David Duchovny Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/david-duchovny/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 09 Jan 2024 02:48:42 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png David Duchovny Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/david-duchovny/ 32 32 Pet Sematary: Bloodlines (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/pet-sematary-bloodlines-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/pet-sematary-bloodlines-2023-sinhala-subtitles/#respond Sun, 08 Oct 2023 21:53:23 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=56195 Pet Sematary: Bloodlines Sinhala Sub Pet Sematary: Bloodlines Sinhala Subtitles Pet Sematary: Bloodlines (2023) Sinhala Sub Pet Sematary: Bloodlines (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ලැබුන සුළු විවේකයකින් Horror සලරුවක් අරගෙන ආවා ඕන්. නම දැක්කම පේනවනේ අද අරගෙන ඇවිත් තියෙන්නේ මොකක්ද කියලා. අද්භූත නවකතා රජු ලෙස හඳුන්වන ස්ටීවන් කිං මහත්මයගේ නවකතාවක් ඇසුරින් නිපදවපු චිත්‍රපටයක තවත් […]

The post Pet Sematary: Bloodlines (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Pet Sematary: Bloodlines Sinhala Sub
Pet Sematary: Bloodlines Sinhala Subtitles
Pet Sematary: Bloodlines (2023) Sinhala Sub
Pet Sematary: Bloodlines (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ලැබුන සුළු විවේකයකින් Horror සලරුවක් අරගෙන ආවා ඕන්. නම දැක්කම පේනවනේ අද අරගෙන ඇවිත් තියෙන්නේ මොකක්ද කියලා. අද්භූත නවකතා රජු ලෙස හඳුන්වන ස්ටීවන් කිං මහත්මයගේ නවකතාවක් ඇසුරින් නිපදවපු චිත්‍රපටයක තවත් දිගුවක් විදියට මේ Pet Sematary: Bloodlines චිත්‍රපටය හදුන්වන්න පුළුවන්. 1989 දී තමයි Pet Sematary නවකතාව ඇසුරින් පළවෙනි ෆිල්ම් එක නිකුත් වෙන්නේ. ඊට වසර තුනකට පසු එහි දෙවෙනි කොටසකුත් නිකුත් වෙලා තිබෙනවා. පළමු චිත්‍රපටයේ නැවත නිර්මාණයක් විදියට 2019දිත් තවත් චිත්‍රපටයක් නිර්මාණය වෙනවා. නමුත් මේ චිත්‍රපටය නිර්මාණය වෙන්නේ රීබූට් එකක් විදියට නෙමෙයි 2019 චිත්‍රපටයට අදාල ප්‍රීකුවල් එකක් විදියට තමයි. සුරතල් සුසාන භුමීයේ අපි නොදන්න ආරම්භක කතාව මේ සලරුවෙන් අපට දැනගන්න පුළුවන්.

චිත්‍රපටය මේ වෙද්දි 68%ක ගූගල් පරිශීලක කැමත්ත සහ 5.0ක IMDb අගයකුත් ලබාගෙන තියෙනවා. Horror / Thriller යන කාණ්ඩයන්ට වර්ගීකරණය කරලා තිබෙන මෙම චිත්‍රපටය අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Lindsey Beer විසින්. රංගනයෙන් දායක වෙන අය අතර X-Files කතාමාලාවේ ෆොක්ස් මෝල්ඩර් ලෙස අපි හැමෝම ආදරය කල David Duchovny බිල් ලෙසත්, Jackson White නොර්මා ලෙසත්, Natalie Alyn Lind ජඩ් ලෙසත්, Jack Mulherm ටොමී ලෙසත් රංගන දායකත්වය ලබාදෙනවා. කතාව ගැන විස්තරයක් කියන්න යන්නේ නෑ. කලින් චිත්‍රපට දෙක නැරඹුවනම් ඔයාලා දන්නවා ඇති සුරතල් සුසාන භූමීය කියන්නේ මොන වගේ තැනක්ද කියලා. ඒ ගැන ලස්සන ලිපියක් Pet Sematary (2019) චිත්‍රපටයේ රවිදු සහෝ දීලා තියෙනවා. මේ චිත්‍රපටයේ තියෙන්නේ 2019 ෆිල්ම් එකේ සිදුවීම් වලට කලින් 1969 වසරේ සිදුවුන සිද්ධියක් පිළිබඳවයි. ඒ නිසා කලින් මේ චිත්‍රපට බලලා නැති කෙනෙක් ඉන්නවනම් මේ ෆිල්ම් එක බලලා අනිත් ෆිල්ම් බැලුවට කමක් නෑ කියලත් මතක් කරන්න ඕන.

ඔයාලත් එහෙනම් කොමෙන්ටුවක් කොටාගෙන යන්න. තවත් ෆිල්ම් එකකින් නැවත හමුවෙමු…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ යුරාන් ධනුක සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Pet Sematary: Bloodlines (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/pet-sematary-bloodlines-2023-sinhala-subtitles/feed/ 0
The X-Files (1993) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/tvshows/the-x-files-1993-sinhala-subtitles/ https://dseek.sldrive.cc/tvshows/the-x-files-1993-sinhala-subtitles/#comments Sat, 15 Jul 2023 06:03:03 +0000 https://sinhalasub.lk/?post_type=tvshows&p=44530 The X-Files Sinhala Sub The X-Files Sinhala Subtitles The X-Files (1993) Sinhala Sub The X-Files (1993) Sinhala Subtitles මෙම කතාමාලාවෙ උපසිරැසි සැකසුම Baiscopelk වෙබ් අඩවිය විසින් වන අතර, අන්තර්ජාලයේ ඇති පිටපත් හඳහා උපසිරැසි නැවත සැකසීම ALFARIPS ටෙලග්‍රෑම් චැනල් එක විසින් සිදු කර ඇත උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම […]

The post The X-Files (1993) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The X-Files Sinhala Sub
The X-Files Sinhala Subtitles
The X-Files (1993) Sinhala Sub
The X-Files (1993) Sinhala Subtitles

මෙම කතාමාලාවෙ උපසිරැසි සැකසුම Baiscopelk වෙබ් අඩවිය විසින් වන අතර,

අන්තර්ජාලයේ ඇති පිටපත් හඳහා උපසිරැසි නැවත සැකසීම ALFARIPS ටෙලග්‍රෑම් චැනල් එක විසින් සිදු කර ඇත

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්න

The post The X-Files (1993) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/tvshows/the-x-files-1993-sinhala-subtitles/feed/ 50