Dermot Mulroney Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/dermot-mulroney/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sat, 08 Feb 2025 08:05:09 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Dermot Mulroney Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/dermot-mulroney/ 32 32 Umma (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/umma-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/umma-2022-sinhala-subtitles/#respond Sat, 08 Feb 2025 07:42:55 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=89423 Umma Sinhala Sub Umma Sinhala Subtitles Umma 2022 Sinhala Sub Umma (2022) Sinhala Sub Umma (2022) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ […]

The post Umma (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Umma Sinhala Sub
Umma Sinhala Subtitles
Umma 2022 Sinhala Sub
Umma (2022) Sinhala Sub
Umma (2022) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Umma (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/umma-2022-sinhala-subtitles/feed/ 0
Insidious: Chapter 3 (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/insidious-chapter-3-2015-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/insidious-chapter-3-2015-sinhala-subtitles/#respond Tue, 01 Aug 2023 21:01:55 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=48323 Insidious: Chapter 3 Sinhala Sub Insidious: Chapter 3 Sinhala Subtitles Insidious: Chapter 3 (2015) Sinhala Sub Insidious: Chapter 3 (2015) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! IMDb ‍වෙබ් අඩවියේ 6‍.4/10ක ඇගයුම් අගයක් ලබාගෙන තිබෙන මේ චිත්‍රපටිය සම්මානලාභි චිත්‍රපටියක්. මෙහි ප්‍රධාන චරිතය වන ක්වීන් බ්‍රෙනර්ගෙ චරිතය රඟ දක්වන්නේ Stefanie Scott විසිනුයි. මෙම වසරේ ජූනි 5 වෙනිදා, එනම් […]

The post Insidious: Chapter 3 (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Insidious: Chapter 3 Sinhala Sub
Insidious: Chapter 3 Sinhala Subtitles
Insidious: Chapter 3 (2015) Sinhala Sub
Insidious: Chapter 3 (2015) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

IMDb ‍වෙබ් අඩවියේ 6‍.4/10ක ඇගයුම් අගයක් ලබාගෙන තිබෙන මේ චිත්‍රපටිය සම්මානලාභි චිත්‍රපටියක්. මෙහි ප්‍රධාන චරිතය වන ක්වීන් බ්‍රෙනර්ගෙ චරිතය රඟ දක්වන්නේ Stefanie Scott විසිනුයි. මෙම වසරේ ජූනි 5 වෙනිදා, එනම් මීට දවස් 22කට කලින් ඇමරිකාවේ තිරගත වීම ඇරඹුනු මේ චිත්‍රපටිය ආරම්භක සතියේ විතරක් ඩොලර් මිලියන 22කට අධික බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවක් තියන්නත් සමත් වෙලා තියෙනවා.

කතාව ගැනත් ටිකක් කියන්නම්. ක්වීන් බ්‍රෙනර් කියන්නේ පාසල් යන වයසේ ගැහැනු ලමයෙක්. ඇය තම පියා සහ මල්ලී සමග පැරණි මහල් නිවාසයක ජීවත් වෙනවා. ඇගේ මව මිය ගිහින්. මිය ගිය අය හා සම්බන්ධ වෙන්න හැකියාව තියෙන බව දැනගන්න ක්වීන් කරන්නේ තමන්ගෙ මවගේ ආත්මය එක්ක සම්බන්ධ වෙන්න උත්සාහ කරන එකයි. ඒකට ඇය එලිස් නැමති භූතාත්මයන් හා සම්බන්ධ වෙන වයසක කාන්තාවකගේ සහය ලබා ගන්නවා. ඒත් ඇයට වෙන්නේ නොසිතූ විරූ දෙයක්. ඒ ඇගෙත් එක්ක සම්බන්ධ වෙන්නේ ඇගේ අම්මාගේ ආත්මය නෙවෙයි. වෙනත් පුද්ගලයෙක්ගේ ආත්මයක්.

