Dayanand Reddy Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/dayanand-reddy/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 26 Jan 2025 09:44:58 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Dayanand Reddy Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/dayanand-reddy/ 32 32 Hide N Seek (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/hide-n-seek-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/hide-n-seek-2024-sinhala-subtitles/#respond Sun, 26 Jan 2025 07:06:30 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=88186 Hide N Seek Sinhala Sub Hide N Seek Sinhala Subtitles Hide N Seek 2024 Sinhala Sub Hide N Seek (2024) Sinhala Sub Hide N Seek (2024) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක […]

The post Hide N Seek (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Hide N Seek Sinhala Sub
Hide N Seek Sinhala Subtitles
Hide N Seek 2024 Sinhala Sub
Hide N Seek (2024) Sinhala Sub
Hide N Seek (2024) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Hide N Seek (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/hide-n-seek-2024-sinhala-subtitles/feed/ 0
Arjuna Phalguna (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/arjuna-phalguna-2021-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/arjuna-phalguna-2021-sinhala-subtitles/#respond Sun, 20 Oct 2024 15:50:55 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=13096 මේක මගේ පළමු තෙලෙගු චිත්‍ර‍පටි උපසිරැසි ගැන්විම. Teja Marni අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍ර‍පටියේ ප්‍ර‍ධාන චරිතය රඟපාන්නේ Sree Vishnu හා Amritha Aiyer විසිනි… කතාව ගැන කිව්වොත් එහෙම ගොදාවරි කියලා තියන ඇත ගමක යාළුවෝ පස්දෙනෙක් ඉන්නවා. මේ අය ඉස්කොලේ කාලේ ඉදන්ම එකටමයි ඉන්නේ… මේ අයට ඉතින් රස්සාවක් නොකර රස්තියාදු ගහා ගහා තමයි ඉන්නේ.. කොහොම හරි මේ […]

The post Arjuna Phalguna (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
මේක මගේ පළමු තෙලෙගු චිත්‍ර‍පටි උපසිරැසි ගැන්විම. Teja Marni අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍ර‍පටියේ ප්‍ර‍ධාන චරිතය රඟපාන්නේ Sree Vishnu හා Amritha Aiyer විසිනි… කතාව ගැන කිව්වොත් එහෙම ගොදාවරි කියලා තියන ඇත ගමක යාළුවෝ පස්දෙනෙක් ඉන්නවා. මේ අය ඉස්කොලේ කාලේ ඉදන්ම එකටමයි ඉන්නේ… මේ අයට ඉතින් රස්සාවක් නොකර රස්තියාදු ගහා ගහා තමයි ඉන්නේ.. කොහොම හරි මේ ගමේ අය කරන්නේ ගොවිතැන්.. හැබැයි ගොවිතැන් වලින් පාඩු නිසා ගමේ එක එක ගෙවල් බැංකුවට සින්න වෙන්න යනවා. මේ නිසාම මේ අයගේ දෙමව්පියෝ මේ අයගේ ළමයින්ට යෝජනා කරනවා මොනා හරි රස්සාවක් කරලා හරි සල්ලි හොයන්න කියලා.. මෙහෙම ඉද්දි තමයි ගමේ තව පුද්ගලයෙක් මේ අයට ඉක්මනට සල්ලි හොයන්න වැඩක් බාර දෙන්නේ.. මේ අයට තියෙන්නේ කිලෝ ගානක ගංජා ගෝනියක් එක තැනක ඉදන් තව තැනකට අරන් යන්න. මේ අයට මේකට ලක්ෂ අටක් ලැබෙනවා. ඉතින් මේ සේට් එකම කැමැති වෙලා වැඩේ කරන්න යනවා.. හැබැයි වැඩේ අනාගන්නවා අනාගැනිල්ලක් මුළු කතාවම කනපිට හැරෙන්න… තෙලෙගු රසිකයෙක් විතරක් නම් මේක බලන්න. අනික් අයට නම් වැඩිය මැච් වෙන එකක් නැහැ. එහෙනම් අපි ගියා..

