Dharmajan Bolgatty Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/dharmajan-bolgatty/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Thu, 30 Jan 2025 01:03:08 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Dharmajan Bolgatty Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/dharmajan-bolgatty/ 32 32 Porattu Nadakam (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/porattu-nadakam-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/porattu-nadakam-2024-sinhala-subtitles/#comments Wed, 29 Jan 2025 20:13:41 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=88422 Porattu Nadakam Sinhala Sub Porattu Nadakam Sinhala Subtitles Porattu Nadakam 2024 Sinhala Sub Porattu Nadakam (2024) Sinhala Sub Porattu Nadakam (2024) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය […]

The post Porattu Nadakam (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Porattu Nadakam Sinhala Sub
Porattu Nadakam Sinhala Subtitles
Porattu Nadakam 2024 Sinhala Sub
Porattu Nadakam (2024) Sinhala Sub
Porattu Nadakam (2024) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Porattu Nadakam (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/porattu-nadakam-2024-sinhala-subtitles/feed/ 1
Virunnu (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/virunnu-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/virunnu-2024-sinhala-subtitles/#respond Tue, 08 Oct 2024 17:12:28 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=77178 Virunnu Sinhala Sub Virunnu Sinhala Subtitles Virunnu (2024) Sinhala Sub Virunnu (2024) Sinhala Subtitles

The post Virunnu (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Virunnu Sinhala Sub
Virunnu Sinhala Subtitles
Virunnu (2024) Sinhala Sub
Virunnu (2024) Sinhala Subtitles

The post Virunnu (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/virunnu-2024-sinhala-subtitles/feed/ 0
Chanakyathanthram (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/chanakyathanthram-2018-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/chanakyathanthram-2018-sinhala-subtitles/#respond Sat, 11 Nov 2023 20:31:15 +0000 https://sinhalasub.life/?post_type=movies&p=60215 Chanakyathanthram Sinhala Sub Chanakyathanthram Sinhala Subtitles Chanakyathanthram (2018) Sinhala Sub Chanakyathanthram (2018) Sinhala Subtitles සුභ දවසක් හැමොටම!! ආයුබෝවන් හැමෝටම ඔන්න තවත් මලයාලම් චිත්‍රපටයක් අරගෙන ආවා… මේක නම් ටිකක් පරණ මලයාලම් එකක්. හැබැයි සුපිරියක්?… මේක Crime & Thriller ජාතියේ එකක්. මේක රිලීස් වෙලා නම් ටික කාලයක් වෙනවා.. ඔරිජිනල් භාෂාව මලයාලම්… මේක අධ්‍යක්ෂණය කරන්නේ Kannan Thamarakulam කියන […]

The post Chanakyathanthram (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Chanakyathanthram Sinhala Sub
Chanakyathanthram Sinhala Subtitles
Chanakyathanthram (2018) Sinhala Sub
Chanakyathanthram (2018) Sinhala Subtitles

සුභ දවසක් හැමොටම!!

ආයුබෝවන් හැමෝටම ඔන්න තවත් මලයාලම් චිත්‍රපටයක් අරගෙන ආවා…

මේක නම් ටිකක් පරණ මලයාලම් එකක්. හැබැයි සුපිරියක්?…

මේක Crime & Thriller ජාතියේ එකක්. මේක රිලීස් වෙලා නම් ටික කාලයක් වෙනවා.. ඔරිජිනල් භාෂාව මලයාලම්…

මේක අධ්‍යක්ෂණය කරන්නේ Kannan Thamarakulam කියන අධ්‍යක්ෂක වරයා විසින්.. ඒවගේම මේකෙ ප්‍රධාන චරිතය කරන්නේ මං ගොඩක් ආස නළුවෙක් වන Unni Mukundan ?❤ සුපුරුදු පරිදි උන්නිගේ ඇක්ටින් හොද මට්ටමක තිබුන.. ඒවගේම ස්ටෝරි එකත් සුපිරි.. අවසන් වෙනකම් හොද Thrill එකක් තිබ්බා ?

Cast

Unni Mukundan as Arjun Ram Mohan

Anoop Menon as Iqbal IPS

Shruti Ramachandran as Andrea/Miya

Shivada Nair as Irene

Hareesh Perumanna as Avinash

Niyaz Musaliyar as Gokul

විස්තරේ චුට්ටක් කියන්නම් ?