ඉතින් යාළුවනේ.. ඇගේ අම්මා වෙනුවට ඇය හා සම්බන්ධ වෙන මේ වෙනත් පුද්ගලයා කවුද? ඔහු ඇයි ඇය සමග සම්බන්ධ වෙන්නේ? ඇයට අනතුරක් කරන්නද? නැත්නම් ඇයට ඇති සෙනෙහස නිසාද? ඇයට ඇගේ මවගේ ආත්මය හා සම්බන්ධ වෙන්න පුළුවන් වේවිද? කියලා කතාව බලලම දැනගන්න.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ දිනිඳු සම්පත් සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Insidious: Chapter 3 (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/insidious-chapter-3-2015-sinhala-subtitles/feed/ 0
Scream VI (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/scream-vi-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/scream-vi-2023-sinhala-subtitles/#respond Mon, 17 Jul 2023 01:04:42 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=44891 Scream VI Sinhala Sub Scream VI Sinhala Subtitles Scream VI (2023) Sinhala Sub Scream VI (2023) Sinhala Subtitles ජීවිතයේ ඒක වතාවක් පමණක් මුහුණ දෙන්න ලැබෙන, අපි ගොඩ දෙනෙක් කතා කරන්න අකමැති දෙයක් තමයි මරණය කියන්නේ. ස්වභාවික මරණයක් නොලැබෙන ගොඩ දෙනෙක් මැරෙන්නේ අසනීප, හදිසි අනතුරු, සිය දිවි නසා ගැනීම් සහ මැරුම් කෑම් වලින්. ඒ අතරින් වඩා […]

The post Scream VI (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Scream VI Sinhala Sub
Scream VI Sinhala Subtitles
Scream VI (2023) Sinhala Sub
Scream VI (2023) Sinhala Subtitles

ජීවිතයේ ඒක වතාවක් පමණක් මුහුණ දෙන්න ලැබෙන, අපි ගොඩ දෙනෙක් කතා කරන්න අකමැති දෙයක් තමයි මරණය කියන්නේ. ස්වභාවික මරණයක් නොලැබෙන ගොඩ දෙනෙක් මැරෙන්නේ අසනීප, හදිසි අනතුරු, සිය දිවි නසා ගැනීම් සහ මැරුම් කෑම් වලින්. ඒ අතරින් වඩා බිහිසුණුම මරණය ඉතින් මැරුම් කන එක කියලා තමයි මගේ මතය.

සිනමාව පැත්තෙන් ගත්තම ක්‍රියාදාම චිත්‍රපට ගොඩක් ඒවා වෙඩි තියා ගන්නවා, කපා කොටා ගන්නවා. හැබැයි ඊට වඩා ත්‍රාසජනක මරණ තියෙන්නේ හොල්මන් (Horror) සහ අභිරහස් (Mystery) ගණයට වැටෙන චිත්‍රපට වල. ඒ අතරින් Scream කතා මාලාව කියන්නේ ත්‍රාසජනක මරණ වලට තෝතැන්නක්. මම හිතන්නේ වෙස් බැඳි දාම මිනී මරුවන් (Ghostface serial killers) ආශ්‍රයෙන් Scream චිත්‍රපට නිර්මාණය වීම ඒකට ප්‍රධාන හේතුවක් වෙන්න ඇති.

