Demi Moore Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/demi-moore/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sat, 19 Aug 2023 09:30:15 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Demi Moore Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/demi-moore/ 32 32 Charlie’s Angels: Full Throttle (2003) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/charlies-angels-full-throttle-2003-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/charlies-angels-full-throttle-2003-sinhala-subtitles/#respond Sat, 19 Aug 2023 09:30:15 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=51369 Charlie’s Angels: Full Throttle Sinhala Sub Charlie’s Angels: Full Throttle Sinhala Subtitles Charlie’s Angels: Full Throttle (2003) Sinhala Sub Charlie’s Angels: Full Throttle (2003) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! මේ තියෙන්නේ Charlies Angels Full Throttle (2003) මුලින්ම තිරගතවෙන්නෙ 2003 ජූනි 18 වෙනිදා. IMDB දර්ශකය අනුව අගය 4.8 ක්. ඇස්තමේන්තුගත වියදම ඇමරිකානු ඩොලර් 120,000,000 ක්. මෙම […]

The post Charlie’s Angels: Full Throttle (2003) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Charlie’s Angels: Full Throttle Sinhala Sub
Charlie’s Angels: Full Throttle Sinhala Subtitles
Charlie’s Angels: Full Throttle (2003) Sinhala Sub
Charlie’s Angels: Full Throttle (2003) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

මේ තියෙන්නේ Charlies Angels Full Throttle (2003) මුලින්ම තිරගතවෙන්නෙ 2003 ජූනි 18 වෙනිදා. IMDB දර්ශකය අනුව අගය 4.8 ක්. ඇස්තමේන්තුගත වියදම ඇමරිකානු ඩොලර් 120,000,000 ක්. මෙම චිත්‍රපටයේත්Cameron Diaz (නටාලි), Drew Barrymore (ඩිලන්), Lucy Liu (ඇලෙක්ස්), Bernie Mac (ජිමී බොස්ලි) ලෙසත්,  ඊට අමතරව Demi Moore (මැඩිසන් ලී) ලෙස රංගනයෙන් දායක වෙනවා.

කතාව ගැන කෙටියෙන් කිව්වොත් මේ පාර චාලිගෙ සුරදූතියන්ට භාර වෙන්නෙ ටයිටේනියම් මුදු දෙකක් හොයන්න. මේක එසේ මෙසේ මුදු දෙකක් නෙවෙයි, අපරාධවලට එරෙහිව සාක්ෂි දුන් අයගේ අළුත් නම් සහ අනෙකුත් විස්තර තියෙන්නෙ මේ HALO මුදු දෙකේ. මේ මුදු දෙක පළඳින්නෙ ඇමරිකා හමුදා ප්‍රධානියා(රේ කාර්ටර්) සහ ආරක්ෂක හා නීති දෙපාර්තමේන්තු ප්‍රධානියා (විලියම් රෝස් බේලි). රේ කාර්ටර් මොංගෝලියාවේදී පැහැරගැනීමේදී මේ මුද්ද ඔහුගෙන් ලබාගන්නවා. විලියම් රෝස් බේලි ඝාතනය කර ඔහුගෙ මුද්ද ලබාගෙන. මේ සිද්ධි අතරේ ආරක්ෂා කරන ලද සාක්ෂිකරුවෙකු ඔහුගෙ නිවස තුලදීම මිය ගිහින්. ඉතින් මේක ටිකක් විතර සංකීර්ණ ගැටළුවක්. ඉතින් අපි බලමු මේ පාර සුරදූතියන් මේ අභියෝගය ජයගන්න හැටි. මේ සිද්ධිය හඹා යද්දි ඩිලන්ගෙ අතීතය ගැන හෙළිදරව් වීමකුත් වෙනවා. මේ ඔක්කොම චිත්‍රපටිය නරඹලාම දැනගමුකෝ නේද?

Charlie’s Angels (2000)

Charlie’s Angels (2019)

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ චරිත වැලිවිට සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Charlie’s Angels: Full Throttle (2003) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/charlies-angels-full-throttle-2003-sinhala-subtitles/feed/ 0
A Few Good Men (1992) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/a-few-good-men-1992-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/a-few-good-men-1992-sinhala-subtitles/#respond Fri, 14 Jul 2023 17:01:07 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=44313 A Few Good Men Sinhala Sub A Few Good Men Sinhala Subtitles A Few Good Men (1992) Sinhala Sub A Few Good Men (1992) Sinhala Subtitles වැඩි විස්තර නැතුව ගත්තොත්… මැරීන් භටයෙක් වන විලියම් සැන්ටියාගෝගෙ මරණයත් එක්ක තමයි මේ හැමදේම ඇරඹෙන්නෙ. court-martial එක දක්වා යන මේ මරණය කාට අවාසි වෙයිද. නැත්තං කාට වාසි වෙයිද? මේ […]

The post A Few Good Men (1992) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
A Few Good Men Sinhala Sub
A Few Good Men Sinhala Subtitles
A Few Good Men (1992) Sinhala Sub
A Few Good Men (1992) Sinhala Subtitles

වැඩි විස්තර නැතුව ගත්තොත්… මැරීන් භටයෙක් වන විලියම් සැන්ටියාගෝගෙ මරණයත් එක්ක තමයි මේ හැමදේම ඇරඹෙන්නෙ. court-martial එක දක්වා යන මේ මරණය කාට අවාසි වෙයිද. නැත්තං කාට වාසි වෙයිද? මේ මරණයට චෝදනා ලබන චූදිතයින් දෙන්නට මොනව වෙයිද. නඩුව භාරගන්න නවක නීතිඥය මේ case එක කොහොම handle කරයිද?

ඒක දැනගන්නනම් Jack Nicholson, Tom Cruise, Demi Moore, Kevin Bacon, Kiefer Sutherland ආදී දන්න කියන set එකක්ම ඉන්න IMDb 7.7ක් අරන් තියෙන මේ movie එක බලන්න වෙනව. බලල movie එකෙයි sub එකේ හොඳ-නරකයි comment කරන්න. (ඇත්තටම මේකෙ වැඩිහරියක් sub එකට දායක උනේ මගෙ යාලුවෙක්. එයාටත් ස්තූතියි)

ගිහින් එන්නම්. ජය වේවා!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ නමී සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post A Few Good Men (1992) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/a-few-good-men-1992-sinhala-subtitles/feed/ 0