The post Arjuna Phalguna (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/arjuna-phalguna-2021-sinhala-subtitles/feed/ 0
Raja Vikramarka (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/raja-vikramarka-2021-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/raja-vikramarka-2021-sinhala-subtitles/#respond Thu, 03 Oct 2024 09:00:27 +0000 https://sinhalasub.net/?post_type=movies&p=12518 Raja Vikramarka (2021) Sinhala Subtitles Vikram is a newly recruit N.I.A. Officer who is getting accustomed with the nuances of his new job, has to handle his first major case due to ironic circumstances, during the course of which his life takes a drastic turn in all aspects. Raja Vikramarka (2021) Sinhala Sub Raja Vikramarka […]

The post Raja Vikramarka (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Raja Vikramarka (2021) Sinhala Subtitles

Vikram is a newly recruit N.I.A. Officer who is getting accustomed with the nuances of his new job, has to handle his first major case due to ironic circumstances, during the course of which his life takes a drastic turn in all aspects.

Raja Vikramarka (2021) Sinhala Sub

Raja Vikramarka (2021) SinhalaSub

The post Raja Vikramarka (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/raja-vikramarka-2021-sinhala-subtitles/feed/ 0
Gaami (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/gaami-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/gaami-2024-sinhala-subtitles/#comments Tue, 16 Apr 2024 03:46:50 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=68901 Gaami Sinhala Sub Gaami Sinhala Subtitles Gaami (2024) Sinhala Sub Gaami (2024) Sinhala Subtitles GAAMI – (2024): දකින්න… විදින්න.. කර්මය… අලුත් අවුරුද්දේ තවත් තෙලිගු ෆිලුමකට උපසිරසියක් අරගෙන ඔන්න මම ආවා. විශ්වන්ක් සෙන් ගැන ඔයාලා  අහලා  ඇති. එයාගේ මේ අවුරුද්දේ රංගනයෙන් දායක වෙච්ච පළමු ෆිල්ම් එක තමයි මේ Gaami කියන චිත්‍රපටය. මුලින්ම මේ විශ්වන්ක් සෙන් කියන්නේ […]

The post Gaami (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Gaami Sinhala Sub
Gaami Sinhala Subtitles
Gaami (2024) Sinhala Sub
Gaami (2024) Sinhala Subtitles

GAAMI – (2024): දකින්න… විදින්න.. කර්මය…

අලුත් අවුරුද්දේ තවත් තෙලිගු ෆිලුමකට උපසිරසියක් අරගෙන ඔන්න මම ආවා.

විශ්වන්ක් සෙන් ගැන ඔයාලා  අහලා  ඇති. එයාගේ මේ අවුරුද්දේ රංගනයෙන් දායක වෙච්ච පළමු ෆිල්ම් එක තමයි මේ Gaami කියන චිත්‍රපටය.

මුලින්ම මේ විශ්වන්ක් සෙන් කියන්නේ කවුද?
විශ්වන්ක් සෙන් කියන්නේ රංගන ශිල්පියෙකු විතරක්ම නෙමෙයි. එයා  අධ්‍යක්ෂකවරයෙක් වගේම තිර රචකයෙක්. එයා  ඉපදුනේ 1955 මාර්තු 29 වෙනිදා. එයාගේ මුල් නම දිනේෂ් නායිදු.

2009 දී සිනමාවට පිවිසුණු එයා ලොකුවට ෆිල්ම් කරන කෙනෙක් නෙමෙයි. මේ අවුරුද්දේ එයාගේ ෆිල්ම්ස් 3ක් නිකුත් වෙන්න නියමිතයි. එකෙන් එකක් තමයි මේ ගාමි කියන්නේ.ගාමි නිකුත් වෙන්නේ මාර්තු 8 වෙනිදා . Adventure/Drama/Fantasy ගණයට අයිති වෙන මේ ෆිල්ම් එකේ Ratings ගැන ගත්තොත් IMDB මීටරේ 6.8/10 කුත් Book My Show වෙබ් අඩවියෙන් 7.7/10 කුත් 87% ක ගූගල් පරිශීලක මනපයකුත් මේ ෆිල්ම් එකට හිමියි.