ගිය අවුරුද්දේ Scream 5 වෙනි චිත්‍රපටයට උපසිරැසිය කරන්න මට අවස්ථාව ලැබුණ නිසා අද ඔයාලට අරන් එන මේ Scream 6 වෙනි චිත්‍රපටයේ උපසිරැසිය කරන්නත් උරුමයෙන්ම මට ඉඩ ලැබුණා. නමුත් කතාවේ ඇති දෙබස් ප්‍රමාණය අධික වීමත්, වෙලාවට උපසිරැසිය ලබා දෙන එක ගොඩක් වැදගත් වීමත් නිසා මේ උපසිරැසිය කරන්න මම මට ගොඩක් හිතවත් යුරාන් ධනුක මල්ලිව මේ වැඩේට සම්බන්ධ කර ගත්තා. යුරාන් කියන්නේ බයිස්කෝප් පවුලට මට පස්සේ සම්බන්ධ උන, නමුත් මට වඩා උපසිරැසි නිර්මාණ රාශියක් කරපු එල කොල්ලෙක්. වැදගත්ම කාරණේ Scream 6 කියන්නේ මගේ පළවෙනි කඩයිම (50) සහ යුරාන්ගේ තුන් වෙනි කඩයිම (150) ඉවර කරලා අපි දෙන්නම කරන පළවෙනි උපසිරැසි නිර්මාණය වීමයි. ඉතින් මේ වෙලාව මං යුරාන් මල්ලිට ස්තූති කරන්න අවස්ථාව කර ගන්නවා. ඒ වගේම උපසිරැසිය බෙදා හරින්න ඇඩ්මින් එක පැත්තෙන් මුල් උන විමාවත් මතක් කරන්න ඕන.

ඉතින් කියන්න ඕන මේ චිත්‍රපටය බලන්න කලින් මුල් කොටස් 5 බලල නැති අය ඉන්නවා නම් එයාලා ඒවා බලලාම මේක බැලුවා නම් ගොඩක් හොඳයි කියලා. ඒකට හේතුව මේ කතා අතරේ සම්බන්ධයක් තිබීමයි. එහෙනම් පුංචි ඉඟියක් දෙන්නම් මේ කතාව ගැන.

Scream 5 වෙනි චිත්‍රපටයේ සමන්තා (Melissa Barrera) අතින් එයාගේ පෙම්වතා රිචී බල්ලෙක් වගේ මැරුම් කෑවට පස්සේ සමන්තාට ඕන වෙනවා ආපහු සාමාන්‍ය කෙල්ලෙක් විදිහට ජීවත් වෙන්න. නමුත් යම් මානසික ආතතියක් තිබීම සහ සමාජයෙන් මිනී මරුවෙක් විදිහට හංවඩු ගැහීමත් එක්ක සමන්තා ඉන්නේ කල කිරීමෙන්. තමන්ගේ නංගි ටේරා (Jenna Ortega) සහ පරණ යාළුවන් එක්ක සතුටින් ජීවත් වෙන්න උත්සහ කරන සමන්තාට ආපහු ඉස්සර වගේ මිනී මැරුම් ගැන අහන්න දකින්න ලැබෙනවා වගේම ජීවිත තර්ජන වලට මුහුණ දෙන්නත් වෙනවා. ඒ වෙන මුකුත් නිසා නෙමෙයි, එයා අතින් රිචී මැරුම් කාපු නිසා. ඇයි රිචී වගේ මිනී මරුවෙක් මරපු එකට සමන්තාට මේ තරම් ජීවිත තර්ජන? එතකොට ඒ තර්ජන එන්නේ කාගෙන් ද? ඕවාට උත්තර දැන ගන්න නම් ඔයාලට මේ චිත්‍රපටය බලන්නම වෙනවා.

Spyglass Media Group විසින් නිෂ්පාදනය කරන ලද Paramount Pictures සමාගම විසින් බෙදා හරින ලද Scream 6 චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කලේ Matt Bettinelli-Olpin සහ Tyler Gillett යන දෙදෙනායි. චිත්‍රපටය ඇමරිකාවේ නිව්යෝක් නගරය පදනම් කරගෙන නිර්මාණය උනත් රූගත කිරීම් සිදු කරේ කැනඩාවේ Montreal නගරයේයි. ඉහත සඳහන් කල ප්‍රධාන නිලියන් දෙපලට අමතරව මේ චිත්‍රපටයේ ඊතන් ලෙස Jack Champion, ගේල් ලෙස Courteney Cox, චැඩ් ලෙස Mason Gooding, ක්වින් ලෙස Liana Liberato, සහ ඩැනී ලෙස Josh Segarra රංගනයෙන් දායක වෙනවා.

