Deepa Shankar Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/deepa-shankar/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Fri, 11 Apr 2025 18:49:55 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Deepa Shankar Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/deepa-shankar/ 32 32 Test (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/test-2025-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/test-2025-sinhala-subtitles/#respond Fri, 11 Apr 2025 18:12:30 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=98128 Test Sinhala Sub Test Sinhala Subtitles Test 2025 Sinhala Sub Test (2025) Sinhala Sub Test (2025) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ […]

The post Test (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Test Sinhala Sub
Test Sinhala Subtitles
Test 2025 Sinhala Sub
Test (2025) Sinhala Sub
Test (2025) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Test (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/test-2025-sinhala-subtitles/feed/ 0
Rajakili (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/rajakili-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/rajakili-2024-sinhala-subtitles/#respond Wed, 09 Apr 2025 10:48:52 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=97906 Rajakili Sinhala Sub Rajakili Sinhala Subtitles Rajakili 2024 Sinhala Sub Rajakili (2024) Sinhala Sub Rajakili (2024) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ […]

The post Rajakili (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Rajakili Sinhala Sub
Rajakili Sinhala Subtitles
Rajakili 2024 Sinhala Sub
Rajakili (2024) Sinhala Sub
Rajakili (2024) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Rajakili (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/rajakili-2024-sinhala-subtitles/feed/ 0
Let’s Get Married (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/lets-get-married-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/lets-get-married-2023-sinhala-subtitles/#respond Tue, 08 Oct 2024 01:40:50 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=55101 Let’s Get Married Sinhala Sub Let’s Get Married Sinhala Subtitles Let’s Get Married (2023) Sinhala Sub Let’s Get Married (2023) Sinhala Subtitles සුභ දවසක් හෑමෝටම!! කොහොමද හැමෝටම, ඔන්න මේ චිත්‍රපටය තමයි ජුලි මස 28 දින සිනාමහල් වලට දිගහැරුන LGM – Let’s Get Married කියන දමිළ චිත්‍රපටය.. මේක Romance | Comady ඝනයට අයිති වෙනවා..කාලෙකින් ලස්සන Entertainment […]

The post Let’s Get Married (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Let’s Get Married Sinhala Sub
Let’s Get Married Sinhala Subtitles
Let’s Get Married (2023) Sinhala Sub
Let’s Get Married (2023) Sinhala Subtitles

සුභ දවසක් හෑමෝටම!!

කොහොමද හැමෝටම, ඔන්න මේ චිත්‍රපටය තමයි ජුලි මස 28 දින සිනාමහල් වලට දිගහැරුන LGM – Let’s Get Married කියන දමිළ චිත්‍රපටය.. මේක Romance | Comady ඝනයට අයිති වෙනවා..කාලෙකින් ලස්සන Entertainment චිත්‍රපටයක් බලන්න ඔන්න අපිට අවකාශය ලැබිලා තියෙනවා… මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Ramesh Thamilmani විසින් සහ මේක ඔහුගේ පළවෙනි චිත්‍රපටය ද වනවා. මේකේ නිෂ්පාදනය කටයුතු කරලා තියෙන්නේ සුපිරි ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක MS දෝණීගේ Dhoni Entertainment කියන ප්‍රඩක්ෂන් කම්පැනිය විසින්..කොහොමහරි දෝණී නිෂ්පාදනය කරන පළවෙනි චිත්‍රපටයම දමිළ චිත්‍රපටයක් වීමද විශේෂත්වයක්..හරි එහෙනම් කවුද නළු නිළියෝ කියලා බලමු.. මේකට රංගනයෙන් දායක වෙනවා Harish Kalyan, Ivana, Nadhiya, Yogi babu සහ VTV Ganesh කියන රංගන ශිල්පීන්..

