Daniyar Alshinov Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/daniyar-alshinov/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sat, 19 Aug 2023 09:40:10 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Daniyar Alshinov Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/daniyar-alshinov/ 32 32 Sweetie, You Won’t Believe It (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/sweetie-you-wont-believe-it-2020-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/sweetie-you-wont-believe-it-2020-sinhala-subtitles/#respond Sat, 19 Aug 2023 09:33:06 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=51416 Sweetie, You Won’t Believe It Sinhala Sub Sweetie, You Won’t Believe It Sinhala Subtitles Sweetie, You Won’t Believe It (2020) Sinhala Sub Sweetie, You Won’t Believe It (2020) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ඉතින් මේ ගෙනාවෙ ඔයාලට ටිකක් හිනාවෙන්න පුලුවන් පට්ටම පට්ට ත්‍රිලර් කොමඩියක්. Thriller, Comedy, Horror, Drama කියන කැටගරි වලට දාන්න පුලුවන් සුපිරි කසකස්තාන් […]

The post Sweetie, You Won’t Believe It (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Sweetie, You Won’t Believe It Sinhala Sub
Sweetie, You Won’t Believe It Sinhala Subtitles
Sweetie, You Won’t Believe It (2020) Sinhala Sub
Sweetie, You Won’t Believe It (2020) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඉතින් මේ ගෙනාවෙ ඔයාලට ටිකක් හිනාවෙන්න පුලුවන් පට්ටම පට්ට ත්‍රිලර් කොමඩියක්. Thriller, Comedy, Horror, Drama කියන කැටගරි වලට දාන්න පුලුවන් සුපිරි කසකස්තාන් නිර්මාණයක්. රුසියන් සහ කස්කස්තාන් යන භාෂා දෙකෙන්ම එලි දැක්වෙලා තියෙනවා.

චිත්‍රපටය තමයි 2021 වසරේ නිකුත් වූ Sweetie, You Won’t Believe It. ඔරිජිනල් නම ඇවිල්ලා Zhanym, ty ne poverish. ධාවන කාලය විනාඩි 84 යි. 6.2/10 ක IMDb අගයක් ලබාගෙන තියෙනවා.හැබැයි අපි දන්නහඳුනන මුහුණු නම් නෑ. කොහොමහරි ඉතා දක්ෂ කසකස්තාන් නලු නිලි පිරිසක් මේකට දායක වෙලා තියෙනවා. ඒ Daniyar Alshinov (දස්තාන්), Asel Kaliyeva (සහානා), Azamat Marklenov (අර්මාන්), Yerlan Primbetov (මුරාත්), Dulyga Akmolda (ටාර්සන්), Almat Sakatov (කුකා), Rustem Zhanyamanov (පීටොක්), Yerkebulan Daiyrov (කිසෙක්) සහ Bekaris Akhetov (බූසාව්).

දස්තාන්ගෙ බිරිඳ සහානා ඇගේ පළමු දරුවා බිහි කරන්න ආසන්නවයි ඉන්නෙ. ඇගේ කට ගැන නම් කියන්න වචන නෑ. අපේ බොහෝ ගෑණුන් වගේම තමයි. ෂේප් වෙන්න කොහොම කතා කලත්, මොකක් කිව්වත්, ඒකෙ වචනයක් අල්ලගෙන රණ්ඩු වෙන්න හරි දස්සයි. ප්‍රසූතිය ළංවෙන්න ළංවෙන්න තත්ත්වය තවත් දරුණු වෙනවා. ඇගේ කන්දොස්කිරියාවෙන් දවසකට හෝ බේරෙන්න හිතාගෙන දස්තාන් තමාගෙ අතිජාත මිත්‍රයො දෙන්නත් එක්ක දවසෙ ට්‍රිප් එකක් යනවා. ඒ ටිකක් කැලෑබද ප්‍රදේශයක තියෙන පොඩි ගඟක මාලු බාන්න. ඒ තමයි එයාලගෙ මුල්ම ෆිෂින් ට්‍රිප් එක. පටන් ගැන්මෙදි නම් වැඩේ ලස්සනට, ෆන් එකේ යනවා. ඒත් ඒ කූකූ ප්‍රමුඛ හතර දෙනෙක් කරන මිනී මැරුමක්, මිතුරන් තිදෙනා තම දෑස් වලින්ම දකින තුරු විතරයි. අපි එහෙනම් මධ්‍යම ආසියානු රටක සිනමා ශීල්පීන්ගේ සිනමාත්මක හැකියාවත්රස විඳිමු.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Subz.lk හි පලවූ Rasika Samanjith සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Sweetie, You Won’t Believe It (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/sweetie-you-wont-believe-it-2020-sinhala-subtitles/feed/ 0