කෝටි 22ක බොක්ස් ඔෆිස් ආදායමක් උපයපු මේ ෆිල්ම් එකේ අධ්‍යක්ෂණය විද්‍යාදර් කගිටාගෙන්. තිර රචනයත් එයා කලා වගේම ප්‍රත්යුෂ් වට්‍යම්නුත් කරලා  තියෙන්නේ.
නිෂ්පාදනය කාර්තික් සබ්‍රිෂ් හා  ස්වේතා මොරාවනෙනි ගෙන්. සංගීතය ස්වීකර් අගස්ති ගෙන්. චිත්‍රපටය නිකුත් කලේ මේ අවුරුද්දේ මාර්තු 8. ඒ විශ්වන්ක් ගේ එදා  දවසේදීම නිකුත් කරන්න තිබ්බ අනිත් ෆිල්ම් එක වෙච්ච Gangs of Godavari යන ෆිල්ම් එක කල් දැම්ම නිසා.

කාස්ට් එක ගත්තොත්
Vishwak Sen 
Chandini Chowdary
Abhinaya
Harika Pedda
Dayanand Reddy
Mohammad Samad
Shanti Rao 
Mayank Parakh
වගේ හොද කාස්ට් එකක් ඉන්නවා.

කතාව ගත්තොත්  haphophobia රෝගියෙක් වෙච්ච ශංකර් කියන අඝෝරා වරයෙක් අවුරුදු 36කට වතාවක් පිපෙන හතු වර්ගයක් හොයන ගමනක් ගැන කතාවක් තමයි මේකේ යන්නේ.තව දෙයක්, Tantra (2024) තෙලිගු ෆිල්ම් එක වගේම මේකත් A Sensored. හැබැයි මේක A Sensored වුනත් ඕන කෙනෙකුට බලන්න පුළුවන් ගණයේ ෆිල්ම් එකක් කියලා කියන්න පුළුවන්.තව දෙයක්. මේකේ උපසිරැසිය හදන්න යද්දී සමහර වචනවල තේරුම් හොයාගන්න ටිකක් අමාරු වුණා. මෙකේ තියෙන සමහර විද්‍යාත්මක වචනවල තේරුම් හොයන්න ගිහින් අමාරුවේ වැටුණු වෙලාවල් තියෙනවා. ඒත් කොහොමහරි ඔයාලගේ රසවින්දනයට බාධාවක් නොවෙන්න මට පුළුවන් විදිහට තේරුම හදාගෙන තමයි ඔයාලට උපසිරැසිය දෙන්නේ. අඩුපාඩු ඇත්නම් සමාවෙන්න කියලා  මුලින්ම ඉල්ලනවා..

එහෙනම් තව උපසිරසියකින් හමුවෙනකම් ඔයාලට බුදු සරණයි…!!

The post Gaami (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/gaami-2024-sinhala-subtitles/feed/ 3
My Name Is Shruthi (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/my-name-is-shruthi-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/my-name-is-shruthi-2023-sinhala-subtitles/#respond Sun, 07 Jan 2024 11:52:58 +0000 https://sinhalasub.life/?post_type=movies&p=64141 My Name Is Shruthi Sinhala Sub My Name Is Shruthi Sinhala Subtitles My Name Is Shruthi (2023) Sinhala Sub My Name Is Shruthi (2023) Sinhala Subtitles ඔන්න 2024 අලුත් අවුරුද්දේ මං අරන් එන පලවෙනි සබ් එක මේක.. සුපුරුදු විදිහට වැඩේ බාර දුන්නෙ සමිත අයියා.. එයාවත් මතක් කරනව ඔන්න මුලින්ම..! 2023 නොවැම්බර් 17 වෙනිදා නිකුත් වෙච්ච […]

The post My Name Is Shruthi (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
My Name Is Shruthi Sinhala Sub
My Name Is Shruthi Sinhala Subtitles
My Name Is Shruthi (2023) Sinhala Sub
My Name Is Shruthi (2023) Sinhala Subtitles

ඔන්න 2024 අලුත් අවුරුද්දේ මං අරන් එන පලවෙනි සබ් එක මේක..
සුපුරුදු විදිහට වැඩේ බාර දුන්නෙ සමිත අයියා.. එයාවත් මතක් කරනව ඔන්න මුලින්ම..!