හරි කථාව ගැන කෙටියෙන් යමක් කියන්නම්…

චිත්‍රපටය පටන් ගන්නකොටම පෙන්නවා මීරා සහ ගෞතම් කියන්නේ අවුරුදු දෙකක් තිස්සේ ආදරය කරපු ජෝඩුවක් කියලා, නමුත් මීරා ගෞතම් එක්ක යාළු වෙන්න කලින් එයාට කෝන්දේසියක් දාලා තියෙනවා ඒක තමයි “අපි කසාඳ බදිනවා නම් බදින්නේ අවුරුදු දෙකක් ආශ්‍රය කරලා බලලා” කියලා..අවුරුදු දෙක ඉවර උනාට පස්සේ ගෞතම් මීරාට විවාහ යෝජානවක් කරනවා..ඒකට මීරා කැමති වෙනවා..පස්සේ ගෞතම්ගේ ගෙදර අය යනවා මනමාළි බලන්න..ඔතන තමයි ෆිල්ම් එකේ ටර්නින් පොයින්ට් එක කියන්න පුළුවන්..ඒ කියන්නේ ගෞතම්ගේ අම්මා කියනවා මීරාට “කසාඳෙන් පස්සේ මං ඔයාව මගේම දුවක් වගේ බලා ගන්නම්” කියලා..ඒකට මීරා කැමති වෙන් නෑ..ඒ කියන්නේ මීරාට ඕනේ කසාඳෙන් පස්සේ ගෞතම් එක්ක තනියම ඉන්න..ටික දවසකට පස්සේ මීරා තීරණය කරනවා තමන්ගේ අනාගත නැන්දැම්මා කොහොම කෙනෙක්ද කියලා තීරණය කරලා කසාඳ බදිනවා කියලා..ඒකට මෙයාලා කරන්නේ පවුල් දෙකම එකතු වෙලා ට්‍රිප් එකක් යන එක..ඊට පස්සේ මොකද වෙන්නේ? ආය මොකුත් මං කියන්න යන් නෑ..ඔයාලම අරන් බලන්න… හිනාවෙවී පැය දෙකහාමරක් බලමු නේද එහෙනම්?

හරි එහෙනම් මෙ ලස්සන ෆිල්ම් එක පහලින් Download කරන් බලන්න කියලා ඔයාල හැමෝටම ආරාධනා කරන ගමන් දැනට ගිහින් එන්නම්…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ දිලිප මධුෂාන් සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Let’s Get Married (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/lets-get-married-2023-sinhala-subtitles/feed/ 0
Raavana Kottam (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/raavana-kottam-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/raavana-kottam-2023-sinhala-subtitles/#respond Sat, 18 Nov 2023 16:20:53 +0000 https://sinhalasub.life/?post_type=movies&p=60824 Raavana Kottam Sinhala Sub Raavana Kottam Sinhala Subtitles Raavana Kottam (2023) Sinhala Sub Raavana Kottam (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ඔන්න මේ අරං ආවේ Action / Drama ගනයට අයත් Raavana Kottam කියන සුපිරි ටැමිල් චිත්‍රපටයයි… එහෙනම් වැඩි කතා නැතුව මෙ සුපිරි චිත්‍රපටිය රසවිඳින්න කියලා ඔයාලා හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා… ජය වේවා!! උපසිරසි නිර්මාණය […]

The post Raavana Kottam (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Raavana Kottam Sinhala Sub
Raavana Kottam Sinhala Subtitles
Raavana Kottam (2023) Sinhala Sub
Raavana Kottam (2023) Sinhala Subtitles
සුභ දවසක් හැමෝටම!!

ඔන්න මේ අරං ආවේ Action / Drama ගනයට අයත් Raavana Kottam කියන සුපිරි ටැමිල් චිත්‍රපටයයි…

එහෙනම් වැඩි කතා නැතුව මෙ සුපිරි චිත්‍රපටිය රසවිඳින්න කියලා ඔයාලා හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා…

ජය වේවා!!

උපසිරසි නිර්මාණය  :- Sinhalasub.lk හි හිරුණිකා කේශාණි❤ සහෝදරිය…

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ

The post Raavana Kottam (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/raavana-kottam-2023-sinhala-subtitles/feed/ 0
Magamuni (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/magamuni-2019-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/magamuni-2019-sinhala-subtitles/#respond Tue, 08 Aug 2023 13:56:00 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=49475 Magamuni Sinhala Sub Magamuni Sinhala Subtitles Magamuni (2019) Sinhala Sub Magamuni (2019) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! මේ වසරේ දකුණු ඉන්දීය සිනමා ක්ෂේත්‍රයේ දමිළ සිනමාවෙන් නිර්මාණය වුන Drama/Mystery/Thriller වර්ගීකරණයට අයත්වන තවත් ‧ සුවිශේෂි චිත්‍රපටයක් තමයි Magamuni කියන්නේ.! ඇත්තටම මේ චිත්‍රපටයක්ද..? නැතිනම් ජිවිතයේ මඟපෙන්වන තවත් විදියක දේශනාවක්ද..? ඔය ප්‍රශ්නයට උත්තර චිත්‍රපටය බලන විටදි පවා සොයාගැනීමට අපහසුවෙයි.! […]

