Daniel Henney Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/daniel-henney/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 12 Nov 2024 16:55:18 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Daniel Henney Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/daniel-henney/ 32 32 Missing (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/missing-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/missing-2023-sinhala-subtitles/#respond Sat, 18 Mar 2023 01:03:11 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=38102 Missing Sinhala Sub Missing Sinhala Subtitles Missing (2023) Sinhala Sub Missing (2023) Sinhala Subtitles   ඔන්න අදත් ඔයාලට අලුත්ම අලුත් වෙනස්ම විදිහෙ චිත්‍රපටයක් අරගෙන ආවෙ. Thriller / Mystery ගනයට අයත් වෙන මේ චිත්‍රපටය 2023 ජනවාරි 20 තමා නිකුත් කලේ. Imdb අගය 7.2 /10 කුත් කුනු තක්කාලි 88•/• අරගෙන හොද රේටින් ප්‍රමානයක් ගන්න මේක සමත් වෙලා […]

The post Missing (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Missing Sinhala Sub
Missing Sinhala Subtitles
Missing (2023) Sinhala Sub
Missing (2023) Sinhala Subtitles

 

ඔන්න අදත් ඔයාලට අලුත්ම අලුත් වෙනස්ම විදිහෙ චිත්‍රපටයක් අරගෙන ආවෙ. Thriller / Mystery ගනයට අයත් වෙන මේ චිත්‍රපටය 2023 ජනවාරි 20 තමා නිකුත් කලේ. Imdb අගය 7.2 /10 කුත් කුනු තක්කාලි 88•/• අරගෙන හොද රේටින් ප්‍රමානයක් ගන්න මේක සමත් වෙලා තියනවා. මේ චිත්‍රපටයෙ විශේශත්වෙ තමයි මේ කතාවෙ සම්පූර්නයෙන්ම තියෙන්නෙ Face time app එකේ chat , video call, Whatsapp msg, Video call , you tube video වගේ දේවල් Monitor එකේ Phone එකේ පේන විදිහට තමා මේ කතාව සම්පූර්නයෙන්ම දුවන්නෙ. බලන ඔයාලට මේක අමුතුම අත්දැකීමක් වෙනව ශුවර්.
කතාව පැත්තට ගියොත් ජූන් කියන ගෑනු ලමයගෙ අම්මා එයා යාලු වෙලා ඉන්න පෙම්වතත් එක්ක කොලොම්බියාවට ට්‍රිප් එකක් යනවා. ඒත් එයාලා එනවා කියපු දවසට මෙයාලා එන්නෑ.. අම්මයි Step dad යි දෙන්නම Missing . ජූන් එයා ගාව තියන Phone එකයි Lap එකයි Use කරලා එයාගෙ අම්මව හොයන්න දරන උත්සහය මේ කතාව පුරාම බලාගන්න පුලුවන්. ඉස්සෙල්ල කිව්ව වගේම මේක අමුතුම අත්දැකීමක් වෙයි ඔයාලා හැමෝටම.

The post Missing (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/missing-2023-sinhala-subtitles/feed/ 0
Confidential Assignment 2: International (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/confidential-assignment-2-international-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/confidential-assignment-2-international-2022-sinhala-subtitles/#respond Mon, 14 Nov 2022 15:10:00 +0000 https://sinhalasub.net/?post_type=movies&p=32296 Confidential Assignment 2: International Sinhala Sub Confidential Assignment 2: International Sinhala Subtitles Confidential Assignment 2: International (2022) Sinhala Sub Confidential Assignment 2: International (2022) Sinhala Subtitles

The post Confidential Assignment 2: International (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Confidential Assignment 2: International Sinhala Sub
Confidential Assignment 2: International Sinhala Subtitles
Confidential Assignment 2: International (2022) Sinhala Sub
Confidential Assignment 2: International (2022) Sinhala Subtitles

The post Confidential Assignment 2: International (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/confidential-assignment-2-international-2022-sinhala-subtitles/feed/ 0
The Wheel of Time (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/tvshows/the-wheel-of-time-2021-sinhala-subtitles/ https://dseek.sldrive.cc/tvshows/the-wheel-of-time-2021-sinhala-subtitles/#comments Tue, 30 Nov 2021 18:42:29 +0000 https://sinhalasub.net/?post_type=tvshows&p=10381 Follow Moiraine, a member of the shadowy and influential all-female organization called the “Aes Sedai” as she embarks on a dangerous, world-spanning journey with five young men and women. Moiraine believes one of them might be the reincarnation of an incredibly powerful individual, whom prophecies say will either save humanity or destroy it.

The post The Wheel of Time (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Follow Moiraine, a member of the shadowy and influential all-female organization called the “Aes Sedai” as she embarks on a dangerous, world-spanning journey with five young men and women. Moiraine believes one of them might be the reincarnation of an incredibly powerful individual, whom prophecies say will either save humanity or destroy it.

The post The Wheel of Time (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/tvshows/the-wheel-of-time-2021-sinhala-subtitles/feed/ 4