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ යුරාන් ධනුක සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Scream VI (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/scream-vi-2023-sinhala-subtitles/feed/ 0
You’re Killing Me (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/youre-killing-me-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/youre-killing-me-2023-sinhala-subtitles/#comments Sun, 02 Jul 2023 16:12:04 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=42575 You’re Killing Me Sinhala Sub You’re Killing Me Sinhala Subtitles You’re Killing Me (2023) Sinhala Sub You’re Killing Me (2023) Sinhala Subtitles Your killing me කියන්නෙ 2023 අප්‍රේල් 23 වෙනිදා රිලීස් උන Thriller genre එකට අයත් වෙන Film එකක්. Beth Hanna සහ Jerren Lauder යන දෙදෙනාගේ අධ්‍යක්ෂනයක් වන මෙහි McKaley Miller, Brice Anthony Heller, Will […]

The post You’re Killing Me (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
You’re Killing Me Sinhala Sub
You’re Killing Me Sinhala Subtitles
You’re Killing Me (2023) Sinhala Sub
You’re Killing Me (2023) Sinhala Subtitles

Your killing me කියන්නෙ 2023 අප්‍රේල් 23 වෙනිදා රිලීස් උන Thriller genre එකට අයත් වෙන Film එකක්. Beth Hanna සහ Jerren Lauder යන දෙදෙනාගේ අධ්‍යක්ෂනයක් වන මෙහි McKaley Miller, Brice Anthony Heller, Will Deusner, Morgana Van Beebles යන නළු නිළියන් තම රංගන දායකත්වය ලබා දි තිබෙනවා. ඒ වගේම IMDB අගය 5.0කුත් rotten tomatoes හි 83% ratings ලබා ගන්නත් මේ චිත්‍රපටය සමත් වි තිබෙනවා

ඊඩ්න් සහ සාරා කියන්නේ පෙන්බෘෘක් පාසලට යන්න පොඩි කාලේ ඉඳන්ම හීන මවපු දෙන්නෙක්. ආසව තිබුණත් සල්ලි නැති කම නිසා මෙයාලගේ හීනෙ හැබෑ කරගන්න බැරි වෙනවා. ඒත් මෙයාලගේ පාසලේ ඉන්නවා පෙන්බෘෘක් පාසල් කමිටුවේ සාමාජිකයෙක් උන ජොඑල්ගෙ පුතා ශ්‍රෝඩර්.. එයාගෙ මාර්ගෙන් ජොඑල්ට කතා කරලා ශිෂ්‍යත්වයක් ගන්න හිතාගෙන මේ දෙන්නා ශ්‍රෝඩර්ගෙ ගෙදර පාටි එකකට යනවා.

ෆිල්ම් එක ස්පොයිල් වෙන හින්දා මීට වඩා මුකුත් කියන්නේ නැ. මේකෙ Thriller පාට් එක බලන්න නම් ඔයාලට Film එක අරගෙන බලන්නම වෙනවා

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ තරිඳු මධුෂාන් සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post You’re Killing Me (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/youre-killing-me-2023-sinhala-subtitles/feed/ 2
Section 8 (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/section-8-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/section-8-2022-sinhala-subtitles/#comments Sun, 27 Nov 2022 04:30:32 +0000 https://sinhalasub.net/?post_type=movies&p=32427 Section 8 Sinhala Sub Section 8 Sinhala Subtitles Section 8 (2022) Sinhala Sub Section 8 (2022) Sinhala Subtitles

The post Section 8 (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Section 8 Sinhala Sub
Section 8 Sinhala Subtitles
Section 8 (2022) Sinhala Sub
Section 8 (2022) Sinhala Subtitles

The post Section 8 (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/section-8-2022-sinhala-subtitles/feed/ 6