The post Magamuni (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Magamuni Sinhala Sub
Magamuni Sinhala Subtitles
Magamuni (2019) Sinhala Sub
Magamuni (2019) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

මේ වසරේ දකුණු ඉන්දීය සිනමා ක්ෂේත්‍රයේ දමිළ සිනමාවෙන් නිර්මාණය වුන Drama/Mystery/Thriller වර්ගීකරණයට අයත්වන තවත් ‧ සුවිශේෂි චිත්‍රපටයක් තමයි Magamuni කියන්නේ.! ඇත්තටම මේ චිත්‍රපටයක්ද..? නැතිනම් ජිවිතයේ මඟපෙන්වන තවත් විදියක දේශනාවක්ද..? ඔය ප්‍රශ්නයට උත්තර චිත්‍රපටය බලන විටදි පවා සොයාගැනීමට අපහසුවෙයි.! (මා‍ගේ පෞද්ගලික අදහස) ඉතින් ඒ වගේ සුවිශේෂිවු සිනමා නිර්මාණයක් නැතිනම් සාම්ප්‍රදායික නොවන සිනමා නිර්මාණයක් ගැන සාම්ප්‍රදායික පුරුදු විදියට විස්තර කිරිම යෝග්‍ය වන්නේ නැති යැයි සිතා වෙනස් ආකාරයකින් සිනමාපටය ගැන විස්තර ඉදිරිපත් කිරිමටයි මේ සුදානම.! එසෙනම් චිත්‍රපටය ගැන සමාලෝචනයක් ( Review) කියවීමට සුදානම් වෙන්න.

අධ්‍යක්ෂකවරයා ගැන…

හැම සාර්ථක සිනමා නිර්මාණයකම මුදුන්මල්කඩ වන්නේ තිරපිටපතම බව මනාව පසක් කරමින් මේ සිනමාපටයෙ අධ්‍යක්ෂකවරයා මෙන්ම රචනයද කල ඔහු නමින් සාන්තකුමාර් ය. මේ ඔහුගේ දෙවැනි සිනමා අධ්‍යක්ෂණයයි ඔහුගේ ප්‍රථම සිනමා අධ්‍යක්ෂණය සහ රචනය Mouna Guru 2011 සිනමාපටය වේ. පලමු සිනමාපටයෙන් අනතුරුව දිගු නිහැඬියාවකින්ද පසු ඇති තරම් කාලය ගෙන මෙවර ඔහු පැමිණ ඇත්තේ ඉතාමත් විශිෂ්ඨ අද්විතීය සහ උසස් මට්ටමේ සිනමා නිර්මාණයක් සමඟින්.! චිත්‍රපටයේ චරිත නිරෑපණය,චරිතයන් සඳහා ලබාදී තිබෙන එක් එක් කාර්ය්‍යභාර්ය්‍ය,සුක්ෂම දෙබස් සහ චිත්‍රපටයෙන් සමාජයට නිකුත් කරන ගැඹුරු පණිවිඩය යන දේවල් ඉතා උසස් තියුණු සහ දැඩි තීරණාත්මකව නිර්මාණය කර තිබෙන බව පැවසීය යුතුම කාරණාවක් වේ.කිසිඳු විටක ඔහු තම කතාව පැවසීමට ඉක්මණ්වී නැති බවත් පෙනෙන කරුණක්.!

ආර්යාගේ අද්විතීය රංගනය.!

