Dhairya Karwa Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/dhairya-karwa/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Thu, 09 Jan 2025 05:19:01 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Dhairya Karwa Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/dhairya-karwa/ 32 32 83 (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/83-2021-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/83-2021-sinhala-subtitles/#respond Wed, 08 Jan 2025 18:32:06 +0000 https://braszers.tk/?post_type=movies&p=16297 83 Sinhala Subtitles 83 (2021) Sinhala Subtitles On the 25th of June 1983, the Lord’s Cricket Ground witnessed one of the biggest underdog stories in the history of sports. Fourteen inspired players – led by a man’s self-belief and conviction – fought against all odds and orchestrated India’s greatest sporting triumph by beating the two-time […]

The post 83 (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
83 Sinhala Subtitles

83 (2021) Sinhala Subtitles

On the 25th of June 1983, the Lord’s Cricket Ground witnessed one of the biggest underdog stories in the history of sports. Fourteen inspired players – led by a man’s self-belief and conviction – fought against all odds and orchestrated India’s greatest sporting triumph by beating the two-time World Champions West Indies.

The post 83 (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/83-2021-sinhala-subtitles/feed/ 0
Gehraiyaan (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/gehraiyaan-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/gehraiyaan-2022-sinhala-subtitles/#respond Sun, 03 Nov 2024 02:10:44 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=13973 මේ චිත්‍ර‍පටියට බොහොමත් ලොකු විචාර අනම් මනම් ලියවිලා තිබ්බා ෆේස්බුක් එකේ පහුගිය දවස පුරාම.. මං කියන්නම්කෝ මට හිතෙන එක.. මේකට කට්ටිය එකඟ නොවෙන්න පුලුවන්.. ඇත්තම කාරණාව කොල්ලෙක් දුප්පත් නම් ඌට සල්ලි තියෙන්නේ සමාන්‍යය විදියට නම් අනිවා පුසල්ලිකාර කොල්ලෙක් ඒකිට ලයින් උන ගමන් කෙල්ල කොල්ලාට බුට තියනවාම තමයි. ඒ දේවල් වලින් ගැලවෙන්න එක එක නිදහසට කතා […]

The post Gehraiyaan (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
මේ චිත්‍ර‍පටියට බොහොමත් ලොකු විචාර අනම් මනම් ලියවිලා තිබ්බා ෆේස්බුක් එකේ පහුගිය දවස පුරාම.. මං කියන්නම්කෝ මට හිතෙන එක.. මේකට කට්ටිය එකඟ නොවෙන්න පුලුවන්.. ඇත්තම කාරණාව කොල්ලෙක් දුප්පත් නම් ඌට සල්ලි තියෙන්නේ සමාන්‍යය විදියට නම් අනිවා පුසල්ලිකාර කොල්ලෙක් ඒකිට ලයින් උන ගමන් කෙල්ල කොල්ලාට බුට තියනවාම තමයි. ඒ දේවල් වලින් ගැලවෙන්න එක එක නිදහසට කතා කියනවා.. මට මේ ජිවිතේ හිස් කමක් දැනුනා.. අනම් මනම් සේරම.. ඇත්තම හිස්කම සල්ලි (ස්පොයිල් වෙන නිසා ඒක පැහැලිදි කරන්න බැහැ) මේ කතාවත් අන්න ඒකම තමයි.. අලිෂා හා කරන් මේ දෙන්නා ලිවින්ටු ගෙදර් විදියට ජිවත්වෙන්නේ.. අලිෂා තමන්ගේම කියලා ඇප් එකක් හදාගෙන ඒක නිකුත් කරන්න හෙන ගේමක් දෙන අතරේ කරනුත් එයාගේම කියලා පොතක් ලියලා ප්‍රින්ට් කරන්න මහන්සිවෙනවා. අලිෂාගේ ඥාති සහෝදරියක් තමයි ටියා කියන්නේ… ඇමරිකාවේ පදිංචි වෙලා ඉන්නේ වගේම සල්ලිබාගේ යහමින් ඇති කෙල්ලෙක්. එයාගේ පෙම්වතා තමයි සෙයින්.. ඔහුත් ලොකු බිස්නස් එකක් කරන සල්ලි තියන පුද්ගලයෙක්.. ටියා කාලේකට පස්සේ ඉන්දියාවට ආව නිසා අලිෂා හා කරන්ට කතා කරනවා ඔවුන්ගේ බිච් හවුස් එකේ නිවාඩුවක් ගත කරන්න යන්න. කොහොම හරි අලිෂාට සෙයින්ව හම්බවෙන්නෙත් මේ ගමන නිසා තමයි. අලිෂා හා සෙයින් ටිකෙන් ටික මිත්‍ර‍ වෙනවා. සෙයින් පවා අලිෂාට පොඩි ලයින් එකක් අල්ලලා බලනවා වැඩේ හරියනවාද කියලා.. සෙයින් කියන්නේ එසේ මෙසේ කෙනෙකුත් නෙමෙයි ලොකු යාත්‍රාවක් කුලියට අරන් ඉන්න ලැන්ඩ් කෘසර් එකකින් එහේ මෙහේ යන නිවාස ව්‍යාපෘතියක් කරන්න ඉන්දියාවට ඇවිත් ඉන්න ව්‍යාපාරයක හිමිකාරිත්වය දරණ සල්ලිකාර කොල්ලෙක්.. අනික සෙයින් අලිෂාගෙන් අහනවා එයාගේ ඇප් එක ඩිවලොප් කරන්න උදව්වකුත් දෙන්නද කියලා.. අලිෂාත් මුලින් අදිමදි කලාට සෙයින්ගෙන් උදව් ගන්නවා. හැබැයි මේ හැමදෙයක්ම වෙන්නේ ටියා හා කරන්ට හොර රහසේ.. වැඩි දවසක් යන්න කලින්ම සෙයින් එක්ක හොටෙල් එකක නිදනකාමරයෙන් තමයි අලිෂාගේ ගමන නිමාවෙන්නේ.. අලිෂාටත් මේ අතර මැද කරන් එක්ක ජිවත් වෙන ජිවිතයට වඩා සෙයින්ගේ සල්ලිකාර ජිවිතේ හිතට අල්ලනවා. ටියා තමන්ගේ ඥාති සහෝදරියක් වෙලාත් මේ ඇය බදින්න ඉන්න පෙම්වතා බව දැන දැනත් ඇය සෙයින් එක්ක තියන සම්බන්ධය වඩාත් වැඩියෙන් කරන් යනවා. සෙයිනුත් ඇයට විවිධාකාර විදියට උදව් කරනවා. ඒ එක්කම දැන් අලිෂාට කරන්ගෙත් පොඩි පොඩි වැරැදි පෙන්න ගන්නවා. කතාවක් තියනවානේ එපා උනොත් දාලා යන්න හයියෙන් හචිමක් ගියාත් ඇති කියලා… ඉතින් මේ අලිෂා හා සෙයින්ගේ අනියම් සම්බන්ධයේ අවසානය ඇත්තටම කොතනකින් ඉවර වේවිද? මට මේ කතාවේ තව එකක් කියන්න හිතුනාත් ස්පොයිල් වේවි කියලා හිතලා කියන්නේ නැහැ. එහෙනම් අරන් බලන්න…

