David Oyelowo Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/david-oyelowo/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 30 Sep 2024 15:52:55 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png David Oyelowo Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/david-oyelowo/ 32 32 Peter Rabbit 2: The Runaway (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/peter-rabbit-2-the-runaway-2021-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/peter-rabbit-2-the-runaway-2021-sinhala-subtitles/#respond Fri, 15 Mar 2024 23:30:21 +0000 https://sinhalasub.net/?post_type=movies&p=7441 Bea, Thomas, and the rabbits have created a makeshift family, but despite his best efforts, Peter can’t seem to shake his mischievous reputation. Adventuring out of the garden, Peter finds himself in a world where his mischief is appreciated, but when his family risks everything to come looking for him, Peter must figure out what […]

The post Peter Rabbit 2: The Runaway (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Bea, Thomas, and the rabbits have created a makeshift family, but despite his best efforts, Peter can’t seem to shake his mischievous reputation. Adventuring out of the garden, Peter finds himself in a world where his mischief is appreciated, but when his family risks everything to come looking for him, Peter must figure out what kind of bunny he wants to be.

The post Peter Rabbit 2: The Runaway (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/peter-rabbit-2-the-runaway-2021-sinhala-subtitles/feed/ 0
Role Play (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/role-play-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/role-play-2023-sinhala-subtitles/#respond Thu, 18 Jan 2024 02:04:01 +0000 https://sinhalasub.life/?post_type=movies&p=64925 Role Play Sinhala Sub Role Play Sinhala Subtitles Role Play (2023) Sinhala Sub Role Play (2023) Sinhala Subtitles 2024 ජනවාරි 12 දින නිකුත්වුනු තවත් නවතම ඇමරිකන් සලරුවකට තමයි මේ උපසිරැසිය අරන් එන්නෙ. ඒ තමයි Action, Thriller, Comedy, Romance වර්ගයේ ෆිලුමක් වන Role Play. ධාවන කාලය විනාඩි 101 යි. ප්‍රංශ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වන Thomas Vincent ගේ අධ්‍යක්ෂනයක්. රංගනයෙන් එකතුවෙනවා Kaley Cuoco ( […]

The post Role Play (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Role Play Sinhala Sub
Role Play Sinhala Subtitles
Role Play (2023) Sinhala Sub
Role Play (2023) Sinhala Subtitles

2024 ජනවාරි 12 දින නිකුත්වුනු තවත් නවතම ඇමරිකන් සලරුවකට තමයි මේ උපසිරැසිය අරන් එන්නෙ. ඒ තමයි Action, Thriller, Comedy, Romance වර්ගයේ ෆිලුමක් වන Role Play. ධාවන කාලය විනාඩි 101 යි. ප්‍රංශ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වන Thomas Vincent ගේ අධ්‍යක්ෂනයක්. රංගනයෙන් එකතුවෙනවා Kaley Cuoco ( එමා ), David Oyelowo ( ඩේව් ), Bill Nighy ( බොබ් ) සහ Connie Nielsen ( කාවර් ).


කතාව කෙටියෙන් කිව්වොත් එමා සහ ඩේව් , තම දරුවන් දෙන්නා සමග ලස්සන පවුල් ජීවිතයක් ගත කරන දෙන්නෙක්. නමුත් මේ එමා මහාද්වීප කීපයකින්ම හොයමින් ඉන්න දරුනු කුලී ඝාතකයෙක් වන ඇනා පෙලර්. ඔවුන් විවාහ වෙලා හත්වන සංවත්සරයට මෙයාල පොඩි සෙල්ලමක් කරනවා. දෙන්නා කතාවෙනවා ලොකු හෝටලයකදි, නොහඳුනන දෙන්නෙක් මුල් වරට මුනගැහෙනවා වගේ රඟපාන්න. ඒකත් වෙනත් නම් වලින්. නමුත් අවාසනාවට හෝටලේ සිටි තවත් කුලී ඝාතකයෙක් ඇයව හඳුනාගැනීම නිසා ඇයට සිද්ධවෙනවා ඔහුව මරන්න. මේ සිද්ධියෙන් සැගවිලා සිටි ඇයව නිරාවරණය වෙනවා. ඒ එක්කම පොලීසියයි, ඇය කලින් වැඩ කල සොවේරීන් නම් සංවිධානයයි ඇය සහ ඇගේ පවුල පස්සෙ වැටෙනවා. මේ ඇත්ත දැනගත්තම ඩේව් මොනා කරයිද? ඇය තම පවුල රැකගන්න මොනා කරයිද?

මේකෙ සිපගැනීම් ඇරුනම වෙන 18+ සීන් නම් නෑ.