මේ සිනමාපටය අර්යාගේ රංගන දිවියේ එක හැරවුම් ලක්ෂයක්ම වන බව අවිවාදයෙන්ම කිව යුතු කරුණක්.! බොහො දෙනාද පවසා ඇත්තේ මේ ඔහුගේ රංගන දිවියේ හොඳම රංගනය මෙය බවය. ද්විත්ව චරිතයන් රඟදක්වන ආර්යා මින් පෙර ඔහු විසින් රඟපෑ සිනමාපටවල තමන් හොබනවන ලද චරිතයන්ට වඩා හාත්පසින්ම වෙනස්ම ආරකින් තම ප්‍රේක්ෂකයින් හමුවට මෙවර පැමින තිබෙනවා. ඔහුගේ එම සුවිශේෂිම රංගනය චිත්‍රපටයේ් කතාවට හොඳින් සම්බන්ධ වී විශාල පෙරලියක්ද ඇති කර තිබෙනවා.ආර්යා මහත් සංයමයෙන් තම චරිතයට හොඳ සාධාරණයක්ද ඉටුකර තිබෙන බව හොඳින්ම දකින්නට ලැබෙනවා.

පසුබිම් සංගීතය…

චිත්‍රපටයේ පසුබිම් සංගීතයද තිරපිටපත,අධ්‍යක්ෂණය සහ චරිත නිරූපණය යන දේවල් සමඟ සමාන්තර ලෙසින් ගලාගෙන යනවා S. Thaman නම් වු සංගීත අධ්‍යක්ෂකවරයා‍ විසින් මේ චිත්‍රපටය සඳහා සකසන ලද පසුබිම් සංගීතය නිසාවෙන් චිත්‍රපටය තවත් ඔපමට්ටම් වී ඉතාමත් හොඳ අලංකාරත්වයක්ද එකතු කොට ඔහුද චිත්‍රපටයේ තමන්ට පැවරි තිබෙන වඟකීම අකුරටම ඉටුකිරිමට සමත්ව තිබෙනවා.එමගින් චිත්‍රපටයේ කතාවට හොඳ අරුතක් ගෙන එන බවද කිවයුතුම කරුණක්..!

නිලියන් සහ අනෙකුත් සහය නළුවන්..!

ප්‍රධාන කාන්තා චරිතයන් හොබවන Indhuja Ravichandran සහ· ‎Mahima Nambiar යන නිලියන්ද තම චරිතයන් සහ ඒවායේ භූමිකාව හොඳින් වටහාගෙන තම තමන් නිරූපණය කරනා චරිතයන්ට මහඟු ලෙස සාධාරණයක් ඉටුකිරිමට හොඳින් වඟබලාගෙන තිබෙනවා.සෙ‍සු සහය නළුවන්ද තම චරිතයන් මැනැවින් වටහාගෙන තමන්ගේ චරිතයන්ට සාධාරණයක් ඉටුකරමින් ඔවුනට පැවැරුන වඟකීම අකුරටම මෙන්ම සාර්ථකවද ඉෂ්ට සිද්ද කර තිබෙනවා.

විචාරක සමාලෝචනයන්…

එසෙනම් තවත් විස්තර දැක්වීමට බලාපොරොත්තු වෙන්නේ නෑ චිත්‍රපටය සඳහා ලැබී තිබෙන විශේෂිත විචාරයන්,සමාලෝචනයන් එකම තැනකට ගෙනැවිත් ඉහතින් දක්වා තිබෙනවා. ඒ අනුව ඔබට සිනමාපටය නරඹනවාද.? නැද්ද.? යන්න තීරණය කරගත හැකියි.චිත්‍රපටය නරඹා නැවතත් පැමිණ ඔබත් ඔ‍බගේ අදහස් දක්වා යන්නට අමතක කරන්නත් එපා.! කිසිම අකාරයකින් තවත් චිත්‍රපටයන් හා සම්බන්ධකරමින් අඩුපාඩු දක්වමින් ඉහලින් වර්ණනා‍ කර නැරඹිය යුතුම එකක් ලෙස නිර්දේශ කරලා නෑ. තෝරාගැනීමට ඔබටම අවස්තාව ලබාදී තිබෙනවා.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ඉන්ද්‍රජිත් උදය කුමාර සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Magamuni (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/magamuni-2019-sinhala-subtitles/feed/ 0
Soppana Sundari (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/soppana-sundari-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/soppana-sundari-2023-sinhala-subtitles/#comments Tue, 13 Jun 2023 00:24:26 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=41791 Soppana Sundari Sinhala Sub Soppana Sundari Sinhala Subtitles Soppana Sundari (2023) Sinhala Sub Soppana Sundari (2023) Sinhala Subtitles   මෙක දෙමල චිත්‍රපටයකි. මෙක හාස්‍යජනක චිත්‍රපටයක්. වැඩි තණ්හාව නිසා වෙන අල කලංචියක් තමයි මේකේ සම්පුර්ණයෙන්ම යන්නේ හැබැයි පට්ට අතල්. කතාවට යමු. කතාවේ ඉන්නවා අම්මායි තාත්තායි දුවලා දෙන්නයි පුතෙකුත් ඉන්නවා. ඉතින් මේ කතාවේ පටන් ගන්නකොට අයියා මේ […]