2023 නොවැම්බර් 17 වෙනිදා නිකුත් වෙච්ච මේ තෙලුගු ෆිලුම අයත් වෙන්නෙ මං සාමාන්‍යයෙන් අරන් එන ෆිල්ම් කැටගරියට..
ඒ ගොඩක් අය ආස Crime & Thriller කියන කැටගරි එකට..

ප්‍රධාන චරිතය විදිහට රංගනයෙන් දායක වෙන්නෙ දමිළ සිනමාවෙන් ජනප්‍රියත්වට පත් වෙච්ච ගොඩක් දෙනා දන්න කියන Hansika Motwani.. මේක මෙයාගෙ මේ අවුරුද්දෙ ආපු දෙවනි ෆිලුම..ඇයිදෝ මංදා කාලෙක ඉදන් හංසිකා රංගනයෙන් දායක වුන ෆිල්ම්ස් එච්චර සාර්ථක උනේ නම් නෑ…තලපතිලා, සූර්යලා, ජයම් රවීලා වගේ ලොකු ලොකු හිට් නළුවෝ එක්ක රගපාපු හංසිකා පොඩ්ඩක් පහු බැහැල වගේ ගතියක් තියෙනවා..

අනේ මංදා කොහොම හරි මේ ෆිලුමේ එයාගෙ ඇක්ටින් ගැන නම් ඉතින් කියන්න දෙයක් නෑ හොද මට්ටමේ තිබ්බා.. මුළු ෆිලුම පුරාවටම ලොකු තැනක් දීල තිබ්බේ එයාගෙ කැරැක්ටර් එකට තමා..හංසිකාට අමතරව තෙලුගු සිනමාවේ අපිට නිතර හමුවෙන ගොඩක් නළු නිළියෝ මේ සදහා රංගනයෙන් දායක වෙලා තිබුනා.. එයාලගේ නම් පහලින් දාන්නම්..

Cast
Hansika Motwani as Shruthi
Sai Tej as Charan
Prema as Dr. Kiranmayi
Murali Sharma as ACP Ranjith
Pooja Ramachandran as Anu
Raja Ravindra as Home Minister V. Prathap Reddy
Praveen as Bhabhi
Aadukalam Naren as MLA Gurumurthy
Jayaprakash

කතාව ගැන කියනව නම්, ඔයාල හැමෝම දන්නවනේ තරුණ ගැහැණු ලමයි පැහැරගෙන ඉන්දියාවේ සිද්ද වෙන අවයව ජාවාරම, හැබැයි මේක ඒ ගැන නම් නෙවෙයි, ඒ හා සමාන “සම්” ජාවාරම ගැන,මොකක්ද මේ “සම්” ජාවාරම කියන්නෙ.? සම් ජාවාරම කියන්නෙ එක එක ප්‍රශ්න නිසා, ඒ කියන්නෙ සමේ මොකක් හරි රෝගයක් හැදිලා එහෙමත් නැත්තම් වයස නිසා සම ඉරිතැලිලා වගේ දේවල් නිසා ගැහැණු අයගේ සමට මොකක් හරි උනොත්,අවයව බද්ද කරනව වගේ වෛද්‍ය විද්‍යාව හරහා “සම” බද්ද කරන එකට.. ඉතින් අපි කව්ද කැමති අපේ හොදට තියෙන හම වෙන කෙනෙක්ට දෙන්න.. ඔන්න ඕක නිසා තමයි ගැහැණු ලමයින්ව පැහැරගෙන මේ ජාවාරම කරන්නෙ..

ෆිලුමෙ නම් මේ ජාවාරම පිටිපස්සෙ ඉන්නෙ හැම එහෙකම වගේ සුපුරුදු විදිහට මන්ත්‍රී කෙනෙක්… මේ ජාවාරමට කොටු වෙන අපේ ශෘතී (Hansika) මේකෙන් ගැලවෙන හැටියි, මේ ජාවාරමේ සුල මුළ පොලිසියට අහුකරල දෙන හැටියි තමයි ෆිලුම පුරාවටම දුවන්නෙ..ඔය අතරෙ ශෘතී අතින් සිද්ද වෙන මිනීමැරුම් දෙකක් වහන්නත් ශෘතී මාස්ටර් මයින්ඩ් ගේමක් ගහනවා.. ඒ ගේම් ටික කොහොමද කියල බලන්නකො ඔයාලම එහෙනම්..

