනමාපටය බලනවනම් ඔයාලට ඒ හැමදාමත් දැකලා පුරුදු පූ චරිතය පැයයි විනාඩි හතලිහකට ඔළුවෙන් අයින් කරලා දාන්නම වෙනවා.

හරි මේ සිනමාපටය නිකුත් වුනේ මේ වසරේ මාර්තු 10 වනදා.ඒ වගේම මේ සිනමාපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Rhys Waterfield නම් පුද්ගලයා විසින්. Horror / Slasher යන කාණ්ඩයට අයත් වන මේ සිනමාපටයට ගූගල් පරිෂීලිකයන් විසින් 57 % ක කැමැත්තක් ලබා දීලා තියෙනවා. රොටැන් ටොමැටෝස් හා IMDB යන වෙබ් අඩවි වලින්නම් මේ සිනමාපටයට එතරම් යහපත් ප්රතිචාර ලැබී නොතිබුණත් ඔබ සල්සර් හොරර් රසිකයෙක්නම් මේක නරඹන එකනම් ඔබ මග හැර ගන්න කොහොමටවත් හොද නෑ කියලයි මටනම් හිතෙන්නෙ. Natasha Tosini, Amber Doig Thorne, May Kelly, Craig David Dowsett යන නළු නිලියන්ගෙ රංගනයෙන් හැඩ වූ මෙම සිනමාපටය 100000 USD තරම් අඩු ආයාදමකින් නිෂ්පාදනය කරලා ඇමරිකානු ඩොලර් මිලියන 5 ක ආදායමකුත් උපයන්න සමත් වෙලා තියෙනවා.

ඒ වගේම මේ සිනමාපටයේ කතාව ගැන පොඩියට කියුවොත් අපි කව්රුත් දැනගෙන හිටිය විනී ද පූ හදිසියේම මේ වගේ රුධිරු චරිතයක් බවට පත්වෙන්නෙ ඔහුගෙ හොදම මිතුරා ක්රිස්ටෝපර් රොබින්ගෙ හදිසි හැරයාමත් එක්ක.එතැන් පටන් ඔහුත් ඔහුගේ වටේ ඉන්න පිරිසත් සුන්දර චරිත බවට පත්වෙන්නෙ නම් නෑ.ඉතිං ඒ ඔස්සෙ ගලා යන සිදුවීම් දාමයක් වටා තමයි මේ සිනමාපටයේ කතාව ගලා යන්නෙ. එහෙනම් අපි කව්රුත් දන්න විනී ද පූ ගේ වෙනස් පැතිකඩක් දැක බලා ගන්න මේ සිනමාපටය අනිවාර්යයෙන්ම නරඹන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා.ඒ වගේම තවත් වැදගත්ම දෙයක් තමයි මේ සිනමාපටයේ තරමක් දරුණු දර්ශන ඇතුලත් වෙනවා.ඒ නිසා කුඩා ළමයින්ටනම් මේක කොහෙත්ම ගැලපෙන්න නෑ කියලත් කියන්නම ඕනා.එහෙනම් හැමෝටම ජය වේවා!

ලිපිය උපුටා ගැනීම :- Baiscopelk.com හි පලවූ ඉන්ද්‍රගී කසුන් ප්‍රනාන්දු සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ

Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Winnie the Pooh: Blood and Honey (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/winnie-the-pooh-blood-and-honey-2023-sinhala-subtitles/feed/ 0