අර්ජුන් කියන්නේ අපරාධ විද්‍යා උපාදියක් අරන් රහස් පරික්ෂකයෙක් වෙන්න ආසාවෙන් ඉන්න කොල්ලෙක්.. ඉතින් මෙයා පෞද්ගලික රහස් පරීක්ෂණ ආයතනයකට එකතුවෙලා වැඩ කරන්න ගන්නවා.. ආයතනය කරන් යන්නේ ලස්සන කෙල්ලෙක්.. කෙල්ලත් පොඩ්ඩක් මෙයාට ලයින් ඉතින් ? මෙයාට මෙහෙදී කරන්න තියෙන වැඩේ තමයි එක්තරා මිනිස්සු 4 දෙනෙක්ගෙ විස්තර දෙනවා.. එයාලව ෆලෝ කරලා, එයාල කරන කියන දේවල් සේරම දැනුම් දෙන එක… මෙයා ඒ වැඩේ සාර්ථකව ඉවර කරාම හදිස්සියේ මේ මිනිස්සු 4 දෙනා එකින් එකට මැරෙන්න ගන්නවා… ඒවත් හදිස්සි අනතුරු වලින්.. කොටින්ම කියනවා නම් මේක මිනීමැරුමක් කියලා අර්ජුන්ටත් තේරෙනවා.. ඊටපස්සේ

මේ මිනී මැරුම් වලට අර්ජුන් මාට්ටු වෙයිද..

මිනී මරුව කව්ද කියලා අර්ජුන් හොයා ගනීද…

තවත් වෙන මිනීමැරුම්ල වළක්වන්න අර්ජුන්ට පුළුවන් වෙයිද…

මේ සේරම දැනගන්න මේ සුපිරි Thriller ෆිලුම බලන්න කියලා හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරෙන් ආරාධනා කරනවා❤

අදට ගිහින් එන්නම්. හැමෝටම බුදුසරණයි!!❤ ජේසු පිහිටයි!!❤

Sinhalasub.net එක්කම ඉන්න. අලුත්ම ෆිල්ම්ස් බලන්න??…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ශාන් සසංග (ශානා) සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Chanakyathanthram (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/chanakyathanthram-2018-sinhala-subtitles/feed/ 0
Corona Dhavan (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/corona-dhavan-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/corona-dhavan-2023-sinhala-subtitles/#comments Fri, 10 Nov 2023 08:51:28 +0000 https://sinhalasub.life/?post_type=movies&p=60054 Corona Dhavan Sinhala Sub Corona Dhavan Sinhala Subtitles Corona Dhavan (2023) Sinhala Sub Corona Dhavan (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ඔන්න ඉතින් මේ අරං ආවේ බොන එක ජීවිතේම කරගත්ත ගමක් වටා ගෙතෙන කතාවක්…?? ඔයාලට මතක ඇති Covid 19 වලට රටවල් Lockdown කලා ඒ කාලේ ගැන නම් කොච්චර කනගාටුයිද?… ඉතින් ඔය හෙතුව නිසා ඉන්දියාවත් Lockdown […]

The post Corona Dhavan (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Corona Dhavan Sinhala Sub
Corona Dhavan Sinhala Subtitles
Corona Dhavan (2023) Sinhala Sub
Corona Dhavan (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඔන්න ඉතින් මේ අරං ආවේ බොන එක ජීවිතේම කරගත්ත ගමක් වටා ගෙතෙන කතාවක්…??

ඔයාලට මතක ඇති Covid 19 වලට රටවල් Lockdown කලා ඒ කාලේ ගැන නම් කොච්චර කනගාටුයිද?… ඉතින් ඔය හෙතුව නිසා ඉන්දියාවත් Lockdown තත්වයක් ප්‍රකාශයට පත් කලා Covid 19 වෛරසයෙන් ගැලවෙන්න. හැම මනුස්සයෙක්ටම ඉතාමත් අසිරූ කාලයක් වුනා ඒ කාල වකවානුව.

ඉතින් මේ කතාවෙන් කියවෙන්නෙත් එහෙම අසීරුතාවයකට මුහුණ දෙන්න වෙන බේබද්දො සෙට් එකක් ගැන…

හිනාවෙන්න වැඩ සිද්ද වෙන පැය දෙකක කොමඩියක් තමයි මේ Corona Dhavan මළයාලම් චිත්‍රපටය.?

එහෙනම් ඔයාල හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා මෙ චිත්‍රපටිය බලන්න…

ජය වේවා!!

උපසිරසි නිර්මාණය  :- Sinhalasub.lk හි සුමුදු දසන්ත සහෝදරයා…

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ

The post Corona Dhavan (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/corona-dhavan-2023-sinhala-subtitles/feed/ 5
Erida (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/erida-2021-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/erida-2021-sinhala-subtitles/#comments Thu, 01 Dec 2022 19:13:57 +0000 https://sinhalasub.net/?post_type=movies&p=33394 Erida Sinhala Sub Erida Sinhala Subtitles Erida (2021) Sinhala Sub Erida (2021) Sinhala Subtitles

The post Erida (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Erida Sinhala Sub
Erida Sinhala Subtitles
Erida (2021) Sinhala Sub
Erida (2021) Sinhala Subtitles

The post Erida (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/erida-2021-sinhala-subtitles/feed/ 2