අදට ගිහින් එන්නම්.! හැමෝටම බුදුසරණයි.! ජේසු පිහිටයි.! ජයම වේවා.!

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ශාන් සසංග (ශානා)  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post My Name Is Shruthi (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/my-name-is-shruthi-2023-sinhala-subtitles/feed/ 0
Sindhooram (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/sindhooram-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/sindhooram-2023-sinhala-subtitles/#respond Thu, 29 Jun 2023 23:31:27 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=42435 Sindhooram Sinhala Sub Sindhooram Sinhala Subtitles Sindhooram (2023) Sinhala Sub Sindhooram (2023) Sinhala Subtitles ඔන්න එහෙනම් මම JSB Film වෙනුවෙන් කරන 14වෙනි උපසිරසත් අරගෙන ආවා..මුලින්ම කියන්න ඕනේ ඇත්තටම මේක ලස්සන ෆිල්ම් එකක්..ඒක හින්දා හැමෝම බලන්න..එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු.. ස්‍රීෂා කියන්නේ ගමට පත් වෙච්ච අලුත් MRO..ඉතින් ගමේදි මෙයාට රවී කියන කොලේජ් එකේ යාළුවා හම්බෙනවා..ඉතින් […]

The post Sindhooram (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Sindhooram Sinhala Sub
Sindhooram Sinhala Subtitles
Sindhooram (2023) Sinhala Sub
Sindhooram (2023) Sinhala Subtitles

ඔන්න එහෙනම් මම JSB Film වෙනුවෙන් කරන 14වෙනි උපසිරසත් අරගෙන ආවා..මුලින්ම කියන්න ඕනේ ඇත්තටම මේක ලස්සන ෆිල්ම් එකක්..ඒක හින්දා හැමෝම බලන්න..එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..

ස්‍රීෂා කියන්නේ ගමට පත් වෙච්ච අලුත් MRO..ඉතින් ගමේදි මෙයාට රවී කියන කොලේජ් එකේ යාළුවා හම්බෙනවා..ඉතින් මේ ගමේ ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් නැක්සල්ලා කියන කණ්ඩායම තමයි පෙනී හිටින්නේ..ඉතින් රවීට මේ අය එක්ක සම්භන්ධයක් තියෙනවා..ඒ අතරේ මේ ගමේ මිණීමැරුම් කිහිපයකුත් වෙනවා..මේ හැමදේටම වග කියන්න ඕනේ කව්ද ? රවීට නැක්සල්ලා එක්ක තියෙන සම්භන්ධේ මොකද්ද ? මේ මිණීමැරුම් පිටිපස්සේ ඉන්නේ කව්ද ? ඒ හැමදේටම උත්තර හොයා ගන්න හැමෝටම ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා..මම මේ කිව්වේ ෆිල්ම් එකේ පොඩි කොටසක් විතරයි..වැඩිය කිව්වොත් කුතුහලය නැතුව යනවා..ඒක හින්දා මේ කොටස කියවලා ෆිල්ම් එක ගැන තක්සේරු නොකර හැමෝම ෆිල්ම් එක බලන්න..එහෙනම් තවත් සුපිරියක් අරගෙන එන්නම් එතකල් හැමෝටම බුදු සරණයි..

The post Sindhooram (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/sindhooram-2023-sinhala-subtitles/feed/ 0
Like Share & Subscribe (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/like-share-subscribe-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/like-share-subscribe-2022-sinhala-subtitles/#comments Sat, 17 Dec 2022 10:39:17 +0000 https://sinhalasub.net/?post_type=movies&p=34079 Like Share & Subscribe Sinhala Sub Like Share & Subscribe Sinhala Subtitles Like Share & Subscribe (2022) Sinhala Sub Like Share & Subscribe (2022) Sinhala Subtitles

The post Like Share & Subscribe (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Like Share & Subscribe Sinhala Sub
Like Share & Subscribe Sinhala Subtitles
Like Share & Subscribe (2022) Sinhala Sub
Like Share & Subscribe (2022) Sinhala Subtitles

The post Like Share & Subscribe (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/like-share-subscribe-2022-sinhala-subtitles/feed/ 1