Dakota Fanning Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/dakota-fanning/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 30 Sep 2024 15:46:46 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Dakota Fanning Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/dakota-fanning/ 32 32 The Watchers (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-watchers-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-watchers-2024-sinhala-subtitles/#comments Mon, 01 Jul 2024 01:55:14 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=71936 The Watchers Sinhala Sub The Watchers Sinhala Subtitles The Watchers (2024) Sinhala Sub The Watchers (2024) Sinhala Subtitles

The post The Watchers (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Watchers Sinhala Sub
The Watchers Sinhala Subtitles
The Watchers (2024) Sinhala Sub
The Watchers (2024) Sinhala Subtitles

The post The Watchers (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-watchers-2024-sinhala-subtitles/feed/ 1
The Equalizer 3 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-equalizer-3-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-equalizer-3-2023-sinhala-subtitles/#comments Tue, 03 Oct 2023 19:45:11 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=55473 The Equalizer 3 Sinhala Sub The Equalizer 3 Sinhala Subtitles The Equalizer 3 (2023) Sinhala Sub The Equalizer 3 (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! මෙ අරගෙන ආවේ අද දවසේ අන්තර්ජාලයට නිකුත් වුනු සුපිරි ෆිල්ම් එකක්. හරි ෆිල්ම් එක ගැන නම් ගොඩක් අය දන්නවා ඇති නේ, මොකද ඇක්ෂන් තියෙන හොද ෆිල්ම් එකක් මං ෆිල්ම් එක […]

The post The Equalizer 3 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Equalizer 3 Sinhala Sub
The Equalizer 3 Sinhala Subtitles
The Equalizer 3 (2023) Sinhala Sub
The Equalizer 3 (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

මෙ අරගෙන ආවේ අද දවසේ අන්තර්ජාලයට නිකුත් වුනු සුපිරි ෆිල්ම් එකක්.

හරි ෆිල්ම් එක ගැන නම් ගොඩක් අය දන්නවා ඇති නේ, මොකද ඇක්ෂන් තියෙන හොද ෆිල්ම් එකක් මං ෆිල්ම් එක ගැන වැඩිය කියන්නේ නෑ, මොකද එහෙම කියන්න ගියොත් ෆිල්ම් එකම කියන්න වෙනවා, සරලව කියනවනම් තමන් ඉන්න නගරයේ මිනිසුන්ට වෙන අසාධාරණකම්වලට විරුද්ධව අනිත් මිනිස්සු වෙනුවෙන් නැඟීසිටින එක් පුද්ගලයෙක් ගැන තමා මේ ෆිල්ම් එකේ කතාවෙන් කියවෙන්නෙ,

ඒත් හොදම කොටස ඒක නෙමෙයි. ඒ ගැන දැනගන්නනම් ෆිල්ම් එක බලන්නම වෙනවා.

හැමෝටම ෆිල්ම් එක රසවිඳින්න ආරාධනා කරන ගමන් දැනට සමුගන්නවා.. අලුත් ෆිල්ම් එකකින් ආයෙමත් මුණගැහෙමු…

The Equalizer 1 (2014) පලවෙනි කොටස නැරඹීමට පහල පිංතූරය Click කරන්න

The Equalizer 2 (2018) දෙවැනි කොටස නැරඹීමට පහල පිංතූරය Click කරන්න

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ සමිත රමේෂ් සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post The Equalizer 3 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-equalizer-3-2023-sinhala-subtitles/feed/ 1