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Gehraiyaan (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/gehraiyaan-2022-sinhala-subtitles/feed/ 0
Apurva (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/apurva-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/apurva-2023-sinhala-subtitles/#respond Fri, 17 Nov 2023 07:14:49 +0000 https://sinhalasub.life/?post_type=movies&p=60625 Apurva Sinhala Sub Apurva Sinhala Subtitles Apurva (2023) Sinhala Sub Apurva (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! කොහොමද ඔයාලා හැමෝටම? අද අපි ආවේ ඊයේ දවසේ Disney Hotstar වෙතින් නිකුත් වෙච්ච අලුත්ම අලුත් චිත්‍රපටයක් අරගෙන… Drama | Thriller ගණයට අයත් වෙනවා මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙන්නේ Tara Sutaria, Rajpal Yadav, Abhishek Banerjee වගේ පිරිසක්. ජාත්‍යන්තර සිනමා […]

The post Apurva (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Apurva Sinhala Sub
Apurva Sinhala Subtitles
Apurva (2023) Sinhala Sub
Apurva (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

කොහොමද ඔයාලා හැමෝටම? අද අපි ආවේ ඊයේ දවසේ Disney Hotstar වෙතින් නිකුත් වෙච්ච අලුත්ම අලුත් චිත්‍රපටයක් අරගෙන… Drama | Thriller ගණයට අයත් වෙනවා මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙන්නේ Tara Sutaria, Rajpal Yadav, Abhishek Banerjee වගේ පිරිසක්. ජාත්‍යන්තර සිනමා දර්ශකයේ 6.3ක අගයක් මේ වෙද්දි Apurva සිනමාපටය රැස් කරගෙන තියෙනවා. මහ ලොකු දෙයක් නැතත් එක දිගට බලාගෙන යන්න පුළුවන් ගතියක් මේ චිත්‍රපටියේ තියෙනවා. බලාගෙන යන අයට Anushka Sharma ප්‍රධාන චරිතය නිරූපණය කරපු NH10 (2015) චිත්‍රපටයත් මතක් වෙයි. වැඩිය අනංමනං නෑ, පැය එකහමාරක වගේ කාලයක් තමා චිත්‍රපටය දුවන්නෙත්. ඉතින් කැමති අය බලන්න කියලයි ආරාධනා කරන්නේ. කතාව පොඩ්ඩක් වගේ කියලා ඉන්නම්.

අපූර්වා ළඟදී කසාද බඳින්න ඉන්න රූමත් කෙල්ලක්. විවාහ යෝජනාවකින් මුණගැහුණට සිද්ධාර්ත්ට අපූර්වා ඇත්තටම ආදරේ කරා. සිද්ධාර්තුත් එහෙමයි. ඉතින් ඔන්න සිද්ධාර්ත්ගේ උපන්දිනේ ආවා. හැමදාම වගේ අපූර්වාට ඕන වුණා සිද්ට පුදුමකිරීම් ගොඩක් දෙන්න. එයින් එකක් තමා සිද්ට නොදන්වාම එයාව මුණගැහෙන්න යන එක. ඉතින් ඒකට අපූර්වාට ආග්‍රා යන්න වෙනවා. කෙල්ල ඉතින් ගෙදර කාටවත්ම පවා මේ ගැන නොකියා ආග්‍රා යන්න පිටත් වෙනවා, බස් එකේ. සිද් වෙනුවෙන් අපූර්වා ගාව ආදරණීය සැලසුම් ගොඩක් තිබුණට දෛවය එදා අපූර්වා වෙනුවෙන් ජීවිතය ඔට්ටු තියපු සැලසුමක් මවලයි තිබුණේ…

එහෙනම් ඔයාලා හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා මේ චිත්‍රපටිය රසවිඳින්න…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ Phoenix සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Apurva (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/apurva-2023-sinhala-subtitles/feed/ 0