 

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- subZ.lk හි පලවූ Rasika Samanjith  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Role Play (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/role-play-2023-sinhala-subtitles/feed/ 0
Jack Reacher (2012) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/jack-reacher-2012-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/jack-reacher-2012-sinhala-subtitles/#respond Thu, 20 Jul 2023 11:18:07 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=45408 Jack Reacher Sinhala Sub Jack Reacher Sinhala Subtitles Jack Reacher (2012) Sinhala Sub Jack Reacher (2012) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! Imdb ලකුණු 7.1කුත් මේ චිත්‍රපටයට ලැබිල තියනව. මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Christopher McQuarrie විසින්. එහෙනම් වැඩි විස්තර නැතුව කෙලින්ම කතාවට බහින්නම්.. ටොම් කෲස් මේ ෆිල්ම් එකේ රඟපාන්නෙ ජැක් රීචර් කියන පරීක්ෂකවරයාගෙ චරිතය. මෙයා හරියට […]

The post Jack Reacher (2012) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Jack Reacher Sinhala Sub
Jack Reacher Sinhala Subtitles
Jack Reacher (2012) Sinhala Sub
Jack Reacher (2012) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

Imdb ලකුණු 7.1කුත් මේ චිත්‍රපටයට ලැබිල තියනව. මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Christopher McQuarrie විසින්. එහෙනම් වැඩි විස්තර නැතුව කෙලින්ම කතාවට බහින්නම්..

ටොම් කෲස් මේ ෆිල්ම් එකේ රඟපාන්නෙ ජැක් රීචර් කියන පරීක්ෂකවරයාගෙ චරිතය. මෙයා හරියට හොල්මනක් වගෙයි. හොල්මනක් කිව්වට මැරිල නෑ. පණ පිටින් ඉන්නව. ඒත් මෙයා ගැන කිසිම සඳහනක් නෑ. මෙයාගෙ නමින් රියදුරු බලපත්‍රයක්, පදිංචි ස්ථානයක්, ක්‍රෙඩිට් කාඩ්, සෙල්ෆෝන්, ඊමේල්.. මේ වගේ කිසිම දෙයක් නෑ. මෙයා ඉස්සර හිටපු හොඳම හමුදා සෙබලෙක්. ඒත් දැන් කිසිම තොරතුරක් නෑ. කට්ටිය මෙයාව නමින් විතරයි දන්නෙ. වර්තමානයේ මොනව කරනවද, කොහේ ඉන්නවද කියන එක ගැන කිසිම තොරතුරක් නෑ.

චිත්‍රපටය ආරම්භයේදිම පෙන්වන්නෙ ස්නයිපර් වෙඩික්කරුවෙක් අහඹු ලෙස සාමාන්‍ය මිනිසුන් 5 දෙනෙක්ව ඝාතනය කරන දර්ශනයකින්. කොහොම හරි පොලීසියට මේක කරපු කෙනාව අහුවෙනව. ඒත් එයා කියනව තමන් නිර්දෝෂියි කියල. ඒවගේම එයා “ජැක් රීචර්” කියන කෙනාව ගෙන්නන්න කියල පොලීසියට කියනව. ඉතින් දැන් කොහොමද පොලීසිය මේ ජැක් රීචර්ව හොයා ගන්නෙ.. හොය හොයා ඉන්න දෙයක් නෑ.. ජැක් රීචර්ම තමන් විසින්ම ඉදිරියට එනව. ඇවිත් මේ අපරාධයේ සුල මුල හොයන්න ගන්නව. මේකට එයා එක්ක වැඩ කරනව අපරාධකරුගේ නීතීඥවරිය. ජැක් රීචර් කියන්නෙ සුවිශේෂී චරිතයක්. එයාට නීතිය කියන දේ වැදගත් නෑ. සාක්ෂි වැදගත් නෑ.. එයාට වැදගත් වන එකම දේ තමයි ඇත්ත මොකද්ද කියන එක. ඉතින් ජැක් රීචර් බොහොම සූක්ෂම විදියට මේ ඝාතන පෙළේ සුලමුල සොයාගෙන යනව. මේ ගමනෙදි එයාට මුහුණ දෙන්න වෙන්නෙ මොනවගේ සිදුවීම් වලටද, ඒවගෙන් මෙයා ගැලවෙන්නෙ කොහොමද, අන්තිමට මේ අභිරහස විසඳෙන්නෙ කොහොමද, මේ ඝාතනයේ පසු පස ඉන්නෙ කවුද කියන හැමදේම ඔයාලට දැනගන්න ලැබෙයි. පෙනෙන දේට වඩා ගැඹුරු අර්ථයක් තියන චිත්‍රපටයක්. හොඳ කල්පනාවෙන් බලන්න.. හැමෝම හොඳට චිත්‍රපටය රස විඳින්න.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ දිදුල KD සිල්වා සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Jack Reacher (2012) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/jack-reacher-2012-sinhala-subtitles/feed/ 0