Deesh Mariwala Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/deesh-mariwala/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Fri, 10 Feb 2023 09:06:33 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Deesh Mariwala Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/deesh-mariwala/ 32 32 Code Name: Tiranga (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/code-name-tiranga-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/code-name-tiranga-2022-sinhala-subtitles/#respond Fri, 16 Dec 2022 17:37:44 +0000 https://sinhalasub.net/?post_type=movies&p=34056 Code Name: Tiranga Sinhala Sub Code Name: Tiranga Sinhala Subtitles Code Name: Tiranga (2022) Sinhala Sub Code Name: Tiranga (2022) Sinhala Subtitles· කට්ටියටම කොහොමද ? ඉතින් සැහෙන සැහෙන සැහෙන කලකට පස්සේ අලුත්ම චිත්‍රපටයක උපසිරැසි එක්ක තමයි මන් ඔයලාව හම්බෙන්න ආවේ. වැඩි විස්තර නැහැ ඇත්තම එහෙම කියලා පුරුදකුත් නැහැ නේ කතාව ගැන කියන්නම් එහෙනම් , හරි […]

The post Code Name: Tiranga (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Code Name: Tiranga Sinhala Sub
Code Name: Tiranga Sinhala Subtitles
Code Name: Tiranga (2022) Sinhala Sub
Code Name: Tiranga (2022) Sinhala Subtitles·

කට්ටියටම කොහොමද ? ඉතින් සැහෙන සැහෙන සැහෙන කලකට පස්සේ අලුත්ම චිත්‍රපටයක උපසිරැසි එක්ක තමයි මන් ඔයලාව හම්බෙන්න ආවේ.

වැඩි විස්තර නැහැ ඇත්තම එහෙම කියලා පුරුදකුත් නැහැ නේ කතාව ගැන කියන්නම් එහෙනම් , හරි ඕනේකෙනෙක්ට ප්‍රතිරුප දෙකක් තියෙනවනේ හොද හෝ නරක කියලා ඉතින් මේ කතා වෙන්නේ යන්නේ දුර්ගා කියන කෙනා ගැන කවුද මේ දුර්ගා කියන්නේ එයා ඉන්දීය RAW වල ඉන්න හොදම නිලධාරියෙක් හොදම කියලා අදහස් කරන්නේ කරන්න බැරි වැඩක් ආවොත්මෙයාට තමයි කතා කරන්නේ ,

හරි මෙයා කලින් මෙහෙයුමට යනවා ඉතින් ටාගට් එකට ලංවෙන්න ඕනේ නිසා තව කොල්ලට ආදරය කරන්න වෙනවා , ඉතින් කොල්ලා නම් ඇත්තම ආදරෙයි එත් කෙල්ල කරන්නේ ආදරය කරනවා වගේ රගපාන එක , ඉතින් කොහොම හරි තැනකදී මේ කල්ල කවුද කියලා හැම විස්තරයක් ම හම්බෙනවා ඒවගේම ඒ ඔක්කොම දේවල් දැනගන්න ලැබෙන්නේ RAW එක සහා කට්ටියක් අතර සටනක් මැද්දේ. ඉතින් ඉදිරිය කොහොම වෙයිද? සැහෙන ලොකු කතාවක් තියෙනවා මේ මන් කිවුවේ පලවෙනි විනාඩි දෙක විතරයි එහෙනම් තවත් උපසිරසියකින් හම්බෙමු

The post Code Name: Tiranga (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/code-name-tiranga-2022-sinhala-subtitles/feed/ 0