The post Soppana Sundari (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Soppana Sundari Sinhala Sub
Soppana Sundari Sinhala Subtitles
Soppana Sundari (2023) Sinhala Sub
Soppana Sundari (2023) Sinhala Subtitles

 

මෙක දෙමල චිත්‍රපටයකි. මෙක හාස්‍යජනක චිත්‍රපටයක්. වැඩි තණ්හාව නිසා වෙන අල කලංචියක් තමයි මේකේ සම්පුර්ණයෙන්ම යන්නේ හැබැයි පට්ට අතල්.

කතාවට යමු. කතාවේ ඉන්නවා අම්මායි තාත්තායි දුවලා දෙන්නයි පුතෙකුත් ඉන්නවා. ඉතින් මේ කතාවේ පටන් ගන්නකොට අයියා මේ ගෙදර නෑ. ඉතින් මේ ගෙදර නංගි එයා වැඩ කරන්නේ ස්වර්ණාභරණ කඩේක, එයාගේ නම අගල්‍යා. එතකොට අක්කා එයාට කතා කරන්න බෑ, එයාගේ නම තේනමොලි. ඉතින් මේ අගල්‍යා පුරවපු කුපන් එකක් නිසා මෙයාලාට තැග්ගක් විදියට කාර් එකක් හම්බෙනවා. ඉතින් මේ නිසා මෙයාලාගේ අක්කාට මගුලකුත් හරියනවා. පස්සේ ඉතින් මේ ගෙදරින් ගියපු අයියා එනවා අයිතිවාසිකම් කියාගෙන. ඔන්න ඔතන ඉදලා තමයි ප්‍රශ්න පටන් ගන්නේ ඉතින් කතාව බලමු.

මෙක තණ්හාව නිසා මනුස්සයෙක් කොතනට වැටෙනවාද කියලා පෙන්නන කතාවක්.

“අන් අයගේ අවංක ධනයට ආශා කරන්නන්, එම තණ්හාව නිසා තමන්ගේ ධනය විනාශ කරගනී.”

අවසානයේදී ඉතා වැදගත් සමාජ පණිවිඩ කිපයක් සමග අතිශය හාස්‍යජනක කතාවක් බලන්න ඔබ සියලු දෙනාට ආරාධනා කරනවා.

The post Soppana Sundari (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/soppana-sundari-2023-sinhala-subtitles/feed/ 1
DSP (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/dsp-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/dsp-2022-sinhala-subtitles/#comments Wed, 04 Jan 2023 16:15:19 +0000 https://sinhalasub.net/?post_type=movies&p=34695 DSP Sinhala Sub DSP Sinhala Subtitles DSP (2022) Sinhala Sub DSP (2022) Sinhala Subtitles

The post DSP (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
DSP Sinhala Sub
DSP Sinhala Subtitles
DSP (2022) Sinhala Sub
DSP (2022) Sinhala Subtitles

The post DSP (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/dsp-2022-sinhala-subtitles/feed/ 1
Udanpirappe (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/udanpirappe-2021-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/udanpirappe-2021-sinhala-subtitles/#comments Thu, 03 Nov 2022 07:00:52 +0000 https://sinhalasub.net/?post_type=movies&p=9614 A woman hopes for the reunion of two families caught in the ideological battle between her righteous but hot-headed brother and her law-abiding husband.

The post Udanpirappe (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
A woman hopes for the reunion of two families caught in the ideological battle between her righteous but hot-headed brother and her law-abiding husband.

The post Udanpirappe (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/udanpirappe-2021-sinhala-subtitles/feed/ 1